Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
අජිනොමොටෝ MSG
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]196088[/ATTACH]

අජිනොමොටෝ MSG  (කියෙව්වට පාඩු නැති හැමෝටම වැදගත් වන ලිපියක්..)

# MSG වල ඉතිහාසය

MSG චීන ආහාර සමග සම්බන්ධ වී තිබුනද මුලින්ම 1908 දී ජපන් ජාතික විද්‍යාඥයෙකු වන කිකුනේ ඉකේඩා (Kikunae Ikeda) විසින් මෙම ග්ලුටමේට් ජලජ ශාක මගින් නිස්සාරණය කර MSG නිපදවා තිබෙනවා.

# මිනිස් දිවට තිත්ත රස, පැණි රස, ඇඹුල් රස, ලුණු රස, යන සන්වේදනයන්ට අමතරව තවත් රසක් හදුනා ගන්න පුලුවන් ඒ තමයි උමාමි රසය.

අද සමාජයේ බොහෝ දෙනා කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස් වර්ග වැනි ආහාරයන්ට වැඩි ඇල්මක් දක්වයි.මන්ද, ඒවායේ ඇති උමාමි රසය එහෙමත් නැතිනම් සේවරි රසය නිසාවේ.මේවාට මෙම රසය ලබා ගන්න ගොඩක් දෙනා භාවිතා කරන දෙයක් තමයි MSG හෙවත් මොනොසෝඩියම් ග්ලුටමේට් (Monosodium Glutamate) එහෙමත් නැතිනම් කවුරුත් දන්න MSG වල ප්‍රසිද්ධ වෙළඳ නාමය වන අජිනමොටෝ (Ajinomoto).ආහාර වල මෙම උමාමි රසය වැඩි කරන්න උපකාරී වෙලා තියෙන්නෙ මේ රසායනික සංයෝගයේ පවතින ග්ලුටමේටය(Glutamate).

# මොනාද මේ ග්ලුටමේට් (Glutamate)?

MSG හෙවත් Monosodium Glutamate සෑදී ඇත්තේ ග්ලුටමේට් යන ඇමයිනෝ අම්ලයට සෝඩියම් අයනයක් එක් වීමෙනි. මෙහි ඇති ග්ලුටමේට් නිසා උමාමි රසය ඇතිවෙයි.මෙම ග්ලුටමේට් හෙවත් ග්ලුටමික් අම්ලය ස්වාභාවිකවම මිනිස් ශරීරය තුල නිපදවේ. විශේෂයෙන්ම මව්කිරි වල ද මෙම ග්ලුටමේට් රසායනිකය අඩංගු වන අතර එබැවින් ළදරු අවදියේ සිටම මෙම උමාමි රස අපි හදුනාගෙන ඇත.

# ස්වාභාවිකවම ග්ලුටමේට (Glutamate) අඩංගු ආහාර

තක්කාලි

අල වර්ග

හතු වර්ග

මාංශ

කිරි

චීස්

මිදි

නමුත් ඒවා ස්වාභාවිකව ආහාර වල අඩංගු වන්නෙ සුළු ප්‍රමාණ වලිනි.

# MSG හිතකර ද? අහිතකර ද?

MSG රහිත යැයි සදහන් සමහර ආහාර වලට ඒවායේ රසය ලබාගන්න එකතු කරන තක්කාලි සෝස, සෝයා සෝස්, ආදී දේවල් වලින් ඉබේටම MSG ලැබෙන අතර මාමයිට් වර්ග වලද MSG අඩංගු වේ.එහෙමනම් අපිට මේ කිසිම ආහාරයක් නොගෙන ඉන්න වෙයි ද?

සැබැවින්ම MSG අහිතකර ද? සත්‍ය ලෙසටම මෙහි ගැටලුව ඇත්තේ ගුණාත්මකභාවය පිලිබද නොව, අප ගන්නා ප්‍රමාණය පිලිබදවයි.

# MSG සහ ලුණු

MSG හි අඩංගු වන සෝඩියම් ලවණය දෙනිකව 2.3g කට වඩා ආහාරයට ගැනීමෙන් සෞඛ්‍ය ගැටලු ඇතිකරන බව වෙද්‍යවරුන් විසින් පෙන්වාදී ඇත. MSG සහ ලුණුවල අණුක ස්කන්ධය හා රසායනික සූත්‍ර වලට අනුව, ලුණු සහ MSG හි සමාන ස්කන්ධය සලකා බැලීමේදී ලුණුවල MSG මෙන් තුන්ගුණයක සෝඩියම් අන්තර්ගත වේ. එමගින් පැහැදිලි වන්නේ MSG වලට වඩා ලුණු භාවිතයේදී අප සැලකිලිමත් වියයුතු බවයි.

# MSG අධික ලෙස පරිභෝජනය නිසා ඇතිවිය හැකි තත්වයන්

අධික පිපාසය

අධික ලෙස දහඩිය පිටවීම

පපුවේ වේදනාව

මාංශපේෂි වල වේදනාව

උරහිස සහ ගෙල ආශ්රිත හිරි ගතිය

නිදිමත ගතිය

# තවද, MSG අධික පරිභෝජනයෙන් ශරීරයේ මේද තැන්පත් වීම ඉහළ යා හැකි අතර දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි රෝගාබාධ උත්සන්න වීමක්ද සිදුවිය හැක.

"Food and drugs administration" නම් සෞඛ්‍ය නියාමන සංවිධානය විසින් සදහන් කර ඇත්තේ " මෙම රසායනිකයේ බලපෑම ඍජුවම මිනිසා රෝගියකු කිරීමට දායක නොවුනත්, රෝගී මිනිසෙකුගේ රෝග උත්සන්න කිරීමට හේතු වන බවයි. මේ නිසා කලින් කී ලක්ෂණ තියනවා නම් ඒ ආහාර කන එක වහාම නවත්වන්න..

MSG නොව කිසිදු රසකාරකයක් අවශ්‍ය ප්‍රමාණයට වඩා ශරීරගත වීම සැබැවින්ම නුසුදුසුය.කෙසේ නමුත් ක්ෂණික ආශ්වාදයක් සදහා තමන්ගේ දිව පිනවීමට MSG සහිත කොත්තු,ෆ්‍රයිඩ් රයිස්,නූඩ්ල්ස් වැනි අහාර නිතර පරිභෝජනය කිරීමට පෙර දෙවරක් සිතන්න. ලංකාවේ හොදම කුලු බඩු තියෙනකොට ඇයි අපි ආයුෂ අඩු කරන රසකාරක කන්නේ?..

උපුටා ගැනීමකි..

[QUOTE="reuse, post: 28564685, member: 200727"] [ATTACH type="full"]196088[/ATTACH] ☣️අජිනොමොටෝ MSG ☣️ (කියෙව්වට පාඩු නැති හැමෝටම වැදගත් වන ලිපියක්..) # MSG වල ඉතිහාසය MSG චීන ආහාර සමග සම්බන්ධ වී තිබුනද මුලින්ම 1908 දී ජපන් ජාතික විද්‍යාඥයෙකු වන කිකුනේ ඉකේඩා (Kikunae Ikeda) විසින් මෙම ග්ලුටමේට් ජලජ ශාක මගින් නිස්සාරණය කර MSG නිපදවා තිබෙනවා. # මිනිස් දිවට තිත්ත රස, පැණි රස, ඇඹුල් රස, ලුණු රස, යන සන්වේදනයන්ට අමතරව තවත් රසක් හදුනා ගන්න පුලුවන් ඒ තමයි උමාමි රසය. අද සමාජයේ බොහෝ දෙනා කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස් වර්ග වැනි ආහාරයන්ට වැඩි ඇල්මක් දක්වයි.මන්ද, ඒවායේ ඇති උමාමි රසය එහෙමත් නැතිනම් සේවරි රසය නිසාවේ.මේවාට මෙම රසය ලබා ගන්න ගොඩක් දෙනා භාවිතා කරන දෙයක් තමයි MSG හෙවත් මොනොසෝඩියම් ග්ලුටමේට් (Monosodium Glutamate) එහෙමත් නැතිනම් කවුරුත් දන්න MSG වල ප්‍රසිද්ධ වෙළඳ නාමය වන අජිනමොටෝ (Ajinomoto).ආහාර වල මෙම උමාමි රසය වැඩි කරන්න උපකාරී වෙලා තියෙන්නෙ මේ රසායනික සංයෝගයේ පවතින ග්ලුටමේටය(Glutamate). # මොනාද මේ ග්ලුටමේට් (Glutamate)? MSG හෙවත් Monosodium Glutamate සෑදී ඇත්තේ ග්ලුටමේට් යන ඇමයිනෝ අම්ලයට සෝඩියම් අයනයක් එක් වීමෙනි. මෙහි ඇති ග්ලුටමේට් නිසා උමාමි රසය ඇතිවෙයි.මෙම ග්ලුටමේට් හෙවත් ග්ලුටමික් අම්ලය ස්වාභාවිකවම මිනිස් ශරීරය තුල නිපදවේ. විශේෂයෙන්ම මව්කිරි වල ද මෙම ග්ලුටමේට් රසායනිකය අඩංගු වන අතර එබැවින් ළදරු අවදියේ සිටම මෙම උමාමි රස අපි හදුනාගෙන ඇත. # ස්වාභාවිකවම ග්ලුටමේට (Glutamate) අඩංගු ආහාර තක්කාලි අල වර්ග හතු වර්ග මාංශ කිරි චීස් මිදි නමුත් ඒවා ස්වාභාවිකව ආහාර වල අඩංගු වන්නෙ සුළු ප්‍රමාණ වලිනි. # MSG හිතකර ද? අහිතකර ද? MSG රහිත යැයි සදහන් සමහර ආහාර වලට ඒවායේ රසය ලබාගන්න එකතු කරන තක්කාලි සෝස, සෝයා සෝස්, ආදී දේවල් වලින් ඉබේටම MSG ලැබෙන අතර මාමයිට් වර්ග වලද MSG අඩංගු වේ.එහෙමනම් අපිට මේ කිසිම ආහාරයක් නොගෙන ඉන්න වෙයි ද? සැබැවින්ම MSG අහිතකර ද? සත්‍ය ලෙසටම මෙහි ගැටලුව ඇත්තේ ගුණාත්මකභාවය පිලිබද නොව, අප ගන්නා ප්‍රමාණය පිලිබදවයි. # MSG සහ ලුණු MSG හි අඩංගු වන සෝඩියම් ලවණය දෙනිකව 2.3g කට වඩා ආහාරයට ගැනීමෙන් සෞඛ්‍ය ගැටලු ඇතිකරන බව වෙද්‍යවරුන් විසින් පෙන්වාදී ඇත. MSG සහ ලුණුවල අණුක ස්කන්ධය හා රසායනික සූත්‍ර වලට අනුව, ලුණු සහ MSG හි සමාන ස්කන්ධය සලකා බැලීමේදී ලුණුවල MSG මෙන් තුන්ගුණයක සෝඩියම් අන්තර්ගත වේ. එමගින් පැහැදිලි වන්නේ MSG වලට වඩා ලුණු භාවිතයේදී අප සැලකිලිමත් වියයුතු බවයි. # MSG අධික ලෙස පරිභෝජනය නිසා ඇතිවිය හැකි තත්වයන් අධික පිපාසය අධික ලෙස දහඩිය පිටවීම පපුවේ වේදනාව මාංශපේෂි වල වේදනාව උරහිස සහ ගෙල ආශ්රිත හිරි ගතිය නිදිමත ගතිය # තවද, MSG අධික පරිභෝජනයෙන් ශරීරයේ මේද තැන්පත් වීම ඉහළ යා හැකි අතර දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි රෝගාබාධ උත්සන්න වීමක්ද සිදුවිය හැක. "Food and drugs administration" නම් සෞඛ්‍ය නියාමන සංවිධානය විසින් සදහන් කර ඇත්තේ " මෙම රසායනිකයේ බලපෑම ඍජුවම මිනිසා රෝගියකු කිරීමට දායක නොවුනත්, රෝගී මිනිසෙකුගේ රෝග උත්සන්න කිරීමට හේතු වන බවයි. මේ නිසා කලින් කී ලක්ෂණ තියනවා නම් ඒ ආහාර කන එක වහාම නවත්වන්න.. MSG නොව කිසිදු රසකාරකයක් අවශ්‍ය ප්‍රමාණයට වඩා ශරීරගත වීම සැබැවින්ම නුසුදුසුය.කෙසේ නමුත් ක්ෂණික ආශ්වාදයක් සදහා තමන්ගේ දිව පිනවීමට MSG සහිත කොත්තු,ෆ්‍රයිඩ් රයිස්,නූඩ්ල්ස් වැනි අහාර නිතර පරිභෝජනය කිරීමට පෙර දෙවරක් සිතන්න. ලංකාවේ හොදම කුලු බඩු තියෙනකොට ඇයි අපි ආයුෂ අඩු කරන රසකාරක කන්නේ?.. උපුටා ගැනීමකි.. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom