Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඥානසාර -අමනසාර - පීචංසාර- ඥානසාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඥානසාර ගැන කතා 3 ක්

පළමු කතාව :

එකක් හෙළ උරුමයෙන් කැඩී ගිය වර්තමානයේ ඇමැති පට්ටමක් හොබවන නීතිඥයකු ගෙනි.

ඒ, හාමුදුරුවරුන් සෙට් එකක්ම සෝම හාමුදුරුවන් විකුණා පාර්ලිමේන්තු ගිය අවස්ථාවයි.

මනාප අඩුවීම නිසා ඥානසාරට පාර්ලිමේන්තු දොර විවර වූයේ නැත.

නන්නත්තාරව සිටි ඥානසාර ළගට යූ.එන්.පී. ය කාන්තා පිල්ලියක් කිට්ටු කළේය.

ඥානසාර ගේ පන්සල පවා හදාගන්න මුදල් විසි කරන්නේ මේ කාන්තා පරාණයයි.

ඥානසාර ගේ දේශපාලන ලයින් එක වෙනස් වන්නට පටන් ගන්නේ මෙතැන් සිටය.

සාමාන්‍යයෙන් මේ නීතිඥයා බොරු කිව්වත් එවායින් බාගයක් විතර ඇත්තය.

ඒ නිසා මේ කතාවේ ඇත්තක් තිබෙන්නට පුළුවන.

දෙවැනි කතාව :

ඊළඟ කතාව යූ.එන්.පී. එකට සම්බන්ධව සිට රනිල් එක්ක ඇරගෙන පසුව සජිත්ට ප්ලග් වූ නීතිඥයකු ගෙනි.

අඩියක් ගසා සිටි වෙලාවක මේ නීතිඥයා තම මිතුරකුට කියන්නේ රාජපක්ෂලා අපකීර්තියට පත් කිරීම උදෙසා ඥානසාර ලවා බොදු බල සේනා ආරම්භ කළ බවයි.

නීතිඥයින් උසාවියේ බොරු කිව්වත් බීමතින් බොරු නොකියන නිසා මේ කතාවේත් ඇත්තක් තිබෙන්නට පුළුවන.

තෙවැනි කතාව

තුන්වෙනි කතාව මගේ වෘත්තීය සගයෙකුනි.

දිනක් රාත්‍රියේ ඇගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණි.

ඒ ඇගේ පෙම්වතා ගෙනි.

පන්නිපිටිය, මොරකැටිය හන්දියේ දී ඔහුගේ වාහනය හප්පා තිබුණි.

එලෙස හප්පා තිබුනේ කෙලින් හිටගන්න වත් බැරි තරමට අරක්කු බී වෙරි වී සිටි ඥානසාර නම් චීවරධාරියකු විසිනි.

මෙකී ඥානසාරයා අන් කවරකුවත් නොව අද අප මේ කතා කරන ඥානසාරයාමය.

ඥානසාර ගැන මේ කතා 3 ම කී උදවිය ඔහුට හාමුදුරුවන් කියා ඇමතුවත් ඇටමැස්සා ට එසේ කීමට සිත් නොදේ.

ඒ, ඥානසාර යනු බල තන්හාවෙන් පෙළෙන, මෝඩ, තකතීරු, උද්දච්ච තක්කඩියෙකු වන නිසාය.

ඥානසාර ගැන එසේ නිර්භීතව කිව හැක්කේ මීට අවුරුදු 2500 කට පෙර බුදුරජාණන් වහන්සේ විසින් ශාසනය භක්ෂණය කරන පල් හොරුන් ගැන දේශනා කර ඇති බැවිනි.

කලකට පෙර මා බැලූ දෙමළ චිත්‍රපටියක මෙවැනි දර්ශනයක් එයි.

චිත්‍රපටියේ කතානායකයා පැට්රල් ෂෙඩ් එකක් ගිනි තබයි.

එය දුටු ෂෙඩ් එකේ හිමිකරු මෙසේ අසයි.

"ගිනි තියෙන්න උඹ මේක ලංකාව කියලා හිතුවද...?"

ඔහු මෙසේ කියන්නේ රාමායණයේ එන හනුමන්තාව සිහියේ තබා ගනිමිනි .

එදා එලෙස ලංකාව ගිනි තැබූ හනුමන්තා යලිත් ලංකාවේ ඉපදී සිටී.

ඒ ඥානසාර යන නමිනි.

ඥානසාර දේශපාලනය කියා කරන්නේ ලංකාව ගිනි තැබීමය.

සිංහල - මුස්ලිම් අසමගිය වර්ධනය කිරීම, සිංහල - දෙමළ වෛරය ව්‍යාප්ත කිරීම ඥානසාර ගේ දේශපාලන උපාය මාර්ගයයි.

මේ මාර්ගයේ ගමන් කරනා තවත් දේශපාලකයන් ඇතත් ඥානසාර ඔවුන්ගෙන් වෙනස් වන්නේ ඥානසාර මේ දෙය අමුවෙන්ම කරන හෙයිනි.

තම අභිප්‍රාය ඉටු කර ගැනීම උදෙසා ඥානසාර කිසි හිරිකිතයක් නැතිව රට ගිනි තැබීමේ මාවත ඔස්සේ ගමන් කරමින් සිටියි.

ඥානසාර ඩීල් කාරයෙකි.

ඔහු ඩීල් කරන්නේ ව්‍යාජ දේශ ප්‍රේමයයි.

අපේ රටේ ගොන් වහන්සේලා ට මෙය තවමත් තේරුම් ගොස් නැත.

සෝල්හයිම් නිතර නිතර ලංකාවට පැමිණියේ උතුරු නැගෙනහිර දෙපළාතේ වෙනම රාජ්‍යයක් බිහි කරලීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කිරීමටය.

ඥානසාර අවංක දේශප්‍රේමියකු නම් සෝල්හයිම් ඔහුගේ සතුරකු විය යුතුය.

නෝර්වේ යනු සතුරු රාජ්‍යයක් විය යුතුය.

එහෙත් එය එසේ වන්නේ නැත.

ඥානසාර නෝර්වේ බලා යන්නේ නිකම් නොව මීයක් කඩන්නේ අත ලෙවකන්නට පමණක් නොවන බව සනාථ කරමිනි.

ගර්ල් ෆ්‍රෙන්ඩ් බලන්න නෝර්වේ හරහා පැරිස්

ඥානසාරගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වාසය කළේ පැරිසියේ ය.

ඥානසාර ගර්ල් ෆ්‍රෙන්ඩ් බලන්න යෑමට වීසා ඉල්ලා සිටියත් වීසා කැන්සල් විය.

අන්තිමට ඥානසාර ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් බලන්න යෑම ක්‍රියාත්මක වන්නේ ප්‍රොජෙක්ට් එකක් ලෙසිනි.

මේ සදහා දෙමළ ඩයස්පෝරාවෙන් ද පැමිණියහ.

ඥානසාර ගේ වීසා එකට සීල් වැදුනි.

( නෝර්වේ වීසා ලැබුණ විට තවත් රටවල් 20 ගණනකට යා හැකිය .)

ඥානසාර මුලින්ම නෝර්වේ ගියේ මෙම ඩයස්පෝරාව ද සම්බන්ධ වුණු වැඩමුළුවට සහභාගි වීමටය.

ප්‍රොජෙක්ට් එක අවසානයේ පැමිණි සියල්ලම ඒ ඒ රටවල් බලා විසිර ගියහ.

ඥානසාර පැරිස් නුවර සිටින ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ පහස සොයා ඉගිල හියේය.

මෙම මුළු ව්‍යාපෘතියම සැලසුම් කළේ දීර්ඝ කාලයක් පුරා ලංකාවේ පදිංචිව සිටින නෝර්වේ ජාතිකයකු විසිනි.

ලංකාවට පැමිණි පසු ඥානසාරට තවත් ප්‍රොජෙක්ට් එකක් ලැබේ.

ඒ සිංහල ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු හරහාය.

එය ව්‍යාපාරික අරමුණින් දියත් කළ ව්‍යාපෘතියක් විය.

ව්‍යාපෘතිය " හලාල් " ය.

ඥානසාරගේ ගිනි තැබීමේ ව්‍යාපෘතිය ආරම්භ වන්නේ ඉනික්බිතිවය.

ඔහුගේ පළමු බිස්නස් ව්‍යාපෘතිය වන හලාල් හරහා කරන්නේ සිංහල - මුස්ලිම් ගැටුම් අවුළුවා මහින්ද රාජපක්ෂ ගේ පරාජයට පාර කැපීමය.

ඥානසාර 2015 දී කරන්නේ එයයි.

ඒ කොන්ත්‍රාත්තුවට අදාළ මුදල් ඇතැම් විට සෝල්හයිම් හරහා නෝර්වේ රටින්ම ලැබෙන්නට ඇත.

ඇතැම් විට දේශීය ව්‍යාපාරික ප්‍රජාවගෙන් ලැබෙන්නටත් ඇත.

ඥානසාර 2020 දී කරන්නේත් ගෝඨා ට එරෙහි දේශපාලන ව්‍යාපෘතියකි.

ඔහු අපත ගණයින් කිහිප දෙනෙකු ද හවුල් කරගෙන සිවුරු පක්ෂයක් අටවා ගන්නේ එබැවිනි.

ඥානසාර නම් මගෝඩියා මෙය කරන්නේ සියළුම නිකායවල මහ නාහිමිවරුන් භික්ෂූන්ට පාර්ලිමේන්තු දේශපාලන ක්‍රමයට සම්බන්ධ නොවන ලෙස දැනුම් දී තිබියදීත් ය.

ප්රශ්නය එය නොවේ.

ඥානසාරලා ගේ පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හෝ හිමිවීමෙන් පෙනී යන්නේ ඥානසාරලා වැනි තක්කඩි මස් පර්වත අදහන අමන අම්බරුවන් තවමත් මේ රට තුල සිටින බවයි.

සිංහල වේවා, මුස්ලිම් වේවා, දෙමළ වේවා අන්තවාදීන්ට හසුවන තකතීරුවන් නිසා රට කාළකණ්නි වීම හැරෙන්නට සිදුවන වෙනත් යමක් නැත.

20 ට එරෙහිව දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට උසාවි ගොස් සිටින දේශපාලන කල්ලි කණ්ඩායම්වලට මෙහිදී යමක් සිහිපත් කළ යුතුය.

එනම්, 20 ට වඩා හානියක් හැම ජාතියක් තුලම වෙසෙන ඥානසාරලා වැනි අන්තවාදීන් විසින් සිදු කරනු ලබන බවය.

කපා දැමූ ගසක් වෙනුවට තව ගසක් යලි වගා කරගත හැකිය.

එහෙත් ඥානසාරලා ගේ අඥානසාර වැඩ නිසා බේදබින්න වන සමාජයක් යලි යථා තත්ත්වයට පත කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

ඥානසාරලා කළේ මොන තරම් තුට්ටු දෙකේ ජඩ දේශපාලනයක් ද යන්න ඔවුන් අද ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරයට සිවුරු උස්සාගෙන කරගන්නා මරා ගැනිල්ලෙන්ම ඔප්පු වේ.

ඥානසාරලා වැනි පාදඩයින්ට හසුවීම තුල ලැබිය හැකි එකම ප්‍රතිඵලය නම් රට තවත් ප්‍රපාතයට තල්ලු වීම පමණි.

"තමන්ට ද අනුන්ටද අර්ථයක් සිදු කරන්න "

බුදුරජාණන් වහන්සේ පැවසුවේ එලෙසිනි.

ඥානසාර වැන්නෙකු ගේ අතින් නම් එවන් අර්ථයක් රටට සිදුවීම මේ ආත්මයේ නම් සිදු නොවන්නකි.

ඇතැම් විට ලබන ආත්මයේ දී ඔහුට එය ඉටු කළ හැකි වෙතැයි අපේක්ෂා කරමු.

ඒ වෙනුවෙන් ඥානසාර කළ යුතුව ඇත්තේ එකම ප්රාර්ථනාවකි.

එනම්, කොතැනින් කැපුවත් කිලෝ එකක් වූ මේ සරීර කුට්ටියම සහිතව ලබන ආත්මයේ වෘෂභ රාජයෙක් ලෙස උපදින්නට ප්‍රාර්ථනා කිරීමයි.

එවිට අඩුම තරමින් මස් කඩ කාරයකුටවත් එය ප්‍රයෝජනයක් වනු ඇත.

(ඇටමැස්සා)

[QUOTE="SLK_sri, post: 25722470, member: 569192"] ඥානසාර ගැන කතා 3 ක් [B]පළමු කතාව :[/B] එකක් හෙළ උරුමයෙන් කැඩී ගිය වර්තමානයේ ඇමැති පට්ටමක් හොබවන නීතිඥයකු ගෙනි. ඒ, හාමුදුරුවරුන් සෙට් එකක්ම සෝම හාමුදුරුවන් විකුණා පාර්ලිමේන්තු ගිය අවස්ථාවයි. මනාප අඩුවීම නිසා ඥානසාරට පාර්ලිමේන්තු දොර විවර වූයේ නැත. නන්නත්තාරව සිටි ඥානසාර ළගට යූ.එන්.පී. ය කාන්තා පිල්ලියක් කිට්ටු කළේය. ඥානසාර ගේ පන්සල පවා හදාගන්න මුදල් විසි කරන්නේ මේ කාන්තා පරාණයයි. ඥානසාර ගේ දේශපාලන ලයින් එක වෙනස් වන්නට පටන් ගන්නේ මෙතැන් සිටය. සාමාන්‍යයෙන් මේ නීතිඥයා බොරු කිව්වත් එවායින් බාගයක් විතර ඇත්තය. ඒ නිසා මේ කතාවේ ඇත්තක් තිබෙන්නට පුළුවන. [B]දෙවැනි කතාව :[/B] ඊළඟ කතාව යූ.එන්.පී. එකට සම්බන්ධව සිට රනිල් එක්ක ඇරගෙන පසුව සජිත්ට ප්ලග් වූ නීතිඥයකු ගෙනි. අඩියක් ගසා සිටි වෙලාවක මේ නීතිඥයා තම මිතුරකුට කියන්නේ රාජපක්ෂලා අපකීර්තියට පත් කිරීම උදෙසා ඥානසාර ලවා බොදු බල සේනා ආරම්භ කළ බවයි. නීතිඥයින් උසාවියේ බොරු කිව්වත් බීමතින් බොරු නොකියන නිසා මේ කතාවේත් ඇත්තක් තිබෙන්නට පුළුවන. [B]තෙවැනි කතාව [/B] තුන්වෙනි කතාව මගේ වෘත්තීය සගයෙකුනි. දිනක් රාත්‍රියේ ඇගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණි. ඒ ඇගේ පෙම්වතා ගෙනි. පන්නිපිටිය, මොරකැටිය හන්දියේ දී ඔහුගේ වාහනය හප්පා තිබුණි. එලෙස හප්පා තිබුනේ කෙලින් හිටගන්න වත් බැරි තරමට අරක්කු බී වෙරි වී සිටි ඥානසාර නම් චීවරධාරියකු විසිනි. මෙකී ඥානසාරයා අන් කවරකුවත් නොව අද අප මේ කතා කරන ඥානසාරයාමය. ඥානසාර ගැන මේ කතා 3 ම කී උදවිය ඔහුට හාමුදුරුවන් කියා ඇමතුවත් ඇටමැස්සා ට එසේ කීමට සිත් නොදේ. ඒ, ඥානසාර යනු බල තන්හාවෙන් පෙළෙන, මෝඩ, තකතීරු, උද්දච්ච තක්කඩියෙකු වන නිසාය. ඥානසාර ගැන එසේ නිර්භීතව කිව හැක්කේ මීට අවුරුදු 2500 කට පෙර බුදුරජාණන් වහන්සේ විසින් ශාසනය භක්ෂණය කරන පල් හොරුන් ගැන දේශනා කර ඇති බැවිනි. කලකට පෙර මා බැලූ දෙමළ චිත්‍රපටියක මෙවැනි දර්ශනයක් එයි. චිත්‍රපටියේ කතානායකයා පැට්රල් ෂෙඩ් එකක් ගිනි තබයි. එය දුටු ෂෙඩ් එකේ හිමිකරු මෙසේ අසයි. "ගිනි තියෙන්න උඹ මේක ලංකාව කියලා හිතුවද...?" ඔහු මෙසේ කියන්නේ රාමායණයේ එන හනුමන්තාව සිහියේ තබා ගනිමිනි . එදා එලෙස ලංකාව ගිනි තැබූ හනුමන්තා යලිත් ලංකාවේ ඉපදී සිටී. ඒ ඥානසාර යන නමිනි. ඥානසාර දේශපාලනය කියා කරන්නේ ලංකාව ගිනි තැබීමය. සිංහල - මුස්ලිම් අසමගිය වර්ධනය කිරීම, සිංහල - දෙමළ වෛරය ව්‍යාප්ත කිරීම ඥානසාර ගේ දේශපාලන උපාය මාර්ගයයි. මේ මාර්ගයේ ගමන් කරනා තවත් දේශපාලකයන් ඇතත් ඥානසාර ඔවුන්ගෙන් වෙනස් වන්නේ ඥානසාර මේ දෙය අමුවෙන්ම කරන හෙයිනි. තම අභිප්‍රාය ඉටු කර ගැනීම උදෙසා ඥානසාර කිසි හිරිකිතයක් නැතිව රට ගිනි තැබීමේ මාවත ඔස්සේ ගමන් කරමින් සිටියි. ඥානසාර ඩීල් කාරයෙකි. ඔහු ඩීල් කරන්නේ ව්‍යාජ දේශ ප්‍රේමයයි. අපේ රටේ ගොන් වහන්සේලා ට මෙය තවමත් තේරුම් ගොස් නැත. සෝල්හයිම් නිතර නිතර ලංකාවට පැමිණියේ උතුරු නැගෙනහිර දෙපළාතේ වෙනම රාජ්‍යයක් බිහි කරලීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කිරීමටය. ඥානසාර අවංක දේශප්‍රේමියකු නම් සෝල්හයිම් ඔහුගේ සතුරකු විය යුතුය. නෝර්වේ යනු සතුරු රාජ්‍යයක් විය යුතුය. එහෙත් එය එසේ වන්නේ නැත. ඥානසාර නෝර්වේ බලා යන්නේ නිකම් නොව මීයක් කඩන්නේ අත ලෙවකන්නට පමණක් නොවන බව සනාථ කරමිනි. [B]ගර්ල් ෆ්‍රෙන්ඩ් බලන්න නෝර්වේ හරහා පැරිස් [/B] ඥානසාරගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වාසය කළේ පැරිසියේ ය. ඥානසාර ගර්ල් ෆ්‍රෙන්ඩ් බලන්න යෑමට වීසා ඉල්ලා සිටියත් වීසා කැන්සල් විය. අන්තිමට ඥානසාර ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් බලන්න යෑම ක්‍රියාත්මක වන්නේ ප්‍රොජෙක්ට් එකක් ලෙසිනි. මේ සදහා දෙමළ ඩයස්පෝරාවෙන් ද පැමිණියහ. ඥානසාර ගේ වීසා එකට සීල් වැදුනි. ( නෝර්වේ වීසා ලැබුණ විට තවත් රටවල් 20 ගණනකට යා හැකිය .) ඥානසාර මුලින්ම නෝර්වේ ගියේ මෙම ඩයස්පෝරාව ද සම්බන්ධ වුණු වැඩමුළුවට සහභාගි වීමටය. ප්‍රොජෙක්ට් එක අවසානයේ පැමිණි සියල්ලම ඒ ඒ රටවල් බලා විසිර ගියහ. ඥානසාර පැරිස් නුවර සිටින ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ පහස සොයා ඉගිල හියේය. මෙම මුළු ව්‍යාපෘතියම සැලසුම් කළේ දීර්ඝ කාලයක් පුරා ලංකාවේ පදිංචිව සිටින නෝර්වේ ජාතිකයකු විසිනි. ලංකාවට පැමිණි පසු ඥානසාරට තවත් ප්‍රොජෙක්ට් එකක් ලැබේ. ඒ සිංහල ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු හරහාය. එය ව්‍යාපාරික අරමුණින් දියත් කළ ව්‍යාපෘතියක් විය. ව්‍යාපෘතිය " හලාල් " ය. ඥානසාරගේ ගිනි තැබීමේ ව්‍යාපෘතිය ආරම්භ වන්නේ ඉනික්බිතිවය. ඔහුගේ පළමු බිස්නස් ව්‍යාපෘතිය වන හලාල් හරහා කරන්නේ සිංහල - මුස්ලිම් ගැටුම් අවුළුවා මහින්ද රාජපක්ෂ ගේ පරාජයට පාර කැපීමය. ඥානසාර 2015 දී කරන්නේ එයයි. ඒ කොන්ත්‍රාත්තුවට අදාළ මුදල් ඇතැම් විට සෝල්හයිම් හරහා නෝර්වේ රටින්ම ලැබෙන්නට ඇත. ඇතැම් විට දේශීය ව්‍යාපාරික ප්‍රජාවගෙන් ලැබෙන්නටත් ඇත. ඥානසාර 2020 දී කරන්නේත් ගෝඨා ට එරෙහි දේශපාලන ව්‍යාපෘතියකි. ඔහු අපත ගණයින් කිහිප දෙනෙකු ද හවුල් කරගෙන සිවුරු පක්ෂයක් අටවා ගන්නේ එබැවිනි. ඥානසාර නම් මගෝඩියා මෙය කරන්නේ සියළුම නිකායවල මහ නාහිමිවරුන් භික්ෂූන්ට පාර්ලිමේන්තු දේශපාලන ක්‍රමයට සම්බන්ධ නොවන ලෙස දැනුම් දී තිබියදීත් ය. ප්රශ්නය එය නොවේ. ඥානසාරලා ගේ පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හෝ හිමිවීමෙන් පෙනී යන්නේ ඥානසාරලා වැනි තක්කඩි මස් පර්වත අදහන අමන අම්බරුවන් තවමත් මේ රට තුල සිටින බවයි. සිංහල වේවා, මුස්ලිම් වේවා, දෙමළ වේවා අන්තවාදීන්ට හසුවන තකතීරුවන් නිසා රට කාළකණ්නි වීම හැරෙන්නට සිදුවන වෙනත් යමක් නැත. 20 ට එරෙහිව දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට උසාවි ගොස් සිටින දේශපාලන කල්ලි කණ්ඩායම්වලට මෙහිදී යමක් සිහිපත් කළ යුතුය. එනම්, 20 ට වඩා හානියක් හැම ජාතියක් තුලම වෙසෙන ඥානසාරලා වැනි අන්තවාදීන් විසින් සිදු කරනු ලබන බවය. කපා දැමූ ගසක් වෙනුවට තව ගසක් යලි වගා කරගත හැකිය. එහෙත් ඥානසාරලා ගේ අඥානසාර වැඩ නිසා බේදබින්න වන සමාජයක් යලි යථා තත්ත්වයට පත කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඥානසාරලා කළේ මොන තරම් තුට්ටු දෙකේ ජඩ දේශපාලනයක් ද යන්න ඔවුන් අද ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරයට සිවුරු උස්සාගෙන කරගන්නා මරා ගැනිල්ලෙන්ම ඔප්පු වේ. ඥානසාරලා වැනි පාදඩයින්ට හසුවීම තුල ලැබිය හැකි එකම ප්‍රතිඵලය නම් රට තවත් ප්‍රපාතයට තල්ලු වීම පමණි. "තමන්ට ද අනුන්ටද අර්ථයක් සිදු කරන්න " බුදුරජාණන් වහන්සේ පැවසුවේ එලෙසිනි. ඥානසාර වැන්නෙකු ගේ අතින් නම් එවන් අර්ථයක් රටට සිදුවීම මේ ආත්මයේ නම් සිදු නොවන්නකි. ඇතැම් විට ලබන ආත්මයේ දී ඔහුට එය ඉටු කළ හැකි වෙතැයි අපේක්ෂා කරමු. ඒ වෙනුවෙන් ඥානසාර කළ යුතුව ඇත්තේ එකම ප්රාර්ථනාවකි. එනම්, කොතැනින් කැපුවත් කිලෝ එකක් වූ මේ සරීර කුට්ටියම සහිතව ලබන ආත්මයේ වෘෂභ රාජයෙක් ලෙස උපදින්නට ප්‍රාර්ථනා කිරීමයි. එවිට අඩුම තරමින් මස් කඩ කාරයකුටවත් එය ප්‍රයෝජනයක් වනු ඇත. (ඇටමැස්සා) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom