Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
අටමස්ථානය නම් කළේ කවුද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අටමස්ථානය නම් කළේ කවුද ?

අටමස්ථානය නම් කළේ කවුද ?

අනුරාධපුරය කියන්නේ අනුර නම් ඇමතියා අනුර නැකතින් නම්කළ අනුරාධග්රාම ප්රදේශය කියලා කැලේසියඹලාවේ නන්ද හිමි අනුරපුර පුදබිම කියන පොතේ සදහන් කරලා තියනවා

කොහොම වුණත් අපිට අනුරාධපුරය වැදගත් වෙන්න කරුණු කිහිපයක්ම තියනවා. මෑත කාලීනව බලනකොට වියළි කලාපයේ පිහිටලා තියන අනුරාධපුරය ලංකාවේ ලොකුම දිස්ත්රික්කය වශයෙන් නම් කරන්න පුලුවන්, වගේම ඉතිහාසගත කරුණු සලකා බලනකොට විශාල වශයෙන් වැදගත් සාධක ගොන්නක් අපට මතු කරගන්නටත් පුලුවන්කමක් තියනවා. මිහිදු හිමියන් විසින් සදහම් පණිවිඩය ලංකාවට රැගෙන ඒමත් සමගම අනුරාධපුරයේ වටිනාකම එතැන් සිට වර්ධනය විමට පටන් ගැනුණා. ඔවැනි කරුණු අතරින් එහි ඇති අටමස්ථානය වඩාත් සුවිශේෂි ස්ථානයක් වශයෙන් අපිට නම් කරලන්නට පුලුවන්.

ඉස්කෝලෙ යන කාලෙ ඉදලම අපි දන්නවනෙ අටමස්ථානය කියන්නේ මොන ස්ථානවලටද කියලා, ඒ අපි දන්න අටමස්ථානය නම් මෙන්න මේවා,

ශ්රී මහා බෝධිය

ථුපාරාමය

රුවන්වැලි සෑය

ලංකාරාමය

ලෝවා මහාපාය

මිරිසවැටිය

අභයගිරිය

ජේතවනය

එදා ඉදලා අපි වැදුම් පිදුම් කරන්නෙත් මෙන්න මේ ස්ථානයන්ට ,

ඒත් අටමස්ථානයන් කියලා අපි මේවාට වැදුම් පිදුම් කළාට පැරණි පොතේ පතේ සදහන් වෙන්නේ වෙනමම කතාවක්, දීප වංසය, මහා වංසය, සමන්ත පාසාදිකාව, පූජාවලිය. සද්ධර්මාලංකාරය, සද්ධර්මරත්නාකරය වගේ ග්රන්ථයන්වල සදහන් වෙලා තියෙන්නේ වෙනමම ස්ථානයන් කිහිපයක් පිළිබද තොරතුරු,

ඒ අටමස්ථාන තමයි,

තිස්සාරාමය

ජන්තාඝර පොකුණ

ලෝවාමහාපාය

දාන ශාලාව

භික්ෂුන්ගේ විනය කර්ම කරන කම්ම මාලකය

ශ්රී මහා බෝධිය පිහිටන ස්ථානය

ලහ බත් ගෙය

රුවන්වැලි සෑය

මේ දේවල් බැලුවට පස්සේ අපිට හොදටම තේරෙනවා වර්තමානය වෙනකොට අපි වන්දනාමාන කරන අටමස්ථානයත් අතීතයේ තිබුණ අටමස්ථානයත් අතර පරස්පරතාවක් තියෙනව කියලා, මුල්ම තිබුණ ස්ථාන අටෙන් තුනක් ඉවත්වෙලා වෙනමම ස්ථාන 5ක් මෙතනට ආදේශ වෙලා තියෙනවා.

ඇත්තටම මේවා කොහොමද වුණේ මේවා වුණ විදිහත් එක විදිහක කතාවක්, සුදු ජාතිකයන් ලංකාවට ආවට පස්සේ බෞද්ධ වෙහෙර විහාරවලට අයත්ව තිබු ඉඩකඩම් විශාල විදිහට ඔවුන්ගේ රජය යටතට අත්පත් කරගන්න වුණා. මේ නිසා අනුරාධපුරයේ වගේම රටේ සෑම තැනම බෞද්ධ වෙහෙර විහාරවල අයිතිය යලිත බෞද්ධයන්ට පවරා දෙන ලෙස ඉල්ලිම් ඉදිරිපත් වෙමින් පැවැතිය. මේ අවස්ථාවේ 1856 දි ඉංග්රිසි රජයෙන් පත්කළ විහාර දේවාල කොමිසමෙන් අපි වර්තමානයේ හදුන්වන ස්ථාන 8 පමණක් නම් කොට 1872 දි ඉංග්රිසි රජය ඔප්පුවක් මගින් අටමස්ථානාධිපතිට බාර දුන්නා. නමුත් හික්කඩුවේ සුමංගල හිමි, වලිසිංහ හරිශ්චන්ද්ර ඇතුලු බෞද්ධයන් ඊට විරුද්ධ වුණා. ඒත් 1908-1909 කාලයේදි බුලංකුළම රටේ මහත්තයා හා අටමස්ථානාධිපති හිමියන් සුදු ජාතිකයන්ගේ සියලු නීති රීතිවලට එකග වි ඔවුන්ට අනුමැතිය දැක්විම නිසා එදා සිට වර්තමාන අටමස්ථානය ඇති වන්නට වුණා.

මේ විදිහට බලනකොට අපි මේ හිතාගෙන ඉන්න දේවල් කොයිතරම් දුරට හරිද? වැරදිද? කියලා දෙපාරක් හිතන්න වෙනවා. ඒත් අඩුම තරමින් අද අපි මේ ගැනවත් හිතමු.

අටමස්ථානය නම් කලේ මිහිදු හාමුදුරුවොද එහෙමත් නැත්නම් සුදු ජාතිකයෝද කියලා

http://www.elakiri.com/forum/showthread.php?t=1481735

[QUOTE="sgrdk1, post: 19384061, member: 540900"] [b]අටමස්ථානය නම් කළේ කවුද ?[/b] [SIZE="6"][COLOR="DarkRed"][B]අටමස්ථානය නම් කළේ කවුද ?[/B][/COLOR][/SIZE] [SIZE="4"]අනුරාධපුරය කියන්නේ අනුර නම් ඇමතියා අනුර නැකතින් නම්කළ අනුරාධග්රාම ප්රදේශය කියලා කැලේසියඹලාවේ නන්ද හිමි අනුරපුර පුදබිම කියන පොතේ සදහන් කරලා තියනවා කොහොම වුණත් අපිට අනුරාධපුරය වැදගත් වෙන්න කරුණු කිහිපයක්ම තියනවා. මෑත කාලීනව බලනකොට වියළි කලාපයේ පිහිටලා තියන අනුරාධපුරය ලංකාවේ ලොකුම දිස්ත්රික්කය වශයෙන් නම් කරන්න පුලුවන්, වගේම ඉතිහාසගත කරුණු සලකා බලනකොට විශාල වශයෙන් වැදගත් සාධක ගොන්නක් අපට මතු කරගන්නටත් පුලුවන්කමක් තියනවා. මිහිදු හිමියන් විසින් සදහම් පණිවිඩය ලංකාවට රැගෙන ඒමත් සමගම අනුරාධපුරයේ වටිනාකම එතැන් සිට වර්ධනය විමට පටන් ගැනුණා. ඔවැනි කරුණු අතරින් එහි ඇති අටමස්ථානය වඩාත් සුවිශේෂි ස්ථානයක් වශයෙන් අපිට නම් කරලන්නට පුලුවන්. ඉස්කෝලෙ යන කාලෙ ඉදලම අපි දන්නවනෙ අටමස්ථානය කියන්නේ මොන ස්ථානවලටද කියලා, ඒ අපි දන්න අටමස්ථානය නම් මෙන්න මේවා, [/SIZE] [SIZE="5"][COLOR="Green"]ශ්රී මහා බෝධිය ථුපාරාමය රුවන්වැලි සෑය ලංකාරාමය ලෝවා මහාපාය මිරිසවැටිය අභයගිරිය ජේතවනය[/COLOR][/SIZE] [SIZE="4"]එදා ඉදලා අපි වැදුම් පිදුම් කරන්නෙත් මෙන්න මේ ස්ථානයන්ට , ඒත් අටමස්ථානයන් කියලා අපි මේවාට වැදුම් පිදුම් කළාට පැරණි පොතේ පතේ සදහන් වෙන්නේ වෙනමම කතාවක්, දීප වංසය, මහා වංසය, සමන්ත පාසාදිකාව, පූජාවලිය. සද්ධර්මාලංකාරය, සද්ධර්මරත්නාකරය වගේ ග්රන්ථයන්වල සදහන් වෙලා තියෙන්නේ වෙනමම ස්ථානයන් කිහිපයක් පිළිබද තොරතුරු, ඒ අටමස්ථාන තමයි, [/SIZE] [SIZE="5"][COLOR="Green"]තිස්සාරාමය ජන්තාඝර පොකුණ ලෝවාමහාපාය දාන ශාලාව භික්ෂුන්ගේ විනය කර්ම කරන කම්ම මාලකය ශ්රී මහා බෝධිය පිහිටන ස්ථානය ලහ බත් ගෙය රුවන්වැලි සෑය[/COLOR][/SIZE] [SIZE="4"]මේ දේවල් බැලුවට පස්සේ අපිට හොදටම තේරෙනවා වර්තමානය වෙනකොට අපි වන්දනාමාන කරන අටමස්ථානයත් අතීතයේ තිබුණ අටමස්ථානයත් අතර පරස්පරතාවක් තියෙනව කියලා, මුල්ම තිබුණ ස්ථාන අටෙන් තුනක් ඉවත්වෙලා වෙනමම ස්ථාන 5ක් මෙතනට ආදේශ වෙලා තියෙනවා. ඇත්තටම මේවා කොහොමද වුණේ මේවා වුණ විදිහත් එක විදිහක කතාවක්, සුදු ජාතිකයන් ලංකාවට ආවට පස්සේ බෞද්ධ වෙහෙර විහාරවලට අයත්ව තිබු ඉඩකඩම් විශාල විදිහට ඔවුන්ගේ රජය යටතට අත්පත් කරගන්න වුණා. මේ නිසා අනුරාධපුරයේ වගේම රටේ සෑම තැනම බෞද්ධ වෙහෙර විහාරවල අයිතිය යලිත බෞද්ධයන්ට පවරා දෙන ලෙස ඉල්ලිම් ඉදිරිපත් වෙමින් පැවැතිය. මේ අවස්ථාවේ 1856 දි ඉංග්රිසි රජයෙන් පත්කළ විහාර දේවාල කොමිසමෙන් අපි වර්තමානයේ හදුන්වන ස්ථාන 8 පමණක් නම් කොට 1872 දි ඉංග්රිසි රජය ඔප්පුවක් මගින් අටමස්ථානාධිපතිට බාර දුන්නා. නමුත් හික්කඩුවේ සුමංගල හිමි, වලිසිංහ හරිශ්චන්ද්ර ඇතුලු බෞද්ධයන් ඊට විරුද්ධ වුණා. ඒත් 1908-1909 කාලයේදි බුලංකුළම රටේ මහත්තයා හා අටමස්ථානාධිපති හිමියන් සුදු ජාතිකයන්ගේ සියලු නීති රීතිවලට එකග වි ඔවුන්ට අනුමැතිය දැක්විම නිසා එදා සිට වර්තමාන අටමස්ථානය ඇති වන්නට වුණා.[/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]මේ විදිහට බලනකොට අපි මේ හිතාගෙන ඉන්න දේවල් කොයිතරම් දුරට හරිද? වැරදිද? කියලා දෙපාරක් හිතන්න වෙනවා. ඒත් අඩුම තරමින් අද අපි මේ ගැනවත් හිතමු.[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="DarkRed"][B]අටමස්ථානය නම් කලේ මිහිදු හාමුදුරුවොද එහෙමත් නැත්නම් සුදු ජාතිකයෝද කියලා[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"][url]http://www.elakiri.com/forum/showthread.php?t=1481735[/url][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom