Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අටමස්ථානේ ලමා දූශකයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ බලගතුම ස්ථානය වන මහා සෑය භාරව ඉන්න සිවුරක් දාගත්ත මනුස්සයා පන්සලට අම්මත් එක්ක වදින්න එන 8 වසරේ චූටි දරුවා පෙන්නලා අහනවා පොරත් එක්ක නිදාගන්න එවන්න පුළුවන් ද කියලා.

පොඩ්ඩක් හෙමීට ඕක කල්පනා කරලා බලපල් ලා. සාමාන්‍යය සමාජයේ කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් ඕක අහනවද ? [Spa එකක/මඩමක වගේ නම් අහන්න පුළුවන්.]

ඒත් 8 වසරේ ඉන්න චූටි ළමයෙක්ව පෙන්නලා. මේ අහන්නෙ පන්සලට එන දරුවෙක්ව පෙන්නලා.

සල්ලි වලට දුන්නා, ඒක හරි. ඒක උනේ පස්සෙ. මුලින්ම මේක හිතුන විදිහ පොඩ්ඩක් හිතලා බලන්න.

මේ 8 වසරේ වගේ ඉන්න චූටි දරුවෙක් ගැන ආසාවක් ඇති වෙන්න තරම් වයසක නාකියෙක්ගේ ඔලුව වැඩ කරන විදිහ හිතලා බලන්න.

අප්පිරියයි නේද ? එහෙම පොඩි දරුවෙක් පෙන්නලා කිසිම බයක් නැතුව අහන්න තරම් ඒ මනුස්සයා කලින් මොන තරම් ගේම් ගහලා ඇතිද කියලා හිතෙන් නැද්ද ?

මේ කොල්ලෙක් නෙමෙයි. අවුරුදු 70ත් පැනපු නා කි යෙ ක්. පොඩ්ඩක් හිතන්න , මොන තරම් අසහනයක් හිතේ ඇතිද ? විකෘති ආසාවන් වලින් (Paedophilia) මෝල් උන යකෙක්.

සාමාන්‍යය ජීවිතයෙදි මොන දේ කලත් අපි අනුරාධපුරය අටමස්ථානයට යනකොට යන්නෙ මොන තරම් ශ්රද්ධාවකින්ද ? එතකොට අපි ඒ තරම් භක්තියකින් යන තැන බලාගන්න දීලා තියෙන්නෙ විකෘති ආසාවන් තියෙන මානසික ලෙඩෙක්ට.

මේ අසාමාන්‍ය විකෘති ආශාවන් පෙලෙන වයසක මනුස්සයා මේ දරුවව අ ප යෝ ජ නය කරලා තියෙනවා කියලා පිලිගන්න ඕන තරම් සාක්ෂි තිබියදීත් නීතිය ක්‍රියාත්මක කරන් නැත්තේ ඇයි..?

දරුවන් වෙනුවෙන් පණ දෙන්න උනත් සූදානම් කියන එක එක අය වචනයක් කතා කරන් නැත්තේ ඇයි. ජන මාධ්‍ය නිහඩ ඇයි ?

වෛද්‍යවරියක් අතවරයකට ලක් උනා කිව්වා ගමන් වැරදිකරු අල්ල ගත්තා. හැමෝම කතා කලා ඒ ගැන. ඒත් මේ සිද්ධියේදී හැම සාක්ෂියක්ම තිබුනත් කෙලින් තීරණයක් ගන්න කෙනෙක් නෑ.

ඉතාම කරුණාවෙන් ඉල්ලන්නෙ, මුලු රටම එකතු වෙන්න. සමාජ මාධ්‍යට පුළුවන් ඒක කරන්න.. තමන්ගේ දරුවට මේ වගේ දෙයකට මුහුණ දෙන්න උනොත් කියලා හිතන්න. මේ වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න. මේ දේවල් නවතින්න ඕනී..!

දරුවෙක් දූ ෂ ණ ය කරලා කිසිම හෙ ණ ය ක් නැතුව හිටපු මේ මනුස්සයා අඩුම ලෙඩ ඇදකට හරි දාගන්න පුළුවන් උනේ මේ සමාජ මාධ්‍යයේ කරපු බලපෑම නිසා.

මේ නඩුව කටයුත්ත සම්බන්ධව වැඩ කරන සියලුම නිලධාරින්ගෙන් ඉල්ලන්නෙ, හෘද සාක්ෂියට එකඟ නොවන කිසිම දෙයක් කරන්න හිතන්නවත් එපා. පසු කාලෙක මැරෙන වෙලාවෙත් මතක් වෙවී දුක් විදින්න වෙයි.

දරුවෙක්ට දෙයක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්න තරතිරමක් වැඩක් නෑ. මො කෙ ක් උනත් නීතිය ක්‍රියාත්මක වෙන්නම ඕනී.

AKD ප්රමුඛ මාලිමා ආණ්ඩුව. දරුවට යුක්තිය ඉටු වෙන්න ඕනී. වැරදිකරුවන් දඩුවම් විදින්න ඕනී. නීතියට ඉහලින් කිසිවෙක් නැති නම් හේමරතන ඉන්න විදිහක් නෑ. OK

තව එක දෙයක්, මේවා දැකලා සමහර හාමුදුරුවො කියනවා, බුදු දහම විනාශ කරන්න හදන්නෙ වගේ කතා,

බුදු දහම විනාශ කරන්නෙ ගිහියො නෙමෙයි, බුදු දහම රකින්න කියලා සිවුරක් පොරවගෙන පනසල් ඇතුලට වෙලා , ගමේ මිනිස්සු බඩට නොකා දෙන දානේ කාලා කුලප්පු වෙලා ඉන්න සිවුරු රදවන කියලත් කියන්න ඕනී..

[QUOTE="todd2231048, post: 31423757, member: 96568"] ලෝකයේ බලගතුම ස්ථානය වන මහා සෑය භාරව ඉන්න සිවුරක් දාගත්ත මනුස්සයා පන්සලට අම්මත් එක්ක වදින්න එන 8 වසරේ චූටි දරුවා පෙන්නලා අහනවා පොරත් එක්ක නිදාගන්න එවන්න පුළුවන් ද කියලා. පොඩ්ඩක් හෙමීට ඕක කල්පනා කරලා බලපල් ලා. සාමාන්‍යය සමාජයේ කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් ඕක අහනවද ? [Spa එකක/මඩමක වගේ නම් අහන්න පුළුවන්.] ඒත් 8 වසරේ ඉන්න චූටි ළමයෙක්ව පෙන්නලා. මේ අහන්නෙ පන්සලට එන දරුවෙක්ව පෙන්නලා. සල්ලි වලට දුන්නා, ඒක හරි. ඒක උනේ පස්සෙ. මුලින්ම මේක හිතුන විදිහ පොඩ්ඩක් හිතලා බලන්න. මේ 8 වසරේ වගේ ඉන්න චූටි දරුවෙක් ගැන ආසාවක් ඇති වෙන්න තරම් වයසක නාකියෙක්ගේ ඔලුව වැඩ කරන විදිහ හිතලා බලන්න. අප්පිරියයි නේද ? එහෙම පොඩි දරුවෙක් පෙන්නලා කිසිම බයක් නැතුව අහන්න තරම් ඒ මනුස්සයා කලින් මොන තරම් ගේම් ගහලා ඇතිද කියලා හිතෙන් නැද්ද ? මේ කොල්ලෙක් නෙමෙයි. අවුරුදු 70ත් පැනපු නා කි යෙ ක්. පොඩ්ඩක් හිතන්න , මොන තරම් අසහනයක් හිතේ ඇතිද ? විකෘති ආසාවන් වලින් (Paedophilia) මෝල් උන යකෙක්. 🤮 සාමාන්‍යය ජීවිතයෙදි මොන දේ කලත් අපි අනුරාධපුරය අටමස්ථානයට යනකොට යන්නෙ මොන තරම් ශ්රද්ධාවකින්ද ? එතකොට අපි ඒ තරම් භක්තියකින් යන තැන බලාගන්න දීලා තියෙන්නෙ විකෘති ආසාවන් තියෙන මානසික ලෙඩෙක්ට.🤮🤮 මේ අසාමාන්‍ය විකෘති ආශාවන් පෙලෙන වයසක මනුස්සයා මේ දරුවව අ ප යෝ ජ නය කරලා තියෙනවා කියලා පිලිගන්න ඕන තරම් සාක්ෂි තිබියදීත් නීතිය ක්‍රියාත්මක කරන් නැත්තේ ඇයි..? දරුවන් වෙනුවෙන් පණ දෙන්න උනත් සූදානම් කියන එක එක අය වචනයක් කතා කරන් නැත්තේ ඇයි. ජන මාධ්‍ය නිහඩ ඇයි ? වෛද්‍යවරියක් අතවරයකට ලක් උනා කිව්වා ගමන් වැරදිකරු අල්ල ගත්තා. හැමෝම කතා කලා ඒ ගැන. ඒත් මේ සිද්ධියේදී හැම සාක්ෂියක්ම තිබුනත් කෙලින් තීරණයක් ගන්න කෙනෙක් නෑ. ඉතාම කරුණාවෙන් ඉල්ලන්නෙ, මුලු රටම එකතු වෙන්න. සමාජ මාධ්‍යට පුළුවන් ඒක කරන්න.. තමන්ගේ දරුවට මේ වගේ දෙයකට මුහුණ දෙන්න උනොත් කියලා හිතන්න. මේ වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න. මේ දේවල් නවතින්න ඕනී..! දරුවෙක් දූ ෂ ණ ය කරලා කිසිම හෙ ණ ය ක් නැතුව හිටපු මේ මනුස්සයා අඩුම ලෙඩ ඇදකට හරි දාගන්න පුළුවන් උනේ මේ සමාජ මාධ්‍යයේ කරපු බලපෑම නිසා. මේ නඩුව කටයුත්ත සම්බන්ධව වැඩ කරන සියලුම නිලධාරින්ගෙන් ඉල්ලන්නෙ, හෘද සාක්ෂියට එකඟ නොවන කිසිම දෙයක් කරන්න හිතන්නවත් එපා. පසු කාලෙක මැරෙන වෙලාවෙත් මතක් වෙවී දුක් විදින්න වෙයි. දරුවෙක්ට දෙයක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්න තරතිරමක් වැඩක් නෑ. මො කෙ ක් උනත් නීතිය ක්‍රියාත්මක වෙන්නම ඕනී. AKD ප්රමුඛ මාලිමා ආණ්ඩුව. දරුවට යුක්තිය ඉටු වෙන්න ඕනී. වැරදිකරුවන් දඩුවම් විදින්න ඕනී. නීතියට ඉහලින් කිසිවෙක් නැති නම් හේමරතන ඉන්න විදිහක් නෑ. OK 😒 තව එක දෙයක්, මේවා දැකලා සමහර හාමුදුරුවො කියනවා, බුදු දහම විනාශ කරන්න හදන්නෙ වගේ කතා, බුදු දහම විනාශ කරන්නෙ ගිහියො නෙමෙයි, බුදු දහම රකින්න කියලා සිවුරක් පොරවගෙන පනසල් ඇතුලට වෙලා , ගමේ මිනිස්සු බඩට නොකා දෙන දානේ කාලා කුලප්පු වෙලා ඉන්න සිවුරු රදවන කියලත් කියන්න ඕනී..😐 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom