Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අටමස්ථාන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙසක් මාසේ හැකීතරම් බුද්ධාගමට අදාල පොස්ට් දාන්නයි හිතන් ඉන්නේ.. වෙසක් මාසේ වන්දනාවේ යන අයට වැදගත් වෙයි කියලා හිතනවා මේක..

අටමස්ථාන

මිහිදු මහරහතන් වහන්සේ සදහම් පණිවිඩය රැගෙන මෙරටට වැඩම කිරීමෙන් දෙවන පෑතිස් රජු ඇතුළු පිරිස බෞද්ධයෝ වූහ. එය අනුරාධපුර නගරය මූලික කරගෙන සිදුවීම නිසා ශ්‍රී ලංකාවේ පූජනීයම නගරය ලෙස අද ද අනුරාධපුරය සමස්ත බෞද්ධ ජනතාවගේම ගෞරවාදරයට පාත්‍ර වේ. මිහිදු හිමියන් විසින් පූජනීය ස්ථාන අටක් නම් කළ බව පැරණි මූලාශ්‍ර වල සදහන් වේ. එම ස්ථාන අට නම්,

01. තිස්සමහාරාමය

02. භික්ෂූන් වහන්සේලාගේ කම්මමාලකය

03. ජන්තාඝර පොකුණ

04. ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටන ස්ථානය

05. පෝය ගෙය

06. ලහබත් ගෙය

07. දාන ශාලා

08. රුවන්වැලිසෑය

මෙම ස්ථාන අතීතයේ අටමස්ථාන ලෙස ඉහත සදහන් ස්ථාන හැදින් වූවත් වර්තමානයේ අප හදුන්වන්නේ වෙනම ස්ථාන අටකි. ඒ ස්ථාන නම් කරන ලද්දේ යටත් විජිතවාදී සමයේ ඉංග්‍රීසින් විසින්ය. ලංකාවේ පූජනීය ස්ථාන ලෙස ඔවුන් විසින් නම් කරන ලද ස්ථාන පිළිගැනීමට බෞද්ධයන්ට සිදු විය. අද ද එම ස්ථාන ම අටමස්ථානය ලෙස පිළිගැනේ. එම ස්ථාන අට නම්,

ශ්‍රී මහා බෝධීන් වහන්සේ

ලෝවාමහාපාය

ථූපාරාමය

මිරිසවැටිය

රුවන්වැලිසෑය

අභයගිරිය

ජේතවනාරාමය

ලංකාරාමය

ශ්‍රී මහා බෝධීන් වහන්සේ

සිදුහත් තවුසාණන්ට බුද්ධත්වය ලබා ගැනීමට ඉවහල් වූයේ ඇසතු බෝධි වෘක්ෂය යි. සත්‍යාවබෝධයට පිහිට වූ බැවින් "බෝධි" නම් වේ. මිහිදු මහ රහතන් වහන්සේ බුද්ධ වර්ෂ දෙසිය තිස්හත් (බු.ව. 237) වන වර්ෂයේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කිරීමෙන් අනතුරුව ලක්දිව බුදු දහම ව්‍යාප්ත විය. මෙහිදී මිහිදු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි, දෙවන පෑතිස් රජුගේ ඇරයුමෙන්, අශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් සංඝමිත්තා මහරහතන් මෙහෙනිය විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවන ලදි. මහින්දාගමනයෙන් සිව් මසකට පමණ පසු දුමින්දාගමනය (බෝධි ආගමනය) සිදුවිය.

බෝධීන් වහන්සේ රැගත් පිරිස ශ්‍රී ලංකාවේ "දඹකොළ" නම් පටුනෙන් ගොඩ බට බව සදහන් වේ. දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේ මහ පෙරහැරින් අනුරාධපුරයට වැඩමවා මහාමෙවුනා උයනේ රෝපණය කරණ ලදි. බෝධීන් වහන්සේ රෝපණය කළ රජතුමන්, තම රාජ්‍යයෙන් බෝධීන් වහන්සේ පිදුවේ යැයි සැළකේ. එදා සිට අද දක්වා ම රාජරාජ මහාමාත්‍යාදීන්ද සෙසු බෞද්ධ ජනතාවද බෝධීන් වහන්සේට හදවතින්ම පුද පූජා කරති.තවද ලෝකයේ දීර්ඝතම ලිඛිත ඉතිහාසයක් ඇති වෘක්ෂය ලෙස හැදින් වූවද එය අතිශෝක්තියක් නොවනු ඇත.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන ගාථාව

සුපතිට්ඨිත රට්ඨානුරාධපුරේ - සමදිට්ඨිත දක්ඛිණ සාඛ භවං

සුභ මේඝවනම්බර මේඝනිහං - ජයබෝධී මහං පනමාමී වරං

අනුරාධපුර මහමෙවුනා උයනේ දේවානම්පියතිස්ස මහ රජතුමා විසින් පිහිටවන ලද ජයබෝධී සංඛ්‍යාත දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ මම නමස්කාර කරමි.

ලෝවා මහා ප්‍රාසාදය

මිහිදු මහ රහතන් වහන්සේ ඇතුළු එවකට වැඩ සිට භික්ෂූන් වන්සේලාට විනය කර්ම කිරීම සඳහා දේවානම්පියතිස්ස රජු විසින් මහමෙවුනා උයනේ පොහොය ගෙයක් කරවන ලදී. පසුව ක්‍රි.පූ. 2 වන සියවසේ රජ පැමිණි දුටුගැමුණු මහ රජතුමා මෙම ස්ථානයේ නව මහල් ප්‍රාසාදයක් කරවා භික්ෂූන් වහන්සේලාගේ විනය කර්ම කිරීම උදෙසා පූජා කළේය. මෙහි වහලය තඹ ලෝහයෙන් කළ බැවින් ලෝවා මහපාය නම් විය. මෙහි පහත මාලයේ පෘථග්ජන භික්ෂූන් වහන්සේලාද දෙවැනි මහලේ ත්‍රිපිටකධාරී භික්ෂූන් වහන්සේලා ද, තෙවැනි මහලේ සෝවාන් භික්ෂූන් වහන්සේලාද, සිව්වෙනි මහලේ සකෘදාගාමී භික්ෂූන් වහන්සේලාද , පස්වැනි මහලේ අනාගාමී භික්ෂූන් වහන්සේලාද වැඩ සිටියේ යැයි සදහන් වේ. සයවෙනි මහලේ සිට නවවෙනි මහල් දක්වා රහතන් වහන්සේලාද වැඩ සිටියේයැයි සදහන් වේ.

පසු කාලීනව මෙය සත් මහල් පස් මහල්, ආදී වශයෙන් ඒ ඒ කාල වල ප්‍රතිසංස්කරණය කළ බව මහා වංශයේ දැක්වෙයි. මෙහි මුළු ගල් කණු ප්‍රමාණය එක්දහස් හයසිය (1600) කි. පේලි හතලිහකින් (40) යුක්තව ඇත. අද අපට දකින්නට ඇත්තේ මහා පරාක්‍රමබාහු යුගයේ ප්‍රතිසංස්කරණය කළ ඒවා බව සැලකේ. වර්තමානයේද මෙම ගොඩනැගිල්ලේ උඩු මහළ අටමස්ථාන ආශ්රිත භික්ෂූන් වහන්සේලා පොහොය කර්ම කිරිම සදහා භාවිතා කරති.

ලෝවාමහාපාය වන්දනා කරන ගාථාව

අරිය මහ සංසේක ආසේවිත නිසේවිතං - ඉමස්මිං දීපෙ පඨම ධම්ම මණ්ඩපං

සුභ මේඝවනම්බර මේඝනිහං - ජයබෝධී මහං පනමාමී වරං

ආර්ය මහා සංඝරත්නය විසින් පරිභෝග කරන ලද ධර්ම ශාලාවක් සහ ප්‍රතිමා ගෘහයක් වශයෙන් පැවැති ලංකාවේ ප්‍රථම ධර්ම මණ්ඩපය ලෙසද සැලකෙන ලෝවාමහා ප්‍රසාදයට මගේ නමස්කාර පූර්වක භක්තිය පුදකරමි.

ථූපාරාමය

මහින්දාගමනයෙන් පසු ලක්දිව ඉදි කරක ලද ප්‍රථම ස්ථූපය ථූපාරයයි. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටද සෙසු සැදැහැවතුන්ටද වන්දනාමාන කිරීම සඳහා මිහිඳු මහ රහතන් වහන්සේගේ ඉල්ලීම පරිදි දෙවන පෑතිස් රජතුමන් විසින් මෙම ස්ථූපය කරවන ලදි. ස්ථූපය ගොඩනැගීමේ කාර්යය රජුට පැවරූ මිහිඳු මහ රහතන් වහන්සේ ධාතු වැඩමවීම තමන්වහන්සේ භාර ගත්හ. මේ වන විට බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව ශක්‍රයා සතුව තිබූ අතර සුමන සාමණේරයන් වහන්සේ විසින් වැඩම කරවන ලද එම ධාතූන් වහන්සේ ථූපාරාමයේ තැන්පත් කරන ලදි.

පෙර බුදුරජාණන් වහන්සේලාගේ ධාතු තැන්පත් කොට මෙම ස්ථානයේ ම ස්ථූප කළ නිසා වෙනුත්, ගෞතම බුදුරජාණන් වහන්සේ මොහොතක් සමාධි සුවයෙන් වැඩ සිටි නිසා වෙනුත් මෙම ස්ථානම ස්ථූපය කරවීම වඩා යෝග්‍ය යැයි මිහිඳු මහරහතන් වහන්සේ පෙන්වා දුන්හ. දෙවන පෑතිස් රජු විසින් අභයවැව පිළිසකර කිරිමෙන් ගොඩ කරන ලද පස්ගොඩ ථූපාරාමය ඉදිකිරීම සදහා උපයෝගී කර ගත් බව දැක්වේ. මුල් යුගයේ ථූපාරාමය ධාන්‍යාකාර හැඩයකින් යුක්ත වුවද පසුකාලීන ප්රතිසංස්ක හේතුවෙන් අද අපට දක්නට ලැබෙන්නේ ඝණ්ඨාකාර හැඩයේ චෛත්‍යයකි. ථූපාරාමයේ අනෙක් විශේෂත්වය වන්නේ අතීතයේ මෙම දාගැබ ආරත්ෂාවට තිබූ "චේතියඝර" යයි. මෙම චේතියඝරය වසභ රජතුමන් විසින් කරවන ලද්දකි. පසුකාලීන රජවරු ද ථූපාරාමයට බොහෝ අනුග්‍රහය දක්වා ඇති බව ඉතිහාසයේ සදහන් වේ. ථූපාරාමයේ මුළු උස අඩි 62කි. වට ප්‍රමාණය අඩි 108 කි. වර්තමාන අටමස්ථානයෙන් එක් ස්ථානයක් වන ථූපාරාමය සමස්ථ බෞද්ධ ජනතාවගේම ගෞරවාදරයට පාත්රවූ පූජනීය ස්ථානයකි.

ථූපාරාමය වන්දනා කරන ගාථාව

යස්මිං ද ණ ම කං ච මුනිනො පත්තප්පමානං තනූ

ධාතු චාපි නිධාය ලෝකමහිතො ජබ්බථ්ත සෝකුලෙ

දේවානං පියතිස්ස භූපති වාරො කාරෙසි සද්ධා ධනො

ථූපාරාම වරං නමාමි තම්භං අජ් යිතං සත්ථුතා

බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව හා පාත්‍රයක් පමණ සර්වමඥ ධාතූන් වහන්සේලා තැන්පත් කොට දෙවනපෑතිස් නිරිඳුන් විසින් කරන ලද ථූපාරාම චෛත්‍යයට මම නමස්කාර කරමි.

මිරිසවැටිය

දුටුගැමුණු රජතුමා යුද්ධ කරන අවස්ථාවේ බුද්ධ වන්දනාව සදහා ජය කොන්තය භාවිතා කළේය. මෙහි ධාතූන් වහන්සේලා තැන්පත් බව කියැවේ.යුද්ධයෙන් ජය ගෙන චාරිත්‍රානුකූලව තිසා වැවේ ජල ක්‍රීඩා සදහා රජු සපිරිවරින් තිසා වැවට ගියේය.මේ ගමනේදී ජය කොන්තය ගෙන ගිය සේවකයා එය තිසා වැව අසල ස්ථානයක තැබීය. ජල ක්‍රීඩා අවසානයේ නැවත ජය කොන්තය ගෙන ඒමට ගිය සේවකයා එය එතැනින් එසවීමට නොහැකි යැයි පැවසුවේ ය.මෙය සැලවූ රජු ප්‍රීතියෙන් පිනාගොස් ජයකොන්තය එහිම තබා ස්ථූපයක් කිරීමට තීරණය කළේය. පුරා වසර තුනක් තිස්සේ ඉදි කළ මෙම චෛත්‍යය ශ්‍රී ලංකාවේ මහා ථූප සංස්කෘතියේ ආරම්භය ලෙස සැළකිය හැකිය. රජු භික්ෂූන් වහන්සේලාට නොපිළිගන්වා මිරිස් මාලුවක් අනුභව කළ නිසා එයට දඬුවමක් වශයෙන් මෙම දාගැබ ඉදිකළ බවද වංශකතාවේ දැක්වේ. එබැවින් එය මිරිස වැටිය නම් විය. මිරිසවැටියේ මුළු උස අඩි 204කි. වට ප්‍රමාණය අඩි 536 කි.

මිරිසවැටිය වන්දනා කරන ගාථාව

අභයරාජ ධාතුක කුන්ත වරං - සුනිධාය කතං බහූමානිතං

සකලභිතං පනමාමහං සදා - මරිචවට්ටික චේතියමුත්තමං

රුවන්වැලිසෑය

රුවන්වැලි සෑය, රන්මැලි සෑය, ස්වර්ණමාලි, රතන චේතිය ආදී නම් වලින් හදුන්වන මෙම මහා චෛත්‍යය සිංහල බෞද්ධ සංස්කෘතියේ අද්විතීය සංකේතයක් ලෙස සැලකිය හැක. මිහිදු මහරහතන් වහන්සේ දෙවනපෑතිස්ස රජුට පූජනිය ස්ථාන පෙන්වන අවස්ථාවේ මෙම ස්ථානයද පෙන්වූ අතර දෙවනපෑතිස් රජු එහි ශිලා ස්ථම්භයක් පිහිටුවා ඇත. තම මුණුබුරෙකු විසින් මෙහි ස්වර්ණමාලී නමින් ස්ථූපයක් කර වන බව එහි සටහන් කළේය. මීට සිය වසකට පමණ පසු රජ පැමිණියේ දුටුගැමුණු මහා රජතුමාය. එළාර රජු ඇතුළු ද්‍රවිඩයන් සමග සටන් කොට සිරිලක එක්සේසත් කර රට සශ්‍රීක කිරීමට පියවර ගත් මෙතුමා ආගමික උන්නතිය උදෙසා මහත් සේවයක් කළේය. තම මුත්තනුවන් කෙනෙකු වූ දෙවනපෑතිස් රජතුමන් විසින් කළ ශිලා ස්ථම්භය දුටු රජු, එහි ස්තූපයක් කිරීමට අදිටන් කරගත්තේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස රුවන්වැලි නම් වූ මේ මහා දාගැබ ඉදිවිය. රුවන්වැලි සෑය දුටුගැමුණු රජුගේ තෙවැනි ආගමික නිර්මාණය විය. ඇසළ මස පසළොස්වක පොහෝ දිනයක මුල් ගල තබා වැඩ අරඹා එවකට ලංකාවේ විශාලම චෛත්‍යය ලෙස වැඩ නිම කරන ලදි. ද්‍රෝණයක් පමණ සර්වඥධාතු තැන්පත් කර ඇති අතර පන්සීය පනස් ජාතකය ද බුදු සිරිතේ විවිධ අවස්ථා ද රන් පත් ඉරුමත නිරූපනය කොට ඇතැයි ථූපවංශය ආදී මූලාශ්‍ර වල දැක්වේ. පසු කාලීනව මෙයට වඩා විශාල චෛත්‍යය නිර්මාණය කලත් රුවන්වැලි සෑයට තිබූ ගෞරවය අඩු නොවීය. මෙලෙස ආගමිකත්වය සහ ජාතිකත්වය කැටි කොට කරන ලද ශ්‍රේෂ්ඨ ස්මාරකයක් ලෙස රුවන්වැලිසෑය හැදින්විය හැක. රුවන්වැලිසෑයේ මුළු උස අඩි 338 කි. වට ප්‍රමාණය අඩි 942 කි.

රුවන්වැලිසෑය වන්දනා කරන ගාථාව

සයිංයූ යස්මිං සුගතස්ස ධාතු - නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං

සුවණ්ණ මාලීති පතීත නාමං - චන්දාමහං ථූපවරං මහග්ඝං

ෂඩ් වර්ණ රෂ්මි ධාරා විහිදුවමින් පෙළහර පෑ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත්කොට ඉදිකරන ලද ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි.

අභයගිරි දාගැබ

වළගම්බා රජු විසින් ( ක්‍රි. පූ. 89 – 77) ඉදි කරන ලද උස අඩි 400 ක් යුක්තව තිබූ මෙහි වර්තමාන උස අඩි 245 කි. "ගිරි" නම් නිගන්ඨයා "මහා කළු සිංහලයා පැන දුවනවා " යැයි කියූ කියමන සිහිපත් කරගෙන තම නමෙහි කොටසක් වන "අභය" (වට්ට ගාමිණී අභය) යොදා අභයගිරිය යැයි නම් කළේ යයි සදහන් වේ. 1 වන ගජබාහු රජ සමයේදී අභයගිරි දාගැබ විශාල කර සංවර්ධනය කර ඇත.

ජේතවනාරාමය

ලොව විශාලතම දාගැබ ලෙස සැළකෙන මෙය මහසෙන් රජතුමා විසින් ( ක්‍රි.ව. 276 – 303 ) ඉදි කරවන ලදි. අනුරාධපුරයේ මහමෙව්නා උයනට ආසන්නව පිහිටි ජේත නම් උද්‍යානයේ ඉදිකර ඇති නිසා ජේතවනාරාමය නමින් ප්‍රසිද්ධ වී ඇත. අක්කර 8 ක් වූ චෛත්‍ය මළුවේ පැත්තක දිග අඩි 576 කි. දාගැබ මළුවට පිවිසීමට දොරටු 4 ක් ඇත.

ලංකාරාමය

අටමස්ථාන අතුරින් මෙන්ම අනුරාධපුර පැරණි දාගැබ් අතර පුංචි දාගැබ මෙයයි. වළගම්බා රජු විසින් ( ක්‍රි.පූ 89 – 77 ) සිය බිසව වූ සෝමා දේවිය සිහිවීම පිණිස ඉදි කර වූවකි. මෙම දාගැබ " සෝමාරාමය" යනුවෙන් හැඳින්වෙන්නේ එනිසාය. මෙම චෛත්‍යය "අම්ලාකාර " හැඩයෙන් යුක්තය.

උපුටා ගත්තේ ඊ-තක්සලාවෙනි

මේ තියන්නේ මේ මාසේ දාපු අනික් ඒවා..

දාගැබ් බැඳීමේ අනුසස්

ලොව්තුරු බුදුවරු

[QUOTE="නැකැත් රාල, post: 16626996, member: 494309"] [SIZE="3"]වෙසක් මාසේ හැකීතරම් බුද්ධාගමට අදාල පොස්ට් දාන්නයි හිතන් ඉන්නේ.. වෙසක් මාසේ වන්දනාවේ යන අයට වැදගත් වෙයි කියලා හිතනවා මේක.. [B][U]අටමස්ථාන[/U][/B] මිහිදු මහරහතන් වහන්සේ සදහම් පණිවිඩය රැගෙන මෙරටට වැඩම කිරීමෙන් දෙවන පෑතිස් රජු ඇතුළු පිරිස බෞද්ධයෝ වූහ. එය අනුරාධපුර නගරය මූලික කරගෙන සිදුවීම නිසා ශ්‍රී ලංකාවේ පූජනීයම නගරය ලෙස අද ද අනුරාධපුරය සමස්ත බෞද්ධ ජනතාවගේම ගෞරවාදරයට පාත්‍ර වේ. මිහිදු හිමියන් විසින් පූජනීය ස්ථාන අටක් නම් කළ බව පැරණි මූලාශ්‍ර වල සදහන් වේ. එම ස්ථාන අට නම්, 01. තිස්සමහාරාමය 02. භික්ෂූන් වහන්සේලාගේ කම්මමාලකය 03. ජන්තාඝර පොකුණ 04. ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටන ස්ථානය 05. පෝය ගෙය 06. ලහබත් ගෙය 07. දාන ශාලා 08. රුවන්වැලිසෑය මෙම ස්ථාන අතීතයේ අටමස්ථාන ලෙස ඉහත සදහන් ස්ථාන හැදින් වූවත් වර්තමානයේ අප හදුන්වන්නේ වෙනම ස්ථාන අටකි. ඒ ස්ථාන නම් කරන ලද්දේ යටත් විජිතවාදී සමයේ ඉංග්‍රීසින් විසින්ය. ලංකාවේ පූජනීය ස්ථාන ලෙස ඔවුන් විසින් නම් කරන ලද ස්ථාන පිළිගැනීමට බෞද්ධයන්ට සිදු විය. අද ද එම ස්ථාන ම අටමස්ථානය ලෙස පිළිගැනේ. එම ස්ථාන අට නම්, [LIST=1] [*]ශ්‍රී මහා බෝධීන් වහන්සේ [*]ලෝවාමහාපාය [*]ථූපාරාමය [*]මිරිසවැටිය [*]රුවන්වැලිසෑය [*]අභයගිරිය [*]ජේතවනාරාමය [*]ලංකාරාමය [/LIST] [U][B]ශ්‍රී මහා බෝධීන් වහන්සේ[/B][/U] [IMG]http://i.imgur.com/puYnKYj.jpg?1[/IMG] සිදුහත් තවුසාණන්ට බුද්ධත්වය ලබා ගැනීමට ඉවහල් වූයේ ඇසතු බෝධි වෘක්ෂය යි. සත්‍යාවබෝධයට පිහිට වූ බැවින් "බෝධි" නම් වේ. මිහිදු මහ රහතන් වහන්සේ බුද්ධ වර්ෂ දෙසිය තිස්හත් (බු.ව. 237) වන වර්ෂයේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කිරීමෙන් අනතුරුව ලක්දිව බුදු දහම ව්‍යාප්ත විය. මෙහිදී මිහිදු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි, දෙවන පෑතිස් රජුගේ ඇරයුමෙන්, අශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් සංඝමිත්තා මහරහතන් මෙහෙනිය විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවන ලදි. මහින්දාගමනයෙන් සිව් මසකට පමණ පසු දුමින්දාගමනය (බෝධි ආගමනය) සිදුවිය. බෝධීන් වහන්සේ රැගත් පිරිස ශ්‍රී ලංකාවේ "දඹකොළ" නම් පටුනෙන් ගොඩ බට බව සදහන් වේ. දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේ මහ පෙරහැරින් අනුරාධපුරයට වැඩමවා මහාමෙවුනා උයනේ රෝපණය කරණ ලදි. බෝධීන් වහන්සේ රෝපණය කළ රජතුමන්, තම රාජ්‍යයෙන් බෝධීන් වහන්සේ පිදුවේ යැයි සැළකේ. එදා සිට අද දක්වා ම රාජරාජ මහාමාත්‍යාදීන්ද සෙසු බෞද්ධ ජනතාවද බෝධීන් වහන්සේට හදවතින්ම පුද පූජා කරති.තවද ලෝකයේ දීර්ඝතම ලිඛිත ඉතිහාසයක් ඇති වෘක්ෂය ලෙස හැදින් වූවද එය අතිශෝක්තියක් නොවනු ඇත. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන ගාථාව සුපතිට්ඨිත රට්ඨානුරාධපුරේ - සමදිට්ඨිත දක්ඛිණ සාඛ භවං සුභ මේඝවනම්බර මේඝනිහං - ජයබෝධී මහං පනමාමී වරං අනුරාධපුර මහමෙවුනා උයනේ දේවානම්පියතිස්ස මහ රජතුමා විසින් පිහිටවන ලද ජයබෝධී සංඛ්‍යාත දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ මම නමස්කාර කරමි. [B][U]ලෝවා මහා ප්‍රාසාදය[/U][/B] [IMG]http://i.imgur.com/OWvFalR.jpg?1[/IMG] මිහිදු මහ රහතන් වහන්සේ ඇතුළු එවකට වැඩ සිට භික්ෂූන් වන්සේලාට විනය කර්ම කිරීම සඳහා දේවානම්පියතිස්ස රජු විසින් මහමෙවුනා උයනේ පොහොය ගෙයක් කරවන ලදී. පසුව ක්‍රි.පූ. 2 වන සියවසේ රජ පැමිණි දුටුගැමුණු මහ රජතුමා මෙම ස්ථානයේ නව මහල් ප්‍රාසාදයක් කරවා භික්ෂූන් වහන්සේලාගේ විනය කර්ම කිරීම උදෙසා පූජා කළේය. මෙහි වහලය තඹ ලෝහයෙන් කළ බැවින් ලෝවා මහපාය නම් විය. මෙහි පහත මාලයේ පෘථග්ජන භික්ෂූන් වහන්සේලාද දෙවැනි මහලේ ත්‍රිපිටකධාරී භික්ෂූන් වහන්සේලා ද, තෙවැනි මහලේ සෝවාන් භික්ෂූන් වහන්සේලාද, සිව්වෙනි මහලේ සකෘදාගාමී භික්ෂූන් වහන්සේලාද , පස්වැනි මහලේ අනාගාමී භික්ෂූන් වහන්සේලාද වැඩ සිටියේ යැයි සදහන් වේ. සයවෙනි මහලේ සිට නවවෙනි මහල් දක්වා රහතන් වහන්සේලාද වැඩ සිටියේයැයි සදහන් වේ. පසු කාලීනව මෙය සත් මහල් පස් මහල්, ආදී වශයෙන් ඒ ඒ කාල වල ප්‍රතිසංස්කරණය කළ බව මහා වංශයේ දැක්වෙයි. මෙහි මුළු ගල් කණු ප්‍රමාණය එක්දහස් හයසිය (1600) කි. පේලි හතලිහකින් (40) යුක්තව ඇත. අද අපට දකින්නට ඇත්තේ මහා පරාක්‍රමබාහු යුගයේ ප්‍රතිසංස්කරණය කළ ඒවා බව සැලකේ. වර්තමානයේද මෙම ගොඩනැගිල්ලේ උඩු මහළ අටමස්ථාන ආශ්රිත භික්ෂූන් වහන්සේලා පොහොය කර්ම කිරිම සදහා භාවිතා කරති. ලෝවාමහාපාය වන්දනා කරන ගාථාව අරිය මහ සංසේක ආසේවිත නිසේවිතං - ඉමස්මිං දීපෙ පඨම ධම්ම මණ්ඩපං සුභ මේඝවනම්බර මේඝනිහං - ජයබෝධී මහං පනමාමී වරං ආර්ය මහා සංඝරත්නය විසින් පරිභෝග කරන ලද ධර්ම ශාලාවක් සහ ප්‍රතිමා ගෘහයක් වශයෙන් පැවැති ලංකාවේ ප්‍රථම ධර්ම මණ්ඩපය ලෙසද සැලකෙන ලෝවාමහා ප්‍රසාදයට මගේ නමස්කාර පූර්වක භක්තිය පුදකරමි. [B][U]ථූපාරාමය[/U][/B] [IMG]http://i.imgur.com/Bs49KuV.jpg?1[/IMG] මහින්දාගමනයෙන් පසු ලක්දිව ඉදි කරක ලද ප්‍රථම ස්ථූපය ථූපාරයයි. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටද සෙසු සැදැහැවතුන්ටද වන්දනාමාන කිරීම සඳහා මිහිඳු මහ රහතන් වහන්සේගේ ඉල්ලීම පරිදි දෙවන පෑතිස් රජතුමන් විසින් මෙම ස්ථූපය කරවන ලදි. ස්ථූපය ගොඩනැගීමේ කාර්යය රජුට පැවරූ මිහිඳු මහ රහතන් වහන්සේ ධාතු වැඩමවීම තමන්වහන්සේ භාර ගත්හ. මේ වන විට බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව ශක්‍රයා සතුව තිබූ අතර සුමන සාමණේරයන් වහන්සේ විසින් වැඩම කරවන ලද එම ධාතූන් වහන්සේ ථූපාරාමයේ තැන්පත් කරන ලදි. පෙර බුදුරජාණන් වහන්සේලාගේ ධාතු තැන්පත් කොට මෙම ස්ථානයේ ම ස්ථූප කළ නිසා වෙනුත්, ගෞතම බුදුරජාණන් වහන්සේ මොහොතක් සමාධි සුවයෙන් වැඩ සිටි නිසා වෙනුත් මෙම ස්ථානම ස්ථූපය කරවීම වඩා යෝග්‍ය යැයි මිහිඳු මහරහතන් වහන්සේ පෙන්වා දුන්හ. දෙවන පෑතිස් රජු විසින් අභයවැව පිළිසකර කිරිමෙන් ගොඩ කරන ලද පස්ගොඩ ථූපාරාමය ඉදිකිරීම සදහා උපයෝගී කර ගත් බව දැක්වේ. මුල් යුගයේ ථූපාරාමය ධාන්‍යාකාර හැඩයකින් යුක්ත වුවද පසුකාලීන ප්රතිසංස්ක හේතුවෙන් අද අපට දක්නට ලැබෙන්නේ ඝණ්ඨාකාර හැඩයේ චෛත්‍යයකි. ථූපාරාමයේ අනෙක් විශේෂත්වය වන්නේ අතීතයේ මෙම දාගැබ ආරත්ෂාවට තිබූ "චේතියඝර" යයි. මෙම චේතියඝරය වසභ රජතුමන් විසින් කරවන ලද්දකි. පසුකාලීන රජවරු ද ථූපාරාමයට බොහෝ අනුග්‍රහය දක්වා ඇති බව ඉතිහාසයේ සදහන් වේ. ථූපාරාමයේ මුළු උස අඩි 62කි. වට ප්‍රමාණය අඩි 108 කි. වර්තමාන අටමස්ථානයෙන් එක් ස්ථානයක් වන ථූපාරාමය සමස්ථ බෞද්ධ ජනතාවගේම ගෞරවාදරයට පාත්රවූ පූජනීය ස්ථානයකි. ථූපාරාමය වන්දනා කරන ගාථාව යස්මිං ද ණ ම කං ච මුනිනො පත්තප්පමානං තනූ ධාතු චාපි නිධාය ලෝකමහිතො ජබ්බථ්ත සෝකුලෙ දේවානං පියතිස්ස භූපති වාරො කාරෙසි සද්ධා ධනො ථූපාරාම වරං නමාමි තම්භං අජ් යිතං සත්ථුතා බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව හා පාත්‍රයක් පමණ සර්වමඥ ධාතූන් වහන්සේලා තැන්පත් කොට දෙවනපෑතිස් නිරිඳුන් විසින් කරන ලද ථූපාරාම චෛත්‍යයට මම නමස්කාර කරමි. [U][B]මිරිසවැටිය[/B][/U] [IMG]http://i.imgur.com/2K39UOP.jpg?1[/IMG] දුටුගැමුණු රජතුමා යුද්ධ කරන අවස්ථාවේ බුද්ධ වන්දනාව සදහා ජය කොන්තය භාවිතා කළේය. මෙහි ධාතූන් වහන්සේලා තැන්පත් බව කියැවේ.යුද්ධයෙන් ජය ගෙන චාරිත්‍රානුකූලව තිසා වැවේ ජල ක්‍රීඩා සදහා රජු සපිරිවරින් තිසා වැවට ගියේය.මේ ගමනේදී ජය කොන්තය ගෙන ගිය සේවකයා එය තිසා වැව අසල ස්ථානයක තැබීය. ජල ක්‍රීඩා අවසානයේ නැවත ජය කොන්තය ගෙන ඒමට ගිය සේවකයා එය එතැනින් එසවීමට නොහැකි යැයි පැවසුවේ ය.මෙය සැලවූ රජු ප්‍රීතියෙන් පිනාගොස් ජයකොන්තය එහිම තබා ස්ථූපයක් කිරීමට තීරණය කළේය. පුරා වසර තුනක් තිස්සේ ඉදි කළ මෙම චෛත්‍යය ශ්‍රී ලංකාවේ මහා ථූප සංස්කෘතියේ ආරම්භය ලෙස සැළකිය හැකිය. රජු භික්ෂූන් වහන්සේලාට නොපිළිගන්වා මිරිස් මාලුවක් අනුභව කළ නිසා එයට දඬුවමක් වශයෙන් මෙම දාගැබ ඉදිකළ බවද වංශකතාවේ දැක්වේ. එබැවින් එය මිරිස වැටිය නම් විය. මිරිසවැටියේ මුළු උස අඩි 204කි. වට ප්‍රමාණය අඩි 536 කි. මිරිසවැටිය වන්දනා කරන ගාථාව අභයරාජ ධාතුක කුන්ත වරං - සුනිධාය කතං බහූමානිතං සකලභිතං පනමාමහං සදා - මරිචවට්ටික චේතියමුත්තමං [B][U]රුවන්වැලිසෑය[/U][/B] [IMG]http://i.imgur.com/iveVZ5U.jpg?1[/IMG] රුවන්වැලි සෑය, රන්මැලි සෑය, ස්වර්ණමාලි, රතන චේතිය ආදී නම් වලින් හදුන්වන මෙම මහා චෛත්‍යය සිංහල බෞද්ධ සංස්කෘතියේ අද්විතීය සංකේතයක් ලෙස සැලකිය හැක. මිහිදු මහරහතන් වහන්සේ දෙවනපෑතිස්ස රජුට පූජනිය ස්ථාන පෙන්වන අවස්ථාවේ මෙම ස්ථානයද පෙන්වූ අතර දෙවනපෑතිස් රජු එහි ශිලා ස්ථම්භයක් පිහිටුවා ඇත. තම මුණුබුරෙකු විසින් මෙහි ස්වර්ණමාලී නමින් ස්ථූපයක් කර වන බව එහි සටහන් කළේය. මීට සිය වසකට පමණ පසු රජ පැමිණියේ දුටුගැමුණු මහා රජතුමාය. එළාර රජු ඇතුළු ද්‍රවිඩයන් සමග සටන් කොට සිරිලක එක්සේසත් කර රට සශ්‍රීක කිරීමට පියවර ගත් මෙතුමා ආගමික උන්නතිය උදෙසා මහත් සේවයක් කළේය. තම මුත්තනුවන් කෙනෙකු වූ දෙවනපෑතිස් රජතුමන් විසින් කළ ශිලා ස්ථම්භය දුටු රජු, එහි ස්තූපයක් කිරීමට අදිටන් කරගත්තේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස රුවන්වැලි නම් වූ මේ මහා දාගැබ ඉදිවිය. රුවන්වැලි සෑය දුටුගැමුණු රජුගේ තෙවැනි ආගමික නිර්මාණය විය. ඇසළ මස පසළොස්වක පොහෝ දිනයක මුල් ගල තබා වැඩ අරඹා එවකට ලංකාවේ විශාලම චෛත්‍යය ලෙස වැඩ නිම කරන ලදි. ද්‍රෝණයක් පමණ සර්වඥධාතු තැන්පත් කර ඇති අතර පන්සීය පනස් ජාතකය ද බුදු සිරිතේ විවිධ අවස්ථා ද රන් පත් ඉරුමත නිරූපනය කොට ඇතැයි ථූපවංශය ආදී මූලාශ්‍ර වල දැක්වේ. පසු කාලීනව මෙයට වඩා විශාල චෛත්‍යය නිර්මාණය කලත් රුවන්වැලි සෑයට තිබූ ගෞරවය අඩු නොවීය. මෙලෙස ආගමිකත්වය සහ ජාතිකත්වය කැටි කොට කරන ලද ශ්‍රේෂ්ඨ ස්මාරකයක් ලෙස රුවන්වැලිසෑය හැදින්විය හැක. රුවන්වැලිසෑයේ මුළු උස අඩි 338 කි. වට ප්‍රමාණය අඩි 942 කි. රුවන්වැලිසෑය වන්දනා කරන ගාථාව සයිංයූ යස්මිං සුගතස්ස ධාතු - නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං සුවණ්ණ මාලීති පතීත නාමං - චන්දාමහං ථූපවරං මහග්ඝං ෂඩ් වර්ණ රෂ්මි ධාරා විහිදුවමින් පෙළහර පෑ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත්කොට ඉදිකරන ලද ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි. [B][U]අභයගිරි දාගැබ[/U][/B] [IMG]http://i.imgur.com/PplbiDk.jpg?1[/IMG] වළගම්බා රජු විසින් ( ක්‍රි. පූ. 89 – 77) ඉදි කරන ලද උස අඩි 400 ක් යුක්තව තිබූ මෙහි වර්තමාන උස අඩි 245 කි. "ගිරි" නම් නිගන්ඨයා "මහා කළු සිංහලයා පැන දුවනවා " යැයි කියූ කියමන සිහිපත් කරගෙන තම නමෙහි කොටසක් වන "අභය" (වට්ට ගාමිණී අභය) යොදා අභයගිරිය යැයි නම් කළේ යයි සදහන් වේ. 1 වන ගජබාහු රජ සමයේදී අභයගිරි දාගැබ විශාල කර සංවර්ධනය කර ඇත. [B][U]ජේතවනාරාමය[/U][/B] [IMG]http://i.imgur.com/0Zdgdc9.jpg?1[/IMG] ලොව විශාලතම දාගැබ ලෙස සැළකෙන මෙය මහසෙන් රජතුමා විසින් ( ක්‍රි.ව. 276 – 303 ) ඉදි කරවන ලදි. අනුරාධපුරයේ මහමෙව්නා උයනට ආසන්නව පිහිටි ජේත නම් උද්‍යානයේ ඉදිකර ඇති නිසා ජේතවනාරාමය නමින් ප්‍රසිද්ධ වී ඇත. අක්කර 8 ක් වූ චෛත්‍ය මළුවේ පැත්තක දිග අඩි 576 කි. දාගැබ මළුවට පිවිසීමට දොරටු 4 ක් ඇත. [B][U]ලංකාරාමය[/U][/B] [IMG]http://i.imgur.com/nDMCExj.gif?1[/IMG] අටමස්ථාන අතුරින් මෙන්ම අනුරාධපුර පැරණි දාගැබ් අතර පුංචි දාගැබ මෙයයි. වළගම්බා රජු විසින් ( ක්‍රි.පූ 89 – 77 ) සිය බිසව වූ සෝමා දේවිය සිහිවීම පිණිස ඉදි කර වූවකි. මෙම දාගැබ " සෝමාරාමය" යනුවෙන් හැඳින්වෙන්නේ එනිසාය. මෙම චෛත්‍යය "අම්ලාකාර " හැඩයෙන් යුක්තය. උපුටා ගත්තේ ඊ-තක්සලාවෙනි[/SIZE] [SIZE="3"][CENTER]මේ තියන්නේ මේ මාසේ දාපු අනික් ඒවා.. [URL="http://www.elakiri.com/forum/showthread.php?p=16625872#post16625872"]දාගැබ් බැඳීමේ අනුසස්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1613114"]ලොව්තුරු බුදුවරු[/URL] [/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom