Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අටවිසි බුදුරජාණන් වහන්සේලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අටවිසි බුදුරජාණන් වහන්සේලා

[FONT=&quot]නමෝ බුද්ධාය ![/FONT]

[FONT=&quot]මේ 2600 බුද්ධ ජයන්තියයි.

[/FONT]

[FONT=&quot]බුදුන් වහන්සේ නමක් චතුරාර්ය සත්‍යය අවබෝධය කරගෙන පාරමිතා පුරා බුදුබවට පත්වේ.[/FONT]

[FONT=&quot]එම උතුම් තත්වයට පත්වීම ඉතා අපහසු කාර්යයකි.මෙතෙක් ඒ අපහසු තත්වය දිනාගෙන බුදු බවට පත්වු බුදුරජාණන් වහන්සේලා විසි අටකි.

[/FONT]

[FONT=&quot]මේ ඒ පිළිබඳවයි.[/FONT]

[FONT=&quot]01.තණ්හංකර බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]සුනන්ද පිය රජු හා මනෝනඤ මව් දේවිය මවු පදවිය ලබා උපන් තණ්හංකර බුදුරජාණන් වහන්සේ දින හතක් දුෂ්කර ක්‍රියා කොට රුක් අත්තන ගසක මුල බුදුබවට පත්විය.[/FONT]

[FONT=&quot]02.මේධංකර බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]සුදේව රජු හා යසෝධරා දේවියට මවුපියන් වු මේධංකර බුදුන් සති 02 ක් දුෂ්කර ක්‍රියා කොට කෑල නැමති බෝධි මුලයේදී බුදු බවට පත්විය.[/FONT]

[FONT=&quot]03.සරණංකර බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]සුමංගල රජු හා යසවතී දේවිය මවුපියන් වු සරණංකර බුදුරජාණන් වහන්සේ පුලිල බෝධි මුලයේදී මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කොට බුදු බවට පත්විය.[/FONT]

[FONT=&quot]04.දීපංකර බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]සුදේව රජු හා සුමේධා දේවිය මවුපියන් වු දීපංකර බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට පුලිල බෝධි මුලයේදී බුදු බවට පත්විය.[/FONT]

[FONT=&quot]05.කොණඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]සුනන්ද රජුත්,රම්යාවති දේවියත් මවුපියන් වු කොණඩඤ්ඤ බුදුන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට සල් ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.[/FONT]

[FONT=&quot]06.මංගල බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]මංගල බුදුන් වහන්සේ මාස 08 ක් දුෂ්කර ක්‍රියා කොට නා ගස් සෙවණකදී බුදුබවට පත්විය.උත්තර රජු හා උත්තර දේවිය මවුපියන් විය.[/FONT]

[FONT=&quot]07.සුමන බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]සුදත්ත රජු හා සිරිමා බිසව මව්පියන් වු සුමන බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.[/FONT]

[FONT=&quot]08.රේවත බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]විපුල රජු හා විපුල බිසව මව්පියන් වු රේවත බුදුරජාණන් වහන්සේ මාස07ක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.[/FONT]

[FONT=&quot]09.සෝභිත බුදුරජාණන් වහන්සේ [/FONT]

[FONT=&quot]සෝභිත බුදුරජාණන් වහන්සේ සතියක කාලයක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක මුල බුදු බවට පත්විය.සුධම්ම රජු හා සුධම්ම දේවිය මව්පියන් විය.[/FONT]

[FONT=&quot]10.අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]යසවන්න රජු හා යශෝධරා දේවිය මවුපියන් වු අනෝමදස්සී බුදුන් වහන්සේ මාසයක් දුෂ්කර ක්‍රියා කොට කුඹුක් ගස සෙවණේදී බුදු බවට පත්විය.[/FONT]

[FONT=&quot]11.පදුම බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]සුදේව රජු හා අනෝමා දේවිය මව්පියන් වු පදුම බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය.[/FONT]

[FONT=&quot]12.නාරද බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය.[/FONT]

[FONT=&quot]13.පදුමුත්තර බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]කිරිපලු ගසක යට බුදුබවට පත්වු පදුමුත්තර බුදුන් වහන්සේ සතියක් දුෂ්කරක්‍රියා කොට ඇත.සුජාතා දේවිය හා ආනන්ද රජු මව්පියන් වේ.[/FONT]

[FONT=&quot]14.සුමේධ බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]බක්මී ගසක් සෙවණේ බුදු බව ලැබු මාස 08 ක් දුෂ්කරක්‍රියා කලේ සුමේධ බුදුන් වහන්සේයි.එම හිමියන්ගේ මව්පියන් වුයේ සුමන දේවිය හා සුදත්ත රජතුමාය.[/FONT]

[FONT=&quot]15.සුජාත බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]උද්ගත රජු හා ප්‍රභාවති දේවිය මවුපියන් වු සුජාත බුදුන් වහන්සේ මාස 10ක් දුෂ්කර ක්‍රියා කොට හුණ ගසක සෙවණේ බුදු බවට පත්විය.[/FONT]

[FONT=&quot]16.පියදස්සී බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]සුදත්ත රජු හා සුවේන්ද්‍ර බිසව දෙමාපියන් වු පියදස්සී බුදුන් වහන්සේ මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කරමින් කුඹුක් සෙවණකදී බුදුබවට පත්විය.[/FONT]

[QUOTE="chamikawp, post: 10142575, member: 100066"] [b]අටවිසි බුදුරජාණන් වහන්සේලා[/b] [CENTER][FONT=Comic Sans MS][SIZE=5][FONT="]නමෝ බුද්ධාය ![/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]මේ 2600 බුද්ධ ජයන්තියයි. [/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][IMG]http://4.bp.blogspot.com/-fPgQYX2HajU/Tb0wPuwN43I/AAAAAAAAAKY/iQZs0yaD91M/s1600/Buddha+Jayanthi+log.jpg[/IMG] [/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]බුදුන් වහන්සේ නමක් චතුරාර්ය සත්‍යය අවබෝධය කරගෙන පාරමිතා පුරා බුදුබවට පත්වේ.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [CENTER][FONT=Comic Sans MS][IMG]http://www.mahamevnawa.lk/wp-content/uploads/2011/04/29961_455312822924_57407312924_6052650_1480050_n.jpg[/IMG] [/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]එම උතුම් තත්වයට පත්වීම ඉතා අපහසු කාර්යයකි.මෙතෙක් ඒ අපහසු තත්වය දිනාගෙන බුදු බවට පත්වු බුදුරජාණන් වහන්සේලා විසි අටකි. [/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]මේ ඒ පිළිබඳවයි.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]01.තණ්හංකර බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]සුනන්ද පිය රජු හා මනෝනඤ මව් දේවිය මවු පදවිය ලබා උපන් තණ්හංකර බුදුරජාණන් වහන්සේ දින හතක් දුෂ්කර ක්‍රියා කොට රුක් අත්තන ගසක මුල බුදුබවට පත්විය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]02.මේධංකර බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]සුදේව රජු හා යසෝධරා දේවියට මවුපියන් වු මේධංකර බුදුන් සති 02 ක් දුෂ්කර ක්‍රියා කොට කෑල නැමති බෝධි මුලයේදී බුදු බවට පත්විය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]03.සරණංකර බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]සුමංගල රජු හා යසවතී දේවිය මවුපියන් වු සරණංකර බුදුරජාණන් වහන්සේ පුලිල බෝධි මුලයේදී මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කොට බුදු බවට පත්විය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]04.දීපංකර බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]සුදේව රජු හා සුමේධා දේවිය මවුපියන් වු දීපංකර බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට පුලිල බෝධි මුලයේදී බුදු බවට පත්විය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]05.කොණඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]සුනන්ද රජුත්,රම්යාවති දේවියත් මවුපියන් වු කොණඩඤ්ඤ බුදුන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට සල් ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]06.මංගල බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]මංගල බුදුන් වහන්සේ මාස 08 ක් දුෂ්කර ක්‍රියා කොට නා ගස් සෙවණකදී බුදුබවට පත්විය.උත්තර රජු හා උත්තර දේවිය මවුපියන් විය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]07.සුමන බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]සුදත්ත රජු හා සිරිමා බිසව මව්පියන් වු සුමන බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]08.රේවත බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]විපුල රජු හා විපුල බිසව මව්පියන් වු රේවත බුදුරජාණන් වහන්සේ මාස07ක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]09.සෝභිත බුදුරජාණන් වහන්සේ [/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]සෝභිත බුදුරජාණන් වහන්සේ සතියක කාලයක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක මුල බුදු බවට පත්විය.සුධම්ම රජු හා සුධම්ම දේවිය මව්පියන් විය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]10.අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]යසවන්න රජු හා යශෝධරා දේවිය මවුපියන් වු අනෝමදස්සී බුදුන් වහන්සේ මාසයක් දුෂ්කර ක්‍රියා කොට කුඹුක් ගස සෙවණේදී බුදු බවට පත්විය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]11.පදුම බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]සුදේව රජු හා අනෝමා දේවිය මව්පියන් වු පදුම බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]12.නාරද බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]13.පදුමුත්තර බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]කිරිපලු ගසක යට බුදුබවට පත්වු පදුමුත්තර බුදුන් වහන්සේ සතියක් දුෂ්කරක්‍රියා කොට ඇත.සුජාතා දේවිය හා ආනන්ද රජු මව්පියන් වේ.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]14.සුමේධ බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]බක්මී ගසක් සෙවණේ බුදු බව ලැබු මාස 08 ක් දුෂ්කරක්‍රියා කලේ සුමේධ බුදුන් වහන්සේයි.එම හිමියන්ගේ මව්පියන් වුයේ සුමන දේවිය හා සුදත්ත රජතුමාය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]15.සුජාත බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]උද්ගත රජු හා ප්‍රභාවති දේවිය මවුපියන් වු සුජාත බුදුන් වහන්සේ මාස 10ක් දුෂ්කර ක්‍රියා කොට හුණ ගසක සෙවණේ බුදු බවට පත්විය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]16.පියදස්සී බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]සුදත්ත රජු හා සුවේන්ද්‍ර බිසව දෙමාපියන් වු පියදස්සී බුදුන් වහන්සේ මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කරමින් කුඹුක් සෙවණකදී බුදුබවට පත්විය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom