Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අටවිසි බුදුරජාණන් වහන්සේලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]17.අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]සපුගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට අත්ථදස්සී බුදුන් වහන්සේ බුදු බවට පත්විය.දෙමාපියන් සාගර රජු හා සුදර්ශණා දේවිය වේ.[/FONT]

[FONT=&quot]18.ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]සුනන්ද දේවිය හා සරණ රජු මව්පියන් වු ධම්මදස්සි බුදු හිමි ධම්මදස්සි බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට කරවි ගසක් යට බුදු බවට පත්විය.[/FONT]

[FONT=&quot]19.සිදුහත් බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]කිණිහිර බෝධිය කර ගෙන සිදුහත් බුදු හිමි බුදු බව ලැබු අතර මාස 10ක් දුෂ්කර ක්‍රියා කොට ඇත.පියා උදේනි රජුද, මව සුප්පා බිසව විය.[/FONT]

[FONT=&quot]20.තිස්ස බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]කොහොඹ ගසක මුලයේ බුදුබව ලැබු තිස්ස බුදුරජුන් මාස 08 ක් දුෂ්කර ක්‍රියා කොට ඇත. එම හිමියන්ගේ මව්පියන් වුයේ පදුමා දේවිය හා ජනසන්ධ රජතුමාය.[/FONT]

[FONT=&quot]21.ඵුස්ස බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]ඵුස්ස බුදුන් වහන්සේ මාස 06 ක් දුෂ්කර ක්‍රියා කොට නෙල්ලි ගසක සෙවනේ බුදු බවට පත්විය. එම හිමියන්ගේ මව්පියන් වුයේ සිරිමා දේවිය හා ජයසේන රජතුමාය.[/FONT]

[FONT=&quot]22.විපස්සි බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]පලොල් ගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට විපස්සි බුදුන් වහන්සේ බුදු බවට පත්විය. මාපියන් වුයේ මදුමති දේවිය හා බන්දුන්තු රජතුමායි.[/FONT]

[FONT=&quot]23.සිඛි බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]අඹ ගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට සිඩ් නම් බුදුන්වහන්සේ බුදු බවට පත්විය. එම හිමියන්ගේ මව්පියන් වුයේ ප්‍රභාවති දේවිය හා අරුණවන්තු රජතුමාය.[/FONT]

[FONT=&quot]24.වෙස්සභු බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]සල් ගසක සෙවනේ බුදු බව ලබා ගත් වෙස්සභු බුදුන් වහන්සේ මාස 06 ක කාලයක් දුෂ්කර ක්‍රියා කොට ඇත. මාපියන් වුයේ යසවති බිසවත් හා සුප්පාසික රජතුමායි.[/FONT]

[FONT=&quot]25.කකුසඳ බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]කකුසඳ බුදුන් වහන්සේ මාස 10ක් දුෂ්කරක්‍රියා කොට බක් ගසක සෙවණේ බුද බව ලබාගත්තේය.ඛේම පියරජුත්,විශාකා දේවියත් මව්පියන් විය.[/FONT]

[FONT=&quot]26.කෝණාගම බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]දිඹුල් ගසක සෙවණේ බුදු බව ලැබු කෝණාගම බුදුන් වහන්සේ මාස 06ක් දුෂ්කර ක්‍රියා කරන ලදි.මව උත්තරා දේවියද, පියා යඤ්ඤදත්ත රජු ද විය.[/FONT]

[FONT=&quot]27.කස්සප බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]ධනවති දේවියත්,බ්‍රහ්මදත්ත රජු දෙමව්පියන් වු කස්සප බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට නුග සෙවණකදි බුදු බවට පත්විය.[/FONT]

[FONT=&quot]28.ගෞතම බුදුරජාණන් වහන්සේ[/FONT]

[FONT=&quot]මහාමායා දේවියත් සුදෝවුන් රජුත් දෙමව්පියන් වු ගෞතම බුදුන් වහන්සේ අවුරුදු 06 ක් දුෂ්කර ක්‍රියා කොට ඇසතු බෝධි මුලයේ දී බුදුබවට පත්විය.[/FONT]

[FONT=&quot]මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඇතුළුව බුදුවරයන් වහන්සේ විසි නව දෙනෙක් වේ...[/FONT]

[FONT=&quot]එලකිරියේ හැමෝටම[/FONT]

[FONT=&quot]පින්බර සිතුවිලි වලින් සිත් පිරී ඉතිරෙන[/FONT]…

[FONT=&quot]පින්බර වෙසක් මංගල්‍යයක් වේවා[/FONT]…!

කියලා [FONT=&quot]ප්‍රාර්ථනා කරනවා!

පොත පතින් උපුටා ගන්නා ලදි.

[/FONT]

[QUOTE="chamikawp, post: 10142581, member: 100066"] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]17.අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]සපුගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට අත්ථදස්සී බුදුන් වහන්සේ බුදු බවට පත්විය.දෙමාපියන් සාගර රජු හා සුදර්ශණා දේවිය වේ.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]18.ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]සුනන්ද දේවිය හා සරණ රජු මව්පියන් වු ධම්මදස්සි බුදු හිමි ධම්මදස්සි බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට කරවි ගසක් යට බුදු බවට පත්විය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]19.සිදුහත් බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]කිණිහිර බෝධිය කර ගෙන සිදුහත් බුදු හිමි බුදු බව ලැබු අතර මාස 10ක් දුෂ්කර ක්‍රියා කොට ඇත.පියා උදේනි රජුද, මව සුප්පා බිසව විය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]20.තිස්ස බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]කොහොඹ ගසක මුලයේ බුදුබව ලැබු තිස්ස බුදුරජුන් මාස 08 ක් දුෂ්කර ක්‍රියා කොට ඇත. එම හිමියන්ගේ මව්පියන් වුයේ පදුමා දේවිය හා ජනසන්ධ රජතුමාය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]21.ඵුස්ස බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]ඵුස්ස බුදුන් වහන්සේ මාස 06 ක් දුෂ්කර ක්‍රියා කොට නෙල්ලි ගසක සෙවනේ බුදු බවට පත්විය. එම හිමියන්ගේ මව්පියන් වුයේ සිරිමා දේවිය හා ජයසේන රජතුමාය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]22.විපස්සි බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]පලොල් ගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට විපස්සි බුදුන් වහන්සේ බුදු බවට පත්විය. මාපියන් වුයේ මදුමති දේවිය හා බන්දුන්තු රජතුමායි.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]23.සිඛි බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]අඹ ගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට සිඩ් නම් බුදුන්වහන්සේ බුදු බවට පත්විය. එම හිමියන්ගේ මව්පියන් වුයේ ප්‍රභාවති දේවිය හා අරුණවන්තු රජතුමාය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]24.වෙස්සභු බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]සල් ගසක සෙවනේ බුදු බව ලබා ගත් වෙස්සභු බුදුන් වහන්සේ මාස 06 ක කාලයක් දුෂ්කර ක්‍රියා කොට ඇත. මාපියන් වුයේ යසවති බිසවත් හා සුප්පාසික රජතුමායි.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]25.කකුසඳ බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]කකුසඳ බුදුන් වහන්සේ මාස 10ක් දුෂ්කරක්‍රියා කොට බක් ගසක සෙවණේ බුද බව ලබාගත්තේය.ඛේම පියරජුත්,විශාකා දේවියත් මව්පියන් විය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]26.කෝණාගම බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]දිඹුල් ගසක සෙවණේ බුදු බව ලැබු කෝණාගම බුදුන් වහන්සේ මාස 06ක් දුෂ්කර ක්‍රියා කරන ලදි.මව උත්තරා දේවියද, පියා යඤ්ඤදත්ත රජු ද විය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]27.කස්සප බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]ධනවති දේවියත්,බ්‍රහ්මදත්ත රජු දෙමව්පියන් වු කස්සප බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට නුග සෙවණකදි බුදු බවට පත්විය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red][FONT="]28.ගෞතම බුදුරජාණන් වහන්සේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][FONT="]මහාමායා දේවියත් සුදෝවුන් රජුත් දෙමව්පියන් වු ගෞතම බුදුන් වහන්සේ අවුරුදු 06 ක් දුෂ්කර ක්‍රියා කොට ඇසතු බෝධි මුලයේ දී බුදුබවට පත්විය.[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [CENTER][FONT=Comic Sans MS][SIZE=5][FONT="]මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඇතුළුව බුදුවරයන් වහන්සේ විසි නව දෙනෙක් වේ...[/SIZE][/FONT][SIZE=5][/SIZE][/FONT] [/CENTER] [CENTER][FONT=Comic Sans MS][SIZE=5][COLOR=Blue][FONT="][SIZE=6]එලකිරියේ[/SIZE] හැමෝටම[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Blue][/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=5][COLOR=Blue] [FONT="]පින්බර සිතුවිලි වලින් සිත් පිරී ඉතිරෙන[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Blue][/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=5][COLOR=Blue]…:yes: [FONT="]පින්බර වෙසක් මංගල්‍යයක් වේවා[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Blue][/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=5][COLOR=Blue]…!:)[/COLOR][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=5][COLOR=Blue] කියලා [FONT="]ප්‍රාර්ථනා කරනවා! :) [SIZE=4][COLOR=Black]පොත පතින් උපුටා ගන්නා ලදි. :)[/COLOR][/SIZE] [/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Blue][/COLOR][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom