Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අටවිසි බුදුරජාණන් වහන්සේලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අටවිසි බුදුරජාණන් වහන්සේලා

01.තණ්හංකර බුදුරජාණන් වහන්සේ

සුනන්ද පිය රජු හා මනෝනඤ මව් දේවිය මවු පදවිය ලබා උපන් තණ්හංකර බුදුරජාණන් වහන්සේ දින හතක් දුෂ්කර ක්‍රියා කොට රුක් අත්තන ගසක මුල බුදුබවට පත්විය.

02.මේධංකර බුදුරජාණන් වහන්සේ

සුදේව රජු හා යසෝධරා දේවියට මවුපියන් වු මේධංකර බුදුන් සති 02 ක් දුෂ්කර ක්‍රියා කොට කෑල නැමති බෝධි මුලයේදී බුදු බවට පත්විය.

03.සරණංකර බුදුරජාණන් වහන්සේ

සුමංගල රජු හා යසවතී දේවිය මවුපියන් වු සරණංකර බුදුරජාණන් වහන්සේ පුලිල බෝධි මුලයේදී මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කොට බුදු බවට පත්විය.

04.දීපංකර බුදුරජාණන් වහන්සේ

සුදේව රජු හා සුමේධා දේවිය මවුපියන් වු දීපංකර බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට පුලිල බෝධි මුලයේදී බුදු බවට පත්විය.

05.කොණඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ

සුනන්ද රජුත්,රම්යාවති දේවියත් මවුපියන් වු කොණඩඤ්ඤ බුදුන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට සල් ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.

06.මංගල බුදුරජාණන් වහන්සේ

මංගල බුදුන් වහන්සේ මාස 08 ක් දුෂ්කර ක්‍රියා කොට නා ගස් සෙවණකදී බුදුබවට පත්විය.උත්තර රජු හා උත්තර දේවිය මවුපියන් විය.

07.සුමන බුදුරජාණන් වහන්සේ

සුදත්ත රජු හා සිරිමා බිසව මව්පියන් වු සුමන බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.

08.රේවත බුදුරජාණන් වහන්සේ

විපුල රජු හා විපුල බිසව මව්පියන් වු රේවත බුදුරජාණන් වහන්සේ මාස07ක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.

09.සෝභිත බුදුරජාණන් වහන්සේ

සෝභිත බුදුරජාණන් වහන්සේ සතියක කාලයක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක මුල බුදු බවට පත්විය.සුධම්ම රජු හා සුධම්ම දේවිය මව්පියන් විය.

10.අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ

යසවන්න රජු හා යශෝධරා දේවිය මවුපියන් වු අනෝමදස්සී බුදුන් වහන්සේ මාසයක් දුෂ්කර ක්‍රියා කොට කුඹුක් ගස සෙවණේදී බුදු බවට පත්විය.

11.පදුම බුදුරජාණන් වහන්සේ

සුදේව රජු හා අනෝමා දේවිය මව්පියන් වු පදුම බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය.

12.නාරද බුදුරජාණන් වහන්සේ

මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය.

13.පදුමුත්තර බුදුරජාණන් වහන්සේ

කිරිපලු ගසක යට බුදුබවට පත්වු පදුමුත්තර බුදුන් වහන්සේ සතියක් දුෂ්කරක්‍රියා කොට ඇත.සුජාතා දේවිය හා ආනන්ද රජු මව්පියන් වේ.

14.සුමේධ බුදුරජාණන් වහන්සේ

බක්මී ගසක් සෙවණේ බුදු බව ලැබු මාස 08 ක් දුෂ්කරක්‍රියා කලේ සුමේධ බුදුන් වහන්සේයි.එම හිමියන්ගේ මව්පියන් වුයේ සුමන දේවිය හා සුදත්ත රජතුමාය.

15.සුජාත බුදුරජාණන් වහන්සේ

උද්ගත රජු හා ප්‍රභාවති දේවිය මවුපියන් වු සුජාත බුදුන් වහන්සේ මාස 10ක් දුෂ්කර ක්‍රියා කොට හුණ ගසක සෙවණේ බුදු බවට පත්විය.

16.පියදස්සී බුදුරජාණන් වහන්සේ

සුදත්ත රජු හා සුවේන්ද්‍ර බිසව දෙමාපියන් වු පියදස්සී බුදුන් වහන්සේ මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කරමින් කුඹුක් සෙවණකදී බුදුබවට පත්විය.

17.අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ

සපුගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට අත්ථදස්සී බුදුන් වහන්සේ බුදු බවට පත්විය.දෙමාපියන් සාගර රජු හා සුදර්ශණා දේවිය වේ.

18.ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ

සුනන්ද දේවිය හා සරණ රජු මව්පියන් වු ධම්මදස්සි බුදු හිමි ධම්මදස්සි බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට කරවි ගසක් යට බුදු බවට පත්විය.

19.සිදුහත් බුදුරජාණන් වහන්සේ

කිණිහිර බෝධිය කර ගෙන සිදුහත් බුදු හිමි බුදු බව ලැබු අතර මාස 10ක් දුෂ්කර ක්‍රියා කොට ඇත.පියා උදේනි රජුද, මව සුප්පා බිසව විය.

20.තිස්ස බුදුරජාණන් වහන්සේ

කොහොඹ ගසක මුලයේ බුදුබව ලැබු තිස්ස බුදුරජුන් මාස 08 ක් දුෂ්කර ක්‍රියා කොට ඇත. එම හිමියන්ගේ මව්පියන් වුයේ පදුමා දේවිය හා ජනසන්ධ රජතුමාය.

21.ඵුස්ස බුදුරජාණන් වහන්සේ

ඵුස්ස බුදුන් වහන්සේ මාස 06 ක් දුෂ්කර ක්‍රියා කොට නෙල්ලි ගසක සෙවනේ බුදු බවට පත්විය. එම හිමියන්ගේ මව්පියන් වුයේ සිරිමා දේවිය හා ජයසේන රජතුමාය.

22. විපස්සි බුදුරජාණන් වහන්සේ

මව : බන්ධුමා දේවිය

පියා : බන්ධුම රජු

අගසව් දෙනම : ඛණ්ඩ තිස්ස

වංශය : ක්ෂත්රීය වංශය

බෝධි වෘක්ෂය: පළොල් රුක

අග්‍ර උපස්ථායක:අශෝක

ආයුෂ : අවු: 80000

රාජධානිය : බන්ධුමතී

දුෂ්කර ක්‍රියා කළ කාලය: මාස 08

ශ්‍රාවක සන්නිපාතය : 1 60 000

23. සිඛී බුදුරජාණන් වහන්සේ

මව : ප්‍රභාවතී දේවිය

පියා : අරුණ රජු

අගසව් දෙනම : අභීභූ සම්භව

වංශය : ක්ෂත්රීය වංශය

බෝධි වෘක්ෂය: හෙළඹ රුක

අග්‍ර උපස්ථායක: ඛේමංකර

ආයුෂ : අවු: 70000

රාජධානිය : අරුණාවතී

දුෂ්කර ක්‍රියා කළ කාලය: මාස 08

ශ්‍රාවක සන්නිපාතය : 1 00 000

24. වෙස්සභු බුදුරජාණන් වහන්සේ

මව : යසවතී දේවිය

පියා : සුප්පතීත රජු

අගසව් දෙනම : සෝණ උත්තර

වංශය : ක්ෂත්රීය වංශය

බෝධි වෘක්ෂය: සල් රුක

අග්‍ර උපස්ථායක: උපශාන්ත

ආයුෂ : අවු: 60 000

රාජධානිය : අනෝම

දුෂ්කර ක්‍රියා කළ කාලය: මාස 06

ශ්‍රාවක සන්නිපාතය : 80 000

25. කකුසඳ බුදුරජාණන් වහන්සේ

මව : විසාකා බැමිණීය

පියා : අග්ගිදත්ත බ්‍රාහ්මණ තුමා

අගසව් දෙනම : විදුර සංජීව

වංශය : බ්‍රාහ්මණ වංශය

බෝධි වෘක්ෂය: මහරී රුක

අග්‍ර උපස්ථායක: බුද්ධිජ

ආයුෂ : අවු: 40 000

රාජධානිය : ඛේමවතී

දුෂ්කර ක්‍රියා කළ කාලය: මාස 08

ශ්‍රාවක සන්නිපාතය : 40 000

26. කෝණාගමණ බුදුරජාණන් වහන්සේ

මව : උත්තරා බැමිණීය

පියා : යඤ්ඤාදත්ත බ්‍රාහ්මණ තුමා

අගසව් දෙනම : භීයෝස උත්තර

වංශය : බ්‍රාහ්මණ වංශය

බෝධි වෘක්ෂය: දිඹුල් රුක

අග්‍ර උපස්ථායක: සෝත්ථිය

ආයුෂ : අවු: 30 000

රාජධානිය : සෝභවතී

දුෂ්කර ක්‍රියා කළ කාලය: මාස 06

ශ්‍රාවක සන්නිපාතය : 30 000

27. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ

මව : ධනවතී බැමිණීය

පියා : බ්‍රහ්මදත්ත බ්‍රාහ්මණ තුමා

අගසව් දෙනම : තිස්ස භාරද්වාජ

වංශය : බ්‍රාහ්මණ වංශය

බෝධි වෘක්ෂය: නුග රුක

අග්‍ර උපස්ථායක: සර්වමිත්‍ර

ආයුෂ : අවු: 20 000

රාජධානිය : කිකී

දුෂ්කර ක්‍රියා කළ කාලය: මාස

ශ්‍රාවක සන්නිපාතය : 20 000

28.ගෞතම බුදුරජාණන් වහන්සේ

මව : මහා මායා දේවිය

පියා : සුද්ධෝදන රජතුමා

අගසව් දෙනම : සැරියුත් මුගලන්

වංශය : ක්ෂත්රීය වංශය

බෝධි වෘක්ෂය: ඇසතු රුක

අග්‍ර උපස්ථායක: ආනන්ද

ආයුෂ : අවු: 80

රාජධානිය : කපිලවස්තු

දුෂ්කර ක්‍රියා කළ කාලය: අවු:6

ශ්‍රාවක සන්නිපාතය : 1250

[QUOTE="Iron Monger, post: 15946961, member: 349634"] [b]අටවිසි බුදුරජාණන් වහන්සේලා[/b] [SIZE=5][IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-prn2/q71/s720x720/1456101_611578072242860_1337854266_n.jpg[/IMG] 01.තණ්හංකර බුදුරජාණන් වහන්සේ සුනන්ද පිය රජු හා මනෝනඤ මව් දේවිය මවු පදවිය ලබා උපන් තණ්හංකර බුදුරජාණන් වහන්සේ දින හතක් දුෂ්කර ක්‍රියා කොට රුක් අත්තන ගසක මුල බුදුබවට පත්විය. 02.මේධංකර බුදුරජාණන් වහන්සේ සුදේව රජු හා යසෝධරා දේවියට මවුපියන් වු මේධංකර බුදුන් සති 02 ක් දුෂ්කර ක්‍රියා කොට කෑල නැමති බෝධි මුලයේදී බුදු බවට පත්විය. 03.සරණංකර බුදුරජාණන් වහන්සේ සුමංගල රජු හා යසවතී දේවිය මවුපියන් වු සරණංකර බුදුරජාණන් වහන්සේ පුලිල බෝධි මුලයේදී මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කොට බුදු බවට පත්විය. 04.දීපංකර බුදුරජාණන් වහන්සේ සුදේව රජු හා සුමේධා දේවිය මවුපියන් වු දීපංකර බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට පුලිල බෝධි මුලයේදී බුදු බවට පත්විය. 05.කොණඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ සුනන්ද රජුත්,රම්යාවති දේවියත් මවුපියන් වු කොණඩඤ්ඤ බුදුන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට සල් ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය. 06.මංගල බුදුරජාණන් වහන්සේ මංගල බුදුන් වහන්සේ මාස 08 ක් දුෂ්කර ක්‍රියා කොට නා ගස් සෙවණකදී බුදුබවට පත්විය.උත්තර රජු හා උත්තර දේවිය මවුපියන් විය. 07.සුමන බුදුරජාණන් වහන්සේ සුදත්ත රජු හා සිරිමා බිසව මව්පියන් වු සුමන බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය. 08.රේවත බුදුරජාණන් වහන්සේ විපුල රජු හා විපුල බිසව මව්පියන් වු රේවත බුදුරජාණන් වහන්සේ මාස07ක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය. 09.සෝභිත බුදුරජාණන් වහන්සේ සෝභිත බුදුරජාණන් වහන්සේ සතියක කාලයක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක මුල බුදු බවට පත්විය.සුධම්ම රජු හා සුධම්ම දේවිය මව්පියන් විය. 10.අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ යසවන්න රජු හා යශෝධරා දේවිය මවුපියන් වු අනෝමදස්සී බුදුන් වහන්සේ මාසයක් දුෂ්කර ක්‍රියා කොට කුඹුක් ගස සෙවණේදී බුදු බවට පත්විය. 11.පදුම බුදුරජාණන් වහන්සේ සුදේව රජු හා අනෝමා දේවිය මව්පියන් වු පදුම බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය. 12.නාරද බුදුරජාණන් වහන්සේ මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය. 13.පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කිරිපලු ගසක යට බුදුබවට පත්වු පදුමුත්තර බුදුන් වහන්සේ සතියක් දුෂ්කරක්‍රියා කොට ඇත.සුජාතා දේවිය හා ආනන්ද රජු මව්පියන් වේ. 14.සුමේධ බුදුරජාණන් වහන්සේ බක්මී ගසක් සෙවණේ බුදු බව ලැබු මාස 08 ක් දුෂ්කරක්‍රියා කලේ සුමේධ බුදුන් වහන්සේයි.එම හිමියන්ගේ මව්පියන් වුයේ සුමන දේවිය හා සුදත්ත රජතුමාය. 15.සුජාත බුදුරජාණන් වහන්සේ උද්ගත රජු හා ප්‍රභාවති දේවිය මවුපියන් වු සුජාත බුදුන් වහන්සේ මාස 10ක් දුෂ්කර ක්‍රියා කොට හුණ ගසක සෙවණේ බුදු බවට පත්විය. 16.පියදස්සී බුදුරජාණන් වහන්සේ සුදත්ත රජු හා සුවේන්ද්‍ර බිසව දෙමාපියන් වු පියදස්සී බුදුන් වහන්සේ මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කරමින් කුඹුක් සෙවණකදී බුදුබවට පත්විය. 17.අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ සපුගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට අත්ථදස්සී බුදුන් වහන්සේ බුදු බවට පත්විය.දෙමාපියන් සාගර රජු හා සුදර්ශණා දේවිය වේ. 18.ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ සුනන්ද දේවිය හා සරණ රජු මව්පියන් වු ධම්මදස්සි බුදු හිමි ධම්මදස්සි බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට කරවි ගසක් යට බුදු බවට පත්විය. 19.සිදුහත් බුදුරජාණන් වහන්සේ කිණිහිර බෝධිය කර ගෙන සිදුහත් බුදු හිමි බුදු බව ලැබු අතර මාස 10ක් දුෂ්කර ක්‍රියා කොට ඇත.පියා උදේනි රජුද, මව සුප්පා බිසව විය. 20.තිස්ස බුදුරජාණන් වහන්සේ කොහොඹ ගසක මුලයේ බුදුබව ලැබු තිස්ස බුදුරජුන් මාස 08 ක් දුෂ්කර ක්‍රියා කොට ඇත. එම හිමියන්ගේ මව්පියන් වුයේ පදුමා දේවිය හා ජනසන්ධ රජතුමාය. 21.ඵුස්ස බුදුරජාණන් වහන්සේ ඵුස්ස බුදුන් වහන්සේ මාස 06 ක් දුෂ්කර ක්‍රියා කොට නෙල්ලි ගසක සෙවනේ බුදු බවට පත්විය. එම හිමියන්ගේ මව්පියන් වුයේ සිරිමා දේවිය හා ජයසේන රජතුමාය. 22. විපස්සි බුදුරජාණන් වහන්සේ මව : බන්ධුමා දේවිය පියා : බන්ධුම රජු අගසව් දෙනම : ඛණ්ඩ තිස්ස වංශය : ක්ෂත්රීය වංශය බෝධි වෘක්ෂය: පළොල් රුක අග්‍ර උපස්ථායක:අශෝක ආයුෂ : අවු: 80000 රාජධානිය : බන්ධුමතී දුෂ්කර ක්‍රියා කළ කාලය: මාස 08 ශ්‍රාවක සන්නිපාතය : 1 60 000 23. සිඛී බුදුරජාණන් වහන්සේ මව : ප්‍රභාවතී දේවිය පියා : අරුණ රජු අගසව් දෙනම : අභීභූ සම්භව වංශය : ක්ෂත්රීය වංශය බෝධි වෘක්ෂය: හෙළඹ රුක අග්‍ර උපස්ථායක: ඛේමංකර ආයුෂ : අවු: 70000 රාජධානිය : අරුණාවතී දුෂ්කර ක්‍රියා කළ කාලය: මාස 08 ශ්‍රාවක සන්නිපාතය : 1 00 000 24. වෙස්සභු බුදුරජාණන් වහන්සේ මව : යසවතී දේවිය පියා : සුප්පතීත රජු අගසව් දෙනම : සෝණ උත්තර වංශය : ක්ෂත්රීය වංශය බෝධි වෘක්ෂය: සල් රුක අග්‍ර උපස්ථායක: උපශාන්ත ආයුෂ : අවු: 60 000 රාජධානිය : අනෝම දුෂ්කර ක්‍රියා කළ කාලය: මාස 06 ශ්‍රාවක සන්නිපාතය : 80 000 25. කකුසඳ බුදුරජාණන් වහන්සේ මව : විසාකා බැමිණීය පියා : අග්ගිදත්ත බ්‍රාහ්මණ තුමා අගසව් දෙනම : විදුර සංජීව වංශය : බ්‍රාහ්මණ වංශය බෝධි වෘක්ෂය: මහරී රුක අග්‍ර උපස්ථායක: බුද්ධිජ ආයුෂ : අවු: 40 000 රාජධානිය : ඛේමවතී දුෂ්කර ක්‍රියා කළ කාලය: මාස 08 ශ්‍රාවක සන්නිපාතය : 40 000 26. කෝණාගමණ බුදුරජාණන් වහන්සේ මව : උත්තරා බැමිණීය පියා : යඤ්ඤාදත්ත බ්‍රාහ්මණ තුමා අගසව් දෙනම : භීයෝස උත්තර වංශය : බ්‍රාහ්මණ වංශය බෝධි වෘක්ෂය: දිඹුල් රුක අග්‍ර උපස්ථායක: සෝත්ථිය ආයුෂ : අවු: 30 000 රාජධානිය : සෝභවතී දුෂ්කර ක්‍රියා කළ කාලය: මාස 06 ශ්‍රාවක සන්නිපාතය : 30 000 27. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මව : ධනවතී බැමිණීය පියා : බ්‍රහ්මදත්ත බ්‍රාහ්මණ තුමා අගසව් දෙනම : තිස්ස භාරද්වාජ වංශය : බ්‍රාහ්මණ වංශය බෝධි වෘක්ෂය: නුග රුක අග්‍ර උපස්ථායක: සර්වමිත්‍ර ආයුෂ : අවු: 20 000 රාජධානිය : කිකී දුෂ්කර ක්‍රියා කළ කාලය: මාස ශ්‍රාවක සන්නිපාතය : 20 000 28.ගෞතම බුදුරජාණන් වහන්සේ මව : මහා මායා දේවිය පියා : සුද්ධෝදන රජතුමා අගසව් දෙනම : සැරියුත් මුගලන් වංශය : ක්ෂත්රීය වංශය බෝධි වෘක්ෂය: ඇසතු රුක අග්‍ර උපස්ථායක: ආනන්ද ආයුෂ : අවු: 80 රාජධානිය : කපිලවස්තු දුෂ්කර ක්‍රියා කළ කාලය: අවු:6 ශ්‍රාවක සන්නිපාතය : 1250 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom