Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අට්ටාලේ_සිසුන් අත්අඩංගුවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අට්ටාලේ_සිසුන් අත්අඩංගුවට

UGC ඉදිරිපිට සත්‍යග්‍රහක නිරත වූ සරසවි සිසුන් 22ක් අත්අඩංගුවට

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 22 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහජනතාවට අවහිර වන පරිදි කටයුතු කිරීම හේතුවෙන් ලබාගත් අධිකරණ නියෝගයක් උල්ලංඝණය කිරීම් මත අද උදෑසන ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේය.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිට අට්ටාලයක් ඉදිකරමින් සත්‍යග්‍රහයක නිරත වුණි.

මේ හේතුවෙන් මහජනතාවට අවහිරයක් වන බව පවසමින් පොලීසිය පවසා ඇත්තේ වහාම එම සිසුන්ට අදාළ ස්ථානයෙන් ඉවත් වන ලෙසයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා සිටඋසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අට්ටාලයක් ඉදිකරමින් සත්‍යග්‍රහයක නිරත වුණි.

මේ හේතුවෙන් ජනතාවට අවහිරයක් වන බව පවසමින් පොලිසිය පවසා ඇත්තේ වහාම එම සිසුන්ට අදාළ ස්ථානයෙන් ඉවත් වන ලෙසයි.

කෙසේවෙතත් ඔවුන් තවදුරටත් එම ස්ථානයේ රැදී සිටිමින් විරෝධතාවයේ නිරත වුවහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඊයේ එම ස්ථානයට පැමිණි විනය හා කල්ක්‍රියා නීති කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Ada derana

[QUOTE="ROCCO-X, post: 25189667, member: 562642"] [b]අට්ටාලේ_සිසුන් අත්අඩංගුවට[/b] [CENTER][SIZE="6"][B]UGC ඉදිරිපිට සත්‍යග්‍රහක නිරත වූ සරසවි සිසුන් 22ක් අත්අඩංගුවට[/B][/SIZE][/CENTER] [SIZE="5"][COLOR="Black"]විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 22 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහජනතාවට අවහිර වන පරිදි කටයුතු කිරීම හේතුවෙන් ලබාගත් අධිකරණ නියෝගයක් උල්ලංඝණය කිරීම් මත අද උදෑසන ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේය. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිට අට්ටාලයක් ඉදිකරමින් සත්‍යග්‍රහයක නිරත වුණි. මේ හේතුවෙන් මහජනතාවට අවහිරයක් වන බව පවසමින් පොලීසිය පවසා ඇත්තේ වහාම එම සිසුන්ට අදාළ ස්ථානයෙන් ඉවත් වන ලෙසයි. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා සිටඋසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අට්ටාලයක් ඉදිකරමින් සත්‍යග්‍රහයක නිරත වුණි. මේ හේතුවෙන් ජනතාවට අවහිරයක් වන බව පවසමින් පොලිසිය පවසා ඇත්තේ වහාම එම සිසුන්ට අදාළ ස්ථානයෙන් ඉවත් වන ලෙසයි. කෙසේවෙතත් ඔවුන් තවදුරටත් එම ස්ථානයේ රැදී සිටිමින් විරෝධතාවයේ නිරත වුවහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඊයේ එම ස්ථානයට පැමිණි විනය හා කල්ක්‍රියා නීති කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.[/COLOR][/SIZE] Ada derana [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom