Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අට මහ නරකය පිළිබඳ තොරතුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අට මහ නරකය පිළිබඳ තොරතුරු

අට මහ නරකය පිළිබඳ තොරතුරු මේ ලිපියෙන් දැක්වේ.

පාළි භාෂාවෙහි නිරය යන වචනය පරමත්ථජෝතිකාව නම් විනය අටුවාවේ විස්තර කර ඇත්තේ සතුට හෝ සැපත මුළුමනින් ම තොර වූ ස්ථානය යනුවෙනි. වැරැදි කරන්නවුන් මරණයෙන් පසු ඔවුන්ගේ පාපකාරී ක්‍රියා නිසා නැවත උපදින අපාය භූමිවලින් එකක් වන්නේ නිරය යි.

ඒ ඒ පුද්ගලයා විසින් කරන ලද පව්කම්වල ප්‍රමාණය හා ඒවායේ විපාක දීමේ ශක්තිය අනුව නිරයට වැටෙන ඇතැම්හු ඉතා සුළු කාලයක් ද, ඇතැම්හු ගණනය කළ නොහැකි තරම් දිගු කාලයක් ද නිරයෙහි දුක් විඳිති. මේ සඳහා හොඳ උදාහරණයක් ලෙස දෙව්දත් තෙරණුවන් පෙන්වා දිය හැකි ය. උන් වහන්සේ බුදු රජාණන් වහන්සේට ද, සංඝ සමාජයට ද එරෙහි ව යෑම හේතුවෙන් මරණින් මතු ඉතා දරුණු දුක් ලබා දෙන අවීචි මහා නරකයෙහි උපන් සැටිත්, පැවිදි ව සිට රැකි සීලාදි ගුණධර්මයන්ගේ යහපත් විපාක වශයෙන් ඉතා දීර්ඝ කාලයකට පසු අවීචි මහා නරකයෙන් මිදී අවුත් අනාගතයේදී සට්ඨිස්සර නම් පසේබුදුවරයකු වන බවත් සම්බුදු මුවින් ම ප්‍රකාශ කොට ඇත.

අද අපි මෙම ලිපියෙන් මහා නිරය අට පිළිබඳ ව සරල ව විමසා බලමු. මේ මහා නිරය අට නම්:

1. සංජීව නරකය

2. කාළසුත්ත නරකය

3. සංඝාත නරකය

4. රෞරව නරකය

5. මහාරෞරව නරකය

6. තාප නරකය

7. ප්‍රතාප නරකය

8. අවීචි නරකය

1. සංජීව නරකය

සංජීව නරකයෙහි වැටුණු පව් කළ අය එම නිරය පාලකයන් විසින් දිලිසෙන රත් වූ ආයුධවලින් තළා පොඩි කර කෑලිවලට කපනු ලැබේ. ඔවුන්ගේ පව් කම් විපාක දී අවසන් වන තෙක් ම ඔවුහු මේ දඬුවම නැවැතනැවැතත් විඳිති. තමා කළ පවට අනුරූප ව නැවැතනැවැතත් එක ම දඬුවම බොහෝ කල් විඳින්නට සිදු වන නිසා මේ නිරය සංජීව නරකය ලෙස හැඳින්වේ.

වෙහෙර-විහාර පෙති පිළිමාදිය කැඩුවෝ ද, අවැඩදායි තැන්වල නිර්මල බුදු රදුන්ගේ ප්‍රතිමා රූප තබා නිග්‍රහ කිරීමට සැලසුවෝ ද දහම් බණ පොත් විනාශ කළෝ ද, සිල්වත් ගුණවත් උතුමන්ට නින්දා අපහාස කළෝ ද, වන්දන-මානන කරනු ලබන බෝ රුක් වැනසුවෝ ද වඳින-පුදන තැන් අපවිත්‍ර කළෝ ද, ගෙවල් ගිනි තැබුවෝ ද, උන්–හිටි තැන් නැති කළෝ ද, නැති සිල් පෙන්වා ජනතාව මුළා කළ පැවිද්දෝ ද මෙම සංජීව නරකයට වැටී මහා භයානක දුක් විඳින්නෝ ය.

මිනිස් හට පණස් අවුරුද්දක් චාතුම්මහාරාජිකයෙහි දෙවියන්ට එක් දවසකි. එදවසින් තිස් දවසක් මසක් වෙයි. එමසින් දොළොස් මසක් අවුරුද්දක් වේ. ඒ අවුරුද්දෙන් එකී දෙවියනට පන්සියයක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ වූ අවුරුදු පන්සියය සංජීව නරකයෙහි එක් දවසක් වේ. එදවසින් තිස් දවසක් මසක් වෙයි. එමසින් දොළොස් මසක් අවුරුදු වෙයි. ඒ අවුරුද්දෙන් පන්සියයක් අවුරුදු ඒ නරකයෙහි ආයුෂ ය. මේ අනුව මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ අනූ ලක්ෂයක් මේ නිරයට එක් දිනයකි.

එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු වසර පන්සියයක් සංජීව නරකයෙහි ආයුෂ ප්‍රමාණය වේ.

2. කාළසුත්ත නරකය

කාළසුත්ත නරකයෙහි යම පල්ලන් විසින් මෙහි උපදින්නන්ගේ සිරුරු කළු පැහැ ගත් නූලකින් සලකුණු කරන ලද සීමාවන් අනුව වෑයෙන් සසිනු ලැබේ. මේ දඬුවම තමන් විසින් කරන ලද පාපකර්මයේ ශක්තිය හා ප්‍රමාණය අවසන් වන තෙක් විඳීමට ඔවුන්ට සිදු වේ. මේ නරකයෙහි වැටුණු නිරි සතුන්ගේ සිරුරු කළු නූලකින් සලකුණු කෙරෙන නිසා එම නරකයට කාළසුත්ත (කළුනූල) යන නම ව්‍යවහාර කරනු ලැබේ.

තම මවු-දෙමවුපියන්ට අගරු කළ, නොසැලකූ, හිංසා පීඩා කළ, දුර්ජන පුද්ගලයෝ ද, සුරාවට-සූදුවට, අනාචාරයට ඇබ්බැහි වී තම අඹු-දරුවන්ට හිරිහැර හිංසා පීඩා කළ පුද්ගලයෝ ද නිවැරදි අයට විවිධ අසත්‍ය චෝදනා ඉදිරිපත් කොට අවමන් කළෝ ද සේවය කළ අයට නිසි පරිදි සැලකිලි නොකොට වැටුප් ආදිය නොගෙවූවෝ ද නොසැලකිලිමත් ලෙස ක්‍රියා කොට අන් අය මරණයට හිංසාවට පීඩාවට අහේනියට නැතිබැරි තත්ත්වයට පත් කළෝ ද අන් සතු වස්තුව වංචා සහගත අයුරින් රවටා ලියා-කියාගත්තෝ ද අසරණ දුකට පත් අයට කිසි විටෙකත් උපකාරයක් නොකළෝ ද කතාබස් කරන විටදී ද හිත් රිදෙන වචන ඇණුම් පද සහ නපුරු වචනවලින් කතා-බස් කළෝ ද, සත්ත්ව ඝාතනය කළෝ ද, වස-විස කවා හදි-හූනියම් කොට අන් අය විනාශ කළෝ ද මෙම කාල සූත්‍ර නරකයෙහි පහළ වී, අනන්ත විඳි.

මිනිස් හට සියක් අවුරුදු තව්තිසා වැසි දෙවියන්ට එක් දවසක් වෙයි. ඒ දවසින් එහි දෙවියන්ට පූර්වෝක්ත ක්‍රමයෙන් දහසක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සහස්‍රය කාළසුත්ත නරකයෙහි එක් දවසක් වෙයි. ඒ දවසින් දහසක් අවුරුදු එම නරකයෙහි ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වසර තුන්කෝටි හැටලක්ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු වසර දහසක් කාළසුත්තයෙහි ආයුෂ ප්‍රමාණය වේ.

3. සංඝාත නරකය

සංඝාත නරකයෙහි උපන් පව් කළ තැනැත්තේ දිලිසෙන උණුසුම් කඳු වළල්ලකින්, දූවිලි තරමට කුඩා කැබැලිවලට කඩාදමන හෙයින් මෙම නරකයට සංඝාත යන නම ව්‍යවහාර වේ.

මෙම සංඝාත නමැති භයානක නරකයෙහි උපත ලබන්නෝ කෙබඳු පාපකර්ම කරගත්තෝ දැ යි බලමු. අසරණ අහිංසකයනට අයත් ඉඩම-කඩම හෝ අනෙක් වස්තුවක් හෝ රැකගෙන සිට මුදලක් හෝ සටකපටකම්වලින් වංචා කොට ගසාකෑවෝ ද, පොදු මහජන සන්තක දේ රජයේ දේපළ ගසාකෑවෝ ද අවි-ආයුධවලින්, පොලු-මුගුරුවලින් පහර දී ගව මහීෂාදීන් පමණක් නො ව, මිනිසුන් පවා දුකට වේදනාවට මරණයට පත් කළෝ ද, හදිසියකට, විපතකට කෙනකුගෙන් ලබාගත් මුදල් හැකියාව තිබියදී ආපසු නොගෙවා මගහැරියෝ ද මිල-මුදලට වාසියට ප්‍රයෝජනයට තම අතදරුවන් අකරුණාවන්ත ලෙස විකිණූ දුර්ජන ස්ත්‍රී-පුරුෂයෝ ද, අකාරුණික ලෙස සේවක- කාරකාදීන්ගෙන් මෙන් ම ගවමහීෂාදීන්ගෙන් වැඩ ගත්තෝ ද මේ සංඝාත අපායෙහි උපත ලබති.

මිනිස් හට දෙසීයක් අවුරුදු යාම දෙව්ලොව දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් එහි දෙවියන්ට දෙදහසක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සංඝාත නරකයේ එක් දවසක් වෙයි. එදවසින් දෙදහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වසර දාහතර කෝටි හතළිස් ලක්ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු වසර දෙදහසක් සංඝාත නරකයේ ආයුෂ වේ.

4. රෞරව නරකය

රෞරව නරකයේ ඉපදුණු පව් කළ සත්ත්වයෝ නිතර ම ඉතා උස් හඬින් හඬන්නේ ඉතා බියකරු හානි දායක විෂ දුමකින් ඔවුන්ගේ සිරුරු පිලිස්සෙන බැවිනි. මේ නිසා මේ නරකයට ධූම රෝරුව හෙවත් රෞරව නරකය යැ යි කියනු ලැබේ.

සතුන් මැරුවෝ ද, සොරකමට අනුබල දුන්නෝ ද මං පැහැරුවෝ ද, මිල-මුදලට විවිධ වැරදි දේ සහ මනුෂ්‍ය ඝාතන කළෝ ද, ගෙවල්-දොරවල් ගිනි තැබුවෝ ද ගංගා ඇළ දොළ, වැව් පොකුණු අපිරිසුදු කළෝ ද ඒවා විනාශ වී යෑමට කටයුතු කළෝ ද කෝපයෙන් ක්‍රෝධයෙන් ජනයා පරිහරණය කරන ළිං පොකුණු වසා දැමුවෝ ද, මත්ද්‍රව්‍ය, මත් පැන්, මත් කුඩු ආදි විනාශකාරී දේ ජනයා අතර ප්‍රචලිත කළෝ ද, අනාචාරයෙහි යෙදුණු ස්ත්‍රී-පුරුෂයෝ ද, පාපකාරී දරුණු පුද්ගලයන්ට අත-හිත දී උපකාර කොට ඔවුන් ලවා විවිධ අපරාධ කරවූවෝ ද රෞරව නරකයෙහි පැසෙන්නා හ.

මිනිස් හට හාරසියයක් අවුරුදු තුසිත පුරයේ දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් හාරදහසක් අවුරුදු එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ රෞරව නරකයේ එක් දවසක් වෙයි. එදවසින් හාරදහසක් අවුරුදු ඒ නරකයෙහි ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ පණස්හත් කෝටි හැටලක්ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින 30ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එබඳු වසර හාරදහසක් රෞරව නරකයේ පරමායුෂ වන්නේ ය.

5. මහාරෞරව නරකය

මහා රෞරව නරකයෙහි උපදින සත්ත්වයෝ රෞරව නරකයේ ඉපදුණු අයට වඩා මහ හඬින් විලාප දෙති. මහා රෞරව යන වචනය එයට ව්‍යවහාර කරන්නේ ඒ හේතුවෙනි. එසේ ම මේ නරකයෙහි උපදින සත්ත්වයෝ අපායේ ගිනිදැල්වලින් නිරන්තරයෙන් පිලිස්සෙමින් දුක් විඳිති. එහෙයින් ඊට ජාල රෝරුව යන නම ද යෙදේ.

මෙලොවක් නැත, පරලොවක් නැත, දීමෙහි කුසල විපාකයක් නැත, කෙසේ හෝ තමා ජීවත් විය යුතු ය, ඒ සඳහා කවර වරදක් කළ ද නරක විපාකයක් නැත... ආදි මිථ්‍යා දෘෂ්ටි ඇත්තෝ ද ගවයන්, ඌරන් එළුවන් කුකුළන් හා නොයෙක් පක්ෂි වර්ග ද අල්ලාගෙන ගසා තළා පෙළා මරාගෙන මස් කෑවෝ ද මවු-පිය-ගුරුවරු ආදීන්ට අකෘතඥ වී ඔවුන්ගෙන් ලද සේවය ගැන නොසලකා ඔවුන්ට හිංසා-පීඩා කළෝ ද, උන් හිටි තැන් නැති කළෝ ද නැති-බැරි අහිංසක මිනිසුන් දුක සේ උපයාගත් මිල-මුදල් ආදිය විපත් අවස්ථාවලදී ගැනීමට විශ්වාසය තබා භාර දුන් විට එම විශ්වාසය කඩා එම ධනය ගසාකෑ වංචනිකයෝ ද මෙම මහා රෞරව නරකයෙහි වැටෙන්නෝ ය.

තව ද: සැදැහැ සිතින්, හැකි පමණින් පින්වත් මිනිසුන් විසින් පූජා කරන ලද සඟ සතු දේපළ, මහජන දේපළ අයුතු ලෙස පරිහරණය කළ ගිහියෝ මෙන් ම පැවිද්දෝ ද, අභ්‍යන්තරයෙහි කරුණා මෛත්‍රී සීලාදිය නැති ව අන් අය මුළා කරනු පිණිස නැති ගුණ පෙන්වා ජනයා මුළා කොට මිලමුදල් සම්පත් ලද්දෝ ද මෙම නරකයට වැටෙන්නෝ ය. තම දරුවන් බැළ-මෙහෙවරකම්වලට විකිණුවෝ ද අහිංසක දූ-දරුවන් අනාචාරයෙහි යොදවා මිල මුදල් ඉපයූවෝ ද, කුලියට මිනී මැරුවෝ ද කාන්තාවන් රවටා ස්ත්‍රී දූෂණ කළෝ ද, රජවරුන්ට, මැති-ඇමතිවරුන්ට, ජන ප්‍රධානීන්ට කේළම් කියා ඔවුනොවුන් බිඳුවා නිවැරදි අහිංසක ජනයාට විවිධාකාර පීඩා කළෝ ද, කිසිවකුගේ හෝ හොඳක් හොඳක් හැටියට නොපිළිගෙන අනුන්ගේ අගුණ ම පවසමින් අන් අය අපහාසයට, උපහාසයට ලක් කරමින් වාචාල කතා කියන අසත්පුරුෂයෝ ද යන සියලු දෙනා ද මෙම රෞරව නරකයට වැටී කල්ප ගණන් බිහිසුණු දුක් විඳින බව දේවදූත සූත්‍ර වර්ණනාවේ දැක්වේ.

මිනිස් හට අටසියයක් අවුරුදු නිම්මාණරතියෙහි දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් අවුරුදු අටදහසක් එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ මහා රෞරව නරකයෙහි එක් දවසක් වෙයි. එදවසින් අටදහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ දෙසිය තිස් කෝටි හතළිස් ලක්ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු අවුරුදු අටදහසක් මහා රෞරව නිරයට ආයුෂ වන්නේ ය.

6. තාප නරකය

තාප නරකයෙහි උපන් සත්ත්වයෝ තමන් කළ කර්මානුරූප ව රත් වීමෙන් රත් පැහැ ගැන්වුණු තියුණු යකඩ උල්වලින් සිරුර පසා කරගෙන යන ලෙස විදිනු ලබන කල්හි තද වේදනාවෙන් පෙළී නිසොල්මන් ව සිටිති. ඔවුන් කළ පාප කර්මය ගෙවී අවසන් වන තෙක් ම ඔවුහු මේ නරකයෙහි දුක් විඳිති. ගිනි ගත් අයෝමය දණ්ඩෙන් සිරුරු විදිනා කල්හි එයින් බොහෝ කලක්, තැවිතැවී දුක් විඳිනා හෙයින් මේ නරකය තාපන හෙවත් චුල්ල තාපන නරකය නමින් හැඳින්වේ.

අදමිටු අයුරින් සතර අගතියෙන් බැඳී රට-රාජ්‍යයන්, ප්‍රදේශයන් පාලනය කළ රාජ-රාජ-මහාමාත්‍යවරු ද, ඔවුන්ගේ පුරෝහිතයෝ ද, වංක ලෙස කටයුතු කළ රජයේ නිලධාරීහු ද, නිසි ලෙස සේවය නොකොට අයථා පරිදි රාජ්‍ය දේපළ සූරා කෑවෝ ද, රාජ්‍ය සේවය නිසි පරිදි ඉටු නොකොට අයුතු ලෙස ධන සම්පත් ගසා කෑ නිලධාරීහු ද මේ බිහිසුණු නරකාදියට වැටෙන්නෝ ය. රජයට ධනය ලැබෙන්නේ පහළ මට්ටමේ දිළින්දාගේ පටන් මහා ධන කුවේරයන් දක්වා වූ සකලවිධ ජනතාවගෙන් ලබාගන්නා අය බදුවලිනි. යමකු බදු වංචා කරන්නේ නම් රජුට රට වෙනුවෙන් කළ යුතු සේවය නොකළ හැකි වන්නෝ ය. බදු වංචා කරන්නන් මෙන් ම, තමා ගන්නා වේතනයට සරිලන අයුරින් සේවය නොකොට ගතමනාව ලබාගන්නෝ ද රටට ණයකාරයෝ වන්නෝ ය. මේ වංචනික ක්‍රියාවන්ගේ අකුසල පක්ෂය විසින් ඔවුහු තාපය නම් අපායට හෙළනු ලබති.

මිනිස් හට එක්දහස් හයසියයක් අවුරුදු පරනිම්මිත වසවත්තියෙහි වැසි දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් අවුරුදු දහසය දහසක් එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සොළොස් දහස තාපන නරකයෙහි එක් දවසක් වෙයි. එදවසින් දහසය දහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ නවසිය විසිඑක් කෝටි හැට ලක්ෂයක් මේ නිරයට එක් දවසකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු අවුරුදු දහසය දහසක් තාප නරකයට ආයුෂ වන්නේ ය.

7. ප්‍රතාප නරකය

මහා තාපන නරකය ලෙස හැඳින්වෙන නරකයෙහි නිරය පාලකයෝ නිරයෙහි උපන් සත්ත්වයන් ගිනි ගෙන දිලිසෙන අයෝමය කඳු මුදුන්වලට යවති. ඔවුහු එහි නැඟි වහාම තද උණුසුම් සුළඟකින් තල්ලු වී පහළට රූරා වැටෙති. ඔවුන් පහළට රූරා වැටෙන්නේ ද පහළ ඇති ගිනියම් වූ අයෝමය තහඩු මතට ම ය. එයින් ඔවුහු වඩවඩාත් දරුණු පීඩාවට ලක් වෙති. තමන් මෙයට පෙර ආත්ම භවයේදී කළ බලවත් පාප කර්මයන්ගේ ශක්තිය අවසන් වන තුරු ඔවුහු මෙසේ අනන්ත දීර්ඝ කාලයක් අපමණ දුක් විඳිති.

පණපිටින් සත්ත්වයන් සහ මනුෂ්‍යයන් පිලිස්සුවෝ ද, ගෙවල් ගිනි තැබුවෝ ද ආහාරපාන ගිනි තබා පුලුස්සාදැමුවෝ ද, ගහ කොළ වන සම්පත් ගිනි තබා විනාශ කළෝ ද, කන-බොන ආහාර-පානාදියට වස-විෂ යෙදුවෝ ද, අපිරිසිදු ආහාර-පාන අලෙවි කළෝ ද, හොරට කිරුම්-මිනුම් සිදු කොට ආහාර-පාන හා නොයෙක් වෙළෙඳ ද්‍රව්‍ය විකිණුවෝ ද, තුනුරුවන් සන්තක දේ අනිසි ලෙස පරිහරණය කළ ගිහියෝ සහ පැවිද්දෝ ද මෙම නිරයට වැටෙන්නෝ ය.

මෙම ප්‍රතාප නම් සත්වන නරකයෙහි අන්තඞකල්පයකින් අර්ධයකට ආයුෂ වන්නේය.

8. අවීචි නරකය

අවීචි මහා නරකය සියලු නරකයන්ට වඩා ඉතා පහළින් වූ ද, භයානක වූ ද නරකය යි. මෙම අපායෙහි දැඩි දුක් වේදනා විඳින බලවත් පාප කර්ම කළ සත්ත්වයෝ ඉතා දැඩි උණුසුමකින් පීඩා විඳිති. මේ අපායෙහි දුක් විඳින පාපකාරී සත්ත්වයන් හා එහි ඇති බුරබුරා නැඟෙන ගිනි දැල් අතර පරතරයක් නැත. එහෙයින් මේ නරකයට අවීචි යන නම භාවිත වේ. මෙම නරකය සැලසුම් වී ඇත්තේ ඉතා බරපතළ පාප කර්මයන් වන පංචානන්තරීය කර්ම කළවුන්ට දරුණු විපාක ලබා දීමේ අරමුණෙනි.

ආනන්තරීය පාපකර්ම සිදු කළ පුද්ගලයෝද මිථ්‍යාදෘෂ්ටි ගත් පුද්ගලයෝ ද, රජ-මැති-ඇමැතිවරු මෙන් ම මිත්රයනුත් බොරුවෙන් කේළමෙන් භේද කරන්නෝ ද, සමගියෙන් සමාදානයෙන් වෙසෙන අඹු-සැමියන්, සහෝදර-සහෝදරියන්, සිල්වත් ගුණවත් මහණ බමුණන්, ආචාර්යවරුන් භේද-භින්න කරන්නෝ ද අවීචි මහා නරකාදියට වැටෙන්නෝ ය. තව ද, පූජනීය ස්ථාන විනාශ කරන්නෝ ද ඒවායේ දියුණුව කඩාකප්පල් කරන්නෝ ද, නිරන්තර ඊර්ෂ්‍යා සහගත සිතින් ක්‍රියා කරන පුද්ගලයෝ ද, සිව්පසය අනිසි ලෙස පරිහරණය කරමින් නැති සිල් පෙන්වමින් ජීවත් වුණු, සීලයෙන් ගුණයෙන් පිරිහුණු පැවිද්දෝ ද ක්රූර ලෙස අවි ආයුධ භාවිත කරමින් රට වැසියන් විනාශ කරන කැරලිකරුවෝ ද අවීචි මහා නරකාදියට ම වැටෙන්නෝ ය.

අවීචි මහා නරකයෙහි ආයුෂ ප්‍රමාණය එක් අන්තඞකල්පයකට සමාන ය.

ඉතා බරපතළ පාප කර්ම කළ කිහිප දෙනකු අවීචි මහා නරකයට ගිය ආකාරය දැක්වෙන කතා පුවත් බෞද්ධ ධර්ම ග්‍රන්ථවල සඳහන් ය. තම නෑනා වූ උප්පලවණ්නා තෙරණිය දූෂණය කළ නන්ද ඒ බලවත් පාප කර්මයේ විපාක වශයෙන් අවීචි මහා නරකයෙහි වැටී දුක් විඳියි. බුදුන් වහන්සේගේ ශ්‍රී දේහයෙහි ලේ සෙලවූ, සංඝ භේදය කළ දේවදත්ත තෙරණුවෝ එහි විපාක වශයෙන් අවීචියෙහි දුක් විඳිති. ඔහුගේ ශරීරය යොදුන් සියයක් උස ය.

ඔහුගේ හිස හා කන හරහා ගිනි ගෙන දිලිසෙන අයෝමය ඉන්නක් ඇතුළු වේ. ඔහුගේ දෙපා වළලුකර දක්වා ගිනි ගෙන දිලිසෙන අයෝමය බිමක එරී යයි. තල් ගසක කඳක් තරම් මහත අයෝමය ඉන්නක් බටහිර බිත්තියෙන් පැමිණ ඔහුගේ කන මත්තෙන් විනිවිද ගොස් නැඟෙනහිර බිත්තිය දක්වා දිව යයි. එවැනි ම තවත් අයෝමය ඉන්නක් දකුණු පස බිත්තියෙන් පැමිණ ඔහුගේ සිරුර විනිවිද ගොස් වම් පස බිත්තිය දක්වා දිව යයි. එහි සිවිලිමෙන් වෑහෙන ගිනිදැල්වලින් ඔහුගේ සියලු ශරීරය ම විනිවිද යමින් වියළා දමන අතර, පහත බිමෙන් පැන නගින ගිනි ගෙන දිලිසෙන රතු පැහැ අයෝමය ඉන්නක් සිරුර විනිවිද යයි. ඔහුගේ දෑත් ගිනි ගෙන දිලිසෙන රතු පැහැ අයෝමය දම්වැලකින් බැඳ තිබේ.

මේ අටමහා නිරයට අමතරව තවත් නිරයන් බොහෝ ගණනාවක් තිබෙනවා. ඒවා අතුරින් ප්‍රසිද්ධ නිරයන් කිහිපයක් මෙහිලා සඳහන් කරමු.

කුඩා නිරයන් – ගූථ නිරය, කුක්කුල නිරය, අසිපත් වන නිරය, සම්බලිවන නිරය කියා කුඩා නිරයන් වර්ග හතරක් තිබෙනවා. ගූථ නිරය කියන්නේ, කැකැරුණු අසූචියෙන් පිරුණු මෙහි වැටෙන නිරසතුන්ගේ ශරීරයේ ඇටමිදුළු දක්වාම විදගෙන යන, උණ ගස්, පොල්, ගස්, තල් ගස් පමණ මහත පණුවන් ගැවසිගත් තැනක් කුක්කුල නිරය කියන්නේ යටින් ගිනි අඟුරු ඇති අළුවලින් පිරුණු තැනක්. අසිපත් වන නිරය කියන්නේ, කඩු වගේ දෙපැත්ත කැපෙන කොළ ඇති ගස් සහ දැලි පිහිය වගේ කොළ ඇති තණ ඇති නිරයයි. සිම්බලිවන නිරය කියන්නේ, ඉතාම තියුණු කටු සහිත ගස් ඇති නිරයයි.තවත් මෙවැනි බොහෝ නිර තිබෙන බව බුදුරජාණන් වහන්සේ සම්බුදුනුවණින් දැන වදාළා.

ලෝකාන්තරික නිරය - ලෝකාන්තරික නිරය කියන්නේ අතිශයින්ම සීතල නිරයකි. මේ නිරය හැම කාලයේම අඳුරේ තිබෙනවා. මේ නිරය පතුලේ අතිශයින්ම සීතල ජලය තිබෙනවා. මෙහි ඇති නිර සතුන් වවුලන් මෙන් පර්වතවල එල්ලීගෙන එහෙ මෙහෙ යනවා. තවත් සත්ත්වයෙක් සිටින බව දැනෙනවිට කෑමක් කියා සිතා අල්ලගන්න උත්සාහ කරනවිට ඒ සත්වයන් දෙදෙනාම පර්වතයෙන් ලිස්සා දියට වැටෙනවා. මෙහි වැටෙන සතුන් උණු තෙල් භාජනයකට දැමු පිටි බැදෙනවා වගේ ඔවුන්ගෙ ශරීර පුපුරා පුපුරා ශීතලෙන් බැදෙනවා. මේ ලෝකාන්තරික නිරය පවා එකම එක අවස්ථාවක පමණක් ආලෝකවත් වෙනවා. ඒ තමයි සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළවන සමයේය.

යම රජ

මේ මහා නිරයන් පාලනය කරන්නා ‘යම’ නම් වේ. යම යනු ‘තීරණය කරන්නා’ යන අරුත් දේ. එක් මහා නිරයකට යම රජවරුන් සිව් දෙනා බැගින් මහා නිරය අටට යම රජවරු තිස් දෙදෙනෙක් සිටිති. ඔවුහු එම නිරයන්හි සිව් දිග දොරටු පාලනය කරති. මේ යම රජවරුන් හැර ‘නිරය පාල’ නමින් හැඳින්වෙන විශාල පිරිසක් ද මෙහි සිටිති. යම රජවරුන්ගේ ප්‍රධාන රාජකාරිය වන්නේ අපාගත සත්ත්වයන්ට දිය යුතු දඬුවම් තීරණය කොට, ඒවා ක්‍රියාත්මක කිරීමට අණදීම යි. නිරයපාලයන්ගේ රාජකාරිය වන්නේ හැම නිරයක ම උපන් පුද්ගලයන්ට නියම කළ දඬුවම් පැමිණවීම යි.

බොහෝ බෞද්ධයෝ පවා මෙබඳු කතා හුදු ප්‍රබන්ධ ලෙස සලකති. රාජ්‍ය පාලනයේ පහසුව සඳහා පුද්ගලයා දුසිරිතෙන් ඈත් කොට තැබීමට නිර්මාණය කරන ලද සංකල්පයක් ලෙස ඔවුහු අපාය හඳුන්වති. එසේ ම මෙම කතා සත්‍ය නම් වඩාත් ම දරුණු දුක විඳින්නේ නිරයට පැමිණෙන අප්‍රමාණ සත්ත්වයන්ට දඬුවම් පමුණුවමින්, නිරයේ ම කල් ගෙවන යම රජු නො වේ දැ යි ඔවුහු ප්‍රශ්න කරති. එහෙත් යම රජවරු ද, නිරයපාලයෝ ද සැබැවින් ම අපාගත පුද්ගලයෝ නො වෙති. ඔවුහු චාතුම්මහාරාජික දිව්‍යලෝකයට අයත් වූවෝ වෙති. ඔවුන් හැඳින්වෙන්නේ ‘වේමානික පේතා’ යන නමිනි. ඔවුහු තමන් පෙර ආත්මභාවවල කළ යහපත් කර්මයන්ගේ විපාක වශයෙන් දිව්‍ය සම්පත් අනුභව කරති. එසේ ම තමන් විසින් පෙර ආත්මභාවවල කරන ලද ඇතැම් පාපකර්මයන්ගේ විපාක ඔවුහු වශයෙන් නිරයෙහි රාජකාරි ඉටු කිරීම සඳහා යවනු ලබති.

නිරයෙහි අධිපති හෙවත් පාලක තනතුර දරනුයේ පෙර ද කී සේ යම රජු ය. නරකාදිය, අපාය ආදි නම්වලින් නිරය හඳුන්වන්නා සේ ම යම රජු ද විවිධ අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලැබේ. අපක්ෂපාත විනිශ්චයකරුවා යන අර්ථයෙන් ‘සමවෘත්ති’ යන නාමය ද, පින් පව් දෙක බේරුම් කරන්නා යන අර්ථයෙන් ‘සමථ’ යන

නාමය ද, දිවි කෙළවර කරන්නා යන අර්ථයෙන් ‘කෘතාන්ත’ යන නාමය ද, මුගුරක් දරන්නා යන අර්ථයෙන් ‘ධන්සි’ යන නාමය ද, නියමිත කාලයට පැමිණෙන්නා යන අර්ථයෙන් ‘කාල’ යන නාමය ද යම රජු වෙනුවෙන් ව්‍යවහාර කැරෙන බව පොතපතෙහි සඳහන් වේ.

යම රජුගේ මුහුණ පෙනුමෙන් බියකරු ය.

මුළු ශරීරය ම තද කොළ පැහැයෙන් යුක්ත ය. එක් අතකින් මල පුඬුවක් සහිත රැහැනක් ද, අනෙක් අතින් මුගුරක් ද දරයි. නිරතුරු ව ම රතු පැහැති වස්ත්‍රයකින් සැරසී සිටී. යම රජුගේ වාහනය මී ගවයෙකි. යම රජුගේ වාසභවන ‘කාලිච්’ නමින් හැඳින්වේ. ඔහු අසුන් ගෙන සිටින ආසනය ‘විචාරභ’ නම් වේ.

[QUOTE="KPZ, post: 19523086, member: 351617"] [b]අට මහ නරකය පිළිබඳ තොරතුරු[/b] [CENTER][SIZE=4][COLOR=Blue][IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xlt1/t31.0-8/12087830_914869281913728_6828989914743085345_o.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Blue] අට මහ නරකය පිළිබඳ තොරතුරු මේ ලිපියෙන් දැක්වේ. . පාළි භාෂාවෙහි නිරය යන වචනය පරමත්ථජෝතිකාව නම් විනය අටුවාවේ විස්තර කර ඇත්තේ සතුට හෝ සැපත මුළුමනින් ම තොර වූ ස්ථානය යනුවෙනි. වැරැදි කරන්නවුන් මරණයෙන් පසු ඔවුන්ගේ පාපකාරී ක්‍රියා නිසා නැවත උපදින අපාය භූමිවලින් එකක් වන්නේ නිරය යි. ඒ ඒ පුද්ගලයා විසින් කරන ලද පව්කම්වල ප්‍රමාණය හා ඒවායේ විපාක දීමේ ශක්තිය අනුව නිරයට වැටෙන ඇතැම්හු ඉතා සුළු කාලයක් ද, ඇතැම්හු ගණනය කළ නොහැකි තරම් දිගු කාලයක් ද නිරයෙහි දුක් විඳිති. මේ සඳහා හොඳ උදාහරණයක් ලෙස දෙව්දත් තෙරණුවන් පෙන්වා දිය හැකි ය. උන් වහන්සේ බුදු රජාණන් වහන්සේට ද, සංඝ සමාජයට ද එරෙහි ව යෑම හේතුවෙන් මරණින් මතු ඉතා දරුණු දුක් ලබා දෙන අවීචි මහා නරකයෙහි උපන් සැටිත්, පැවිදි ව සිට රැකි සීලාදි ගුණධර්මයන්ගේ යහපත් විපාක වශයෙන් ඉතා දීර්ඝ කාලයකට පසු අවීචි මහා නරකයෙන් මිදී අවුත් අනාගතයේදී සට්ඨිස්සර නම් පසේබුදුවරයකු වන බවත් සම්බුදු මුවින් ම ප්‍රකාශ කොට ඇත. අද අපි මෙම ලිපියෙන් මහා නිරය අට පිළිබඳ ව සරල ව විමසා බලමු. මේ මහා නිරය අට නම්: [COLOR=Red]1. සංජීව නරකය 2. කාළසුත්ත නරකය 3. සංඝාත නරකය 4. රෞරව නරකය 5. මහාරෞරව නරකය 6. තාප නරකය 7. ප්‍රතාප නරකය 8. අවීචි නරකය[/COLOR] ▬▬▬▬▬ [COLOR=Red]1. සංජීව නරකය[/COLOR] සංජීව නරකයෙහි වැටුණු පව් කළ අය එම නිරය පාලකයන් විසින් දිලිසෙන රත් වූ ආයුධවලින් තළා පොඩි කර කෑලිවලට කපනු ලැබේ. ඔවුන්ගේ පව් කම් විපාක දී අවසන් වන තෙක් ම ඔවුහු මේ දඬුවම නැවැතනැවැතත් විඳිති. තමා කළ පවට අනුරූප ව නැවැතනැවැතත් එක ම දඬුවම බොහෝ කල් විඳින්නට සිදු වන නිසා මේ නිරය සංජීව නරකය ලෙස හැඳින්වේ. වෙහෙර-විහාර පෙති පිළිමාදිය කැඩුවෝ ද, අවැඩදායි තැන්වල නිර්මල බුදු රදුන්ගේ ප්‍රතිමා රූප තබා නිග්‍රහ කිරීමට සැලසුවෝ ද දහම් බණ පොත් විනාශ කළෝ ද, සිල්වත් ගුණවත් උතුමන්ට නින්දා අපහාස කළෝ ද, වන්දන-මානන කරනු ලබන බෝ රුක් වැනසුවෝ ද වඳින-පුදන තැන් අපවිත්‍ර කළෝ ද, ගෙවල් ගිනි තැබුවෝ ද, උන්–හිටි තැන් නැති කළෝ ද, නැති සිල් පෙන්වා ජනතාව මුළා කළ පැවිද්දෝ ද මෙම සංජීව නරකයට වැටී මහා භයානක දුක් විඳින්නෝ ය. මිනිස් හට පණස් අවුරුද්දක් චාතුම්මහාරාජිකයෙහි දෙවියන්ට එක් දවසකි. එදවසින් තිස් දවසක් මසක් වෙයි. එමසින් දොළොස් මසක් අවුරුද්දක් වේ. ඒ අවුරුද්දෙන් එකී දෙවියනට පන්සියයක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ වූ අවුරුදු පන්සියය සංජීව නරකයෙහි එක් දවසක් වේ. එදවසින් තිස් දවසක් මසක් වෙයි. එමසින් දොළොස් මසක් අවුරුදු වෙයි. ඒ අවුරුද්දෙන් පන්සියයක් අවුරුදු ඒ නරකයෙහි ආයුෂ ය. මේ අනුව මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ අනූ ලක්ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු වසර පන්සියයක් සංජීව නරකයෙහි ආයුෂ ප්‍රමාණය වේ. ▬▬▬▬▬ [COLOR=Red]2. කාළසුත්ත නරකය[/COLOR] කාළසුත්ත නරකයෙහි යම පල්ලන් විසින් මෙහි උපදින්නන්ගේ සිරුරු කළු පැහැ ගත් නූලකින් සලකුණු කරන ලද සීමාවන් අනුව වෑයෙන් සසිනු ලැබේ. මේ දඬුවම තමන් විසින් කරන ලද පාපකර්මයේ ශක්තිය හා ප්‍රමාණය අවසන් වන තෙක් විඳීමට ඔවුන්ට සිදු වේ. මේ නරකයෙහි වැටුණු නිරි සතුන්ගේ සිරුරු කළු නූලකින් සලකුණු කෙරෙන නිසා එම නරකයට කාළසුත්ත (කළුනූල) යන නම ව්‍යවහාර කරනු ලැබේ. තම මවු-දෙමවුපියන්ට අගරු කළ, නොසැලකූ, හිංසා පීඩා කළ, දුර්ජන පුද්ගලයෝ ද, සුරාවට-සූදුවට, අනාචාරයට ඇබ්බැහි වී තම අඹු-දරුවන්ට හිරිහැර හිංසා පීඩා කළ පුද්ගලයෝ ද නිවැරදි අයට විවිධ අසත්‍ය චෝදනා ඉදිරිපත් කොට අවමන් කළෝ ද සේවය කළ අයට නිසි පරිදි සැලකිලි නොකොට වැටුප් ආදිය නොගෙවූවෝ ද නොසැලකිලිමත් ලෙස ක්‍රියා කොට අන් අය මරණයට හිංසාවට පීඩාවට අහේනියට නැතිබැරි තත්ත්වයට පත් කළෝ ද අන් සතු වස්තුව වංචා සහගත අයුරින් රවටා ලියා-කියාගත්තෝ ද අසරණ දුකට පත් අයට කිසි විටෙකත් උපකාරයක් නොකළෝ ද කතාබස් කරන විටදී ද හිත් රිදෙන වචන ඇණුම් පද සහ නපුරු වචනවලින් කතා-බස් කළෝ ද, සත්ත්ව ඝාතනය කළෝ ද, වස-විස කවා හදි-හූනියම් කොට අන් අය විනාශ කළෝ ද මෙම කාල සූත්‍ර නරකයෙහි පහළ වී, අනන්ත විඳි. මිනිස් හට සියක් අවුරුදු තව්තිසා වැසි දෙවියන්ට එක් දවසක් වෙයි. ඒ දවසින් එහි දෙවියන්ට පූර්වෝක්ත ක්‍රමයෙන් දහසක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සහස්‍රය කාළසුත්ත නරකයෙහි එක් දවසක් වෙයි. ඒ දවසින් දහසක් අවුරුදු එම නරකයෙහි ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වසර තුන්කෝටි හැටලක්ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු වසර දහසක් කාළසුත්තයෙහි ආයුෂ ප්‍රමාණය වේ. ▬▬▬▬▬ [COLOR=Red]3. සංඝාත නරකය[/COLOR] සංඝාත නරකයෙහි උපන් පව් කළ තැනැත්තේ දිලිසෙන උණුසුම් කඳු වළල්ලකින්, දූවිලි තරමට කුඩා කැබැලිවලට කඩාදමන හෙයින් මෙම නරකයට සංඝාත යන නම ව්‍යවහාර වේ. මෙම සංඝාත නමැති භයානක නරකයෙහි උපත ලබන්නෝ කෙබඳු පාපකර්ම කරගත්තෝ දැ යි බලමු. අසරණ අහිංසකයනට අයත් ඉඩම-කඩම හෝ අනෙක් වස්තුවක් හෝ රැකගෙන සිට මුදලක් හෝ සටකපටකම්වලින් වංචා කොට ගසාකෑවෝ ද, පොදු මහජන සන්තක දේ රජයේ දේපළ ගසාකෑවෝ ද අවි-ආයුධවලින්, පොලු-මුගුරුවලින් පහර දී ගව මහීෂාදීන් පමණක් නො ව, මිනිසුන් පවා දුකට වේදනාවට මරණයට පත් කළෝ ද, හදිසියකට, විපතකට කෙනකුගෙන් ලබාගත් මුදල් හැකියාව තිබියදී ආපසු නොගෙවා මගහැරියෝ ද මිල-මුදලට වාසියට ප්‍රයෝජනයට තම අතදරුවන් අකරුණාවන්ත ලෙස විකිණූ දුර්ජන ස්ත්‍රී-පුරුෂයෝ ද, අකාරුණික ලෙස සේවක- කාරකාදීන්ගෙන් මෙන් ම ගවමහීෂාදීන්ගෙන් වැඩ ගත්තෝ ද මේ සංඝාත අපායෙහි උපත ලබති. මිනිස් හට දෙසීයක් අවුරුදු යාම දෙව්ලොව දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් එහි දෙවියන්ට දෙදහසක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සංඝාත නරකයේ එක් දවසක් වෙයි. එදවසින් දෙදහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වසර දාහතර කෝටි හතළිස් ලක්ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු වසර දෙදහසක් සංඝාත නරකයේ ආයුෂ වේ. ▬▬▬▬▬ [COLOR=Red]4. රෞරව නරකය[/COLOR] රෞරව නරකයේ ඉපදුණු පව් කළ සත්ත්වයෝ නිතර ම ඉතා උස් හඬින් හඬන්නේ ඉතා බියකරු හානි දායක විෂ දුමකින් ඔවුන්ගේ සිරුරු පිලිස්සෙන බැවිනි. මේ නිසා මේ නරකයට ධූම රෝරුව හෙවත් රෞරව නරකය යැ යි කියනු ලැබේ. සතුන් මැරුවෝ ද, සොරකමට අනුබල දුන්නෝ ද මං පැහැරුවෝ ද, මිල-මුදලට විවිධ වැරදි දේ සහ මනුෂ්‍ය ඝාතන කළෝ ද, ගෙවල්-දොරවල් ගිනි තැබුවෝ ද ගංගා ඇළ දොළ, වැව් පොකුණු අපිරිසුදු කළෝ ද ඒවා විනාශ වී යෑමට කටයුතු කළෝ ද කෝපයෙන් ක්‍රෝධයෙන් ජනයා පරිහරණය කරන ළිං පොකුණු වසා දැමුවෝ ද, මත්ද්‍රව්‍ය, මත් පැන්, මත් කුඩු ආදි විනාශකාරී දේ ජනයා අතර ප්‍රචලිත කළෝ ද, අනාචාරයෙහි යෙදුණු ස්ත්‍රී-පුරුෂයෝ ද, පාපකාරී දරුණු පුද්ගලයන්ට අත-හිත දී උපකාර කොට ඔවුන් ලවා විවිධ අපරාධ කරවූවෝ ද රෞරව නරකයෙහි පැසෙන්නා හ. මිනිස් හට හාරසියයක් අවුරුදු තුසිත පුරයේ දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් හාරදහසක් අවුරුදු එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ රෞරව නරකයේ එක් දවසක් වෙයි. එදවසින් හාරදහසක් අවුරුදු ඒ නරකයෙහි ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ පණස්හත් කෝටි හැටලක්ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින 30ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එබඳු වසර හාරදහසක් රෞරව නරකයේ පරමායුෂ වන්නේ ය. ▬▬▬▬▬ [COLOR=Red]5. මහාරෞරව නරකය[/COLOR] මහා රෞරව නරකයෙහි උපදින සත්ත්වයෝ රෞරව නරකයේ ඉපදුණු අයට වඩා මහ හඬින් විලාප දෙති. මහා රෞරව යන වචනය එයට ව්‍යවහාර කරන්නේ ඒ හේතුවෙනි. එසේ ම මේ නරකයෙහි උපදින සත්ත්වයෝ අපායේ ගිනිදැල්වලින් නිරන්තරයෙන් පිලිස්සෙමින් දුක් විඳිති. එහෙයින් ඊට ජාල රෝරුව යන නම ද යෙදේ. මෙලොවක් නැත, පරලොවක් නැත, දීමෙහි කුසල විපාකයක් නැත, කෙසේ හෝ තමා ජීවත් විය යුතු ය, ඒ සඳහා කවර වරදක් කළ ද නරක විපාකයක් නැත... ආදි මිථ්‍යා දෘෂ්ටි ඇත්තෝ ද ගවයන්, ඌරන් එළුවන් කුකුළන් හා නොයෙක් පක්ෂි වර්ග ද අල්ලාගෙන ගසා තළා පෙළා මරාගෙන මස් කෑවෝ ද මවු-පිය-ගුරුවරු ආදීන්ට අකෘතඥ වී ඔවුන්ගෙන් ලද සේවය ගැන නොසලකා ඔවුන්ට හිංසා-පීඩා කළෝ ද, උන් හිටි තැන් නැති කළෝ ද නැති-බැරි අහිංසක මිනිසුන් දුක සේ උපයාගත් මිල-මුදල් ආදිය විපත් අවස්ථාවලදී ගැනීමට විශ්වාසය තබා භාර දුන් විට එම විශ්වාසය කඩා එම ධනය ගසාකෑ වංචනිකයෝ ද මෙම මහා රෞරව නරකයෙහි වැටෙන්නෝ ය. තව ද: සැදැහැ සිතින්, හැකි පමණින් පින්වත් මිනිසුන් විසින් පූජා කරන ලද සඟ සතු දේපළ, මහජන දේපළ අයුතු ලෙස පරිහරණය කළ ගිහියෝ මෙන් ම පැවිද්දෝ ද, අභ්‍යන්තරයෙහි කරුණා මෛත්‍රී සීලාදිය නැති ව අන් අය මුළා කරනු පිණිස නැති ගුණ පෙන්වා ජනයා මුළා කොට මිලමුදල් සම්පත් ලද්දෝ ද මෙම නරකයට වැටෙන්නෝ ය. තම දරුවන් බැළ-මෙහෙවරකම්වලට විකිණුවෝ ද අහිංසක දූ-දරුවන් අනාචාරයෙහි යොදවා මිල මුදල් ඉපයූවෝ ද, කුලියට මිනී මැරුවෝ ද කාන්තාවන් රවටා ස්ත්‍රී දූෂණ කළෝ ද, රජවරුන්ට, මැති-ඇමතිවරුන්ට, ජන ප්‍රධානීන්ට කේළම් කියා ඔවුනොවුන් බිඳුවා නිවැරදි අහිංසක ජනයාට විවිධාකාර පීඩා කළෝ ද, කිසිවකුගේ හෝ හොඳක් හොඳක් හැටියට නොපිළිගෙන අනුන්ගේ අගුණ ම පවසමින් අන් අය අපහාසයට, උපහාසයට ලක් කරමින් වාචාල කතා කියන අසත්පුරුෂයෝ ද යන සියලු දෙනා ද මෙම රෞරව නරකයට වැටී කල්ප ගණන් බිහිසුණු දුක් විඳින බව දේවදූත සූත්‍ර වර්ණනාවේ දැක්වේ. මිනිස් හට අටසියයක් අවුරුදු නිම්මාණරතියෙහි දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් අවුරුදු අටදහසක් එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ මහා රෞරව නරකයෙහි එක් දවසක් වෙයි. එදවසින් අටදහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ දෙසිය තිස් කෝටි හතළිස් ලක්ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු අවුරුදු අටදහසක් මහා රෞරව නිරයට ආයුෂ වන්නේ ය. ▬▬▬▬▬ [COLOR=Red]6. තාප නරකය[/COLOR] තාප නරකයෙහි උපන් සත්ත්වයෝ තමන් කළ කර්මානුරූප ව රත් වීමෙන් රත් පැහැ ගැන්වුණු තියුණු යකඩ උල්වලින් සිරුර පසා කරගෙන යන ලෙස විදිනු ලබන කල්හි තද වේදනාවෙන් පෙළී නිසොල්මන් ව සිටිති. ඔවුන් කළ පාප කර්මය ගෙවී අවසන් වන තෙක් ම ඔවුහු මේ නරකයෙහි දුක් විඳිති. ගිනි ගත් අයෝමය දණ්ඩෙන් සිරුරු විදිනා කල්හි එයින් බොහෝ කලක්, තැවිතැවී දුක් විඳිනා හෙයින් මේ නරකය තාපන හෙවත් චුල්ල තාපන නරකය නමින් හැඳින්වේ. අදමිටු අයුරින් සතර අගතියෙන් බැඳී රට-රාජ්‍යයන්, ප්‍රදේශයන් පාලනය කළ රාජ-රාජ-මහාමාත්‍යවරු ද, ඔවුන්ගේ පුරෝහිතයෝ ද, වංක ලෙස කටයුතු කළ රජයේ නිලධාරීහු ද, නිසි ලෙස සේවය නොකොට අයථා පරිදි රාජ්‍ය දේපළ සූරා කෑවෝ ද, රාජ්‍ය සේවය නිසි පරිදි ඉටු නොකොට අයුතු ලෙස ධන සම්පත් ගසා කෑ නිලධාරීහු ද මේ බිහිසුණු නරකාදියට වැටෙන්නෝ ය. රජයට ධනය ලැබෙන්නේ පහළ මට්ටමේ දිළින්දාගේ පටන් මහා ධන කුවේරයන් දක්වා වූ සකලවිධ ජනතාවගෙන් ලබාගන්නා අය බදුවලිනි. යමකු බදු වංචා කරන්නේ නම් රජුට රට වෙනුවෙන් කළ යුතු සේවය නොකළ හැකි වන්නෝ ය. බදු වංචා කරන්නන් මෙන් ම, තමා ගන්නා වේතනයට සරිලන අයුරින් සේවය නොකොට ගතමනාව ලබාගන්නෝ ද රටට ණයකාරයෝ වන්නෝ ය. මේ වංචනික ක්‍රියාවන්ගේ අකුසල පක්ෂය විසින් ඔවුහු තාපය නම් අපායට හෙළනු ලබති. මිනිස් හට එක්දහස් හයසියයක් අවුරුදු පරනිම්මිත වසවත්තියෙහි වැසි දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් අවුරුදු දහසය දහසක් එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සොළොස් දහස තාපන නරකයෙහි එක් දවසක් වෙයි. එදවසින් දහසය දහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ නවසිය විසිඑක් කෝටි හැට ලක්ෂයක් මේ නිරයට එක් දවසකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු අවුරුදු දහසය දහසක් තාප නරකයට ආයුෂ වන්නේ ය. ▬▬▬▬▬ [COLOR=Red]7. ප්‍රතාප නරකය[/COLOR] මහා තාපන නරකය ලෙස හැඳින්වෙන නරකයෙහි නිරය පාලකයෝ නිරයෙහි උපන් සත්ත්වයන් ගිනි ගෙන දිලිසෙන අයෝමය කඳු මුදුන්වලට යවති. ඔවුහු එහි නැඟි වහාම තද උණුසුම් සුළඟකින් තල්ලු වී පහළට රූරා වැටෙති. ඔවුන් පහළට රූරා වැටෙන්නේ ද පහළ ඇති ගිනියම් වූ අයෝමය තහඩු මතට ම ය. එයින් ඔවුහු වඩවඩාත් දරුණු පීඩාවට ලක් වෙති. තමන් මෙයට පෙර ආත්ම භවයේදී කළ බලවත් පාප කර්මයන්ගේ ශක්තිය අවසන් වන තුරු ඔවුහු මෙසේ අනන්ත දීර්ඝ කාලයක් අපමණ දුක් විඳිති. පණපිටින් සත්ත්වයන් සහ මනුෂ්‍යයන් පිලිස්සුවෝ ද, ගෙවල් ගිනි තැබුවෝ ද ආහාරපාන ගිනි තබා පුලුස්සාදැමුවෝ ද, ගහ කොළ වන සම්පත් ගිනි තබා විනාශ කළෝ ද, කන-බොන ආහාර-පානාදියට වස-විෂ යෙදුවෝ ද, අපිරිසිදු ආහාර-පාන අලෙවි කළෝ ද, හොරට කිරුම්-මිනුම් සිදු කොට ආහාර-පාන හා නොයෙක් වෙළෙඳ ද්‍රව්‍ය විකිණුවෝ ද, තුනුරුවන් සන්තක දේ අනිසි ලෙස පරිහරණය කළ ගිහියෝ සහ පැවිද්දෝ ද මෙම නිරයට වැටෙන්නෝ ය. මෙම ප්‍රතාප නම් සත්වන නරකයෙහි අන්තඞකල්පයකින් අර්ධයකට ආයුෂ වන්නේය. ▬▬▬▬▬ [COLOR=Red]8. අවීචි නරකය[/COLOR] අවීචි මහා නරකය සියලු නරකයන්ට වඩා ඉතා පහළින් වූ ද, භයානක වූ ද නරකය යි. මෙම අපායෙහි දැඩි දුක් වේදනා විඳින බලවත් පාප කර්ම කළ සත්ත්වයෝ ඉතා දැඩි උණුසුමකින් පීඩා විඳිති. මේ අපායෙහි දුක් විඳින පාපකාරී සත්ත්වයන් හා එහි ඇති බුරබුරා නැඟෙන ගිනි දැල් අතර පරතරයක් නැත. එහෙයින් මේ නරකයට අවීචි යන නම භාවිත වේ. මෙම නරකය සැලසුම් වී ඇත්තේ ඉතා බරපතළ පාප කර්මයන් වන පංචානන්තරීය කර්ම කළවුන්ට දරුණු විපාක ලබා දීමේ අරමුණෙනි. ආනන්තරීය පාපකර්ම සිදු කළ පුද්ගලයෝද මිථ්‍යාදෘෂ්ටි ගත් පුද්ගලයෝ ද, රජ-මැති-ඇමැතිවරු මෙන් ම මිත්රයනුත් බොරුවෙන් කේළමෙන් භේද කරන්නෝ ද, සමගියෙන් සමාදානයෙන් වෙසෙන අඹු-සැමියන්, සහෝදර-සහෝදරියන්, සිල්වත් ගුණවත් මහණ බමුණන්, ආචාර්යවරුන් භේද-භින්න කරන්නෝ ද අවීචි මහා නරකාදියට වැටෙන්නෝ ය. තව ද, පූජනීය ස්ථාන විනාශ කරන්නෝ ද ඒවායේ දියුණුව කඩාකප්පල් කරන්නෝ ද, නිරන්තර ඊර්ෂ්‍යා සහගත සිතින් ක්‍රියා කරන පුද්ගලයෝ ද, සිව්පසය අනිසි ලෙස පරිහරණය කරමින් නැති සිල් පෙන්වමින් ජීවත් වුණු, සීලයෙන් ගුණයෙන් පිරිහුණු පැවිද්දෝ ද ක්රූර ලෙස අවි ආයුධ භාවිත කරමින් රට වැසියන් විනාශ කරන කැරලිකරුවෝ ද අවීචි මහා නරකාදියට ම වැටෙන්නෝ ය. අවීචි මහා නරකයෙහි ආයුෂ ප්‍රමාණය එක් අන්තඞකල්පයකට සමාන ය. ඉතා බරපතළ පාප කර්ම කළ කිහිප දෙනකු අවීචි මහා නරකයට ගිය ආකාරය දැක්වෙන කතා පුවත් බෞද්ධ ධර්ම ග්‍රන්ථවල සඳහන් ය. තම නෑනා වූ උප්පලවණ්නා තෙරණිය දූෂණය කළ නන්ද ඒ බලවත් පාප කර්මයේ විපාක වශයෙන් අවීචි මහා නරකයෙහි වැටී දුක් විඳියි. බුදුන් වහන්සේගේ ශ්‍රී දේහයෙහි ලේ සෙලවූ, සංඝ භේදය කළ දේවදත්ත තෙරණුවෝ එහි විපාක වශයෙන් අවීචියෙහි දුක් විඳිති. ඔහුගේ ශරීරය යොදුන් සියයක් උස ය. ඔහුගේ හිස හා කන හරහා ගිනි ගෙන දිලිසෙන අයෝමය ඉන්නක් ඇතුළු වේ. ඔහුගේ දෙපා වළලුකර දක්වා ගිනි ගෙන දිලිසෙන අයෝමය බිමක එරී යයි. තල් ගසක කඳක් තරම් මහත අයෝමය ඉන්නක් බටහිර බිත්තියෙන් පැමිණ ඔහුගේ කන මත්තෙන් විනිවිද ගොස් නැඟෙනහිර බිත්තිය දක්වා දිව යයි. එවැනි ම තවත් අයෝමය ඉන්නක් දකුණු පස බිත්තියෙන් පැමිණ ඔහුගේ සිරුර විනිවිද ගොස් වම් පස බිත්තිය දක්වා දිව යයි. එහි සිවිලිමෙන් වෑහෙන ගිනිදැල්වලින් ඔහුගේ සියලු ශරීරය ම විනිවිද යමින් වියළා දමන අතර, පහත බිමෙන් පැන නගින ගිනි ගෙන දිලිසෙන රතු පැහැ අයෝමය ඉන්නක් සිරුර විනිවිද යයි. ඔහුගේ දෑත් ගිනි ගෙන දිලිසෙන රතු පැහැ අයෝමය දම්වැලකින් බැඳ තිබේ. මේ අටමහා නිරයට අමතරව තවත් නිරයන් බොහෝ ගණනාවක් තිබෙනවා. ඒවා අතුරින් ප්‍රසිද්ධ නිරයන් කිහිපයක් මෙහිලා සඳහන් කරමු. ▬▬▬▬▬ කුඩා නිරයන් – ගූථ නිරය, කුක්කුල නිරය, අසිපත් වන නිරය, සම්බලිවන නිරය කියා කුඩා නිරයන් වර්ග හතරක් තිබෙනවා. ගූථ නිරය කියන්නේ, කැකැරුණු අසූචියෙන් පිරුණු මෙහි වැටෙන නිරසතුන්ගේ ශරීරයේ ඇටමිදුළු දක්වාම විදගෙන යන, උණ ගස්, පොල්, ගස්, තල් ගස් පමණ මහත පණුවන් ගැවසිගත් තැනක් කුක්කුල නිරය කියන්නේ යටින් ගිනි අඟුරු ඇති අළුවලින් පිරුණු තැනක්. අසිපත් වන නිරය කියන්නේ, කඩු වගේ දෙපැත්ත කැපෙන කොළ ඇති ගස් සහ දැලි පිහිය වගේ කොළ ඇති තණ ඇති නිරයයි. සිම්බලිවන නිරය කියන්නේ, ඉතාම තියුණු කටු සහිත ගස් ඇති නිරයයි.තවත් මෙවැනි බොහෝ නිර තිබෙන බව බුදුරජාණන් වහන්සේ සම්බුදුනුවණින් දැන වදාළා. ▬▬▬▬▬ ලෝකාන්තරික නිරය - ලෝකාන්තරික නිරය කියන්නේ අතිශයින්ම සීතල නිරයකි. මේ නිරය හැම කාලයේම අඳුරේ තිබෙනවා. මේ නිරය පතුලේ අතිශයින්ම සීතල ජලය තිබෙනවා. මෙහි ඇති නිර සතුන් වවුලන් මෙන් පර්වතවල එල්ලීගෙන එහෙ මෙහෙ යනවා. තවත් සත්ත්වයෙක් සිටින බව දැනෙනවිට කෑමක් කියා සිතා අල්ලගන්න උත්සාහ කරනවිට ඒ සත්වයන් දෙදෙනාම පර්වතයෙන් ලිස්සා දියට වැටෙනවා. මෙහි වැටෙන සතුන් උණු තෙල් භාජනයකට දැමු පිටි බැදෙනවා වගේ ඔවුන්ගෙ ශරීර පුපුරා පුපුරා ශීතලෙන් බැදෙනවා. මේ ලෝකාන්තරික නිරය පවා එකම එක අවස්ථාවක පමණක් ආලෝකවත් වෙනවා. ඒ තමයි සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළවන සමයේය. ▬▬▬▬▬ යම රජ මේ මහා නිරයන් පාලනය කරන්නා ‘යම’ නම් වේ. යම යනු ‘තීරණය කරන්නා’ යන අරුත් දේ. එක් මහා නිරයකට යම රජවරුන් සිව් දෙනා බැගින් මහා නිරය අටට යම රජවරු තිස් දෙදෙනෙක් සිටිති. ඔවුහු එම නිරයන්හි සිව් දිග දොරටු පාලනය කරති. මේ යම රජවරුන් හැර ‘නිරය පාල’ නමින් හැඳින්වෙන විශාල පිරිසක් ද මෙහි සිටිති. යම රජවරුන්ගේ ප්‍රධාන රාජකාරිය වන්නේ අපාගත සත්ත්වයන්ට දිය යුතු දඬුවම් තීරණය කොට, ඒවා ක්‍රියාත්මක කිරීමට අණදීම යි. නිරයපාලයන්ගේ රාජකාරිය වන්නේ හැම නිරයක ම උපන් පුද්ගලයන්ට නියම කළ දඬුවම් පැමිණවීම යි. බොහෝ බෞද්ධයෝ පවා මෙබඳු කතා හුදු ප්‍රබන්ධ ලෙස සලකති. රාජ්‍ය පාලනයේ පහසුව සඳහා පුද්ගලයා දුසිරිතෙන් ඈත් කොට තැබීමට නිර්මාණය කරන ලද සංකල්පයක් ලෙස ඔවුහු අපාය හඳුන්වති. එසේ ම මෙම කතා සත්‍ය නම් වඩාත් ම දරුණු දුක විඳින්නේ නිරයට පැමිණෙන අප්‍රමාණ සත්ත්වයන්ට දඬුවම් පමුණුවමින්, නිරයේ ම කල් ගෙවන යම රජු නො වේ දැ යි ඔවුහු ප්‍රශ්න කරති. එහෙත් යම රජවරු ද, නිරයපාලයෝ ද සැබැවින් ම අපාගත පුද්ගලයෝ නො වෙති. ඔවුහු චාතුම්මහාරාජික දිව්‍යලෝකයට අයත් වූවෝ වෙති. ඔවුන් හැඳින්වෙන්නේ ‘වේමානික පේතා’ යන නමිනි. ඔවුහු තමන් පෙර ආත්මභාවවල කළ යහපත් කර්මයන්ගේ විපාක වශයෙන් දිව්‍ය සම්පත් අනුභව කරති. එසේ ම තමන් විසින් පෙර ආත්මභාවවල කරන ලද ඇතැම් පාපකර්මයන්ගේ විපාක ඔවුහු වශයෙන් නිරයෙහි රාජකාරි ඉටු කිරීම සඳහා යවනු ලබති. නිරයෙහි අධිපති හෙවත් පාලක තනතුර දරනුයේ පෙර ද කී සේ යම රජු ය. නරකාදිය, අපාය ආදි නම්වලින් නිරය හඳුන්වන්නා සේ ම යම රජු ද විවිධ අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලැබේ. අපක්ෂපාත විනිශ්චයකරුවා යන අර්ථයෙන් ‘සමවෘත්ති’ යන නාමය ද, පින් පව් දෙක බේරුම් කරන්නා යන අර්ථයෙන් ‘සමථ’ යන නාමය ද, දිවි කෙළවර කරන්නා යන අර්ථයෙන් ‘කෘතාන්ත’ යන නාමය ද, මුගුරක් දරන්නා යන අර්ථයෙන් ‘ධන්සි’ යන නාමය ද, නියමිත කාලයට පැමිණෙන්නා යන අර්ථයෙන් ‘කාල’ යන නාමය ද යම රජු වෙනුවෙන් ව්‍යවහාර කැරෙන බව පොතපතෙහි සඳහන් වේ. යම රජුගේ මුහුණ පෙනුමෙන් බියකරු ය. මුළු ශරීරය ම තද කොළ පැහැයෙන් යුක්ත ය. එක් අතකින් මල පුඬුවක් සහිත රැහැනක් ද, අනෙක් අතින් මුගුරක් ද දරයි. නිරතුරු ව ම රතු පැහැති වස්ත්‍රයකින් සැරසී සිටී. යම රජුගේ වාහනය මී ගවයෙකි. යම රජුගේ වාසභවන ‘කාලිච්’ නමින් හැඳින්වේ. ඔහු අසුන් ගෙන සිටින ආසනය ‘විචාරභ’ නම් වේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom