Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අට_ගැහුවයි_අපිනං_ගැහුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අට_ගැහුවයි_අපිනං_ගැහුව

පිස්සුද සර් පාරේ කොහොද අට ගහන්නේ වාහන යන්නේ කෙලින්නෙ මං යන්නේ පාරේ කෙලින් ....

පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න ඔය මාතෘකාව විතරයි... අද අපිට trail වැටිල තිබුණේ ගාල්ලේ ... ඉතිං මමයි අපේ යාලුවෙකුයි ක්ලච් බයික් එකක් අරගෙන ලර්නර්ස් එකෙන් එන්න කියල තිබ්බ වෙලාවටම ඒ කියන්නේ උදේ 8 වෙනකොට ගාල්ල ස්ටේෂම එහා පැත්තේ තියෙන අර විභාගේ ලියමු ලොකු බිල්ඩිමට ... ඉතිං 8 ගිහිං 9.30 වෙනකම්ම examiner කියන මූසලයා එනකං බකං නිලාගෙන පඩිපෙලේ හිටගෙන හිටියා... ඉතිං එක්කෙනෙක් ඈවිත් අපේ කෙලෝ ඈත්සන් කරල දඩල්ලට යන්න කිව්වා.. අනේ ඉතිං අපි එතන හිටපු 170 විතර බයිසිකල් වලින් දඩල්ල බලා ගියේ ලයිසන් ගැනීමේ ඒ නොනිමි සතුට හිතේ තියාගෙන... ඉතිං අනේ අපි හැමෝම දඩල්ලට ගිහිං ඉන්නවා.. පැයක් දෙකක් නෙමේ එනකොට දවල් 2.00 යි ඉතිං එතකම්ම අපි පුරැදු වෙන්න 8 ගැහුවා ඈතිනේ ආතල් එක... අට ගහන්න යනවනං අනිවා මේ දේවල් අරං යන්න

උදේට කෑම

වතුර බෝතල් 2 ක්

ලේන්සුවක් ( දාඩිය දානව වැඩී )

දවල්ට කෑම

බීම බෝතලයක්

අනිවාර්යෙන් හේල්මට් දෙකක්

ඉතිං 2.00 ට ඈවිත් කාර් එකෙන් බහින්න නැතුවම ඒකෙ ඉදන්ම අපි අට ගහනව බලං ඉදල අර කොලේ අපිට දුන්න ... අපිත් ඉතිං ඒක අරං ගෙදර එනකොට හවස 5යි.. මතක තියා ගන්න අනිවා සුදු ෂර්ට් එකක් අදින්න ... නැත්තං අට ගහන්න දෙන්නෑ.. අයිය කෙනෙක් කහ පාට එකක් ඈදං ඈවිත් මගේ සුදු ෂර්ට් එක මං ඒ පාර ඒ අයියට දුන්න . මිනිහ ඒකෙන් ගොඩ ගියේ.. නැත්තං fail

හරි හරි මරැම කතාව මේකනේ ... ඈන්ටි කෙනෙක් හිටිය අවුරැදු 38 විතර .. අපි අට ගහනව බලන් හිටිය ... ඊට පස්සේ examiner ඈවිත් අට ගහන්න කිව්වම මේ ඈන්ටි කියනව ඈයි සර් පාරේ වාහන අට ගහගහද යන්නේ කෙලින්නේ යන්නේ මං යන්නේ කෙලින් කිව්ව .... examiner කට උත්තර නෑ .....  හික් හික්

[QUOTE="EHDEHD, post: 11627332, member: 57610"] [b]අට_ගැහුවයි_අපිනං_ගැහුව[/b] [SIZE="3"][SIZE="4"][COLOR="DarkRed"]පිස්සුද සර් පාරේ කොහොද අට ගහන්නේ වාහන යන්නේ කෙලින්නෙ මං යන්නේ පාරේ කෙලින් .... :lol::lol::lol::lol:[/COLOR][/SIZE][/SIZE] [SIZE="4"][COLOR="Navy"]පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න ඔය මාතෘකාව විතරයි... අද අපිට trail වැටිල තිබුණේ ගාල්ලේ ... ඉතිං මමයි අපේ යාලුවෙකුයි ක්ලච් බයික් එකක් අරගෙන ලර්නර්ස් එකෙන් එන්න කියල තිබ්බ වෙලාවටම ඒ කියන්නේ උදේ 8 වෙනකොට ගාල්ල ස්ටේෂම එහා පැත්තේ තියෙන අර විභාගේ ලියමු ලොකු බිල්ඩිමට ... ඉතිං 8 ගිහිං 9.30 වෙනකම්ම examiner කියන මූසලයා එනකං බකං නිලාගෙන පඩිපෙලේ හිටගෙන හිටියා... ඉතිං එක්කෙනෙක් ඈවිත් අපේ කෙලෝ ඈත්සන් කරල දඩල්ලට යන්න කිව්වා.. අනේ ඉතිං අපි එතන හිටපු 170 විතර බයිසිකල් වලින් දඩල්ල බලා ගියේ ලයිසන් ගැනීමේ ඒ නොනිමි සතුට හිතේ තියාගෙන... ඉතිං අනේ අපි හැමෝම දඩල්ලට ගිහිං ඉන්නවා.. පැයක් දෙකක් නෙමේ එනකොට දවල් 2.00 යි ඉතිං එතකම්ම අපි පුරැදු වෙන්න 8 ගැහුවා ඈතිනේ ආතල් එක... අට ගහන්න යනවනං අනිවා මේ දේවල් අරං යන්න උදේට කෑම වතුර බෝතල් 2 ක් ලේන්සුවක් ( දාඩිය දානව වැඩී ) දවල්ට කෑම බීම බෝතලයක් අනිවාර්යෙන් හේල්මට් දෙකක් ඉතිං 2.00 ට ඈවිත් කාර් එකෙන් බහින්න නැතුවම ඒකෙ ඉදන්ම අපි අට ගහනව බලං ඉදල අර කොලේ අපිට දුන්න ... අපිත් ඉතිං ඒක අරං ගෙදර එනකොට හවස 5යි.. මතක තියා ගන්න අනිවා සුදු ෂර්ට් එකක් අදින්න ... නැත්තං අට ගහන්න දෙන්නෑ.. අයිය කෙනෙක් කහ පාට එකක් ඈදං ඈවිත් මගේ සුදු ෂර්ට් එක මං ඒ පාර ඒ අයියට දුන්න . මිනිහ ඒකෙන් ගොඩ ගියේ.. නැත්තං fail [COLOR="Indigo"]හරි හරි මරැම කතාව මේකනේ ... ඈන්ටි කෙනෙක් හිටිය අවුරැදු 38 විතර .. අපි අට ගහනව බලන් හිටිය ... ඊට පස්සේ examiner ඈවිත් අට ගහන්න කිව්වම මේ ඈන්ටි කියනව ඈයි සර් පාරේ වාහන අට ගහගහද යන්නේ කෙලින්නේ යන්නේ මං යන්නේ කෙලින් කිව්ව .... examiner කට උත්තර නෑ ..... :lol::lol::lol::lol::lol::lol::lol: හික් හික් [/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom