Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
අඩ්සෙන්ස් තවම ඈක්ටිව් නැදද?????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩ්සෙන්ස් තවම ඈක්ටිව් නැදද?????

එළකිරි එකෙ අපෙ කට්ටියගෙ ඇඩ්සෙන්ස් ගිණුම ඇක්ටිව් නෑ කියා මම දැකක නිසා මේක දාන්නේ.ඔයාලට වැදගත්වෙයි.

එළකිරි එකේ අපි දැක්ක මේ ටික කාලෙට ඇඩ්සෙන්ස් help කියා දාල තියනවා අනන්තවත් දැකලා ඇති.ඒ වාගෙම ලෝකයෙත් මේ පසුගිය මාස වල  සීග්‍රයෙන් ඇඩ්සෙන්ස් ගිණුම් සාදන්නන් ඉහල ගොස් ඇත. සමහරක් ක්රමානුකූල නොවන web/blog සදහා ඇඩ්සෙන්ස් ගිණුම් සාදති.මේ හේතුව නිසා ඇඩ්සෙන්ස් ගිණුම් සැදීමෙදී Google ආයතනය විසින් දැන් ඉඩ කඩ අහුරමින් සිටී.ඔවුන් copy වෙබ් අඩවියකට වඩා ගුනාත්මක අඩවි වෙත අවදානය යොමු කරයි. එය google policy කඩ නොවන සේ තිබිය යුතුය. එම නිසා තමන් සාදන වෙබ් අඩවි මහන්සි වී ගුනාත්මකව සදනලෙස ඉල්ලමී.මහන්සියෙ තරමට ප්‍රතිඵල ලැබේ.

ඔබගෙ ගිණුම තවම ඇක්ටිව් නැත්තම් පහත කරුණු පිළිබදව අවදානය යොමු කරන්න.

* google policy එක හොදින් කියවන්න.

* එක් පිටුවක ඇඩ්සෙන්ස් 3 පමනක් දමන්න.

* ලෝකයාට වැදගත් වන මාතෘකාවක් යොදා ගන්න.

(උදා: නවීන විද්යානු කූල , වාර්ථාමය , අධ්‍යාපනික දේ වැනි මාතෘකා) ශ්‍රි ලංකාව වැනි මාතෘකා තෝරා ගැනීම අවම කරන්න.

අලුතෙන් හදන අය වෙබ් අඩවියට වචන 50 ක් 100 විතර දාන්න.

ඔබේ E mail එක බලන්න.එහි issves යටතේ unacceptable site content යනුවෙන් සදහන් කර ඇත්නම් සයිට් එක සම්පූර්ණයෙන්ම වෙනස් කර එම Email ලිපිනයේ පහලින් ඇති ලින්ක් එකෙන් ගොස් resubmit කරන්න.

මෙසේ කිහිප වරක් කලද හරි නොගියහොත් Email & blog සියල්ලම delete කර අලුතින් Email & blog සාදා නැවත ඇඩ්සෙන්ස් අයදුම් කරන්න.

වෙබ් අඩවියක් සැදීමට ප්‍රථමයෙන් blog එකක් සදා ඉල්ලුම් කරන්න.(මෙය මගෙ අදහසකි).

ඔබට ජය.............

හැබැයි ඕන් rep නොදුන්නොත්.............

[QUOTE="WwW.lk, post: 7515523, member: 247999"] [b]අඩ්සෙන්ස් තවම ඈක්ටිව් නැදද?????[/b] [SIZE=5][COLOR=DarkRed]එළකිරි එකෙ අපෙ කට්ටියගෙ ඇඩ්සෙන්ස් ගිණුම ඇක්ටිව් නෑ කියා මම දැකක නිසා මේක දාන්නේ.ඔයාලට වැදගත්වෙයි. එළකිරි එකේ අපි දැක්ක මේ ටික කාලෙට ඇඩ්සෙන්ස් help කියා දාල තියනවා අනන්තවත් දැකලා ඇති.ඒ වාගෙම ලෝකයෙත් මේ පසුගිය මාස වල [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] සීග්‍රයෙන් [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]ඇඩ්සෙන්ස් ගිණුම් සාදන්නන් ඉහල ගොස් ඇත. සමහරක් ක්රමානුකූල නොවන web/blog සදහා ඇඩ්සෙන්ස් ගිණුම් සාදති.මේ හේතුව නිසා ඇඩ්සෙන්ස් ගිණුම් සැදීමෙදී Google ආයතනය විසින් දැන් ඉඩ කඩ අහුරමින් සිටී.ඔවුන් copy වෙබ් අඩවියකට වඩා ගුනාත්මක අඩවි වෙත අවදානය යොමු කරයි. එය google policy කඩ නොවන සේ තිබිය යුතුය. එම නිසා තමන් සාදන වෙබ් අඩවි මහන්සි වී ගුනාත්මකව සදනලෙස ඉල්ලමී.මහන්සියෙ තරමට ප්‍රතිඵල ලැබේ. ඔබගෙ ගිණුම තවම ඇක්ටිව් නැත්තම් පහත කරුණු පිළිබදව අවදානය යොමු කරන්න. [COLOR=DarkOrange]* google policy එක හොදින් කියවන්න. * එක් පිටුවක ඇඩ්සෙන්ස් 3 පමනක් දමන්න. * ලෝකයාට වැදගත් වන මාතෘකාවක් යොදා ගන්න. (උදා: නවීන විද්යානු කූල , වාර්ථාමය , අධ්‍යාපනික දේ වැනි මාතෘකා) ශ්‍රි ලංකාව වැනි මාතෘකා තෝරා ගැනීම අවම කරන්න. [/COLOR] අලුතෙන් හදන අය වෙබ් අඩවියට වචන 50 ක් 100 විතර දාන්න. [COLOR=Red]ඔබේ E mail එක බලන්න.එහි issves යටතේ unacceptable site content යනුවෙන් සදහන් කර ඇත්නම් සයිට් එක සම්පූර්ණයෙන්ම වෙනස් කර එම Email ලිපිනයේ පහලින් ඇති ලින්ක් එකෙන් ගොස් resubmit කරන්න.[/COLOR] මෙසේ කිහිප වරක් කලද හරි නොගියහොත් Email & blog සියල්ලම delete කර අලුතින් Email & blog සාදා නැවත ඇඩ්සෙන්ස් අයදුම් කරන්න. වෙබ් අඩවියක් සැදීමට ප්‍රථමයෙන් blog එකක් සදා ඉල්ලුම් කරන්න.(මෙය මගෙ අදහසකි). [/COLOR] [/SIZE][CENTER][SIZE=7]ඔබට ජය.............[/SIZE] [/CENTER] [SIZE=5] [/SIZE][SIZE=5]හැබැයි ඕන් rep නොදුන්නොත්.............:lol::lol::lol: [/SIZE] [LEFT] [/LEFT] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom