Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩිඩාස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩිඩාස් කිව්වම හැමෝම ඉතින් දන්නවනේ ලෝකේ ප්‍රසිද්දම ක්‍රීඩා පාවහන් හා ක්‍රීඩා නිමි ඇඳුම් නිෂ්පාදනය කරන නමක් කියලා.

කොහොමත් අඩිඩාස් නිර්මාණය වෙන්නේ ජර්මනියේ බවෙරියාවේ "ඇඩොල්ෆ් අඩි ඩස්ලර්" විසින්. ඇඩොල්ෆ් ඩස්ලර් ඉපදෙන්නේ 1900 නොවැම්බර් 3 වෙනිදින ජර්මනියේ බවෙරියාවේ හර්සොගේනුරච් කියන පුංචි නගරයේ. ඇඩොල්ෆ් ගේ පියා සපත්තු කර්මාන්තයක සේවය කරපු අතර මව පුංචි ලෝන්ඩ්රියක් කරගෙන ගියා.

"ඇඩොල්ෆ් අඩි ඩස්ලර්"

පළමුවන ලෝක යුද්දෙන් පස්සේ ගෙදර ආපු අඩි තම පියාගේ සපත්තු මැසීම ක්‍රීඩා සපත්තු මහන්න පටන්ගත්තා අම්මගේ ලෝන්ඩ්රියේ පැත්තක. අඩි ගේ සපත්තු වල අඩියේ කට්ට සඳහා යකඩ ඇන හදලා දුන්නේ අඩි ගේ මිත්‍රයන් වන ශේලන් සහෝදරයන් ඔවුන්ගේ යකඩ කම්හලේ දී ඒවා නිපදවීමෙන් අඩි ගේ පාවහන් සුළු කර්මාන්තයට අත හිත දුන්නා. 1924 අඩි ගේ ලොකු අයියා රුඩොල්ෆ් ඔහුගේ සොහොයුරාගේ පුංචි කර්මාන්තයට බැඳිලා මල්ලිට අත හිත දුන්නා. එතකොට මෙයාලා දෙන්නගේ කර්මාන්තෙ නම උනේ ඩස්ලර් සහෝදර සපත්තු කර්මාන්තය කියලයි. ඒක කරගෙන ගියේ මවගේ ලෝන්ඩ්රියේමයි. උපකරණ වලට විදුලිය ටිකක් සපයා ගන්න අපහසු උන නිසා පා පැදියකට සවි කරපු මෝටරයකින් තමයි මෙයාලා අවශ්‍ය විදුලිය උත්පාදනය කරගත්තේ.

"අඩිඩස්ලර්" සපත්තු කර්මාන්ත ශාලාව

අඩි ගේ පළමුවෙන් නිර්මාණය කරන ලද සපත්තුවක්

රුඩොල්ෆ් ඩස්ලර්

ඩස්ලර් සහෝදර සපත්තු කර්මාන්ත ශාලාව

ගොඩක් බලාපොරොත්තු පොදි බැඳගෙන අඩි 1936 බර්ලින් නුවර ඔලිම්පික් ගම්මානෙට යනවා සූට්කේස් එකක් පුරවාගෙන ඔහුගේ සපත්තු එක්ක. එහිදී අඩි ප්‍රවීණ මළල ක්‍රීඩක ඇමරිකාවේ "ජෙසී ඔවෙන්ස්" හමුවෙලා ඔහුගේ අලුත්ම නිර්මාණය කරපු සපත්තු අත්හදා බලන ලෙස ජෙසිගෙන් ඉල්ලනවා. අඩි ගේ සපත්තු පැළඳගෙන ජෙසී ඔල්යිම්පික් රන් පදක්කම් 4ක් දිනනවා. මේ එක්කම අඩිදාස් සපත්තු ගැන මුළු ලෝකෙම දැනගැනීමෙන් පස්සේ අඩිදාස් සපත්තු වලට ලොකු ඉල්ලුමක් ආවා. එක අවුරුද්දකට අඩිදාස් සපත්තු 200,000 නිෂ්පාදනය උනා ඒ දෙවන ලෝක යුද්දෙට කලින්.

ඇමරිකාවේ ලෝක පූජිත මළල ක්‍රීඩක ජෙසී ඔවෙන්ස්

ඔවෙන්ස්ගේ අඩිඩාස් සපත්තුව

දෙවන ලෝක යුද්දේ කාලේ අඩි හා රුඩොල්ෆ් ජර්මන් නාසි සංවිධානයට බැඳුනා. නමුත් අඩි රුඩොල්ෆ් තරන් සංවිදානයට බැඳී හිටියේ නෑ. මේ නිසා දෙදෙනා අතර නිතර නිතර මත ගැටුම් ඇති උනා. මිත්‍ර හමුදා බෝම්බ හෙලන විට අඩි විසින් කියවුණු වැරදි වචනයකට රුඩොල්ෆ්ට ගොඩක් තරහා ගිය නිසා තවත් දෙදෙනා අතර විරසකේ දුර දිග ගියා. පසුව ඇමරිකන් හමුදාව අඩි අත් අඩංගුවට පත්උණු වෙලාවේ නාසි සාමාජිකයෙක් ලෙස අඩි හිතුවා රුඩොල්ෆ් ඔහුව ඇමරිකන් හමුදාවට පාවා දුන්නා කියලා. නමුත් අඩි ගේ බිරිය වන කැති ඇමරිකන් හමුදාවට කියා සිටියා ඔහු නාසි සාමාජිකයෙක් නොව ලෝකේ හොඳම සපත්තු කර්මාන්ත ශාලා හිමියෙක් බව. අඩි නිදහස් කරපු ඇමරිකන් හමුදාව අඩි ගේ සපත්තු මිල දී ගැනීම පටන් ගත්තා.

1947 දී අඩි හා රුඩොල්ෆ් දෙදෙනා වෙන් වෙන අතර රුඩොල්ෆ් ඔහුගේම සපත්තු කර්මාන්තයක් පටන් ගත්තා රුඩා නමින්. පසුව "පූමා" නාමයට පරිවර්තනය උනා. මේ දෙන්නගේ විරසකේ කොච්චරද කිව්වොත් මුළු නගරයම දෙකට බෙදිලා අඩිඩාස් හා පූමා යුද්දයක් තුබුණා. "පූමා" සපත්තු වලට ලොකු පිළිගැනීමක් ලැබුනා ෆින්ලන්තයේදි ජෝසි බර්තෙල් පූමා සපත්තුවක් පැළඳ මීටර 1500 ඉස්සවෙන් රන් පදක්කම දිනා ගැනීමෙන්.

පූමා පා පන්දු සපත්තුවක්

1948 අඩිඩාස් සපත්තුව තීරු තුනේ සලකුණ සමග

අඩිඩාස් පසුව සපත්තු වලටම සීමා නොවී ක්‍රීඩා උපකරණ ඇඳුම් පැළදුම් නිර්මාණය කිරීමට පටන් ගත්තා. මළල ක්‍රීඩා, ගොල්ෆ්, ටෙනිස්, පාපන්දු, ක්‍රිකට්, පැසි පන්දු, රගර්, ජිම්නාස්ටික්, බේස් බෝල් වැනි ක්‍රීඩා වල ඇදුම් පැළදුම් අඩිඩාස් විසින් නිර්මාණය කෙරෙනවා.

ප්‍රධාන පෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ප්‍රධාන තරඟ කණ්ඩායම් අඩිඩාස් විසින් අනුග්‍රහය දක්වනවා.

අඩිඩාස් ලංකාවේ ලසිත් මාලිංගට අනුග්‍රාහකත්වය දරනවා

සචින් ටෙන්ඩුල්කාර්

සුරේෂ් රයිනා

කෙවින් පීටර්සන්

අඩිඩාස් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වෙනවා

දකුණු අප්‍රිකා ක්‍රිකට් හා ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ 2011 අනුග්‍රාහකයා

IPL ඩෙල්හි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම් අනුග්‍රාහකයා

දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් නායක ග්රැහැම් ස්මිත්ගේ පාවහන් සැදීමට අච්චුවක් ගැනීම

ක්‍රිකට් පිති

පාපන්දු ක්‍රීඩක මෙසී අඩිඩාස් අනුග්‍රාහකත්වයෙන්

ටෙනිස් ශූර ඇන්ඩි මරි

[QUOTE="rochel1977, post: 16002936, member: 371"] [CENTER][SIZE="4"][COLOR="Indigo"][B] අඩිඩාස් කිව්වම හැමෝම ඉතින් දන්නවනේ ලෝකේ ප්‍රසිද්දම ක්‍රීඩා පාවහන් හා ක්‍රීඩා නිමි ඇඳුම් නිෂ්පාදනය කරන නමක් කියලා. කොහොමත් අඩිඩාස් නිර්මාණය වෙන්නේ ජර්මනියේ බවෙරියාවේ "ඇඩොල්ෆ් අඩි ඩස්ලර්" විසින්. ඇඩොල්ෆ් ඩස්ලර් ඉපදෙන්නේ 1900 නොවැම්බර් 3 වෙනිදින ජර්මනියේ බවෙරියාවේ හර්සොගේනුරච් කියන පුංචි නගරයේ. ඇඩොල්ෆ් ගේ පියා සපත්තු කර්මාන්තයක සේවය කරපු අතර මව පුංචි ලෝන්ඩ්රියක් කරගෙන ගියා. [IMG]http://waxwanedotcom.files.wordpress.com/2012/06/adi2.jpg[/IMG] "ඇඩොල්ෆ් අඩි ඩස්ලර්" පළමුවන ලෝක යුද්දෙන් පස්සේ ගෙදර ආපු අඩි තම පියාගේ සපත්තු මැසීම ක්‍රීඩා සපත්තු මහන්න පටන්ගත්තා අම්මගේ ලෝන්ඩ්රියේ පැත්තක. අඩි ගේ සපත්තු වල අඩියේ කට්ට සඳහා යකඩ ඇන හදලා දුන්නේ අඩි ගේ මිත්‍රයන් වන ශේලන් සහෝදරයන් ඔවුන්ගේ යකඩ කම්හලේ දී ඒවා නිපදවීමෙන් අඩි ගේ පාවහන් සුළු කර්මාන්තයට අත හිත දුන්නා. 1924 අඩි ගේ ලොකු අයියා රුඩොල්ෆ් ඔහුගේ සොහොයුරාගේ පුංචි කර්මාන්තයට බැඳිලා මල්ලිට අත හිත දුන්නා. එතකොට මෙයාලා දෙන්නගේ කර්මාන්තෙ නම උනේ ඩස්ලර් සහෝදර සපත්තු කර්මාන්තය කියලයි. ඒක කරගෙන ගියේ මවගේ ලෝන්ඩ්රියේමයි. උපකරණ වලට විදුලිය ටිකක් සපයා ගන්න අපහසු උන නිසා පා පැදියකට සවි කරපු මෝටරයකින් තමයි මෙයාලා අවශ්‍ය විදුලිය උත්පාදනය කරගත්තේ. [IMG]http://waxwanedotcom.files.wordpress.com/2012/06/adi1.jpg[/IMG] "අඩිඩස්ලර්" සපත්තු කර්මාන්ත ශාලාව [IMG]http://www.designboom.com/wp-content/uploads/2013/09/a-history-of-adidas-adi-dasslers-first-track-and-field-shoes-designboom00.jpg[/IMG] අඩි ගේ පළමුවෙන් නිර්මාණය කරන ලද සපත්තුවක් [IMG]http://waxwanedotcom.files.wordpress.com/2012/06/rudi-dassler.jpg[/IMG] රුඩොල්ෆ් ඩස්ලර් [IMG]http://uploads.neatorama.com/wp-content/uploads/2010/10/dassler-500x358.jpg[/IMG] ඩස්ලර් සහෝදර සපත්තු කර්මාන්ත ශාලාව ගොඩක් බලාපොරොත්තු පොදි බැඳගෙන අඩි 1936 බර්ලින් නුවර ඔලිම්පික් ගම්මානෙට යනවා සූට්කේස් එකක් පුරවාගෙන ඔහුගේ සපත්තු එක්ක. එහිදී අඩි ප්‍රවීණ මළල ක්‍රීඩක ඇමරිකාවේ "ජෙසී ඔවෙන්ස්" හමුවෙලා ඔහුගේ අලුත්ම නිර්මාණය කරපු සපත්තු අත්හදා බලන ලෙස ජෙසිගෙන් ඉල්ලනවා. අඩි ගේ සපත්තු පැළඳගෙන ජෙසී ඔල්යිම්පික් රන් පදක්කම් 4ක් දිනනවා. මේ එක්කම අඩිදාස් සපත්තු ගැන මුළු ලෝකෙම දැනගැනීමෙන් පස්සේ අඩිදාස් සපත්තු වලට ලොකු ඉල්ලුමක් ආවා. එක අවුරුද්දකට අඩිදාස් සපත්තු 200,000 නිෂ්පාදනය උනා ඒ දෙවන ලෝක යුද්දෙට කලින්. [IMG]http://blog.adidas-group.com/wp-content/uploads/2011/08/Jesse_Owens.jpg[/IMG] ඇමරිකාවේ ලෝක පූජිත මළල ක්‍රීඩක ජෙසී ඔවෙන්ස් [IMG]http://www.designboom.com/wp-content/uploads/2013/09/a-history-of-adidas-adi-dasslers-first-track-and-field-shoes-designboom07.jpg[/IMG] ඔවෙන්ස්ගේ අඩිඩාස් සපත්තුව දෙවන ලෝක යුද්දේ කාලේ අඩි හා රුඩොල්ෆ් ජර්මන් නාසි සංවිධානයට බැඳුනා. නමුත් අඩි රුඩොල්ෆ් තරන් සංවිදානයට බැඳී හිටියේ නෑ. මේ නිසා දෙදෙනා අතර නිතර නිතර මත ගැටුම් ඇති උනා. මිත්‍ර හමුදා බෝම්බ හෙලන විට අඩි විසින් කියවුණු වැරදි වචනයකට රුඩොල්ෆ්ට ගොඩක් තරහා ගිය නිසා තවත් දෙදෙනා අතර විරසකේ දුර දිග ගියා. පසුව ඇමරිකන් හමුදාව අඩි අත් අඩංගුවට පත්උණු වෙලාවේ නාසි සාමාජිකයෙක් ලෙස අඩි හිතුවා රුඩොල්ෆ් ඔහුව ඇමරිකන් හමුදාවට පාවා දුන්නා කියලා. නමුත් අඩි ගේ බිරිය වන කැති ඇමරිකන් හමුදාවට කියා සිටියා ඔහු නාසි සාමාජිකයෙක් නොව ලෝකේ හොඳම සපත්තු කර්මාන්ත ශාලා හිමියෙක් බව. අඩි නිදහස් කරපු ඇමරිකන් හමුදාව අඩි ගේ සපත්තු මිල දී ගැනීම පටන් ගත්තා. 1947 දී අඩි හා රුඩොල්ෆ් දෙදෙනා වෙන් වෙන අතර රුඩොල්ෆ් ඔහුගේම සපත්තු කර්මාන්තයක් පටන් ගත්තා රුඩා නමින්. පසුව "පූමා" නාමයට පරිවර්තනය උනා. මේ දෙන්නගේ විරසකේ කොච්චරද කිව්වොත් මුළු නගරයම දෙකට බෙදිලා අඩිඩාස් හා පූමා යුද්දයක් තුබුණා. "පූමා" සපත්තු වලට ලොකු පිළිගැනීමක් ලැබුනා ෆින්ලන්තයේදි ජෝසි බර්තෙල් පූමා සපත්තුවක් පැළඳ මීටර 1500 ඉස්සවෙන් රන් පදක්කම දිනා ගැනීමෙන්. [IMG]http://about.puma.com/wp-content/themes/aboutPUMA_theme/media/pumahistory/media/history/EN/puma_history_1952.jpg[/IMG] පූමා පා පන්දු සපත්තුවක් [IMG]http://www.designboom.com/wp-content/uploads/2013/09/a-history-of-adidas-adi-dasslers-first-track-and-field-shoes-designboom09.jpg[/IMG] 1948 අඩිඩාස් සපත්තුව තීරු තුනේ සලකුණ සමග අඩිඩාස් පසුව සපත්තු වලටම සීමා නොවී ක්‍රීඩා උපකරණ ඇඳුම් පැළදුම් නිර්මාණය කිරීමට පටන් ගත්තා. මළල ක්‍රීඩා, ගොල්ෆ්, ටෙනිස්, පාපන්දු, ක්‍රිකට්, පැසි පන්දු, රගර්, ජිම්නාස්ටික්, බේස් බෝල් වැනි ක්‍රීඩා වල ඇදුම් පැළදුම් අඩිඩාස් විසින් නිර්මාණය කෙරෙනවා. ප්‍රධාන පෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ප්‍රධාන තරඟ කණ්ඩායම් අඩිඩාස් විසින් අනුග්‍රහය දක්වනවා. [IMG]http://lifeincmyk.files.wordpress.com/2012/01/sports-apparel-brand-advertising-marketing-campaign-adidas-india-bring-it-on-590x351.jpg[/IMG] අඩිඩාස් ලංකාවේ ලසිත් මාලිංගට අනුග්‍රාහකත්වය දරනවා [IMG]http://4.bp.blogspot.com/_VzGzoGoMLrQ/TFnGS2wJfzI/AAAAAAAABOk/BKgmqKC_jko/s640/Sachin-Adidas.jpg[/IMG] සචින් ටෙන්ඩුල්කාර් [IMG]http://www.bestmediainfo.com/wp-content/uploads/2012/09/raina-adidas.jpg[/IMG] සුරේෂ් රයිනා [IMG]http://www.prodirectcricket.com/siteimages/pages/adidas-cricket/adidas-cricket-bats.jpg[/IMG] කෙවින් පීටර්සන් [IMG]http://preview.thenewsmarket.com/Previews/ADID/StillAssets/287124.jpg[/IMG] අඩිඩාස් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වෙනවා [IMG]http://2.bp.blogspot.com/-I0WssVNnCZk/Uim9SfTtKXI/AAAAAAAANU4/lv000vlPr-c/s640/Cricket+South+Africa.jpg[/IMG] දකුණු අප්‍රිකා ක්‍රිකට් හා ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ 2011 අනුග්‍රාහකයා [IMG]http://pitchonnet.com/wp-content/uploads/2013/04/mahela-jayawardane-adidas.jpg[/IMG] IPL ඩෙල්හි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම් අනුග්‍රාහකයා [IMG]http://1.bp.blogspot.com/-7b7EWQkKhEI/Uisn9IsnEvI/AAAAAAAANXQ/e_v6Du0JdCc/s1600/Photo+1+Picture+of+Graeme+Smith+with+his+feet+in+the+foot.JPG[/IMG] දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් නායක ග්රැහැම් ස්මිත්ගේ පාවහන් සැදීමට අච්චුවක් ගැනීම [IMG]http://cricket-blog.co.uk.gridhosted.co.uk/wp-content/uploads/2008/11/adidas-bats.gif[/IMG] ක්‍රිකට් පිති [IMG]http://solecollector.com/media/sneakers/images/leo-messi-adidas-adizero-f50-turbo-blast-purple-01.jpg[/IMG] පාපන්දු ක්‍රීඩක මෙසී අඩිඩාස් අනුග්‍රාහකත්වයෙන් [IMG]http://www.adweek.com/files/imagecache/node-blog/blogs/wimbledon-hed-2013.jpg[/IMG] ටෙනිස් ශූර ඇන්ඩි මරි ;););););) [/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom