Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩි උස පාවහන් අයිතිය පිරිමින්ට ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩි උස පාවහන් අයිතිය පිරිමින්ට ද ?

අඩි උස පාවහන් අයිතිය පිරිමින්ටද

අඩි උස පාවහන් ( Shoe ) කී සැනින් අපේ අවධානය කාන්තාවන් සමග බැඳුනත් මුලින්ම අඩි උස පාවහන් පරිහරනය කරනු ලැබුවේ පිරිමින් බැව් වාතා වේ. පුරාණ ඊජිප්තුවේ මස් වෙළඳාමේ ගිය වෙළෙඳුන් මස් වෙතින් වැගිරෙන ලේ තමන්ගේ පාද වල තැවරෙන නිසා ලී වලින් තනන ලද පාවහන් පැළඳ ගෙන ගමන් කිරීමට පුරුදු වූහ.

ඔවුන් මෙම සංකල්පය ලබා ගෙන ඇත්තේ පුරාණ ඊජිප්තු පිරමිඩ ආශ්‍රිතව පැවැති ඇතැම් චිත්‍ර පුවරුවල දක්නට ලැබුන අඩි උස පාවහන් පිලිබඳ සටහන් ආධාරයෙන්ය. සාමාන්‍ය ජීවිතයේදි ඔවුන් පාවහන් පැළඳ සිටියේ නැත.

අශ්වාරෝහකයින් අසු මත යනවිට ආරක්ෂාව සඳහා අඩි උස පාවහන් පළඳින ලදී

අශ්වාරෝහක පර්සියානු ජාතිකයන් අසු මත යන විට පාදවලට ආරක්ෂාව ලබනු වස් අඩි උස පාවහන් පැළඳ ගමන් කිරීම සිරිතක් කර ගෙන ඇත. ඉතාලි රජ පරම්පරාවන්ට අවශ්‍ය වූයේ ඔවුන් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා සමාජයේ ඉහලින් සිටින පිරිසක් බව ප්‍රදර්ශනය කිරීමටය. ඒ නිසා ඔවුන් රජපවුලේ සහ සම්බන්ධ ප්‍රභුවරුන් අඩි උස පාවහන් පැළඳීමට යොමු වී ඇත.

කාන්තාවන් අඩි උස පාවහන් පැළඳීම වාර්තා වන්නේ ඉතාලියේ කැතරින් මෙඩිසස් රැජිණගේ පටන් ය.

කාන්තාවන් අතර අඩි උස පාවහන් පැළඳීම පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ ඉතාලියේ කැතරින් මෙඩිසස් රැජිණගේ පටන් ය. ඇය විසින් දෙවැනි හෙන්රි රජ සමග වූ විවාහ මංගල්ය්ය සිදු වෙන විට අඩි උස පාවහන් පැළඳගෙන සිටි බව වාර්තා වේ. 19 වැනි සියවස මැද භාගයේදී අඩි උස පාවහන් පැළඳගත් නිරුවත් කාන්තා ඡායාරූප හෙවත් අසභ්‍ය ප්‍රකාශන සහ තැපැල්පත් නිසා මෙම අඩි උස පාවහන් විලාසිතාව සමාජගත වීමට පටන් ගෙන ඇත.

මේ වන විට අඩි උස පාවහන් ( Shoe ) වල අයිතිය කාන්තාවන්ට හිමි වේ

කෙසේ වෙතත් දැන් අඩි උස පාවහන්වල අයිතිකරුවන් බවට කාන්තාවන් පත්ව සිටිති. එහෙත් වෛද්‍ය උපදෙස් අනුව අඩි උස පාවහන් වෙනුවෙන් ප්‍රමිති හඳුන්වා දී තිබේ.ඒ අනුව තෝරා ගන්නා පාවහන් යුගලයේ උස අඟල් දෙකක් පමණ වීම ප්‍රමාණවත්. අද බොහෝ කාන්තාවන් ඔස්ටියෝආතරයිටිස් තත්වයට ගොදුරු වන්නේ අඩි උස පාවහන් පැළඳීම නිසා ඇති වෙන අතුරු විපාක නිසාය.

එබැවින් අඩි උස පාවහන් පැළඳසිටිනවා නම් එය පැය තුන හතරක් වෙනුවෙන් සීමා කිරීම වෛද්‍යවරුන්ගේ උපදසයි. එමෙන්ම නිරාවරනය වූ දෙපා මතින් ඇවිදින විට පොළව සමග ගැටී සියුම් රුධිරවාහිනී උත්තේජනය වී රුධිරසංසරනය හොඳින් සිද්ධ වෙන නිසා පාවහන් රහිතව ඇවිදීමටත් ඔවුන් උපදෙස් ලබා දී තිබේ.

ලේඩි ගගා ගේ පාවහන් යුගල

මේ සියල්ල එසේ තිබියදී ඊශ්‍රායල ජාතික ” කොබි ලෙවී ” විසින් වෙළඳපොලට හඳුන්වා දී තිඛෙන මෙම අඩිඋස පාවහන් නිසි ප්‍රමිතියෙන් යුක්තද යන්න සැක සහිතය. පාවහන් නිර්මාන ශීල්පියෙකු වන ඔහු විවිධ හැඩතල වලින් යුක්ත පාවහන් හඳුන්වා දී තිබේ. ඒ අතර මත්ස්‍යන්, කුරුල්ලන් ආදි සත්ව රූපද වේ.

මෙම පාවහන් යුගලක් ඩොලර් 800 සිට ඩොලර් 3000 ක මුදලකට මාර්ගගත ක්‍රමයෙන් මිළට ගත හැකියි. පසුගිය දිනක ලේඩි ගගා විසින් ඇගේ ” Born The Way ” සංගීත ප්‍රසංගය ඉදිරිපත් කිරීමේදී පැළඳ සිටියේ කොබි විසින් නිර්මාණය කරන ලද ” Double Boot ” අඩි උස පාවහන් යුගලය යි.

source http://thewoman.lk/shoe-high-heels/

[QUOTE="nishi_gurl, post: 23420459, member: 567666"] [b]අඩි උස පාවහන් අයිතිය පිරිමින්ට ද ?[/b] [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="DarkGreen"][CENTER]අඩි උස පාවහන් අයිතිය පිරිමින්ටද [/CENTER][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="6"][SIZE="5"][COLOR="Indigo"][B]අඩි උස පාවහන් ( Shoe ) කී සැනින් අපේ අවධානය කාන්තාවන් සමග බැඳුනත් මුලින්ම අඩි උස පාවහන් පරිහරනය කරනු ලැබුවේ පිරිමින් බැව් වාතා වේ. පුරාණ ඊජිප්තුවේ මස් වෙළඳාමේ ගිය වෙළෙඳුන් මස් වෙතින් වැගිරෙන ලේ තමන්ගේ පාද වල තැවරෙන නිසා ලී වලින් තනන ලද පාවහන් පැළඳ ගෙන ගමන් කිරීමට පුරුදු වූහ. ඔවුන් මෙම සංකල්පය ලබා ගෙන ඇත්තේ පුරාණ ඊජිප්තු පිරමිඩ ආශ්‍රිතව පැවැති ඇතැම් චිත්‍ර පුවරුවල දක්නට ලැබුන අඩි උස පාවහන් පිලිබඳ සටහන් ආධාරයෙන්ය. සාමාන්‍ය ජීවිතයේදි ඔවුන් පාවහන් පැළඳ සිටියේ නැත. [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="DarkOrange"]අශ්වාරෝහකයින් අසු මත යනවිට ආරක්ෂාව සඳහා අඩි උස පාවහන් පළඳින ලදී[/COLOR][/SIZE][/FONT][/B] අශ්වාරෝහක පර්සියානු ජාතිකයන් අසු මත යන විට පාදවලට ආරක්ෂාව ලබනු වස් අඩි උස පාවහන් පැළඳ ගමන් කිරීම සිරිතක් කර ගෙන ඇත. ඉතාලි රජ පරම්පරාවන්ට අවශ්‍ය වූයේ ඔවුන් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා සමාජයේ ඉහලින් සිටින පිරිසක් බව ප්‍රදර්ශනය කිරීමටය. ඒ නිසා ඔවුන් රජපවුලේ සහ සම්බන්ධ ප්‍රභුවරුන් අඩි උස පාවහන් පැළඳීමට යොමු වී ඇත. [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="DarkOrange"]කාන්තාවන් අඩි උස පාවහන් පැළඳීම වාර්තා වන්නේ ඉතාලියේ කැතරින් මෙඩිසස් රැජිණගේ පටන් ය.[/COLOR][/SIZE][/FONT][/B] කාන්තාවන් අතර අඩි උස පාවහන් පැළඳීම පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ ඉතාලියේ කැතරින් මෙඩිසස් රැජිණගේ පටන් ය. ඇය විසින් දෙවැනි හෙන්රි රජ සමග වූ විවාහ මංගල්ය්ය සිදු වෙන විට අඩි උස පාවහන් පැළඳගෙන සිටි බව වාර්තා වේ. 19 වැනි සියවස මැද භාගයේදී අඩි උස පාවහන් පැළඳගත් නිරුවත් කාන්තා ඡායාරූප හෙවත් අසභ්‍ය ප්‍රකාශන සහ තැපැල්පත් නිසා මෙම අඩි උස පාවහන් විලාසිතාව සමාජගත වීමට පටන් ගෙන ඇත. මේ වන විට අඩි උස පාවහන් ( Shoe ) වල අයිතිය කාන්තාවන්ට හිමි වේ කෙසේ වෙතත් දැන් අඩි උස පාවහන්වල අයිතිකරුවන් බවට කාන්තාවන් පත්ව සිටිති. එහෙත් වෛද්‍ය උපදෙස් අනුව අඩි උස පාවහන් වෙනුවෙන් ප්‍රමිති හඳුන්වා දී තිබේ.ඒ අනුව තෝරා ගන්නා පාවහන් යුගලයේ උස අඟල් දෙකක් පමණ වීම ප්‍රමාණවත්. අද බොහෝ කාන්තාවන් ඔස්ටියෝආතරයිටිස් තත්වයට ගොදුරු වන්නේ අඩි උස පාවහන් පැළඳීම නිසා ඇති වෙන අතුරු විපාක නිසාය. එබැවින් අඩි උස පාවහන් පැළඳසිටිනවා නම් එය පැය තුන හතරක් වෙනුවෙන් සීමා කිරීම වෛද්‍යවරුන්ගේ උපදසයි. එමෙන්ම නිරාවරනය වූ දෙපා මතින් ඇවිදින විට පොළව සමග ගැටී සියුම් රුධිරවාහිනී උත්තේජනය වී රුධිරසංසරනය හොඳින් සිද්ධ වෙන නිසා පාවහන් රහිතව ඇවිදීමටත් ඔවුන් උපදෙස් ලබා දී තිබේ. [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="DarkOrange"]ලේඩි ගගා ගේ පාවහන් යුගල[/COLOR][/SIZE][/FONT][/B] මේ සියල්ල එසේ තිබියදී ඊශ්‍රායල ජාතික ” කොබි ලෙවී ” විසින් වෙළඳපොලට හඳුන්වා දී තිඛෙන මෙම අඩිඋස පාවහන් නිසි ප්‍රමිතියෙන් යුක්තද යන්න සැක සහිතය. පාවහන් නිර්මාන ශීල්පියෙකු වන ඔහු විවිධ හැඩතල වලින් යුක්ත පාවහන් හඳුන්වා දී තිබේ. ඒ අතර මත්ස්‍යන්, කුරුල්ලන් ආදි සත්ව රූපද වේ. මෙම පාවහන් යුගලක් ඩොලර් 800 සිට ඩොලර් 3000 ක මුදලකට මාර්ගගත ක්‍රමයෙන් මිළට ගත හැකියි. පසුගිය දිනක ලේඩි ගගා විසින් ඇගේ ” Born The Way ” සංගීත ප්‍රසංගය ඉදිරිපත් කිරීමේදී පැළඳ සිටියේ කොබි විසින් නිර්මාණය කරන ලද ” Double Boot ” අඩි උස පාවහන් යුගලය යි. [/B][/COLOR][/SIZE][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="Purple"] source [url]http://thewoman.lk/shoe-high-heels/[/url][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom