Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩි_9_ක්_උස ගංජා ගස් දෙකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිසරයේ පවතින උග්‍ර විෂ පිරි ශාකවලින් පවා ආයුර්වේදයේදී සුවතා ගුණයෙන් යුත් ඖෂධ නිෂ්පාදනය කිරීම සිදු කෙරෙයි.

කනේරු, ගොඩ කදුරු, ජයපාල ආදී විෂ සහිත ශාක මඟින් සහ ගංජා ශාකය මඟින්ද රෝග රැසකට සුවගෙන දෙන ඖෂධ නිෂ්පාදනය කරනු ලබයි.

රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය මහත්මිය මේ පිළිබඳව කරන ලද අදහස් දැක්වීම පහත පරිදි වේ.

"ආයුර්වේදය කියන්නේ සාමාන්‍ය ඖෂධීය ක්‍රමවේදයෙන් ඔබ්බට ගිය විස්මය දනවන ඖෂධ නිෂ්පාදනය කළ හැකි ක්‍රියාදාමයක්.

ආයුර්වේදය මඟින් ඖෂධ නිෂ්පාදනය කිරීමේදී පුද්ගලයා නොසිතන ද්‍රව්‍යයන් එයට භාවිත කරනවා.

උදාහරණයක් විදියට විවිධ විෂ ශාක භාවිතයෙන් අපි ආයුර්වේද චිකිත්සාව සිදු කරනවා.

ආයුර්වේදයට අනුව විෂ කොටස් 3කට බෙදා වෙන් කළ හැකියි.

ස්ථාවර විෂ, ජංගම විෂ සහ සංයෝගජ විෂ යනු ඒ ත්‍රිත්වය.

ස්ථාවර විෂ කියන්නේ යම් දෙයක පවතින ස්ථීර විෂ. ස්ථාවර විෂ ගණයට විෂ ශාක අයත් වනවා. විෂ ගෙඩි, විෂ ශාක, විෂ පොතු, විෂ කොළ ආදී ශාකමය ද්‍රව්‍ය මේ ගණයට අයත් වනවා.

ජංගම විෂ කියන්නේ (ගමන් කරන විෂ යන අදහස) ගෝනුස්සෝ, නාගයෝ, පිස්සු බල්ලෝ යනාදී විෂ සහිත ජීවීන්. සංයෝගජ විෂ කියන්නේ කෘත්‍රිම විෂ.

උදාහරණ ලෙස ගත්තොත් කෘමි නාශක සංයෝගජ විෂ ද්‍රව්‍යයක්.

මේ විෂ ත්‍රිත්වයෙන් ආයුර්වේද චිකිත්සාවට ස්ථාවර විෂ භාවිත කරනවා.

මේ ස්ථාවර විෂ යටතේ ශාකමය විෂ සහ ඛනිජමය විෂ අපි චිකිත්සාව සඳහා යොදා ගන්නවා.

ජංගම විෂ යටතේ සහ සංයෝගජ විෂ යටතේ හටගන්න රෝගයකට ස්ථාවර විෂ මඟින් සාදාගත් ඖෂධයකින් සුවතාව ලබාදෙන්න පුළුවන්.

විෂෙන් විෂ නැසීමේ ක්‍රියාවලියක් එහිදී සිදු වනවා.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හැරපත්දෙණිය මහත්මිය පවසන පරිදි ආයුර්වේදය සඳහා භාවිත කරන ස්ථාවර විෂ කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිය.

එනම් විෂ සහ උප විෂ යනුවෙනි.

ආයුර්වේදයේදී විෂ ගණයට අයත් වන්නේ එකම ශාකයකි.

එය වත්සනාභ අලය හෙවත් "වච්චනාභී" ලෙස හැඳින්වේ.

ගොඩ කදුරු බීජ, ජයපාල බීජ, අත්තන බීජ සහ පත්‍ර, නියඟලා අල, කනේරු මුල්, භල්ලාතක ඇට හෙවත් සෙංකොට්ටං ආදී කොට ඇති විෂ ශාකයන් උප විෂ ගණයට අයත් වේ.

උප විෂමය ශාක සහ ඛනිජ ද්‍රව්‍යය බොහොමයක් ආයුර්වේදයේ විස්මිත ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා බව හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.

"ආයුර්වේදයේදී බහුල වශයෙන් ඖෂධ නිෂ්පාදනයට භාවිත කරන උප විෂ ශාකයක් තමයි ගංජා හෙවත් කංසා කියන්නේ.

ආයුර්වේදයට අනුව ගංජා අයත් වන්නේ connabinoeceal හෙවත් භංගා කුලයට. විජයා, තෛලෝක්ය විජයා, මාධනී මෝහිනී යනාදී නම්වලින් මෙම ඖෂධ ශාකය හඳුන්වනවා.

ගංජා ශාකය මදකාරී ශාකයක් හෙවත් මත් බවින් පිරි ශාකයක්.

ගංජා ශාකය මීටර් එකහමාරක පමණ ප්‍රමාණයෙන් යුත් පඳුරක්.

මෙම ශාකයේ පත්‍ර, ඇට, අතු සහ නිර්යාස (ගම් වගේ) යන කොටස් ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නවා.

මෙම ශාකයේ කොළ දඬු ආදී සෑම ස්තරයකම නිර්යාස නමින් ද්‍රාවණයක් තැන්පත්ව තිබෙනවා.

එය ආයුර්වේදයේ "චරස්" යන නමින් හඳුන්වන්නේ.

මෙම ශාකයේ පවතින විෂ රසායනික බව හේතුවෙන් පුද්ගලයාට ප්‍රබල මත් බවක් ඇති කිරීමේ හැකියාවක් මෙහි තිබෙනවා.

ගංජා කියන්නේ ඉතාමත් හොඳ වේදනා නාශකයක්.

ගංජා පත්‍රවලින් හදන ආලේපවලින් හන්දිපත් ඉදිමීම්, ශරීර වේදනා, තැළුම් ආදී බාහිර රෝග සුව කිරීමේ හැකියාවක් පවතිනවා.

ඒ පමණක් නොවෙයි ශරීර අභ්‍යන්තරයේ ඇති රෝග රැසකට මෙම ගංජා හොඳ ඖෂධයක්."

ආයුර්වේදයේදී ප්‍රබල වේදනා නාශකයක් වන ගංජා වෙනත් ශාක ඖෂධ හා සම්පාදිත ඖෂධයක් ලෙස මිශ්‍ර කර රෝග රැසකට ප්රතිකාරක ඖෂධ නිෂ්පාදනය කළ හැකි බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය පැවැසුවාය.

"ආයුර්වේදයේදී කිසිම තැනක කියන්නේ නෑ ගංජා තනි ඖෂධයක් ලෙස නිෂ්පාදනය කරන්න කියලා.

මෙම ශාකයේ පවතින මත් විෂ නිසා වෙනත් ඖෂධීය ශාක සමඟ සීමිත ප්‍රමාණයක් මිශ්‍ර වන පරිදි සම්පාදිත ශාකයක් විදියට සුළු ප්‍රමාණයක් භාවිත කරලයි ඖෂධ නිෂ්පාදනය කරන්නේ.

සම්පාදිත ගංජා ඖෂධය මඟින් රෝග රැසකට සුවය ලබාදෙන ගුළි, මෝදක, කුඩු යනාදී ඖෂධ අපි නිෂ්පාදනය කරනවා.

එම ඖෂධ නිෂ්පාදනය කිරීමේදී ප්‍රථමයෙන්ම ගංජා ශාකයේ පවතින විෂ මැරීමක් කළ යුතුයි.

ආයුර්වේදයේදී අපි එය ශෝධනය නමිනුයි හඳුන්වන්නේ.

මෙම ශෝධනයේ ප්රබලතම අරමුණු ගංජා ශාකයේ ඇති විෂ මරා දැමීම.

එහිදී ගංජා කොළ, ඇට සහ දඬු රෙදි කඩක තබා පොට්ටනියක් වගේ ගැට ගසා ගැනීමක් කරනවා.

මුට්ටියක් ගෙන එහි ඉහළින් ලී කැබැල්ලක් තැන්පත් කරලා ගංජා පොට්ටනිය මුට්ටිය ඇතුළට වන පරිදි මුට්ටි පත්ලෙ නොවදින ආකාරයට තැන්පත් කළ යුතුයි.

ගංජා පොට්ටනිය වැසෙන තරමට මුට්ටියට එළ කිරි පුරවා පැය 3ක කාලයක් එය තැම්බීමෙන් ගංජා ශාකයේ විෂ මැරීමක් අපි සිදු කරනවා.

එයට භාවිත කරන විශේෂ මුට්ටිය වැනි උපකරණය දෝල යන්ත්‍රය නමින් හඳුන්වන්නේ."

එසේ පැය 3ක කාලයක් එළකිරිවල තම්බා විෂ මරාගත් ගංජා භාවිතයෙන් විවිධාකාර ඖෂධ නිෂ්පාදනය කරන බව හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.

තැම්බීමෙන් පසු ගංජා පත්‍ර, ඇට සහ දඬු යන කොටස් වෙන් වෙන්ව ගෙන වෙනත් සම්පාදිත ඖෂධ සමඟ මිශ්‍ර කොට ශරීර අභ්‍යන්තරයේ රෝග රාශියකට ඖෂධ නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බව එම මහත්මිය පැවැසුවාය.

"ශෝධනයෙන් පසුව වෙනත් ඖෂධ හා මිශ්‍ර වන පරිදි කංසා කොළ භාවිත කරලා අබිං ගුළිය නමින් ඖෂධයක් නිෂ්පාදනය කරනවා.

එය පණු රෝගය ඇති රෝගීන්ට හොඳ ඖෂධයක්.

රත්නාදී ගුළිය නමින් ගංජා ඇට භාවිත කරලා ප්‍රබල ඖෂධයක් හදනවා.

අතීසාරයට, තද උණට, ගර්භාෂය ආශ්රිත රෝග දුරු කිරීමට, ප්‍රසූත කාන්තාවන්ට සෑදෙන වලිප්පුව නැති කරන්න රත්නාදි ගුළිය ඉතාමත් යෝග්‍යයයි.

එපමණක් නොවෙයි කංසා හරිතකි මෝදකය, මදන මෝදකය භාවිතයෙන් ලිංගික ගැටලු රැසකට ප්‍රතිකාර ලබන්න පුළුවන්.

"ගංජා ඖෂධය සතුව cannon hinone නමැති රසායනික ගුණයක් තිබෙනවා.

ඒ හරහා කෑම අරුචිය, නින්ද නොයෑම, ඇදුම, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා ආදී රෝග රැසකට ප්‍රතිකාර ලබා දෙනවා".

ගංජා සම්පාදිත ඖෂධ ලබා ගැනීම මඟින් ශ්වසනාබාධ දුරුකර ගත හැකි වන්නා සේම පෙණහලු ආශ්රිත රෝග රැසකටද එමඟින් ප්‍රතිකාර ලද හැකිය..

එපමණක් නොව ගංජා මිශ්‍ර කනක තෛලය හන්දිපත් රුදාවට, හිසේ කැක්කුම්වලට ආලේප කළ හැකි සහ පානය කිරීමටද ගත හැකි තෛලයකි.

ජාතිඵලාදී චූර්ණය නමැති ඖෂධය අතීසාරය, කල්ගත වූ සෙම්ප්‍රතිශ්‍යා දුරු කිරීමට ඉතාමත් හොඳ ඖෂධයකි.

අද සමාජයේ බොහෝ දෙනෙක් ගංජා යන නම ඇසූ පමණින්ම නීති විරෝධී මහා පීඩාකාරී ශාකයක් ලෙස එය හුවා දක්වති.

එහෙත් ආයුර්වේදයේ ඕනෑම විෂ සහිත ශාකයක විෂ මැකූ පසු එය කදිම ඖෂධයක් බවට පත්කොට ගන්නා ආකාරය විස්මය ජනකය.

[QUOTE="sj91, post: 23324513, member: 514405"] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/35188972_478333119266162_2117526117966413824_n.jpg?_nc_cat=0&oh=7a4da4d760f37094a9ec4d856ea84287&oe=5BB2DF4B[/IMG] [SIZE="3"][COLOR="DarkRed"][I]පරිසරයේ පවතින උග්‍ර විෂ පිරි ශාකවලින් පවා ආයුර්වේදයේදී සුවතා ගුණයෙන් යුත් ඖෂධ නිෂ්පාදනය කිරීම සිදු කෙරෙයි. කනේරු, ගොඩ කදුරු, ජයපාල ආදී විෂ සහිත ශාක මඟින් සහ ගංජා ශාකය මඟින්ද රෝග රැසකට සුවගෙන දෙන ඖෂධ නිෂ්පාදනය කරනු ලබයි. රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය මහත්මිය මේ පිළිබඳව කරන ලද අදහස් දැක්වීම පහත පරිදි වේ. "ආයුර්වේදය කියන්නේ සාමාන්‍ය ඖෂධීය ක්‍රමවේදයෙන් ඔබ්බට ගිය විස්මය දනවන ඖෂධ නිෂ්පාදනය කළ හැකි ක්‍රියාදාමයක්. ආයුර්වේදය මඟින් ඖෂධ නිෂ්පාදනය කිරීමේදී පුද්ගලයා නොසිතන ද්‍රව්‍යයන් එයට භාවිත කරනවා. උදාහරණයක් විදියට විවිධ විෂ ශාක භාවිතයෙන් අපි ආයුර්වේද චිකිත්සාව සිදු කරනවා. ආයුර්වේදයට අනුව විෂ කොටස් 3කට බෙදා වෙන් කළ හැකියි. ස්ථාවර විෂ, ජංගම විෂ සහ සංයෝගජ විෂ යනු ඒ ත්‍රිත්වය. ස්ථාවර විෂ කියන්නේ යම් දෙයක පවතින ස්ථීර විෂ. ස්ථාවර විෂ ගණයට විෂ ශාක අයත් වනවා. විෂ ගෙඩි, විෂ ශාක, විෂ පොතු, විෂ කොළ ආදී ශාකමය ද්‍රව්‍ය මේ ගණයට අයත් වනවා. ජංගම විෂ කියන්නේ (ගමන් කරන විෂ යන අදහස) ගෝනුස්සෝ, නාගයෝ, පිස්සු බල්ලෝ යනාදී විෂ සහිත ජීවීන්. සංයෝගජ විෂ කියන්නේ කෘත්‍රිම විෂ. උදාහරණ ලෙස ගත්තොත් කෘමි නාශක සංයෝගජ විෂ ද්‍රව්‍යයක්. මේ විෂ ත්‍රිත්වයෙන් ආයුර්වේද චිකිත්සාවට ස්ථාවර විෂ භාවිත කරනවා. මේ ස්ථාවර විෂ යටතේ ශාකමය විෂ සහ ඛනිජමය විෂ අපි චිකිත්සාව සඳහා යොදා ගන්නවා. ජංගම විෂ යටතේ සහ සංයෝගජ විෂ යටතේ හටගන්න රෝගයකට ස්ථාවර විෂ මඟින් සාදාගත් ඖෂධයකින් සුවතාව ලබාදෙන්න පුළුවන්. විෂෙන් විෂ නැසීමේ ක්‍රියාවලියක් එහිදී සිදු වනවා. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හැරපත්දෙණිය මහත්මිය පවසන පරිදි ආයුර්වේදය සඳහා භාවිත කරන ස්ථාවර විෂ කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිය. එනම් විෂ සහ උප විෂ යනුවෙනි. ආයුර්වේදයේදී විෂ ගණයට අයත් වන්නේ එකම ශාකයකි. එය වත්සනාභ අලය හෙවත් "වච්චනාභී" ලෙස හැඳින්වේ. ගොඩ කදුරු බීජ, ජයපාල බීජ, අත්තන බීජ සහ පත්‍ර, නියඟලා අල, කනේරු මුල්, භල්ලාතක ඇට හෙවත් සෙංකොට්ටං ආදී කොට ඇති විෂ ශාකයන් උප විෂ ගණයට අයත් වේ. උප විෂමය ශාක සහ ඛනිජ ද්‍රව්‍යය බොහොමයක් ආයුර්වේදයේ විස්මිත ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා බව හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. "ආයුර්වේදයේදී බහුල වශයෙන් ඖෂධ නිෂ්පාදනයට භාවිත කරන උප විෂ ශාකයක් තමයි ගංජා හෙවත් කංසා කියන්නේ. ආයුර්වේදයට අනුව ගංජා අයත් වන්නේ connabinoeceal හෙවත් භංගා කුලයට. විජයා, තෛලෝක්ය විජයා, මාධනී මෝහිනී යනාදී නම්වලින් මෙම ඖෂධ ශාකය හඳුන්වනවා. ගංජා ශාකය මදකාරී ශාකයක් හෙවත් මත් බවින් පිරි ශාකයක්. ගංජා ශාකය මීටර් එකහමාරක පමණ ප්‍රමාණයෙන් යුත් පඳුරක්. මෙම ශාකයේ පත්‍ර, ඇට, අතු සහ නිර්යාස (ගම් වගේ) යන කොටස් ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නවා. මෙම ශාකයේ කොළ දඬු ආදී සෑම ස්තරයකම නිර්යාස නමින් ද්‍රාවණයක් තැන්පත්ව තිබෙනවා. එය ආයුර්වේදයේ "චරස්" යන නමින් හඳුන්වන්නේ. මෙම ශාකයේ පවතින විෂ රසායනික බව හේතුවෙන් පුද්ගලයාට ප්‍රබල මත් බවක් ඇති කිරීමේ හැකියාවක් මෙහි තිබෙනවා. ගංජා කියන්නේ ඉතාමත් හොඳ වේදනා නාශකයක්. ගංජා පත්‍රවලින් හදන ආලේපවලින් හන්දිපත් ඉදිමීම්, ශරීර වේදනා, තැළුම් ආදී බාහිර රෝග සුව කිරීමේ හැකියාවක් පවතිනවා. ඒ පමණක් නොවෙයි ශරීර අභ්‍යන්තරයේ ඇති රෝග රැසකට මෙම ගංජා හොඳ ඖෂධයක්." ආයුර්වේදයේදී ප්‍රබල වේදනා නාශකයක් වන ගංජා වෙනත් ශාක ඖෂධ හා සම්පාදිත ඖෂධයක් ලෙස මිශ්‍ර කර රෝග රැසකට ප්රතිකාරක ඖෂධ නිෂ්පාදනය කළ හැකි බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය පැවැසුවාය. "ආයුර්වේදයේදී කිසිම තැනක කියන්නේ නෑ ගංජා තනි ඖෂධයක් ලෙස නිෂ්පාදනය කරන්න කියලා. මෙම ශාකයේ පවතින මත් විෂ නිසා වෙනත් ඖෂධීය ශාක සමඟ සීමිත ප්‍රමාණයක් මිශ්‍ර වන පරිදි සම්පාදිත ශාකයක් විදියට සුළු ප්‍රමාණයක් භාවිත කරලයි ඖෂධ නිෂ්පාදනය කරන්නේ. සම්පාදිත ගංජා ඖෂධය මඟින් රෝග රැසකට සුවය ලබාදෙන ගුළි, මෝදක, කුඩු යනාදී ඖෂධ අපි නිෂ්පාදනය කරනවා. එම ඖෂධ නිෂ්පාදනය කිරීමේදී ප්‍රථමයෙන්ම ගංජා ශාකයේ පවතින විෂ මැරීමක් කළ යුතුයි. ආයුර්වේදයේදී අපි එය ශෝධනය නමිනුයි හඳුන්වන්නේ. මෙම ශෝධනයේ ප්රබලතම අරමුණු ගංජා ශාකයේ ඇති විෂ මරා දැමීම. එහිදී ගංජා කොළ, ඇට සහ දඬු රෙදි කඩක තබා පොට්ටනියක් වගේ ගැට ගසා ගැනීමක් කරනවා. මුට්ටියක් ගෙන එහි ඉහළින් ලී කැබැල්ලක් තැන්පත් කරලා ගංජා පොට්ටනිය මුට්ටිය ඇතුළට වන පරිදි මුට්ටි පත්ලෙ නොවදින ආකාරයට තැන්පත් කළ යුතුයි. ගංජා පොට්ටනිය වැසෙන තරමට මුට්ටියට එළ කිරි පුරවා පැය 3ක කාලයක් එය තැම්බීමෙන් ගංජා ශාකයේ විෂ මැරීමක් අපි සිදු කරනවා. එයට භාවිත කරන විශේෂ මුට්ටිය වැනි උපකරණය දෝල යන්ත්‍රය නමින් හඳුන්වන්නේ." එසේ පැය 3ක කාලයක් එළකිරිවල තම්බා විෂ මරාගත් ගංජා භාවිතයෙන් විවිධාකාර ඖෂධ නිෂ්පාදනය කරන බව හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. තැම්බීමෙන් පසු ගංජා පත්‍ර, ඇට සහ දඬු යන කොටස් වෙන් වෙන්ව ගෙන වෙනත් සම්පාදිත ඖෂධ සමඟ මිශ්‍ර කොට ශරීර අභ්‍යන්තරයේ රෝග රාශියකට ඖෂධ නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බව එම මහත්මිය පැවැසුවාය. "ශෝධනයෙන් පසුව වෙනත් ඖෂධ හා මිශ්‍ර වන පරිදි කංසා කොළ භාවිත කරලා අබිං ගුළිය නමින් ඖෂධයක් නිෂ්පාදනය කරනවා. එය පණු රෝගය ඇති රෝගීන්ට හොඳ ඖෂධයක්. රත්නාදී ගුළිය නමින් ගංජා ඇට භාවිත කරලා ප්‍රබල ඖෂධයක් හදනවා. අතීසාරයට, තද උණට, ගර්භාෂය ආශ්රිත රෝග දුරු කිරීමට, ප්‍රසූත කාන්තාවන්ට සෑදෙන වලිප්පුව නැති කරන්න රත්නාදි ගුළිය ඉතාමත් යෝග්‍යයයි. එපමණක් නොවෙයි කංසා හරිතකි මෝදකය, මදන මෝදකය භාවිතයෙන් ලිංගික ගැටලු රැසකට ප්‍රතිකාර ලබන්න පුළුවන්. "ගංජා ඖෂධය සතුව cannon hinone නමැති රසායනික ගුණයක් තිබෙනවා. ඒ හරහා කෑම අරුචිය, නින්ද නොයෑම, ඇදුම, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා ආදී රෝග රැසකට ප්‍රතිකාර ලබා දෙනවා". ගංජා සම්පාදිත ඖෂධ ලබා ගැනීම මඟින් ශ්වසනාබාධ දුරුකර ගත හැකි වන්නා සේම පෙණහලු ආශ්රිත රෝග රැසකටද එමඟින් ප්‍රතිකාර ලද හැකිය.. එපමණක් නොව ගංජා මිශ්‍ර කනක තෛලය හන්දිපත් රුදාවට, හිසේ කැක්කුම්වලට ආලේප කළ හැකි සහ පානය කිරීමටද ගත හැකි තෛලයකි. ජාතිඵලාදී චූර්ණය නමැති ඖෂධය අතීසාරය, කල්ගත වූ සෙම්ප්‍රතිශ්‍යා දුරු කිරීමට ඉතාමත් හොඳ ඖෂධයකි. අද සමාජයේ බොහෝ දෙනෙක් ගංජා යන නම ඇසූ පමණින්ම නීති විරෝධී මහා පීඩාකාරී ශාකයක් ලෙස එය හුවා දක්වති. එහෙත් ආයුර්වේදයේ ඕනෑම විෂ සහිත ශාකයක විෂ මැකූ පසු එය කදිම ඖෂධයක් බවට පත්කොට ගන්නා ආකාරය විස්මය ජනකය.[/I][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom