Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩී දියවැඩියාව කියපන්කො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියවැඩියාව ගැන මමත් සෑහෙන alert එකේ ඉන්නේ, මොකද අපේ අම්මටයි තාත්තටයි, දෙපැත්තෙ ම පවුල් වල සෑහෙන දෙනෙකුට දියවැඩියාව හැදිලා තියෙන්නේ. පසුගිය මාස කීපය ඇතුලත මම සෑහෙන විස්තර ටිකක් හොයා ගත්තා දියවැඩියාව ගැනයි, weight loss ගැනයි. පෙබරවාරි මාසයේ අග කිලෝ 82 ක් විතර හිටපු මම දැන් ඉන්නේ කිලෝ 62 යි.

දියවැඩියාව හැදෙනවා කියලා මේ හැදෙන්නේ Type 02 diabetes කියන ප්‍රභේදය. ඒකෙදි, ඇගේ ඉන්සුලින් හැදෙනවා, නමුත් ඒ හැදෙන ඉන්සුයිලින් භාවිතයට ගන්න බැරි වෙනවා. ඒකට කියන්නේ insulin resistance කියලා. උඹට ඔය ඇවිල්ල තියෙන්නෙ insulin resistance කියන එක. ඉකමනට ක්‍රියාත්මක උනොත් මේක නැති කරගන්න පුළුවන්. Insulin resistance අවම කර ගන්න කරන්න පුළුවන් හොදම දේ තමයි, කෑම පාලනය සහ ශරීරයේ බර නිසි පරිදි පවත්වා ගෙන යන එක. ඔය එක එක බෙහෙත් වර්ග ගන්න කලින් මේ ටික කරලා බලපන්කෝ.

BMI එක 23-18 range එකේ තියා ගන්න ඕනෙ. දැනට එහෙම නැත්නම්, හොඳ ඩයට් plan එකක් එක්ක workout කරන්න පටන් ගන්න. උඹට දියවැඩියාවෙන් බේරෙන්න සෑහෙන උවමනාවක් තියෙනවා නේද? ඒක සම්පූර්ණයෙන් ම මේ උඩින් කිව්ව දෙක මත රඳා පවතිනවා කියලා හිතා ගෙන කැපවීමෙන් වැඩ කරන්න.

සීනි කෑම සම්පූර්ණයෙන්ම අතහරින්න වෙනවා. සම්පූර්ණයෙන්ම කියන්නෙ සම්පූර්ණයෙන්ම. පාන් පිටි සහ පාන් පිටි අඩංගු ආහාර කන එක නවත්තන්න වෙනවා. බත් කන එක අඩු කරන්න වෙනවා. මම බත් කන එක අඩු කරේ ටිකෙන් ටික. මුලින් කලින් කෑව ප්‍රමාණයෙන් 1/2 යි, ඊලගට 1/4 යි, පස්සෙ පොල්කටු හැඳි 01 යි. ඒ අඩු වෙන බත් ප්‍රමාණයට හරි යන්න එළවළු, පලා වර්ග, මස් මාළු බිත්තර බෙදා ගන්න. පිෂ්ටය තියෙන ආහාර ගොඩක් ම අඩු කරන්න(අල, බතල etc), කිරි බොන එක නවත්තන්න වෙනවා(කිරි පිටි including fresh milk). පලතුරු කනවා නම් ටිකක් කන්න, seeds nuts අවුලක් නෑ. හවසට කෝපි එකක් බොන්න සීනි නැතුව. Green tea ත් හොඳයි. හැබැයි මුලින් කිව්ව වගේ කන කිසිම කෑමකට සීනි ගාවගන්න එපා. බිස්කට් කිසි දෙයක් කන්න එපා. මොකද පිටි කනවා කියන්නෙ කෙලින්ම සීනි කනවා වගේ තමයි. මෙහෙම ටික දවසක් කරාම ඉබේම සීනි නැති කෑම වලට කට හුරුවෙනවා. අත්දැකීමෙන් කියන්නේ. පැණි රස ඕනෙම යි කියල හිතුනොත් පළතුරු මොනවා හරි පොඩ්ඩක් කන්න. බර අඩුකරන කිසිම බෙහෙතක්, කෘතිම කෑම වර්ග, දියවැඩියාවට හොඳයි කියන කෘතිම බෙහෙත් වර්ග ගන්න එපා මේ ටික කරනවා නම්.

මුලින් මේ වගේ diet plan එකකට යන්න සෑහෙන අමාරු වෙයි, ඇයි ඉතින් අවුරුදු ගානක් පැණි රස සහ පිටි කෑම කාල කාල මේවා කන්න ගත්තම මොන මගුලක්ද කියල හිතෙයි. එහෙම හිතුනොත්, මේව කරාම උඹේ ශරීරයට ලැබෙන හොඳ දේවල් ගැන හිතලා motivate වෙයන්. ඔය කන්න එපා කියපු දේවල් ශරීරය ලෙඩ කරවන විශ සහිත කෑම කියල හිතපන්. මම නම් එහෙම කරේ. අනික් දේ තමයි, උඹ ඔහොම diet control කරනවා දැකලා සමහර එවුන් උඹව අධෙර්යමත් කරන්න එක එක බක පණ්ඩිත කතා කියාවි. මට නම් ඒක සෑහෙන්න උනා. “ඔහොම කාල පුළුවන්ද? ඔහොම කන්න ජීවත් වෙලා මොකටද? මේ කාලෙ හොඳට කාලා බීලා ඉන්න ඕනේ, ඔහොම පොඩ්ඩක් කාලා තව වෙන ලෙඩ හැදෙයි, ඔහොම කාල හරියන්නෙ නෑ ඔය ලෙඩේට බෙහෙත් ටිකක් ගන්න” වගේ එක එක කතා. ඒ කතා වලට sensitive වෙන්න නම් එපා. හැම වෙලාවෙම හිතපන් මේ ටික කරාම උඹට තව මාස කීපයකින් ලැබෙන හොඳ දේවල් ටික ගැන.

මීට අමතරව, intermittent fasting කියන එකත් හොඳයි. ඒක දියවැඩියාව විතරක් නෙමේ පිළිකාව, High blood pressure, cardiovascular diseases වගේ ලෙඩ ගොඩකට හොඳයි කියනවා. ඒකෙදි සාමාන්‍යයෙන් වෙන්නෙ කෑම කන එක දවසේ පැය කිහිපයකට විතරක් සීමා කරන එක. උදාහරණයක් විදිහට, දවසේ පැය 8 ක් විතරක් කෑම කනවා, ඉතුරු පැය 16 නොකා ඉන්නවා, වතුර විතරයි. උදේ 8 ට කෑවොත්, දවල්ට කනවා 1 කට විතර, ආයෙ 4 විතර මොනවා හරි snack එකක් ගන්නවා. ඊට පස්සෙ වතුර විතරයි පහුවදා උදේට කනකන්. හැබැයි ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් මේක කරන්න බෑ. මම මේකත් කරා, හැබැයි බර සෑහෙන ප්‍රමාණයක් අඩු වුනාට පස්සෙ සහ අඩුවෙන් කන්න පුරුදු උනාට පස්සෙ. මුලින් එක පාරට නම් මේක කරන්න අමාරු වෙයි.

BMI එක 22 කට වගේ ගෙනාවට පස්සෙ, මෙහෙම strict විදිහට diet control කරන්න ඕනේ නැතිවෙයි.

මේ ගැන motivate වෙන්න තව උදාහරණයක් දෙන්නම්. අපේ බාප්ප කෙනෙක් ඉන්නවා. පොරට දියවැඩියාව හැදිලා දැන් අවුරුදු 20 ක් විතර වෙනවා. හැදුන කාලෙ ඉදන්ම පොර හොඳට diet control කරා, බර සෑහෙන්න අඩු කරගත්තා. අවුරුදු 20 ක් ගිහිල්ලත් තාම metformin නැතුව, fasting blood sugar 110 ට අඩුවෙන් තියෙන්නේ. හැබැයි තාමත් diet control හොඳට ම කරනවා.

මෙච්චර ලොකුවට comment එකක් type කරේ, කවුරුහරි මේක දැකලා තමන්ටම හොඳ දෙයක් කරගනී කියලා හිතලා. දියවැඩියාව නම් හදා ගන්න එපා මචන්ලා, දියවැඩියාව හැදුනා කියන්නේ ඒකත් එක්කම තෑග්ගක් විදිහට Blood pressure ත් එනවා. අම්මයි තාත්තයි බොන බෙහෙත් කන්ද දැක්කම මට සෑහෙන්න අවුල් බන්.

මේ තියෙන්නෙ මගෙ Mi body composition scale එකේ මන් ගැන පෙන්නන data.

[ATTACH=full]101407[/ATTACH][ATTACH=full]101409[/ATTACH]

[ATTACH=full]101410[/ATTACH][ATTACH=full]101411[/ATTACH]

[ATTACH=full]101412[/ATTACH]

[QUOTE="amila256, post: 25846676, member: 300758"] [SIZE=5]දියවැඩියාව ගැන මමත් සෑහෙන alert එකේ ඉන්නේ, මොකද අපේ අම්මටයි තාත්තටයි, දෙපැත්තෙ ම පවුල් වල සෑහෙන දෙනෙකුට දියවැඩියාව හැදිලා තියෙන්නේ. පසුගිය මාස කීපය ඇතුලත මම සෑහෙන විස්තර ටිකක් හොයා ගත්තා දියවැඩියාව ගැනයි, weight loss ගැනයි. පෙබරවාරි මාසයේ අග කිලෝ 82 ක් විතර හිටපු මම දැන් ඉන්නේ කිලෝ 62 යි. දියවැඩියාව හැදෙනවා කියලා මේ හැදෙන්නේ Type 02 diabetes කියන ප්‍රභේදය. ඒකෙදි, ඇගේ ඉන්සුලින් හැදෙනවා, නමුත් ඒ හැදෙන ඉන්සුයිලින් භාවිතයට ගන්න බැරි වෙනවා. ඒකට කියන්නේ insulin resistance කියලා. උඹට ඔය ඇවිල්ල තියෙන්නෙ insulin resistance කියන එක. ඉකමනට ක්‍රියාත්මක උනොත් මේක නැති කරගන්න පුළුවන්. Insulin resistance අවම කර ගන්න කරන්න පුළුවන් හොදම දේ තමයි, කෑම පාලනය සහ ශරීරයේ බර නිසි පරිදි පවත්වා ගෙන යන එක. ඔය එක එක බෙහෙත් වර්ග ගන්න කලින් මේ ටික කරලා බලපන්කෝ. BMI එක 23-18 range එකේ තියා ගන්න ඕනෙ. දැනට එහෙම නැත්නම්, හොඳ ඩයට් plan එකක් එක්ක workout කරන්න පටන් ගන්න. උඹට දියවැඩියාවෙන් බේරෙන්න සෑහෙන උවමනාවක් තියෙනවා නේද? ඒක සම්පූර්ණයෙන් ම මේ උඩින් කිව්ව දෙක මත රඳා පවතිනවා කියලා හිතා ගෙන කැපවීමෙන් වැඩ කරන්න. සීනි කෑම සම්පූර්ණයෙන්ම අතහරින්න වෙනවා. සම්පූර්ණයෙන්ම කියන්නෙ සම්පූර්ණයෙන්ම. පාන් පිටි සහ පාන් පිටි අඩංගු ආහාර කන එක නවත්තන්න වෙනවා. බත් කන එක අඩු කරන්න වෙනවා. මම බත් කන එක අඩු කරේ ටිකෙන් ටික. මුලින් කලින් කෑව ප්‍රමාණයෙන් 1/2 යි, ඊලගට 1/4 යි, පස්සෙ පොල්කටු හැඳි 01 යි. ඒ අඩු වෙන බත් ප්‍රමාණයට හරි යන්න එළවළු, පලා වර්ග, මස් මාළු බිත්තර බෙදා ගන්න. පිෂ්ටය තියෙන ආහාර ගොඩක් ම අඩු කරන්න(අල, බතල etc), කිරි බොන එක නවත්තන්න වෙනවා(කිරි පිටි including fresh milk). පලතුරු කනවා නම් ටිකක් කන්න, seeds nuts අවුලක් නෑ. හවසට කෝපි එකක් බොන්න සීනි නැතුව. Green tea ත් හොඳයි. හැබැයි මුලින් කිව්ව වගේ කන කිසිම කෑමකට සීනි ගාවගන්න එපා. බිස්කට් කිසි දෙයක් කන්න එපා. මොකද පිටි කනවා කියන්නෙ කෙලින්ම සීනි කනවා වගේ තමයි. මෙහෙම ටික දවසක් කරාම ඉබේම සීනි නැති කෑම වලට කට හුරුවෙනවා. අත්දැකීමෙන් කියන්නේ. පැණි රස ඕනෙම යි කියල හිතුනොත් පළතුරු මොනවා හරි පොඩ්ඩක් කන්න. බර අඩුකරන කිසිම බෙහෙතක්, කෘතිම කෑම වර්ග, දියවැඩියාවට හොඳයි කියන කෘතිම බෙහෙත් වර්ග ගන්න එපා මේ ටික කරනවා නම්. මුලින් මේ වගේ diet plan එකකට යන්න සෑහෙන අමාරු වෙයි, ඇයි ඉතින් අවුරුදු ගානක් පැණි රස සහ පිටි කෑම කාල කාල මේවා කන්න ගත්තම මොන මගුලක්ද කියල හිතෙයි. එහෙම හිතුනොත්, මේව කරාම උඹේ ශරීරයට ලැබෙන හොඳ දේවල් ගැන හිතලා motivate වෙයන්. ඔය කන්න එපා කියපු දේවල් ශරීරය ලෙඩ කරවන විශ සහිත කෑම කියල හිතපන්. මම නම් එහෙම කරේ. අනික් දේ තමයි, උඹ ඔහොම diet control කරනවා දැකලා සමහර එවුන් උඹව අධෙර්යමත් කරන්න එක එක බක පණ්ඩිත කතා කියාවි. මට නම් ඒක සෑහෙන්න උනා. [COLOR=rgb(184, 49, 47)]“ඔහොම කාල පුළුවන්ද? ඔහොම කන්න ජීවත් වෙලා මොකටද? මේ කාලෙ හොඳට කාලා බීලා ඉන්න ඕනේ, ඔහොම පොඩ්ඩක් කාලා තව වෙන ලෙඩ හැදෙයි, ඔහොම කාල හරියන්නෙ නෑ ඔය ලෙඩේට බෙහෙත් ටිකක් ගන්න”[/COLOR] වගේ එක එක කතා. ඒ කතා වලට sensitive වෙන්න නම් එපා. හැම වෙලාවෙම හිතපන් මේ ටික කරාම උඹට තව මාස කීපයකින් ලැබෙන හොඳ දේවල් ටික ගැන. මීට අමතරව, intermittent fasting කියන එකත් හොඳයි. ඒක දියවැඩියාව විතරක් නෙමේ පිළිකාව, High blood pressure, cardiovascular diseases වගේ ලෙඩ ගොඩකට හොඳයි කියනවා. ඒකෙදි සාමාන්‍යයෙන් වෙන්නෙ කෑම කන එක දවසේ පැය කිහිපයකට විතරක් සීමා කරන එක. උදාහරණයක් විදිහට, දවසේ පැය 8 ක් විතරක් කෑම කනවා, ඉතුරු පැය 16 නොකා ඉන්නවා, වතුර විතරයි. උදේ 8 ට කෑවොත්, දවල්ට කනවා 1 කට විතර, ආයෙ 4 විතර මොනවා හරි snack එකක් ගන්නවා. ඊට පස්සෙ වතුර විතරයි පහුවදා උදේට කනකන්. හැබැයි ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් මේක කරන්න බෑ. මම මේකත් කරා, හැබැයි බර සෑහෙන ප්‍රමාණයක් අඩු වුනාට පස්සෙ සහ අඩුවෙන් කන්න පුරුදු උනාට පස්සෙ. මුලින් එක පාරට නම් මේක කරන්න අමාරු වෙයි. BMI එක 22 කට වගේ ගෙනාවට පස්සෙ, මෙහෙම strict විදිහට diet control කරන්න ඕනේ නැතිවෙයි. මේ ගැන motivate වෙන්න තව උදාහරණයක් දෙන්නම්. අපේ බාප්ප කෙනෙක් ඉන්නවා. පොරට දියවැඩියාව හැදිලා දැන් අවුරුදු 20 ක් විතර වෙනවා. හැදුන කාලෙ ඉදන්ම පොර හොඳට diet control කරා, බර සෑහෙන්න අඩු කරගත්තා. අවුරුදු 20 ක් ගිහිල්ලත් තාම metformin නැතුව, fasting blood sugar 110 ට අඩුවෙන් තියෙන්නේ. හැබැයි තාමත් diet control හොඳට ම කරනවා. මෙච්චර ලොකුවට comment එකක් type කරේ, කවුරුහරි මේක දැකලා තමන්ටම හොඳ දෙයක් කරගනී කියලා හිතලා. දියවැඩියාව නම් හදා ගන්න එපා මචන්ලා, දියවැඩියාව හැදුනා කියන්නේ ඒකත් එක්කම තෑග්ගක් විදිහට Blood pressure ත් එනවා. අම්මයි තාත්තයි බොන බෙහෙත් කන්ද දැක්කම මට සෑහෙන්න අවුල් බන්. [B][U]මේ තියෙන්නෙ මගෙ Mi body composition scale එකේ මන් ගැන පෙන්නන data.[/U][/B][/SIZE] [ATTACH type="full" alt="Screenshot_2020-11-08-23-56-59-958_com.xiaomi.hm.health.jpg"]101407[/ATTACH][ATTACH type="full" alt="Screenshot_2020-11-08-23-57-04-713_com.xiaomi.hm.health.jpg"]101409[/ATTACH] [ATTACH type="full" alt="Screenshot_2020-11-08-23-57-09-412_com.xiaomi.hm.health.jpg"]101410[/ATTACH][ATTACH type="full" alt="Screenshot_2020-11-08-23-57-15-313_com.xiaomi.hm.health.jpg"]101411[/ATTACH] [ATTACH type="full" alt="Screenshot_2020-11-08-23-57-22-797_com.xiaomi.hm.health.jpg"]101412[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom