Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩුම මිලට හොදම Power Bank එකක් ඔබම හදාගන්න...(කඩෙන් ගŞ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩුම මිලට හොදම Power Bank එකක් ඔබම හදාගන්න...(කඩෙන් ග&#350

ෆෝන් එකක් පාවිච්චි කරන හැමෝටම හුගක් වටින ලිපියක් මේක..අපි නම් ඔය ඉලෙක්ට්‍රොනික් දන්නෙ නෑ කියල කියවන්නේ නැතුව යන්න එපා.මේක ඒතරම්ම සරලයි..

මට ඒතරම්ම පිලිවෙලට ලිපිය ලියන්න තේරෙන්නෙනෑ.ඔය අයම කියවල තේරුම් ගන්න.

සාමාන්‍යයෙන් කඩෙන් පට්ටම ලාබ powerbank එකක් ගත්තත් 1500ක් වගේ වෙනවා.ඒ කිව්වේ චයිනීස් බාල බඩු.ටික දවසක් පාවිච්චි කරද්දි battery සව්ත්තු වෙලා චාජ් වෙන්නෙ නැතුව යන ඒවා තමයි බොහෝවිට කඩවල තියෙන්නේ,නමක් නෑ නිශ්පාදකයෙක් නැති ඒවා,චාජ් කරද්දි රත්වෙන රත්විල්ලට තේ එකක් උනත් හදාගන්න පුලුවන්.බාල NiMH බැටරි පුරවල තමයිඒව හදලා තියෙන්නේ.ඉතිං ඇත්තටම ලොකු කැපෑසිටි කියල විකිනුවට ඒවගේ ඒ කියන ගානින් බාගයක්වත් නෑ.සමහර ඒවට බ්‍රෑන් එක හොරට ගහලා විකුනනවා (xiaomi samsung වගේ ඒවා) .සමහරවිට ඔය අයටත් අද්දැකීම ඇති.

මේ පවර්බෑන්ක් හුගක්ම ලෙඩ දෙන්න බාල වෙන්න හේතුව තමයි ඒවට දාල තියන බැටරි වල බාල කම සහ charging recycle ගාන හෙවත් බැටරිය නැවත ආරෝපණය කලහැකි වාර ගනන අඩුවීම.මේ අඩු මිලට තියන පවර්බෑන්ක් වලට දාන NiMH බැටරි වල charging limilts හදාගන්නව කියන සංසිද්ධිය වෙනවා.ඒ කියන්නේ ඔබ 50%ක් චාජ් එක තියෙද්දි ආයේ පවර්බෑන්ක් එක චාජ් කලොත් පවර්බෑන්ක් එකේ capacity එක 50%ක් අඩු වෙනවා.ඒගැන වැඩි විස්තර ඕන නෑ .

වටේ ගියා වැඩිද මන්දා .. එහෙනම් දැන් බලමු හදාගන්න විදිය..

මේකෙදි මම කියන්නේ 5000mah පවර්බෑන්ක් එකක් හදාගන්න විදිය.

ඕන කරන දේවල්

@ 5000mah powerbank diy case එකක්

@ 5000mah Li-ion හෝ Li- poly battery එකක්

@ රිජිෆෝම් පොඩි කැබැල්ලක්

@ ඊයම් බව්තයකින් පෑස්සීමට දන්නෙ නම් බව්තයක් හා ඊයම්.

පාස්සනව කියද්දි බයවෙන එපා..මේක ඔය ෆෝන් කඩේකින් ටීවි හදන තැනකින් උනත් කරවගන්න පුලුවන්.කොටින්ම ඊයම් ඩොට් 2යි තියන්න තියෙන්නේ.

Powerbank diy case එකක් ඔයාලට ebay හෝ aliexpress හරහා ගෙන්නන්න පුලුවන්.ලිංක් මමපහත දාල තියනවා.ලංකාවේ නම් ගන්න පුලුවන් තැනක් දැකලම නෑ.මේක Rs 250 - 370 ත් අතර ගානක් තමයි වෙන්නේ.

New 5000mah External Battery Charger DIY Aluminum Power Bank Case Kit Cell Box

http://s.aliexpress.com/qUVbymiU

ඊලගට තමයි බැටරිය.

මම මේ දාල තියන බැටරිය අඩුම මිල සහ හොදම කොලිටි HSA කියලා ජපන් 5000mah බැටරියක්.

මේකෙ මිල 1500ක් වගේ වෙනවා

http://s.aliexpress.com/f6vyMFZJ

මේ දීල තියන බැටරිය ගන්න අපහසුනම් samsung s3 වගේ සමාන දිග පලල තියන බැටරියක් යොදාගන්න පුලුවන් ඒත් ඒවගේ mah ගාන අඩු නිසා පවර්බෑන්ක් එකේ කැපෑසිටි අඩු වෙනවා.

ඔච්චරයි ඕන.ඔයා ගන්න diy case එකේ circuit එකට ගෙන්නපු battery එකේ ± හරියට සෙට් කරන්න ඕන.ඒක ඔයාටම හෝ ටීවි හදන ෆෝන් හද කඩේකට දීල කරවගන්න පුලුවන්.(සල්ලි ගන්න එකක් නෑ.සල්ලි ගත්තත් 20ක් වගෙ ගනීවී.ඊට වඩානම් දෙන්නත් එපා

බැටරිය කේස් එකට දාලා ඔයාගාව තියන රිජිෆෝම් වලින් දෙපැත්තෙන්ම හිරකරලා දාන්න.superglue වගේ නම් පාවිච්චි කරන්න එපා.බැටරිය සිදුරුවෙලා විනාසයක් වෙන්න පුලුවන්.කේස් එක ෆිට් කරාම ඇතුලේ බැටරිය නොසෙල්වෙන්න රිජිෆෝම් හිරකරන එක ඔයාලට බාරයි.

දැන් ඔයාල හදාගෙන තියෙන්නේ නියම කොලිටි එකේ 5000mah powerbank එකක්.diy case එකේ charging indicator එකක් තියන නිසා චාජ් කරන එකේ ප්‍රශ්නයක් නෑ.සාමාන්‍යයෙන් තරමක් හෝ හොද 5000mah පවර්බෑන්ක් එකක් ඔයා කඩෙන් ගත්තත් 2000ක් වත් වෙනවා.huawei pisen xiaomi වගේ ඔරිජිනල් එකක් 3000ත් පන්නලා.ඒත් ඔයා 1800-1700ත් අතර ගානකට ඒ හොදම කොලිටියේ පවර්බෑන්ක් එකක් ගෙදරදීම හදාගෙන ඉවරයි.ප්‍රශ්න තියනවනම් අහන්න.මොකද මම දැනටත් මෙයින් හදාගත්ත එකක් පාවිච්චි කරනවා.

[QUOTE="asiri100, post: 21225652, member: 254533"] [b]අඩුම මිලට හොදම Power Bank එකක් ඔබම හදාගන්න...(කඩෙන් ගŞ[/b] [SIZE="5"][COLOR="Red"][SIZE="6"]ෆෝන් එකක් පාවිච්චි කරන හැමෝටම හුගක් වටින ලිපියක් මේක..අපි නම් ඔය ඉලෙක්ට්‍රොනික් දන්නෙ නෑ කියල කියවන්නේ නැතුව යන්න එපා.මේක ඒතරම්ම සරලයි.. මට ඒතරම්ම පිලිවෙලට ලිපිය ලියන්න තේරෙන්නෙනෑ.ඔය අයම කියවල තේරුම් ගන්න. සාමාන්‍යයෙන් කඩෙන් පට්ටම ලාබ powerbank එකක් ගත්තත් 1500ක් වගේ වෙනවා.ඒ කිව්වේ චයිනීස් බාල බඩු.ටික දවසක් පාවිච්චි කරද්දි battery සව්ත්තු වෙලා චාජ් වෙන්නෙ නැතුව යන ඒවා තමයි බොහෝවිට කඩවල තියෙන්නේ,නමක් නෑ නිශ්පාදකයෙක් නැති ඒවා,චාජ් කරද්දි රත්වෙන රත්විල්ලට තේ එකක් උනත් හදාගන්න පුලුවන්.බාල NiMH බැටරි පුරවල තමයිඒව හදලා තියෙන්නේ.ඉතිං ඇත්තටම ලොකු කැපෑසිටි කියල විකිනුවට ඒවගේ ඒ කියන ගානින් බාගයක්වත් නෑ.සමහර ඒවට බ්‍රෑන් එක හොරට ගහලා විකුනනවා (xiaomi samsung වගේ ඒවා) .සමහරවිට ඔය අයටත් අද්දැකීම ඇති. මේ පවර්බෑන්ක් හුගක්ම ලෙඩ දෙන්න බාල වෙන්න හේතුව තමයි ඒවට දාල තියන බැටරි වල බාල කම සහ charging recycle ගාන හෙවත් බැටරිය නැවත ආරෝපණය කලහැකි වාර ගනන අඩුවීම.මේ අඩු මිලට තියන පවර්බෑන්ක් වලට දාන NiMH බැටරි වල charging limilts හදාගන්නව කියන සංසිද්ධිය වෙනවා.ඒ කියන්නේ ඔබ 50%ක් චාජ් එක තියෙද්දි ආයේ පවර්බෑන්ක් එක චාජ් කලොත් පවර්බෑන්ක් එකේ capacity එක 50%ක් අඩු වෙනවා.ඒගැන වැඩි විස්තර ඕන නෑ . වටේ ගියා වැඩිද මන්දා .. එහෙනම් දැන් බලමු හදාගන්න විදිය..:) මේකෙදි මම කියන්නේ 5000mah පවර්බෑන්ක් එකක් හදාගන්න විදිය. ඕන කරන දේවල් @ 5000mah powerbank diy case එකක් @ 5000mah Li-ion හෝ Li- poly battery එකක් @ රිජිෆෝම් පොඩි කැබැල්ලක් @ ඊයම් බව්තයකින් පෑස්සීමට දන්නෙ නම් බව්තයක් හා ඊයම්. පාස්සනව කියද්දි බයවෙන එපා.:).මේක ඔය ෆෝන් කඩේකින් ටීවි හදන තැනකින් උනත් කරවගන්න පුලුවන්.කොටින්ම ඊයම් ඩොට් 2යි තියන්න තියෙන්නේ. Powerbank diy case එකක් ඔයාලට ebay හෝ aliexpress හරහා ගෙන්නන්න පුලුවන්.ලිංක් මමපහත දාල තියනවා.ලංකාවේ නම් ගන්න පුලුවන් තැනක් දැකලම නෑ.මේක Rs 250 - 370 ත් අතර ගානක් තමයි වෙන්නේ.[/SIZE] [/COLOR][/SIZE][COLOR="Blue"][SIZE="6"]New 5000mah External Battery Charger DIY Aluminum Power Bank Case Kit Cell Box[/SIZE][/COLOR] [URL="http://s.aliexpress.com/qUVbymiU"]http://s.aliexpress.com/qUVbymiU[/URL] [SIZE="5"][COLOR="Red"][SIZE="6"]ඊලගට තමයි බැටරිය. මම මේ දාල තියන බැටරිය අඩුම මිල සහ හොදම කොලිටි HSA කියලා ජපන් 5000mah බැටරියක්. මේකෙ මිල 1500ක් වගේ වෙනවා[/SIZE][/COLOR][/SIZE] [URL="http://s.aliexpress.com/f6vyMFZJ"]http://s.aliexpress.com/f6vyMFZJ[/URL] [SIZE="5"][SIZE="6"][COLOR="Red"]මේ දීල තියන බැටරිය ගන්න අපහසුනම් samsung s3 වගේ සමාන දිග පලල තියන බැටරියක් යොදාගන්න පුලුවන් ඒත් ඒවගේ mah ගාන අඩු නිසා පවර්බෑන්ක් එකේ කැපෑසිටි අඩු වෙනවා. ඔච්චරයි ඕන.ඔයා ගන්න diy case එකේ circuit එකට ගෙන්නපු battery එකේ ± හරියට සෙට් කරන්න ඕන.ඒක ඔයාටම හෝ ටීවි හදන ෆෝන් හද කඩේකට දීල කරවගන්න පුලුවන්.(සල්ලි ගන්න එකක් නෑ.සල්ලි ගත්තත් 20ක් වගෙ ගනීවී.ඊට වඩානම් දෙන්නත් එපා බැටරිය කේස් එකට දාලා ඔයාගාව තියන රිජිෆෝම් වලින් දෙපැත්තෙන්ම හිරකරලා දාන්න.superglue වගේ නම් පාවිච්චි කරන්න එපා.බැටරිය සිදුරුවෙලා විනාසයක් වෙන්න පුලුවන්.කේස් එක ෆිට් කරාම ඇතුලේ බැටරිය නොසෙල්වෙන්න රිජිෆෝම් හිරකරන එක ඔයාලට බාරයි. දැන් ඔයාල හදාගෙන තියෙන්නේ නියම කොලිටි එකේ 5000mah powerbank එකක්.diy case එකේ charging indicator එකක් තියන නිසා චාජ් කරන එකේ ප්‍රශ්නයක් නෑ.සාමාන්‍යයෙන් තරමක් හෝ හොද 5000mah පවර්බෑන්ක් එකක් ඔයා කඩෙන් ගත්තත් 2000ක් වත් වෙනවා.huawei pisen xiaomi වගේ ඔරිජිනල් එකක් 3000ත් පන්නලා.ඒත් ඔයා 1800-1700ත් අතර ගානකට ඒ හොදම කොලිටියේ පවර්බෑන්ක් එකක් ගෙදරදීම හදාගෙන ඉවරයි.ප්‍රශ්න තියනවනම් අහන්න.මොකද මම දැනටත් මෙයින් හදාගත්ත එකක් පාවිච්චි කරනවා.[/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom