Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වියදම් අවම කරගෙන decent wedding එකක් plan කරමු (මුල සිට සරල&#35

ඔන්න අද මම කතා කරන්න යන්නේ සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් ගැන. මේක මගේ දෙවෙනි thread එක. කලින් මම thread එකක් දැම්මා පලවෙනි පාරට singapore යන කෙනෙක්ට වැදගත් වෙන විදිහේ travel guide එකක්. ඒකට ඔයාලගේ ගොඩක් ප්‍රතිචාර ලැබුණු නිසා තමා මේ thread එකත් පටන් ගන්න හිතුවේ. හැබැයි පුතේ මුලින්ම කියන්න ඕන මේ topic එක නම් තනියෙන් නොදන්නා රටකට යනවා තරම් ලේසි වැඩක් නෙවෙයි. කසාදයක් බඳිනවා කියන්නෙම අමාරුවේ වැටෙන වැඩක්නේ. ඉතින් ඒකට ලෑස්ති වෙන එක ඊට වඩා අමාරු වැඩක්. හැබැයි මම මේ thread එකෙන් බලාපොරොත්තු වෙනවා මුල ඉදලා ඔයාලාව ලස්සන wedding එකක් අරගන්න තැනට වෙනකන් guide කරන්න. සමහරවිට මේක ලිපි ගණනාවකින් යුතු ටිකක් දිග thread එකක් වෙන්න පුළුවන්. මොකද හැම දේ ගැනම අපි මුලක ඉඳල කතා කරන්න ඕන නිසා. ඇත්තටම කියනවනම් මගේ wedding එක plan කරද්දී මම හෙන කට්ටක් කෑවා. ඉතින් ඒ කට්ට කාලා එකතු කරගත්තු experience එක තමා මම මේ බෙදාගන්න හදන්නේ. ඔයාලට තියෙන ප්‍රශ්න ඔයාලගේ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. අපි එකතු වෙලා අලුතින් බඳින්න ඉන්න කෙනෙක්ට අඩු වියදමින් ලස්සනට වැඩේ කරගන්න විදිහ මේ thread එක කියවල සම්පුර්ණයෙන් ඉගෙන ගන්න පුළුවන් විදිහට ගේමක් ගහමු.

තව දෙයක්. wedding කියන එක අද වෙද්දී ලොකු market value එකක් තියෙන business එකක් වෙලා ඉවරයි. හැමෝම කැමතියි ජීවිතේට එක පාරක් විතරක් එන අවස්ථාවක් නිසා මේක පුළුවන් උපරිමෙන් සමරන්න. ඉතින් මම මේ thread එක දාන්නේ අන්න එහෙම අයට උදව්වක් වෙන විදිහට. මේකේ සමහර පිරිසක් ඉන්න පුළුවන් ලොකු ගණන් වියදම් කරලා ලොකුවට wedding එකක් ගන්න එක අපරාදයක් විදිහට දකින. අපරාදයක් තමා. ඒත් ඉතින් ඕන කෙනෙක් ආසයිනේ බන් පුළුවන් විදිහට මේ දේ කරගන්න. අන්න ඒ අයටයි මම මේ හෙල්ප් එක දෙන්න යන්නේ. ඒ නිසා මේ thread එකෙන් කතා කරන්නේ හොද decent wedding එකක් අඩුම වියදමකින් කොහොමද කරගන්නේ කියන එක. අපිට වියදම් කපාහරින්න පුළුවන් එහෙම නැත්නම් ලොකු ගණන් වියදම් කරන්නැතුව ඒ වැඩේම අඩුවට කරගන්න පුළුවන් විදිහ. නැතුව වියදම් නොකර ඉන්න එක නෙවෙයි. මම හිතනවා තේරෙන්නැති කියලා. හරි එහෙනම් අපි වැඩේ පටාන් ගමු.

[QUOTE="mihir.rc.uom, post: 24296655, member: 554805"] වියදම් අවම කරගෙන decent wedding එකක් plan කරමු (මුල සිට සරල# ඔන්න අද මම කතා කරන්න යන්නේ සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් ගැන. මේක මගේ දෙවෙනි thread එක. කලින් මම thread එකක් දැම්මා පලවෙනි පාරට singapore යන කෙනෙක්ට වැදගත් වෙන විදිහේ travel guide එකක්. ඒකට ඔයාලගේ ගොඩක් ප්‍රතිචාර ලැබුණු නිසා තමා මේ thread එකත් පටන් ගන්න හිතුවේ. හැබැයි පුතේ මුලින්ම කියන්න ඕන මේ topic එක නම් තනියෙන් නොදන්නා රටකට යනවා තරම් ලේසි වැඩක් නෙවෙයි. කසාදයක් බඳිනවා කියන්නෙම අමාරුවේ වැටෙන වැඩක්නේ. ඉතින් ඒකට ලෑස්ති වෙන එක ඊට වඩා අමාරු වැඩක්. හැබැයි මම මේ thread එකෙන් බලාපොරොත්තු වෙනවා මුල ඉදලා ඔයාලාව ලස්සන wedding එකක් අරගන්න තැනට වෙනකන් guide කරන්න. සමහරවිට මේක ලිපි ගණනාවකින් යුතු ටිකක් දිග thread එකක් වෙන්න පුළුවන්. මොකද හැම දේ ගැනම අපි මුලක ඉඳල කතා කරන්න ඕන නිසා. ඇත්තටම කියනවනම් මගේ wedding එක plan කරද්දී මම හෙන කට්ටක් කෑවා. ඉතින් ඒ කට්ට කාලා එකතු කරගත්තු experience එක තමා මම මේ බෙදාගන්න හදන්නේ. ඔයාලට තියෙන ප්‍රශ්න ඔයාලගේ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. අපි එකතු වෙලා අලුතින් බඳින්න ඉන්න කෙනෙක්ට අඩු වියදමින් ලස්සනට වැඩේ කරගන්න විදිහ මේ thread එක කියවල සම්පුර්ණයෙන් ඉගෙන ගන්න පුළුවන් විදිහට ගේමක් ගහමු. තව දෙයක්. wedding කියන එක අද වෙද්දී ලොකු market value එකක් තියෙන business එකක් වෙලා ඉවරයි. හැමෝම කැමතියි ජීවිතේට එක පාරක් විතරක් එන අවස්ථාවක් නිසා මේක පුළුවන් උපරිමෙන් සමරන්න. ඉතින් මම මේ thread එක දාන්නේ අන්න එහෙම අයට උදව්වක් වෙන විදිහට. මේකේ සමහර පිරිසක් ඉන්න පුළුවන් ලොකු ගණන් වියදම් කරලා ලොකුවට wedding එකක් ගන්න එක අපරාදයක් විදිහට දකින. අපරාදයක් තමා. ඒත් ඉතින් ඕන කෙනෙක් ආසයිනේ බන් පුළුවන් විදිහට මේ දේ කරගන්න. අන්න ඒ අයටයි මම මේ හෙල්ප් එක දෙන්න යන්නේ. ඒ නිසා මේ thread එකෙන් කතා කරන්නේ හොද decent wedding එකක් අඩුම වියදමකින් කොහොමද කරගන්නේ කියන එක. අපිට වියදම් කපාහරින්න පුළුවන් එහෙම නැත්නම් ලොකු ගණන් වියදම් කරන්නැතුව ඒ වැඩේම අඩුවට කරගන්න පුළුවන් විදිහ. නැතුව වියදම් නොකර ඉන්න එක නෙවෙයි. මම හිතනවා තේරෙන්නැති කියලා. හරි එහෙනම් අපි වැඩේ පටාන් ගමු. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom