Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

wedding එකට සුදානම් විය යුතු කාලය

ගොඩක් අය හිතනවා wedding එකක් අවුරුදු දෙක තුනක් තිස්සේ plan කරන්න ඕන කියලා. හැබැයි මගේ දැනුමෙන් නම් අවුරුද්දක් කලින් පටන් ගත්තම හොදටම ඇති. මේ අවුරුද්දක් කලින් කියන්නෙත් ඔයාට අවශ්‍ය හොටෙල් එක book කරගන්න විතරයි. අනිත් දේවල් වලට නම් මාස 6ක් තිබ්බත් ඇති. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපි හිතමු ඔයාලගේ හිතේ දෙයක් තියෙනවා කියලා මේ හොටලෙමයි ගන්න ඕන, මෙයාගෙන්මයි අඳින්න ඕන කියලා. අන්න ඒ වගේ ආසාවල් තියෙන අය නම් ටිකක් කලින් වැඩ පටන් ගත්තට කමක් නෑ. එහෙම නැත්නම් ඔයාල හොදට හොයල බලල ඔයාගේ budget එකට ගැලපෙන හොදම කෙනානම් හොයන්නේ මම මේ කියන කාල සීමාවල් හොදටම ඇති. මම මේක එක topic එක කතා කරද්දී ඒවාට ලෑස්ති වෙන්න ඕන කාල සීමාවත් දාන්නම්.

1. දිනයක් නියම කර ගැනීම

හරි එහෙනම් ඔන්න දැන් උබයි උබේ girl උයි තීරණය කළා කියමුකෝ අමාරුවේ වැටෙන්න ලෑස්තියි කියලා. එහෙම නැත්නම් ගෙදරින් පොරොන්දම් එහෙම බලල කෙල්ලෙක්ව සෙට් කරලා තීරණයක් ගත්තා කියමුකෝ උබව අමාරුවේ දාන්න. එහෙනම් මුලින්ම කරන්න ඕන කාරණය තමා දිනයක් නියම කර ගන්න එක. මේ දවස දාගන්න එක මචන් හොදටම හිතල කරන්න ඕන දෙයක්. මොකද අපි අවුරුද්දකට පස්සේ දවසක් තමා මේ දාගන්න යන්නේ. ඉතින් ඒ වෙද්දී තත්වය predict කරන්න ඕන. මම නිකන් උබලට හෙල්ප් එකක් එන විදිහට එක එක කාල වල දවසක් දාගන්න එකේ හොද නරක පොඩ්ඩක් කියන්නම්

January - February : මේ මස වල දින දාගනිද්දී මචන් පොඩ්ඩක් පරිස්සම් වෙයන්. මොකද අවුරුද්ද පටන් ගත්තු ගමන්. උබට annual leave ටික සේරම දාන්න වෙනවා. එතකොට අවුරුද්දේ අන්තිම වෙද්දී leave නැතුව උබ හිරවෙනවා. අනික ගොඩක් නැකත් බලන අය පෙබරවාරි මාසේ දවස් දෙන්නේ නෑ. අසුබයි වගේ case එකක් නිසා.

March - April : මේ කාල වල ලොකු අවුලක් නෑ. අවුරුදු නිවාඩු සෙට් වෙනවා. ඒ නිසා සමහර විට නිවාඩු පාඩුවේ වැඩ ටික කරගන්නත් පුළුවන්. හැබැයි අන්තිම මොහොතේ වැඩ කරගන්න තියාගන්න එපා. මොකද අවුරුදු නිසා කඩවල් එහෙම වහනවනේ. honeymoon යන්න හිතන් ඉන්න තැන වලත් rates වැඩි වෙයි vacation නිසා.

May - June : මේ ටික තමයි wedding season එක කියලා කියන්නේ. මේ කාලේ දාගන්නවනම් පුතෝ book කරන දේවල් කල් තියාම කරන්න වෙනවා. මොකද නැකත් මාසේ නිසා ඉක්මනට හොද හොටෙල්, photographers, dressing තැන් book වෙනවා. අනික පොඩ්ඩක් rates එහෙමත් වැඩියි මේ කාලෙට. හැබැයි offers සෙට් වෙන්නෙත් මේ කාලෙටම තමා.

July - October : මේ කාල වල නම් ලොකු rush එකක් නෑ . අගෝස්තු වල වගේ ආයේ පොඩ්ඩක් නැකත් එනවා. අනිත් ටික හොදයි. honeymoon එකට පිට රට වගේ යන්න ඉන්නවනම් මේ කාල වල ගණන් එහෙම අඩුයි. ලංකාවේ පවා hotels වල ගණන් බහිනවා off season නිසා.

November - December : නිවාඩු වලට නම් ප්‍රශ්නයක් ඇත්තෙම නෑ. ඉතුරු වෙලා තියෙන leave ටික සේරම දාන්න පුළුවන්නේ. හැබැයි honeymoon hotels වල නම් rates පට්ටම වැඩියි. Christmas season නිසා. හැබැයි අවුරුද්දේ අන්තිම නිසා නිවී හැනහිල්ලේ plan කරගන්න පුළුවන්.

ඉතින් මේ කාරණාත් හිතේ තියාගෙන හොඳ කාල සීමාවක් තෝරගන්න. මාසයක් select කරගත්තට පස්සේ නැකත් බලන්න යන්න. හොදටම මතක තියාගන්න ඕන දෙයක් තමා නැකත් ගනිද්දී එක දවසක් ගන්න එපා. දවස් කිහිපයක්ම අරගන්න. අවුරුද්දෙම නැකත් දවස් ටික ඉල්ලගත්තත් කමක් නෑ. මොකද හොදම නැකත් දවස් වලට hotels එහෙම ඉක්මනට book වෙනවා. ඔය wedding plannersල කියන උන් කලින්ම ඕව pencil booking දාලා වෙන් කරගන්නවා. ඒ නිසා දවස් කිහිපයක් අරන් ගියාම ලේසියි. තව එකක් තමා ඔයාලා one day wedding එකක් ගන්නවානම් weekend එකකට දවස දාගන්න try කරන්න. එතකොට ආරාධනා කරන අයගෙන් වැඩි පිරිසකට එන්න පුළුවන්.

wedding & homecoming දෙකක් ගන්නවානම් wedding එකයි homecoming එකයි අතර දවසක වගේ gap එකක් තියාගන්න එක තමා හොද. ගොඩක් අපි book කරන hotels වල අපිට දවසක් room එකක් free දෙනවා. එතකොට wedding එක දවසේ wedding එක ගන්න හොටෙල් එකේ නැවතිලා පහු වෙනිදා homecoming එක ගන්න hotel එකට ගියානම් එහෙ ඉදන්ම ලෑස්ති වෙලා යන්න පුළුවන්. එතන event එකේ වැඩ ටිකත් බලන්න පුළුවන් ඉන්න ගමන්. homecoming එකට පස්සේ නිදහසේ හොද place එකක් book කරලා honeymoon ගිහින් එන්න පුළුවන්නේ.

හරි එහෙනම්. ඔය ඔක්කොම හිතලා හොද දිනයක් දාගන්නකෝ.

[QUOTE="mihir.rc.uom, post: 24296965, member: 554805"] [B][COLOR="Navy"][SIZE="6"]wedding එකට සුදානම් විය යුතු කාලය[/SIZE][/COLOR][/B] [COLOR="Blue"][I][SIZE="5"]ගොඩක් අය හිතනවා wedding එකක් අවුරුදු දෙක තුනක් තිස්සේ plan කරන්න ඕන කියලා. හැබැයි මගේ දැනුමෙන් නම් අවුරුද්දක් කලින් පටන් ගත්තම හොදටම ඇති. මේ අවුරුද්දක් කලින් කියන්නෙත් ඔයාට අවශ්‍ය හොටෙල් එක book කරගන්න විතරයි. අනිත් දේවල් වලට නම් මාස 6ක් තිබ්බත් ඇති. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපි හිතමු ඔයාලගේ හිතේ දෙයක් තියෙනවා කියලා මේ හොටලෙමයි ගන්න ඕන, මෙයාගෙන්මයි අඳින්න ඕන කියලා. අන්න ඒ වගේ ආසාවල් තියෙන අය නම් ටිකක් කලින් වැඩ පටන් ගත්තට කමක් නෑ. එහෙම නැත්නම් ඔයාල හොදට හොයල බලල ඔයාගේ budget එකට ගැලපෙන හොදම කෙනානම් හොයන්නේ මම මේ කියන කාල සීමාවල් හොදටම ඇති. මම මේක එක topic එක කතා කරද්දී ඒවාට ලෑස්ති වෙන්න ඕන කාල සීමාවත් දාන්නම්. [/SIZE][/I][/COLOR] [COLOR="Navy"][SIZE="6"][B]1. දිනයක් නියම කර ගැනීම[/B][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DarkGreen"]හරි එහෙනම් ඔන්න දැන් උබයි උබේ girl උයි තීරණය කළා කියමුකෝ අමාරුවේ වැටෙන්න ලෑස්තියි කියලා. එහෙම නැත්නම් ගෙදරින් පොරොන්දම් එහෙම බලල කෙල්ලෙක්ව සෙට් කරලා තීරණයක් ගත්තා කියමුකෝ උබව අමාරුවේ දාන්න. එහෙනම් මුලින්ම කරන්න ඕන කාරණය තමා දිනයක් නියම කර ගන්න එක. මේ දවස දාගන්න එක මචන් හොදටම හිතල කරන්න ඕන දෙයක්. මොකද අපි අවුරුද්දකට පස්සේ දවසක් තමා මේ දාගන්න යන්නේ. ඉතින් ඒ වෙද්දී තත්වය predict කරන්න ඕන. මම නිකන් උබලට හෙල්ප් එකක් එන විදිහට එක එක කාල වල දවසක් දාගන්න එකේ හොද නරක පොඩ්ඩක් කියන්නම්[/COLOR] [COLOR="Sienna"]January - February : මේ මස වල දින දාගනිද්දී මචන් පොඩ්ඩක් පරිස්සම් වෙයන්. මොකද අවුරුද්ද පටන් ගත්තු ගමන්. උබට annual leave ටික සේරම දාන්න වෙනවා. එතකොට අවුරුද්දේ අන්තිම වෙද්දී leave නැතුව උබ හිරවෙනවා. අනික ගොඩක් නැකත් බලන අය පෙබරවාරි මාසේ දවස් දෙන්නේ නෑ. අසුබයි වගේ case එකක් නිසා. [/COLOR] [COLOR="DarkSlateBlue"]March - April : මේ කාල වල ලොකු අවුලක් නෑ. අවුරුදු නිවාඩු සෙට් වෙනවා. ඒ නිසා සමහර විට නිවාඩු පාඩුවේ වැඩ ටික කරගන්නත් පුළුවන්. හැබැයි අන්තිම මොහොතේ වැඩ කරගන්න තියාගන්න එපා. මොකද අවුරුදු නිසා කඩවල් එහෙම වහනවනේ. honeymoon යන්න හිතන් ඉන්න තැන වලත් rates වැඩි වෙයි vacation නිසා. [/COLOR] [COLOR="Indigo"]May - June : මේ ටික තමයි wedding season එක කියලා කියන්නේ. මේ කාලේ දාගන්නවනම් පුතෝ book කරන දේවල් කල් තියාම කරන්න වෙනවා. මොකද නැකත් මාසේ නිසා ඉක්මනට හොද හොටෙල්, photographers, dressing තැන් book වෙනවා. අනික පොඩ්ඩක් rates එහෙමත් වැඩියි මේ කාලෙට. හැබැයි offers සෙට් වෙන්නෙත් මේ කාලෙටම තමා.[/COLOR] [COLOR="DarkSlateGray"]July - October : මේ කාල වල නම් ලොකු rush එකක් නෑ . අගෝස්තු වල වගේ ආයේ පොඩ්ඩක් නැකත් එනවා. අනිත් ටික හොදයි. honeymoon එකට පිට රට වගේ යන්න ඉන්නවනම් මේ කාල වල ගණන් එහෙම අඩුයි. ලංකාවේ පවා hotels වල ගණන් බහිනවා off season නිසා. [/COLOR] [COLOR="DarkOrange"][COLOR="DimGray"]November - December : නිවාඩු වලට නම් ප්‍රශ්නයක් ඇත්තෙම නෑ. ඉතුරු වෙලා තියෙන leave ටික සේරම දාන්න පුළුවන්නේ. හැබැයි honeymoon hotels වල නම් rates පට්ටම වැඩියි. Christmas season නිසා. හැබැයි අවුරුද්දේ අන්තිම නිසා නිවී හැනහිල්ලේ plan කරගන්න පුළුවන්. [/COLOR][/COLOR] [COLOR="Blue"]ඉතින් මේ කාරණාත් හිතේ තියාගෙන හොඳ කාල සීමාවක් තෝරගන්න. මාසයක් select කරගත්තට පස්සේ නැකත් බලන්න යන්න. [COLOR="Red"]හොදටම මතක තියාගන්න ඕන දෙයක් තමා නැකත් ගනිද්දී එක දවසක් ගන්න එපා. දවස් කිහිපයක්ම අරගන්න.[/COLOR] අවුරුද්දෙම නැකත් දවස් ටික ඉල්ලගත්තත් කමක් නෑ. මොකද හොදම නැකත් දවස් වලට hotels එහෙම ඉක්මනට book වෙනවා. ඔය wedding plannersල කියන උන් කලින්ම ඕව pencil booking දාලා වෙන් කරගන්නවා. ඒ නිසා දවස් කිහිපයක් අරන් ගියාම ලේසියි. තව එකක් තමා ඔයාලා one day wedding එකක් ගන්නවානම් weekend එකකට දවස දාගන්න try කරන්න. එතකොට ආරාධනා කරන අයගෙන් වැඩි පිරිසකට එන්න පුළුවන්. wedding & homecoming දෙකක් ගන්නවානම් wedding එකයි homecoming එකයි අතර දවසක වගේ gap එකක් තියාගන්න එක තමා හොද. ගොඩක් අපි book කරන hotels වල අපිට දවසක් room එකක් free දෙනවා. එතකොට wedding එක දවසේ wedding එක ගන්න හොටෙල් එකේ නැවතිලා පහු වෙනිදා homecoming එක ගන්න hotel එකට ගියානම් එහෙ ඉදන්ම ලෑස්ති වෙලා යන්න පුළුවන්. එතන event එකේ වැඩ ටිකත් බලන්න පුළුවන් ඉන්න ගමන්. homecoming එකට පස්සේ නිදහසේ හොද place එකක් book කරලා honeymoon ගිහින් එන්න පුළුවන්නේ. හරි එහෙනම්. ඔය ඔක්කොම හිතලා හොද දිනයක් දාගන්නකෝ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom