Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2. Hotel එකක් තෝරාගැනීම

wedding එකට දිනයක් නියම කරගත්තට පස්සේ අපිට මුලින්ම කරන්න තියෙන ලොකුම වැඩේ තමා හොටෙල් එකක් select කරගන්න එක. මම මුලින් කතාකරන්නම් හොටෙල් එකක් book කරගනිද්දී සැලකිය යුතු කරුණු කිහිපයක්. ඊළඟට කතාකරමු හොටෙල් book කරද්දී අඩු වියදමකින් වැඩේ ගොඩ දාගන්න පුළුවන් ක්‍රම කිහිපයක්. මේ ගැන කතා කරද්දීත් මම මුලින් කිව්වා වගේ කියන්න දෙයක් තියෙනවා. එක එක්කෙනාගේ විවිධ මත තියෙන්න පුළුවන්. සමහරු කැමති වෙයි මගේ wedding එක Kingsbury තිබ්බේ, එහෙමත් නැත්නම් Shangri-La තිබ්බේ කියල උජාරුවට කියවන්න. තවත් කෙනෙක් කියයි එන උන්ට කන්න බොන්න දීල යවන්න තියෙනවනම් ප්‍රජාශාලාවක් හරි කමක් නෑ කියල. හැබැයි මචන් ඔය අන්ත දෙකටම යන්නැතුව hall එකේ මැද කණු එහෙම නැති, කෑමත් හොද, ගානත් shape, හොද decent හොටෙල් එකකට යනවනම් මේ කරුණු ටික ගැන හිතල බලන්න.

පිහිටීම:

මුලින්ම බලන්න ඕන ඉතින් අපි කොයි පැත්තෙන්ද හොටෙල් එකක් බලන්නේ කියන එක. මේක ටිකක් හිතන්න ඕන කාරණයක්. ඔයාට wedding එකට කලින් දහ පාරක්වත් හොටෙල් එකට යන්න වෙනවා එක එක දේවල් වලට. ඉතින් මේ හොටෙල් එක ඔයාගේ ගෙවල් වලට හරි ඔයා වැඩ කරන තැනට ලඟින් හරි තියෙන එක වාසියක් වෙනවා. එකෙන් ඔයාටයි පවුලේ අයටයි යන transport cost එකකුත් ඉතුරු වෙනවා. අනික තමා කොළඹ අවට නම් ඔයා තෝරාගන්න hall එක තියෙන්නේ, supporting services ඒ කියන්නේ decoration, photographers, DJ /Band වගේ දේවල් වලට අය කරන ප්‍රවාහන ගාස්තුත් free වෙනවා. ඒ නිසා ඒවා ගැන හිතල හොටෙල් එක හොයාගන්න ඕන පැත්ත තීරණය කරන්න.

ආරාධිත සංඛ්‍යාව:

ඕනෑම hall එකක දාන්න පුළුවන් උපරිම ගානක් සහ අවම ගානක් තියෙනවා. අපිට එන පිරිස අවම ගානටත් වඩා අඩු උනොත් එයාල වෙනම ලක්ෂයක් දෙකක් hall charges හැටියට අය කරනවා. ඒක පාඩුයි. ඒ නිසා සහභාගි වෙන පිරිස දල වශයෙන් තීරණය කරලා ඊට ගැලපෙන විදිහේ hall එකක් book කරන්න. (ආරාධනා කරන පිරිස හරියටම හොටෙල් එකට කියන්න ඕන wedding එකට කලින්. ඒක හොයාගන්න හැටි මම පස්සේ කියන්නම්)

Plate එකක ගාන

මේක තමා ඉතින් අන්තිමේදී අපිට ලොකුවටම වැදගත් වෙන්නේ. මොන දේ කරන්නෙත් අපේ budget එකට අනුවනේ. සාමාන්‍යයෙන් අපේ budget එකෙන් 40% - 50% වගේ යන්නේ හොටෙල් එකට. ඉතින් ඔයාගේ budget එක බලලා ඔයාට plate එකකට වියදම් කරන්න පුළුවන් ගාන decide කරගන්න. උදාහරණයක් හැටියට මගේ budget එක ලක්ෂ 20ක් කියමු. එතකොට මම හොටෙල් එකට ලක්ෂ 9ක් වෙන් කලොත් guestsලා 300ක් ඉන්නවානම් මට plate එකකට 3000ක් වගේ අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ plate එකක් 3000ට විතර තියෙන හොටෙල් එකක් තෝරාගන්න ඕන මම. සාමාන්‍යයෙන් මම කියපු විදිහේ decent හොටෙල් එකක normal plate එකක ගාන කොළඹ නගර සීමාව ඇතුලත නම් 3000ට හොයාගන්න අමාරුයි. 3500 ඉඳන් 6000 වගේ වෙනකන් ගණන් වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි හදන්නේ අඩු වියදමකින් හොද හෝටලයක් book කරන්නනේ. බය වෙන්න එපා. මම කියන්නම් කරන හැටි.

කෑම සහ service එක:

wedding එකක වැදගත්ම දේ කෑමනේ. ඉතින් එන මිනිස්සුන්ගෙන් කතාවක් අහගන්නැති වෙන්න නම් කෑම ටික හොදට තියෙන්න ඕන. අනික තමා මොන දේ හොද උනත් වැඩක් නෑ service එක හරි නැත්නම්. මෙතැනදී තමා හොටෙල් එකේ නම කියන එක වැදගත් වෙන්නේ. ඒ නිසා ගාන ගැනම හිතන්නේ නැතුව ටිකක් internet එකේ එහෙම බලල reviews හොද හෝටලයක් තෝර ගන්න.

free offerings

ගොඩක් හොටෙල් වල අපි ගන්න package එකට අනුව සමහර දේවල් free හම්බෙනවා. උදාහරණයක් හැටියට පොල්තෙල් පහන, corkage, පුටු කවර, අමතර මේස වගේ දේවල් වල ඉදන් free sandy & බයිට්ස්, honeymoon room එකක්, පළමු විවාහ සංවත්සරයට dinner එකක් වගේ දේවල් පවා. සමහර හොටෙල් වල මේවා වෙනම මිලට ගන්නත් වෙන්න පුළුවන්. ගොඩක් හොටෙල් වල cooked බයිට්ස්, ග්‍රීන් Apple, sandy වගේ දේවල් හොටෙල් එකෙන්ම ගන්න ඕන. dry බයිට්ස් පිටින් ගෙන්න පුළුවන්.ඉතින් මේවත් ඔයාගේ plate එකේ ගානට එකතු වෙන බව අමතක කරන්න එපා.

පහසුකම් සහ වටපිටාව

මේකත් අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක්. මොකද සමහරවිට හොටෙල් එක හොඳ උනාට ප්‍රමාණවත් parking space එකක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් hall එක උඩ තට්ටුවක නම් තියෙන්නේ වයසක අයට යන්න access නැති වෙන්න පුළුවන්. lighting condition බලන්න. මේස පුටු වල තත්වය, බිම සහ බිත්ති වගේ දේවල් හොදට maintain වෙලාද, traffic වගේ දේවල් උනත් පොඩ්ඩක් consider කලාට කමක් නෑ. පොඩි දේවල් උනාට එදා දවසේ සෑහෙන්න වටිනවා.

කතාව ටිකක් දික් උනා. ඒ නිසා කොහොමද හොටෙල් එකක් book කරගනිද්දී අඩුම ගානට හොදම හොටෙල් එකක් හොයාගන්නේ කියන එක මම වෙනම කතා කරන්නම්. වැඩේ හොද නම් පොඩි comment එකක් හරි දාල යන්න.

[QUOTE="mihir.rc.uom, post: 24297244, member: 554805"] [SIZE="6"][COLOR="Navy"]2. Hotel එකක් තෝරාගැනීම [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"][I]wedding එකට දිනයක් නියම කරගත්තට පස්සේ අපිට මුලින්ම කරන්න තියෙන ලොකුම වැඩේ තමා හොටෙල් එකක් select කරගන්න එක. මම මුලින් කතාකරන්නම් හොටෙල් එකක් book කරගනිද්දී සැලකිය යුතු කරුණු කිහිපයක්. ඊළඟට කතාකරමු හොටෙල් book කරද්දී අඩු වියදමකින් වැඩේ ගොඩ දාගන්න පුළුවන් ක්‍රම කිහිපයක්. මේ ගැන කතා කරද්දීත් මම මුලින් කිව්වා වගේ කියන්න දෙයක් තියෙනවා. එක එක්කෙනාගේ විවිධ මත තියෙන්න පුළුවන්. සමහරු කැමති වෙයි මගේ wedding එක Kingsbury තිබ්බේ, එහෙමත් නැත්නම් Shangri-La තිබ්බේ කියල උජාරුවට කියවන්න. තවත් කෙනෙක් කියයි එන උන්ට කන්න බොන්න දීල යවන්න තියෙනවනම් ප්‍රජාශාලාවක් හරි කමක් නෑ කියල. හැබැයි මචන් ඔය අන්ත දෙකටම යන්නැතුව hall එකේ මැද කණු එහෙම නැති, කෑමත් හොද, ගානත් shape, හොද decent හොටෙල් එකකට යනවනම් මේ කරුණු ටික ගැන හිතල බලන්න.[/I][/COLOR] [COLOR="DarkOrange"][B]පිහිටීම:[/B] මුලින්ම බලන්න ඕන ඉතින් අපි කොයි පැත්තෙන්ද හොටෙල් එකක් බලන්නේ කියන එක. මේක ටිකක් හිතන්න ඕන කාරණයක්. ඔයාට wedding එකට කලින් දහ පාරක්වත් හොටෙල් එකට යන්න වෙනවා එක එක දේවල් වලට. ඉතින් මේ හොටෙල් එක ඔයාගේ ගෙවල් වලට හරි ඔයා වැඩ කරන තැනට ලඟින් හරි තියෙන එක වාසියක් වෙනවා. එකෙන් ඔයාටයි පවුලේ අයටයි යන transport cost එකකුත් ඉතුරු වෙනවා. අනික තමා කොළඹ අවට නම් ඔයා තෝරාගන්න hall එක තියෙන්නේ, supporting services ඒ කියන්නේ decoration, photographers, DJ /Band වගේ දේවල් වලට අය කරන ප්‍රවාහන ගාස්තුත් free වෙනවා. ඒ නිසා ඒවා ගැන හිතල හොටෙල් එක හොයාගන්න ඕන පැත්ත තීරණය කරන්න.[/COLOR] [COLOR="Purple"][B]ආරාධිත සංඛ්‍යාව[/B]: ඕනෑම hall එකක දාන්න පුළුවන් උපරිම ගානක් සහ අවම ගානක් තියෙනවා. අපිට එන පිරිස අවම ගානටත් වඩා අඩු උනොත් එයාල වෙනම ලක්ෂයක් දෙකක් hall charges හැටියට අය කරනවා. ඒක පාඩුයි. ඒ නිසා සහභාගි වෙන පිරිස දල වශයෙන් තීරණය කරලා ඊට ගැලපෙන විදිහේ hall එකක් book කරන්න. (ආරාධනා කරන පිරිස හරියටම හොටෙල් එකට කියන්න ඕන wedding එකට කලින්. ඒක හොයාගන්න හැටි මම පස්සේ කියන්නම්)[/COLOR] [COLOR="Red"][B]Plate එකක ගාන[/B] මේක තමා ඉතින් අන්තිමේදී අපිට ලොකුවටම වැදගත් වෙන්නේ. මොන දේ කරන්නෙත් අපේ budget එකට අනුවනේ. සාමාන්‍යයෙන් අපේ budget එකෙන් 40% - 50% වගේ යන්නේ හොටෙල් එකට. ඉතින් ඔයාගේ budget එක බලලා ඔයාට plate එකකට වියදම් කරන්න පුළුවන් ගාන decide කරගන්න. උදාහරණයක් හැටියට මගේ budget එක ලක්ෂ 20ක් කියමු. එතකොට මම හොටෙල් එකට ලක්ෂ 9ක් වෙන් කලොත් guestsලා 300ක් ඉන්නවානම් මට plate එකකට 3000ක් වගේ අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ plate එකක් 3000ට විතර තියෙන හොටෙල් එකක් තෝරාගන්න ඕන මම. සාමාන්‍යයෙන් මම කියපු විදිහේ decent හොටෙල් එකක normal plate එකක ගාන කොළඹ නගර සීමාව ඇතුලත නම් 3000ට හොයාගන්න අමාරුයි. 3500 ඉඳන් 6000 වගේ වෙනකන් ගණන් වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි හදන්නේ අඩු වියදමකින් හොද හෝටලයක් book කරන්නනේ. බය වෙන්න එපා. මම කියන්නම් කරන හැටි.[/COLOR] [COLOR="Magenta"][B]කෑම සහ service එක:[/B] wedding එකක වැදගත්ම දේ කෑමනේ. ඉතින් එන මිනිස්සුන්ගෙන් කතාවක් අහගන්නැති වෙන්න නම් කෑම ටික හොදට තියෙන්න ඕන. අනික තමා මොන දේ හොද උනත් වැඩක් නෑ service එක හරි නැත්නම්. මෙතැනදී තමා හොටෙල් එකේ නම කියන එක වැදගත් වෙන්නේ. ඒ නිසා ගාන ගැනම හිතන්නේ නැතුව ටිකක් internet එකේ එහෙම බලල reviews හොද හෝටලයක් තෝර ගන්න.[/COLOR] [COLOR="Sienna"][B]free offerings[/B] ගොඩක් හොටෙල් වල අපි ගන්න package එකට අනුව සමහර දේවල් free හම්බෙනවා. උදාහරණයක් හැටියට පොල්තෙල් පහන, corkage, පුටු කවර, අමතර මේස වගේ දේවල් වල ඉදන් free sandy & බයිට්ස්, honeymoon room එකක්, පළමු විවාහ සංවත්සරයට dinner එකක් වගේ දේවල් පවා. සමහර හොටෙල් වල මේවා වෙනම මිලට ගන්නත් වෙන්න පුළුවන්. ගොඩක් හොටෙල් වල cooked බයිට්ස්, ග්‍රීන් Apple, sandy වගේ දේවල් හොටෙල් එකෙන්ම ගන්න ඕන. dry බයිට්ස් පිටින් ගෙන්න පුළුවන්.ඉතින් මේවත් ඔයාගේ plate එකේ ගානට එකතු වෙන බව අමතක කරන්න එපා. [/COLOR] [COLOR="Teal"][B]පහසුකම් සහ වටපිටාව [/B] මේකත් අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක්. මොකද සමහරවිට හොටෙල් එක හොඳ උනාට ප්‍රමාණවත් parking space එකක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් hall එක උඩ තට්ටුවක නම් තියෙන්නේ වයසක අයට යන්න access නැති වෙන්න පුළුවන්. lighting condition බලන්න. මේස පුටු වල තත්වය, බිම සහ බිත්ති වගේ දේවල් හොදට maintain වෙලාද, traffic වගේ දේවල් උනත් පොඩ්ඩක් consider කලාට කමක් නෑ. පොඩි දේවල් උනාට එදා දවසේ සෑහෙන්න වටිනවා. [/COLOR][/SIZE] [COLOR="Blue"][I][SIZE="4"]කතාව ටිකක් දික් උනා. ඒ නිසා කොහොමද හොටෙල් එකක් book කරගනිද්දී අඩුම ගානට හොදම හොටෙල් එකක් හොයාගන්නේ කියන එක මම වෙනම කතා කරන්නම්. වැඩේ හොද නම් පොඩි comment එකක් හරි දාල යන්න.[/SIZE][/I][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom