Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

budget එක තීරණය කිරීම

ඇත්තටම හොටෙල් එක book කරන විදිහ ගැන මුලින් කතා කලාට ඊට කලින් කතා කරන්න ඕන මාතෘකාවක් තමා මේක. අනික thread එකේ සමහරු අහල තිබ්බ ප්‍රශ්න වලටත් මේක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා හොටෙල් book කරද්දී සල්ලි ඉතුරු කරගන්න විදිහ කියන්න කලින් මේ ගැන කතා කරලා ඉන්නම්.

මුලින්ම wedding budget එක තීරණය කරද්දී හිතන්න ඕන දේ තමයි තමන්ට කීයක් ඇත්තටම වියදම් කරන්න පුලුවන්ද කියන ගාන. ගොඩක් වෙලාවට අපේ අතේ තියෙන සල්ලි වලින් මම මේ කතා කරන විදිහේ decent wedding එකක් ගන්න අමාරුයි. අපි ඉතින් මහා සල්ලිකාරයෝ නෙවෙයිනේ බන්. ඔතන අපි ගොඩක් හිරවෙනවා අපේ ආශාවන් සහ අපිට කරන්න පුළුවන් උපරිමය කියන තැන. ඉතින් ඔය ඔක්කොම balance කරගෙන හොඳ wedding එකක් ගන්න නම් loan එකකට යන්න වෙනවා ගොඩක් වෙලාවට. ඔයාල දෙන්නම ජොබ් කරනවානම් දෙන්නම ණය නොවී එක්කෙනෙක් loan එකක් දාන එක තමා හොද. එතකොට loan එක ගෙවිල ඉවර වෙනකන් අනිත් කෙනාගේ පඩියෙන් ගේම ගහගන්න පුළුවන්නේ. ඒ වගේම තමා පවුල් වල අයත් එක්කත් කතා කරන්න ඕන මේකෙදි. ගොඩක් වෙලාවට අම්මල තාත්තල ළමයින්ගේ කසාදෙ වෙනුවෙන් ගානක් ඉතුරු කරනවා. ඉතින් එයාලා එහෙම යමක් දෙන්න හිතන් ඉන්නවනම් ඒකත් හරියටම දැනගන්න ඕන. එකම දේ තමයි ගොඩක් වෙලාවට ඔයාල වියදම් කරන ගානෙන් ඔයාලට ආපහු හම්බෙන්නේ 25%ක් වගේ ප්‍රමාණයක්. ඒ නිසා හම්බෙන දේවල් බලාගෙන budget එක තීරණය කරන්න එපා. wedding එකට යන මුළු වියදමම අතේ තියෙන ගානයි, loan එකක් දාල ගන්න ගානයි, අම්මල තාත්තලාගෙන් ලැබෙන ගානයි එකතු කලාම පියවගන්න පුළුවන් වෙන්න ඕන.

ඊළඟට අපේ budget එක අඩු කරගන්න කරන්න පුළුවන් හොදම decision එකක් තමා wedding සහ homecoming කියල දෙකක් නැතුව one day function එකක් ගන්න එක. අද කාලේ wedding වලට යන වියදමත් එක්ක ගොඩක් කට්ටිය මේකට යනවා. හැබැයි මේකත් ඉතින් අවබෝදෙන් කරන්න ඕන වැඩක්. දෙපැත්තක අදහස් එකට ගෙන්න වෙනවා. පවුල් දෙකේම අය shape නම් කිසි අවුලක් නෑ. හැබැයි එහෙම නැත්නම් මතක තියාගනින් කසාදෙ අන්තිමට, අර පැත්තේ උන් වැඩිපුර බිව්වා, අර පැත්තේ උන් පිඟන් දෙක දෙක කෑවා, අපිට වඩා අර පැත්තේ උන්නේ වැඩිපුර ආවේ, ඔය වගේ ප්‍රශ්න ගොඩයි. අනික තමා ගොඩක් වෙලාවට one day function එකකට ගියත් ගෙදර පොඩියට හරි homecoming එකක් ගන්න වෙනවනේ. ගෙදර ගත්තත් ඒකත් මගුලක්නේ. ඉතින් එකටත් සැලකියයුතු වියදමක් යනවා. budget එක තීරණය කරද්දී ඒ ගැනත් හිතන්න.

තව දැන් තියෙන trend එකක් තමා engagement එකක් වෙනම අරන් පස්සේ wedding එකක් ගන්න එක. විශේෂයෙන්ම කසාද බඳින්න හදිස්සියක් නැත්නම් මම හිතන්නේ මේක හෙන බොරු වැඩක්. බොරු වියදමක්. මොකද කසාදෙ දවසෙම registration එක කලානම් විනාඩි දහයෙන් වැඩේ ඉවරයි. ඉතින් විනාඩි දහයක වැඩේට අමුතුවෙන් ඇඳුම් හදාගෙන, අමුතුවෙන් photos අරන්, අමුතුවෙන් කන්න දීල වෙනම වියදමක් කරන්න ඕන නෑනේ බන්.

දැන් අපි බලමු කසාදෙක තියෙන ප්‍රධානතම වියදම් සහ budget එකෙන් ඒවාට වෙන් කරන්න වෙන ප්‍රතිශතයන්

1.Hotel charges (40% - 50%)

මෙතන හොටෙල් එකේ plate එකක ගාන විතරක්ම නෙවෙයි, bites, liquor, sandy, transport, අමතර සේවාවන් සඳහා යන වියදම් ආදියත් add වෙනවා. ඒ නිසා budget එකෙන් බාගයක් විතරම මෙතනට වියදම් වෙනවා.

2. Photography (5% - 10%)

ගොඩක් වෙලාවට රුපියල් ලක්ෂයත් ලක්ෂ දෙකත් අතර ගානක් වියදම් වෙන්න පුළුවන්. මෙතැනදී නම් ගාන ගැනම හිතන්නතුව හොඳ කෙනෙක් ළඟට යන්න කියන එක තමා මගේ අදහස. මොකද අන්තිමේදී අපිට wedding එකක කරන වියදම් වලින් ඉතුරු වෙන්නේ ඔච්චරයි.

3. Dressing & Costumes (10% - 15%)

මෙතැනදී අපේ විතරක් නෙවෙයි අපි ගන්න යහළු මනමාලියන්, මනමාලයින් සඳහා යන වියදම් පවා ඇතුලත්. ඇදුම් විතරක් නෙවෙයි අන්දන්න යන වියදම, සපත්තු සෙරෙප්පු ආබරණ ඔය හැමදේම ගැන හිතන්න.

4. Decoration (5% - 10%)

setty back, පෝරුව, පොල්තෙල් පහන, table deco, entrance deco. ඔය වගේ ගොඩක් දේවල් මේ පැකේජ වල අඩංගු වෙනවා. මේවා ඔයාට fresh flowers සහ artificial flowers විදිහට මිලට ගන්න පුළුවන්.

5. Jewelry (5%-10%)

මංගල මාලය, මංගල මුදු සහ මනමාලිගේ මල්ලිට පා දොවනයේදී දෙන මුද්දත් අපි මිල දී ගන්න ඕන. මේකත් සැලකිය යුතු වියදමක් වගේම වියදම් කරන්න බය වෙන්න ඕන නැති තැනක්. මොකද රත්තරන් ගන්නවා කියන්නේ ආයෝජනයක්නේ.

6. Entertainment (5%)

music කියන දේ මගුලක තියෙන්නම ඕන දෙයක්නේ. ඉතින් band එකක් හරි එහෙම නැත්නම් dj එකක් හරි ගන්න වෙනවා. මේවයේ ගණන් ලොකුවට වෙනස් වෙනවා. ඒ නිසා කලින්ම තීරණය කරන්න තමන් මොන වගේ package එකකටද යන්නේ කියන එක.

7. Wedding cakes (2% - 3%)

wedding කේක් කියන්නෙත් අපි හිතනවට වඩා ලොකු වියදමක්. wedding එකට එන නොඑන හැමෝටම දෙන්න වෙනවනේ. ගෙදර හදන්නත් පුළුවන්. හැබැයි කාලයක් යනවා.

8. Wedding cards /cake boxes (1% - 2%)

මේවත් ඉතින් වියදම් යන දේවල් තමා.

9. අෂ්ටක/ වෙස් නැටුම් (<1%)

බෞද්ධ wedding එකක අනිවා තියෙන වියදමක්

10. Wedding car (<1%)

couple එකට හොටෙල් එකට යන් එන්න car එකක් ගන්න වෙනවා තමන් ළඟ හරි තමන්ගේ යාලුවෙක් ළඟ හරි හොඳ එකක් නැත්නම්. ඒකේ deco වලටත් වියදමක් යනවා.

11. cake structure/ champagne mountain(<1%)

wedding එකේ ලොකු cake එකක් එහෙම කපන්න ආස නම් මේ වියදමත් ඔයාලට එනවා.

12. Expenses for parents(<1%)

wedding එක දවසට අම්මල තාත්තලාගේ ඇඳුම් වලට සපත්තු සෙරෙප්පු වලට, එයාලගේ dressing සහ transport පවා පිට arrange කරන්න වෙනවා. ඉතින් ඒ ගැනත් හිතන්න.

මේ මම දාල තියෙන්නේ පොදුවේ දල වශයෙන් ප්‍රතිශත අගයන්. මේවා අඩු හෝ වැඩි වෙන්න පුළුවන් අර මම කලින් කිව්වා වගේ ඔයාගේ ආශාවන් හා ඔයාට යන්න පුළුවන් උපරිමය කියන දේ මත. උදාහරණයක් හැටියට ඔයා wedding එක Shangri-la ගන්නවානම් plate එකක් 8000කට යද්දී ගමේ ප්‍රජා ශාලාවේ ගනිද්දී පිටින් catering එකක් book කරලා plate එකක් 1000කට ගොඩ දාගන්නත් පුළුවන්. ඔය අන්ත දෙකටම නොයා අර මම කිව්වා වගේ අද කාලේ wedding එකක් ගන්න ඕන නම් oneday function එකකට සාමාන්‍යයෙන් ලක්ෂ 15ක් 20ක් විතර සහ two day එකක් නම් ලක්ෂ 20ක් 30ක් අතර වගේ යන්න පුළුවන්. ඒ වගේම තමා සමහර වියදම් දෙන්නටම එකම විදිහට වෙන්නේ නෑ. උදාහරණයක් විදිහට dressing වලට ගෑනු ළමයට වැඩි වියදමක් යද්දී jewelry වලට උබට වැඩි වියදමක් යනවා.

මතක තියාගන්න මම මේ උඩ සදහන් කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් wedding එකකට යන වියදම්. මේවා කොහොමද අවම කරගන්නේ කියන එක මම වෙන වෙනම කතා කරනවා.

ඒ වගේම තමා ඔයිට අමතරව පොඩි පොඩි වියදම් ගොඩක් එනවා. හිතහන්කෝ කසාදෙ අත්සන් කරන පෑන පවා සල්ලි දීල ගන්න එපැයි. ඒ ඔක්කොම consider කරලා මම හදපු excel sheet එකක් තියෙනවා. මම එක මේකට upload කරන්නම්. nakath බලන්න යන වියදමේ ඉඳල honeymoon යන්න යන වියදම වෙනකන් හැම පොඩි දේම මට මතක් වෙන විදිහට දාල තියෙන්නේ. ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. එහෙනම් එක download කරගෙන budget එක plan කරගෙන ඉන්න.

[ATTACH]75242[/ATTACH]

[QUOTE="mihir.rc.uom, post: 24299243, member: 554805"] [COLOR="Navy"][SIZE="6"]budget එක තීරණය කිරීම[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Purple"][I]ඇත්තටම හොටෙල් එක book කරන විදිහ ගැන මුලින් කතා කලාට ඊට කලින් කතා කරන්න ඕන මාතෘකාවක් තමා මේක. අනික thread එකේ සමහරු අහල තිබ්බ ප්‍රශ්න වලටත් මේක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා හොටෙල් book කරද්දී සල්ලි ඉතුරු කරගන්න විදිහ කියන්න කලින් මේ ගැන කතා කරලා ඉන්නම්. මුලින්ම wedding budget එක තීරණය කරද්දී හිතන්න ඕන දේ තමයි තමන්ට කීයක් ඇත්තටම වියදම් කරන්න පුලුවන්ද කියන ගාන. ගොඩක් වෙලාවට අපේ අතේ තියෙන සල්ලි වලින් මම මේ කතා කරන විදිහේ decent wedding එකක් ගන්න අමාරුයි. අපි ඉතින් මහා සල්ලිකාරයෝ නෙවෙයිනේ බන්. [COLOR="Red"]ඔතන අපි ගොඩක් හිරවෙනවා අපේ ආශාවන් සහ අපිට කරන්න පුළුවන් උපරිමය කියන තැන.[/COLOR] ඉතින් ඔය ඔක්කොම balance කරගෙන හොඳ wedding එකක් ගන්න නම් loan එකකට යන්න වෙනවා ගොඩක් වෙලාවට. ඔයාල දෙන්නම ජොබ් කරනවානම් දෙන්නම ණය නොවී එක්කෙනෙක් loan එකක් දාන එක තමා හොද. එතකොට loan එක ගෙවිල ඉවර වෙනකන් අනිත් කෙනාගේ පඩියෙන් ගේම ගහගන්න පුළුවන්නේ. ඒ වගේම තමා පවුල් වල අයත් එක්කත් කතා කරන්න ඕන මේකෙදි. ගොඩක් වෙලාවට අම්මල තාත්තල ළමයින්ගේ කසාදෙ වෙනුවෙන් ගානක් ඉතුරු කරනවා. ඉතින් එයාලා එහෙම යමක් දෙන්න හිතන් ඉන්නවනම් ඒකත් හරියටම දැනගන්න ඕන. එකම දේ තමයි ගොඩක් වෙලාවට ඔයාල වියදම් කරන ගානෙන් ඔයාලට ආපහු හම්බෙන්නේ 25%ක් වගේ ප්‍රමාණයක්. ඒ නිසා හම්බෙන දේවල් බලාගෙන budget එක තීරණය කරන්න එපා. [COLOR="red"]wedding එකට යන මුළු වියදමම අතේ තියෙන ගානයි, loan එකක් දාල ගන්න ගානයි, අම්මල තාත්තලාගෙන් ලැබෙන ගානයි එකතු කලාම පියවගන්න පුළුවන් වෙන්න ඕන.[/COLOR] [/I][/COLOR] [COLOR="Blue"]ඊළඟට අපේ budget එක අඩු කරගන්න කරන්න පුළුවන් හොදම decision එකක් තමා wedding සහ homecoming කියල දෙකක් නැතුව one day function එකක් ගන්න එක. අද කාලේ wedding වලට යන වියදමත් එක්ක ගොඩක් කට්ටිය මේකට යනවා. හැබැයි මේකත් ඉතින් අවබෝදෙන් කරන්න ඕන වැඩක්. දෙපැත්තක අදහස් එකට ගෙන්න වෙනවා. පවුල් දෙකේම අය shape නම් කිසි අවුලක් නෑ. හැබැයි එහෙම නැත්නම් මතක තියාගනින් කසාදෙ අන්තිමට, අර පැත්තේ උන් වැඩිපුර බිව්වා, අර පැත්තේ උන් පිඟන් දෙක දෙක කෑවා, අපිට වඩා අර පැත්තේ උන්නේ වැඩිපුර ආවේ, ඔය වගේ ප්‍රශ්න ගොඩයි. අනික තමා ගොඩක් වෙලාවට one day function එකකට ගියත් ගෙදර පොඩියට හරි homecoming එකක් ගන්න වෙනවනේ. ගෙදර ගත්තත් ඒකත් මගුලක්නේ. ඉතින් එකටත් සැලකියයුතු වියදමක් යනවා. budget එක තීරණය කරද්දී ඒ ගැනත් හිතන්න. තව දැන් තියෙන trend එකක් තමා engagement එකක් වෙනම අරන් පස්සේ wedding එකක් ගන්න එක. විශේෂයෙන්ම කසාද බඳින්න හදිස්සියක් නැත්නම් මම හිතන්නේ මේක හෙන බොරු වැඩක්. බොරු වියදමක්. මොකද කසාදෙ දවසෙම registration එක කලානම් විනාඩි දහයෙන් වැඩේ ඉවරයි. ඉතින් විනාඩි දහයක වැඩේට අමුතුවෙන් ඇඳුම් හදාගෙන, අමුතුවෙන් photos අරන්, අමුතුවෙන් කන්න දීල වෙනම වියදමක් කරන්න ඕන නෑනේ බන්. දැන් අපි බලමු කසාදෙක තියෙන ප්‍රධානතම වියදම් සහ budget එකෙන් ඒවාට වෙන් කරන්න වෙන ප්‍රතිශතයන් [B]1.Hotel charges (40% - 50%)[/B] මෙතන හොටෙල් එකේ plate එකක ගාන විතරක්ම නෙවෙයි, bites, liquor, sandy, transport, අමතර සේවාවන් සඳහා යන වියදම් ආදියත් add වෙනවා. ඒ නිසා budget එකෙන් බාගයක් විතරම මෙතනට වියදම් වෙනවා. [B]2. Photography (5% - 10%)[/B] ගොඩක් වෙලාවට රුපියල් ලක්ෂයත් ලක්ෂ දෙකත් අතර ගානක් වියදම් වෙන්න පුළුවන්. මෙතැනදී නම් ගාන ගැනම හිතන්නතුව හොඳ කෙනෙක් ළඟට යන්න කියන එක තමා මගේ අදහස. මොකද අන්තිමේදී අපිට wedding එකක කරන වියදම් වලින් ඉතුරු වෙන්නේ ඔච්චරයි. [B]3. Dressing & Costumes (10% - 15%)[/B] මෙතැනදී අපේ විතරක් නෙවෙයි අපි ගන්න යහළු මනමාලියන්, මනමාලයින් සඳහා යන වියදම් පවා ඇතුලත්. ඇදුම් විතරක් නෙවෙයි අන්දන්න යන වියදම, සපත්තු සෙරෙප්පු ආබරණ ඔය හැමදේම ගැන හිතන්න. [B]4. Decoration (5% - 10%) [/B] setty back, පෝරුව, පොල්තෙල් පහන, table deco, entrance deco. ඔය වගේ ගොඩක් දේවල් මේ පැකේජ වල අඩංගු වෙනවා. මේවා ඔයාට fresh flowers සහ artificial flowers විදිහට මිලට ගන්න පුළුවන්. [B]5. Jewelry (5%-10%)[/B] මංගල මාලය, මංගල මුදු සහ මනමාලිගේ මල්ලිට පා දොවනයේදී දෙන මුද්දත් අපි මිල දී ගන්න ඕන. මේකත් සැලකිය යුතු වියදමක් වගේම වියදම් කරන්න බය වෙන්න ඕන නැති තැනක්. මොකද රත්තරන් ගන්නවා කියන්නේ ආයෝජනයක්නේ. [B]6. Entertainment (5%)[/B] music කියන දේ මගුලක තියෙන්නම ඕන දෙයක්නේ. ඉතින් band එකක් හරි එහෙම නැත්නම් dj එකක් හරි ගන්න වෙනවා. මේවයේ ගණන් ලොකුවට වෙනස් වෙනවා. ඒ නිසා කලින්ම තීරණය කරන්න තමන් මොන වගේ package එකකටද යන්නේ කියන එක. [B]7. Wedding cakes (2% - 3%)[/B] wedding කේක් කියන්නෙත් අපි හිතනවට වඩා ලොකු වියදමක්. wedding එකට එන නොඑන හැමෝටම දෙන්න වෙනවනේ. ගෙදර හදන්නත් පුළුවන්. හැබැයි කාලයක් යනවා. [B]8. Wedding cards /cake boxes (1% - 2%)[/B] මේවත් ඉතින් වියදම් යන දේවල් තමා. [B]9. අෂ්ටක/ වෙස් නැටුම් (<1%)[/B] බෞද්ධ wedding එකක අනිවා තියෙන වියදමක් [B]10. Wedding car (<1%)[/B] couple එකට හොටෙල් එකට යන් එන්න car එකක් ගන්න වෙනවා තමන් ළඟ හරි තමන්ගේ යාලුවෙක් ළඟ හරි හොඳ එකක් නැත්නම්. ඒකේ deco වලටත් වියදමක් යනවා. [B]11. cake structure/ champagne mountain(<1%)[/B] wedding එකේ ලොකු cake එකක් එහෙම කපන්න ආස නම් මේ වියදමත් ඔයාලට එනවා. [B]12. Expenses for parents(<1%)[/B] wedding එක දවසට අම්මල තාත්තලාගේ ඇඳුම් වලට සපත්තු සෙරෙප්පු වලට, එයාලගේ dressing සහ transport පවා පිට arrange කරන්න වෙනවා. ඉතින් ඒ ගැනත් හිතන්න. මේ මම දාල තියෙන්නේ පොදුවේ දල වශයෙන් ප්‍රතිශත අගයන්. [COLOR="red"]මේවා අඩු හෝ වැඩි වෙන්න පුළුවන් අර මම කලින් කිව්වා වගේ ඔයාගේ ආශාවන් හා ඔයාට යන්න පුළුවන් උපරිමය කියන දේ මත.[/COLOR] උදාහරණයක් හැටියට ඔයා wedding එක Shangri-la ගන්නවානම් plate එකක් 8000කට යද්දී ගමේ ප්‍රජා ශාලාවේ ගනිද්දී පිටින් catering එකක් book කරලා plate එකක් 1000කට ගොඩ දාගන්නත් පුළුවන්. ඔය අන්ත දෙකටම නොයා අර මම කිව්වා වගේ අද කාලේ wedding එකක් ගන්න ඕන නම් oneday function එකකට සාමාන්‍යයෙන් ලක්ෂ 15ක් 20ක් විතර සහ two day එකක් නම් ලක්ෂ 20ක් 30ක් අතර වගේ යන්න පුළුවන්. ඒ වගේම තමා සමහර වියදම් දෙන්නටම එකම විදිහට වෙන්නේ නෑ. උදාහරණයක් විදිහට dressing වලට ගෑනු ළමයට වැඩි වියදමක් යද්දී jewelry වලට උබට වැඩි වියදමක් යනවා.[/COLOR] [I][COLOR="Purple"][COLOR="red"][B]මතක තියාගන්න මම මේ උඩ සදහන් කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් wedding එකකට යන වියදම්. මේවා කොහොමද අවම කරගන්නේ කියන එක මම වෙන වෙනම කතා කරනවා.[/B][/COLOR] ඒ වගේම තමා ඔයිට අමතරව පොඩි පොඩි වියදම් ගොඩක් එනවා. හිතහන්කෝ කසාදෙ අත්සන් කරන පෑන පවා සල්ලි දීල ගන්න එපැයි. ඒ ඔක්කොම consider කරලා මම හදපු excel sheet එකක් තියෙනවා. මම එක මේකට upload කරන්නම්. nakath බලන්න යන වියදමේ ඉඳල honeymoon යන්න යන වියදම වෙනකන් හැම පොඩි දේම මට මතක් වෙන විදිහට දාල තියෙන්නේ. ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. එහෙනම් එක download කරගෙන budget එක plan කරගෙන ඉන්න.[/COLOR][/I][/SIZE] [ATTACH]75242._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom