Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2.1 Wedding hall එකක් book කිරීමේදී වියදම අවම කර ගැනීම

හරි! අපි හිතමු දැන් ඔයාලා budget එක හදාගෙන ඒකෙන් හොටෙල් එකට වෙන් කරන්න පුළුවන් ගාන තීරණය කරලා ඉවරයි කියල. දැන් තියෙන්නේ හොටෙල් එකක් book කරන්න. අපි බලමු මේ වැඩේ දී කොහොමද අඩුම වියදමකින් හොඳම හොටෙල් එකක් තීරණය කරන්නේ කියන එක..

i ) wedding exhibitions කියන්නේ දැන් කාලේ මාසෙකට එකක්වත් කොහේ හරි තියෙන දෙයක්. ඉතින් දිනයක් දාගත්තට පස්සේ අපි මුලින්ම කරන්න ඕන දේ තමයි ඔය වගේ wedding exhibitions දෙක තුනකට යන එක. මේකෙදි ගොඩක් දේවල් අපිට discounted prices වලට හොයාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔය වගේ exhibitions වලට යන්නේ උබල අපි වගේ සාමාන්‍ය මිනිස්සු. මොකද සල්ලි තියෙන එකා කරන්නේ wedding planner කෙනෙක් මගින් හරි තමන්ම ගිහින් හරි ඕන හොටෙල් එකට කෙලින්ම කතා කරන එක. එතකොට අපිට ලැබෙන්නේ ඒ හොටෙල් වල තියෙන normal rates. හැබැයි මේ වගේ exhibition එකකදී ඒ rate එකට 5%-10%ක discount එකක් ගන්න පුළුවන්. සහ bookings වැඩි කරගන්න වෙන වෙන වරප්‍රසාද දීමනා පවා ඔය packages වල එදාට තියෙනවා. මතක තියාගන්න ඔයාලගේ budget එකෙන් බාගයක්ම යන්නේ හොටෙල් එකට. ඉතින් එකට 5%ක discount එකක් හම්බෙනවා කියන්නේ ඔයාගේ සම්පුර්ණ වියදම 5%කින් අඩු උනා කියන එක.

ii ) ගොඩක් අය හිතන් ඉන්න දෙයක් තමා තමන්ගේ යාලුවෙක්ගේ හරි නෑදෑයෙක්ගේ හරි wedding එකක් දැකල මමත් කවදා හරි wedding එක ගන්නේ මේ හොටෙල් එකෙමයි කියන එක. හැබැයි ඒ මතේ ඉඳගෙන මේ වැඩේ කරන්න බෑ. මතක තියාගන්න ලංකාවේ wedding halls 100 ගානක් තියෙනවා. ඉතින් සමහර විට අපි හිතන් ඉන්න හොටෙල් එක වගේම හෝ ඊටත් වඩා හොද hall එකක් ඔයාට හොයාගන්න පුළුවන්. අන්න ඒ නිසා එකම හොටෙල් එකක් මත depend නොවී අඩුම තරමේ ඔයාට සෙට් වෙන විදිහේ reviews හොද හොටෙල් 10කින් වත් quotations ගන්න. පස්සේ අපිට compare කරලා බලල හොදම offer එකට යන්න පුළුවන්.

ii ) නමට හොටෙල් select කරන්න එපා. ගොඩක් වෙලාවට නම හින්දම charges වැඩි වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් හැටියට cinnamon lakeside හරි waters edge හරි රුපියල් 6000ට විතර යන plate එකක් සමහර විට ඒ menu එකටත් වඩා options වැඩියෙන් වෙන හොටෙල් එකක රුපියල් 3000ට තියෙන්න පුළුවන්. අනික කොළබ අවට තියෙන හෝටෙල් වල ගණන් ටිකක් සාපේක්ෂව වැඩියි. හැබැයි ඒ වගේම ලස්සන ලොකු හොටෙල් එකක් ඔයාට කළුතර පැත්තට ගියොත් හරි මීගමුව side එකට ගියොත් හරි අර ගානෙන් බාගෙකට හොයාගන්න පුළුවන්.

හිතන්න ඔයා ඉන්නේ නුගේගොඩ කියල. ඔයා ගලදාරි එක book කලොත් නුගේගොඩ ඉඳන් යන්න පැයයි. plate එක 6000යි. 300ක් සෙනග ආවොත් වියදම ලක්ෂ 18යි. ඔයා මීගමුවේ Avenra Garden හොටෙල් එක book කලොත් නුගේගොඩ ඉඳන් යන්න පැය එකහමාරයි. (Highway එකේ විනාඩි 10නෙ) අර options වලට වඩා හොද menu එකක් තියෙන plate එකක් 4000යි. 300කට වියදම ලක්ෂ 12යි. transport වලට ලක්ෂයක් වැඩිපුර ගියත් ලක්ෂ 5ක් ලාබයි. මතක තියාගන්න මම මේ හොටෙල් දෙක ගත්තේ දෙකම හොඳ නමක් තියෙන හොටෙල් දෙකක් නිසා compare කරන්න ලේසි වෙන්න. ඔයාලාට ඔය range එකේම යන හොඳ අලුත් හොටෙල් එකක plate එකක් රුපියල් 2500ටත් ගන්න පුළුවන්.

iii ) හොටෙල් එකේ package එකත් එක්ක නොමිලේ දෙන දේවල් ගැන සැලකිලිමත් වෙන්න. සමහර හෝටල් තියෙනවා ඔයාලට decorations, bites සහ sandy පවා නොමිලේ දෙන. සමහර හොටෙල් තියෙන්න පුළුවන් පුටු කවරේ පවා වෙනම සල්ලි වලට ගන්න වෙන. සමහරු හොටෙල් එක photo location හැටියට ගන්න දෙනවා. සමහරු ඒකටත් ගානක් අය කරනවා. ඒ නිසා හොටෙල් එකක් book කරද්දී plate එකේ ගානම හිතන්න එපා. offers වැඩි තැනක ඔයාට අමතර වියදම් අඩු වෙනවා. එතකොට ඒ වාසියත් ඔයාට එනවා.

iv ) ඔයාගේ ආරාධිත සංඛ්‍යාවට ගැලපෙන hall එකක් තෝරාගන්න. ඕනෑම hall එකක දාන්න පුළුවන් උපරිම සහ අවම ගණනක් ඉන්නවා. අවම ගානට වඩා අඩුයි නම් එයාල වෙනම ලක්ෂයක් දෙකක් hall charges හැටියට අය කරනවා. ඉතින් ඒක බොරු වියදමක්නේ. ඒ නිසා ඔයාගේ invitee list එක කලින්ම හදාගන්න.

මනමාලිගේ පැත්තෙන් එන ගාන, අම්මගේ පැත්තේ නෑයෝ, තාත්තගේ පැත්තේ නෑයෝ, අසල්වාසීන්, පාසලේ සහ campus එකේ යාළුවන්, office එකේ කට්ටිය විතරක් නෙවෙයි බෑන්ඩ් එකක් play කරනවානම් එයාල, නැටුම් කණ්ඩායම්, drivers ලා මේ හැමෝම මේ ලිස්ට් එකට ඇතුලත් වෙන්න ඕන.

invitee list එක හදාගත්තට පස්සේ ඕකෙන් estimated guest list එකක් හදාගන්න. ඒ කියන්නේ එයි කියලා sure එකක් තියන්න පුළුවන් ගාන. wedding එක ලං වෙද්දී call කරලා එහෙම එන කට්ටිය හරියටම confirm කරගන්න. මොකද අපි හොටෙල් එකට කියන්න ඕන invite කරපු ගාන නෙවෙයි. estimated ගාන. ගොඩක් අය වැඩිපුර සල්ලි වියදම් කරන තැනක් තමා මේක. මොකද කියන හැමෝම එන්නේ නෑනේ. ඒ නිසා estimated ගාන හොටෙල් එකට කියන්න. ඔයාලට plate 50ක විතර ගානක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි.

v ) අඩු මුදලට posh wedding එකක් ගන්න කැමතිද? එහෙනම් outdoor wedding එකකට යන්න. outdoor wedding එකකදී ඔයාට location එකට ගෙවන්න වෙන්නේ ලක්ෂයක් දෙකක් වගේ පොඩි ගානක්. කෑම වෙනම catering service එකකින් ගන්න පුළුවන්. පුටු මේස පවා උත්සව භාණ්ඩ සපයන තැනකින් අඩුවට කරගන්න පුළුවන්. යන වියදමෙන් සැලකිය යුතු ගානක් ඉතුරු වෙනවා. තව අද කාලේ trend එකක් තමා පන්සලක බඳින එක. මේක ගොඩක් උන් බෞද්ධ වීම නිසාම කරන දෙයක් නෙවෙයි. මේකත් posh culture එකේ අය posh බව අමුතුම විදිහකට පෙන්නන වැඩක් වෙලා. මොකද බැඳීම් අත් හරිය යුතු තැනක බැඳීම් එක් කරන්න හදන එක මම පෞද්ගලිකව එච්චර සුදුසු දෙයක් හැටියට දකින්නේ නෑ. අලුත් ජීවිතයක් පටන් ගනිද්දී තුනුරුවන්ගේ ආශිර්වාදය ලබාගන්න ඕන. හැබැයි එකට දිලිසෙන වෛවාරණ ඇඳුම් ආබරණ දාගෙන පන්සලකට එන එක මම අනුමත කරන්නේ නෑ. හැබැයි ඉතින් මේක මගේ පෞද්ගලික මතය විතරයි. ඔයාලට එහෙම wedding එකක් ගන්න ආස නම් ඒකත් budget එක ඉතුරු කරගන්න ලොකු උදව්වක් වෙයි. මොකද මස් මාළු, මත්පැන්, hotel charges, decorations වගේ ගොඩක් වියදම් කපාහරින්න පුළුවන්.

vi ) Liquor. මේ ගැන යාලුවෙක් ප්‍රශ්නෙකුත් අහල තිබ්බා. මේක ටිකක් ලොකු topic එකක්. මුලින්ම හිතන්න ඕන උබල බොන්න දෙන්නම ඕනද නැද්ද කියන එක. සමහරු ගෙවල් වලින් පවා මේකට කැමති වෙන්නේ නෑ. හැබැයි ඉතින් උබ බොන එකක් නම් අනිත් උන්ගේ පාටි වලට ගිහින් බිව්වනම් උන් බලාගෙනම එන්නේ උබේ එකටත් arrears අල්ලන්න. ඒ නිසා බොන්න දෙන්න වෙනවනේ. කමක් නෑ. මම කියන්නම් කතාවක් අහන්නේ නැති වෙන්න බොන්න දෙන්නේ කොහොමද කියල ගානකුත් ඉතුරු කරගෙන.

1. මේ ටිකේ රට යන උන් ඉන්නවනම් පුතෝ එකෙක්ට බෝතල් 2.5 ගානේ ගෙන්න පුළුවන්. duty free ගෙන්න ගනින්. මම නම් අවුරුද්දක් තිස්සේ එහෙම තමා ඔක්කොම බෝතල් ටික හොයාගත්තේ. Red Label 25ක් එකතු කර ගත්තා. එකක් රුපියක් 3000ක් වගේ උනේ. Keels එකේ 8000ක් විතර. හිතහන් ලාබේ.

2. රට යන උන් නැත්නම් black market ගන්න. Red Label එකක් 5500ක් වගේ. එත් ලාබයි.

3. කිසිම වෙලාවක table වලට බෝතල් දාල bar එකේ වගේ බොන්න දෙන්න එපා. අද කාලේ posh wedding වල කරන දෙයක් තමා table එක ළඟට ඇවිල්ල serve කරන එක. එතකොට වරකට ෂොට් එකයි. උපරිම rounds 3ක් වගේ ගියානම් shape. උබලත් පොෂ්, ගානත් ඉතුරුයි.

4. උබලගේ ඉන්නේ අමුම බෙබද්දෝ ටිකක් නම් උබත් එහෙම එකෙක්නම් ටිකක් වැඩියෙන් බොන්න දෙන්න ඕන නම් cocktail tables ටිකක් දාන්න. දැන් කලේ wedding වල කරන්නේ එහෙමයි. මේකෙදි serve කරනවට වඩා ගානක් යයි. හැබැයි හිටන් නෙ බොන්න වෙන්නේ. ඉතින් බොන එකෙක් බොන්නේ හිටන් ඉන්න පුළුවන් ගානට නෙ. ඒ නිසා ලොකු අවුලක් නෑ.

5. bites ජාති ගොඩකට යන්න එපා. මොකද හොටෙල් එකෙන් තමා අපිට cooked bites ගන්න වෙන්නේ. බොන එකා නම් බන් ලුණු කැටයක් හප හප හරි බොයි. ඒ නිසා chicken, ග්‍රීන් apple, mixture වගේ තිබ්බනම් හොදටම ඇති. ඉස්සෝ දැල්ලෝ අනන් මනං ගන්න එපා.

ඉතින් මේ විදිහට ගියොත් උබට බොන්න දෙන්න යන වියදම බාගෙකටත් වඩා අඩු කරගන්න පුළුවන්. අර මම මුලින් කිව්ව estimated guest list එක තියෙනවනේ. ඕකෙන් හදාගන්න drinking crowd list එකක්. ඒ කියන්නේ බොන උන් ගාන. normally බොන උන් 100ක් ඉන්නවනම් shots serve කරන්න 3 rounds බෝතල් 15-18ක් වගේ යයි. open bar දාලා cocktail විදිහට යනවනම් බෝතල් 20-22ක් වගේ යයි.

ඉතින් මේ විදිහට ගොඩ දාගන්නවනම් ඔයාලට හොටෙල් එකට යන්න ගියපු වියදම තුනෙන් පංගුවකටත් වඩා අඩු කරගන්න පුළුවන්. මම මෙතන කිසිම හොටෙල් එකක් හොදයි කියන්නෙවත් කිසිම හෝටල් එකක් නරකයි කියන්නෙවත් නෑ. ඔයාලට හොදයි කියල හිතෙන හොටෙල් වලින් හොඳම හොටෙල් එක අඩුවට ගොඩ දාගන්න හැටි කිව්වේ. special recommendations ඕන නම් PM කරන්න. අනික තමා එක හොටෙල් එකක plate එකේ ගාන අඩු වෙද්දී අනිත් හොටෙල් එකේ offers වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මම කිව්වා වගේ හොටෙල් කිහිපයකින් quotations අරගෙන compare කරලා හොදම එකට යන්න. එකට hotel comparison එකකදී බලන්න ඕන දේවල් ගැන හිතල මම හදපු excel sheet එකක මම මෙතන upload කරන්නම් ඔයාලට උදව්වක් හැටියට.

[ATTACH]75251[/ATTACH]

[QUOTE="mihir.rc.uom, post: 24302256, member: 554805"] [SIZE="6"][COLOR="Navy"]2.1 Wedding hall එකක් book කිරීමේදී වියදම අවම කර ගැනීම[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Indigo"]හරි! අපි හිතමු දැන් ඔයාලා budget එක හදාගෙන ඒකෙන් හොටෙල් එකට වෙන් කරන්න පුළුවන් ගාන තීරණය කරලා ඉවරයි කියල. දැන් තියෙන්නේ හොටෙල් එකක් book කරන්න. අපි බලමු මේ වැඩේ දී කොහොමද අඩුම වියදමකින් හොඳම හොටෙල් එකක් තීරණය කරන්නේ කියන එක.. i ) wedding exhibitions කියන්නේ දැන් කාලේ මාසෙකට එකක්වත් කොහේ හරි තියෙන දෙයක්. ඉතින් දිනයක් දාගත්තට පස්සේ අපි [COLOR="Red"]මුලින්ම කරන්න ඕන දේ තමයි ඔය වගේ wedding exhibitions දෙක තුනකට යන එක[/COLOR]. මේකෙදි ගොඩක් දේවල් අපිට discounted prices වලට හොයාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔය වගේ exhibitions වලට යන්නේ උබල අපි වගේ සාමාන්‍ය මිනිස්සු. මොකද සල්ලි තියෙන එකා කරන්නේ wedding planner කෙනෙක් මගින් හරි තමන්ම ගිහින් හරි ඕන හොටෙල් එකට කෙලින්ම කතා කරන එක. එතකොට අපිට ලැබෙන්නේ ඒ හොටෙල් වල තියෙන normal rates. හැබැයි මේ වගේ exhibition එකකදී ඒ rate එකට 5%-10%ක discount එකක් ගන්න පුළුවන්. සහ bookings වැඩි කරගන්න වෙන වෙන වරප්‍රසාද දීමනා පවා ඔය packages වල එදාට තියෙනවා. මතක තියාගන්න ඔයාලගේ budget එකෙන් බාගයක්ම යන්නේ හොටෙල් එකට. ඉතින් එකට 5%ක discount එකක් හම්බෙනවා කියන්නේ ඔයාගේ සම්පුර්ණ වියදම 5%කින් අඩු උනා කියන එක. ii ) ගොඩක් අය හිතන් ඉන්න දෙයක් තමා තමන්ගේ යාලුවෙක්ගේ හරි නෑදෑයෙක්ගේ හරි wedding එකක් දැකල මමත් කවදා හරි wedding එක ගන්නේ මේ හොටෙල් එකෙමයි කියන එක. හැබැයි ඒ මතේ ඉඳගෙන මේ වැඩේ කරන්න බෑ. මතක තියාගන්න ලංකාවේ wedding halls 100 ගානක් තියෙනවා. ඉතින් සමහර විට අපි හිතන් ඉන්න හොටෙල් එක වගේම හෝ ඊටත් වඩා හොද hall එකක් ඔයාට හොයාගන්න පුළුවන්. අන්න ඒ නිසා [COLOR="red"]එකම හොටෙල් එකක් මත depend නොවී අඩුම තරමේ ඔයාට සෙට් වෙන විදිහේ reviews හොද හොටෙල් 10කින් වත් quotations ගන්න.[/COLOR] පස්සේ අපිට compare කරලා බලල හොදම offer එකට යන්න පුළුවන්. ii ) [COLOR="red"]නමට හොටෙල් select කරන්න එපා.[/COLOR] ගොඩක් වෙලාවට නම හින්දම charges වැඩි වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් හැටියට cinnamon lakeside හරි waters edge හරි රුපියල් 6000ට විතර යන plate එකක් සමහර විට ඒ menu එකටත් වඩා options වැඩියෙන් වෙන හොටෙල් එකක රුපියල් 3000ට තියෙන්න පුළුවන්. අනික කොළබ අවට තියෙන හෝටෙල් වල ගණන් ටිකක් සාපේක්ෂව වැඩියි. හැබැයි ඒ වගේම ලස්සන ලොකු හොටෙල් එකක් ඔයාට කළුතර පැත්තට ගියොත් හරි මීගමුව side එකට ගියොත් හරි අර ගානෙන් බාගෙකට හොයාගන්න පුළුවන්. හිතන්න ඔයා ඉන්නේ නුගේගොඩ කියල. ඔයා ගලදාරි එක book කලොත් නුගේගොඩ ඉඳන් යන්න පැයයි. plate එක 6000යි. 300ක් සෙනග ආවොත් වියදම ලක්ෂ 18යි. ඔයා මීගමුවේ Avenra Garden හොටෙල් එක book කලොත් නුගේගොඩ ඉඳන් යන්න පැය එකහමාරයි. (Highway එකේ විනාඩි 10නෙ) අර options වලට වඩා හොද menu එකක් තියෙන plate එකක් 4000යි. 300කට වියදම ලක්ෂ 12යි. transport වලට ලක්ෂයක් වැඩිපුර ගියත් ලක්ෂ 5ක් ලාබයි. මතක තියාගන්න මම මේ හොටෙල් දෙක ගත්තේ දෙකම හොඳ නමක් තියෙන හොටෙල් දෙකක් නිසා compare කරන්න ලේසි වෙන්න. ඔයාලාට ඔය range එකේම යන හොඳ අලුත් හොටෙල් එකක plate එකක් රුපියල් 2500ටත් ගන්න පුළුවන්. iii ) [COLOR="red"]හොටෙල් එකේ package එකත් එක්ක නොමිලේ දෙන දේවල් ගැන සැලකිලිමත් වෙන්න.[/COLOR] සමහර හෝටල් තියෙනවා ඔයාලට decorations, bites සහ sandy පවා නොමිලේ දෙන. සමහර හොටෙල් තියෙන්න පුළුවන් පුටු කවරේ පවා වෙනම සල්ලි වලට ගන්න වෙන. සමහරු හොටෙල් එක photo location හැටියට ගන්න දෙනවා. සමහරු ඒකටත් ගානක් අය කරනවා. ඒ නිසා හොටෙල් එකක් book කරද්දී plate එකේ ගානම හිතන්න එපා. offers වැඩි තැනක ඔයාට අමතර වියදම් අඩු වෙනවා. එතකොට ඒ වාසියත් ඔයාට එනවා. iv ) [COLOR="red"]ඔයාගේ ආරාධිත සංඛ්‍යාවට ගැලපෙන hall එකක් තෝරාගන්න.[/COLOR] ඕනෑම hall එකක දාන්න පුළුවන් උපරිම සහ අවම ගණනක් ඉන්නවා. අවම ගානට වඩා අඩුයි නම් එයාල වෙනම ලක්ෂයක් දෙකක් hall charges හැටියට අය කරනවා. ඉතින් ඒක බොරු වියදමක්නේ. ඒ නිසා ඔයාගේ [COLOR="red"]invitee list[/COLOR] එක කලින්ම හදාගන්න. [B]මනමාලිගේ පැත්තෙන් එන ගාන, අම්මගේ පැත්තේ නෑයෝ, තාත්තගේ පැත්තේ නෑයෝ, අසල්වාසීන්, පාසලේ සහ campus එකේ යාළුවන්, office එකේ කට්ටිය විතරක් නෙවෙයි බෑන්ඩ් එකක් play කරනවානම් එයාල, නැටුම් කණ්ඩායම්, drivers ලා මේ හැමෝම මේ ලිස්ට් එකට ඇතුලත් වෙන්න ඕන.[/B] invitee list එක හදාගත්තට පස්සේ ඕකෙන් [COLOR="red"]estimated guest list[/COLOR] එකක් හදාගන්න. ඒ කියන්නේ එයි කියලා sure එකක් තියන්න පුළුවන් ගාන. wedding එක ලං වෙද්දී call කරලා එහෙම එන කට්ටිය හරියටම confirm කරගන්න. මොකද [COLOR="red"]අපි හොටෙල් එකට කියන්න ඕන invite කරපු ගාන නෙවෙයි. estimated ගාන. [/COLOR]ගොඩක් අය වැඩිපුර සල්ලි වියදම් කරන තැනක් තමා මේක. මොකද කියන හැමෝම එන්නේ නෑනේ. ඒ නිසා estimated ගාන හොටෙල් එකට කියන්න. ඔයාලට plate 50ක විතර ගානක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි. v ) අඩු මුදලට posh wedding එකක් ගන්න කැමතිද? එහෙනම් [COLOR="red"]outdoor wedding එකකට යන්න.[/COLOR] outdoor wedding එකකදී ඔයාට location එකට ගෙවන්න වෙන්නේ ලක්ෂයක් දෙකක් වගේ පොඩි ගානක්. කෑම වෙනම catering service එකකින් ගන්න පුළුවන්. පුටු මේස පවා උත්සව භාණ්ඩ සපයන තැනකින් අඩුවට කරගන්න පුළුවන්. යන වියදමෙන් සැලකිය යුතු ගානක් ඉතුරු වෙනවා. තව අද කාලේ trend එකක් තමා පන්සලක බඳින එක. මේක ගොඩක් උන් බෞද්ධ වීම නිසාම කරන දෙයක් නෙවෙයි. මේකත් posh culture එකේ අය posh බව අමුතුම විදිහකට පෙන්නන වැඩක් වෙලා. මොකද බැඳීම් අත් හරිය යුතු තැනක බැඳීම් එක් කරන්න හදන එක මම පෞද්ගලිකව එච්චර සුදුසු දෙයක් හැටියට දකින්නේ නෑ. අලුත් ජීවිතයක් පටන් ගනිද්දී තුනුරුවන්ගේ ආශිර්වාදය ලබාගන්න ඕන. හැබැයි එකට දිලිසෙන වෛවාරණ ඇඳුම් ආබරණ දාගෙන පන්සලකට එන එක මම අනුමත කරන්නේ නෑ. හැබැයි ඉතින් මේක මගේ පෞද්ගලික මතය විතරයි. ඔයාලට එහෙම wedding එකක් ගන්න ආස නම් ඒකත් budget එක ඉතුරු කරගන්න ලොකු උදව්වක් වෙයි. මොකද මස් මාළු, මත්පැන්, hotel charges, decorations වගේ ගොඩක් වියදම් කපාහරින්න පුළුවන්. vi ) [B][COLOR="red"][SIZE="6"]Liquor.[/SIZE][/COLOR][/B] මේ ගැන යාලුවෙක් ප්‍රශ්නෙකුත් අහල තිබ්බා. මේක ටිකක් ලොකු topic එකක්. මුලින්ම හිතන්න ඕන උබල බොන්න දෙන්නම ඕනද නැද්ද කියන එක. සමහරු ගෙවල් වලින් පවා මේකට කැමති වෙන්නේ නෑ. හැබැයි ඉතින් උබ බොන එකක් නම් අනිත් උන්ගේ පාටි වලට ගිහින් බිව්වනම් උන් බලාගෙනම එන්නේ උබේ එකටත් arrears අල්ලන්න. ඒ නිසා බොන්න දෙන්න වෙනවනේ. කමක් නෑ. මම කියන්නම් කතාවක් අහන්නේ නැති වෙන්න බොන්න දෙන්නේ කොහොමද කියල ගානකුත් ඉතුරු කරගෙන. 1. මේ ටිකේ රට යන උන් ඉන්නවනම් පුතෝ එකෙක්ට බෝතල් 2.5 ගානේ ගෙන්න පුළුවන්. [COLOR="red"]duty free ගෙන්න ගනින්.[/COLOR] මම නම් අවුරුද්දක් තිස්සේ එහෙම තමා ඔක්කොම බෝතල් ටික හොයාගත්තේ. Red Label 25ක් එකතු කර ගත්තා. එකක් රුපියක් 3000ක් වගේ උනේ. Keels එකේ 8000ක් විතර. හිතහන් ලාබේ. 2. රට යන උන් නැත්නම් [COLOR="red"]black market ගන්න[/COLOR]. Red Label එකක් 5500ක් වගේ. එත් ලාබයි. 3. කිසිම වෙලාවක table වලට බෝතල් දාල bar එකේ වගේ බොන්න දෙන්න එපා. අද කාලේ posh wedding වල කරන දෙයක් තමා [COLOR="red"]table එක ළඟට ඇවිල්ල serve කරන එක.[/COLOR] එතකොට වරකට ෂොට් එකයි. උපරිම rounds 3ක් වගේ ගියානම් shape. උබලත් පොෂ්, ගානත් ඉතුරුයි. 4. උබලගේ ඉන්නේ අමුම බෙබද්දෝ ටිකක් නම් උබත් එහෙම එකෙක්නම් ටිකක් වැඩියෙන් බොන්න දෙන්න ඕන නම් [COLOR="red"]cocktail tables ටිකක් දාන්න[/COLOR]. දැන් කලේ wedding වල කරන්නේ එහෙමයි. මේකෙදි serve කරනවට වඩා ගානක් යයි. හැබැයි හිටන් නෙ බොන්න වෙන්නේ. ඉතින් බොන එකෙක් බොන්නේ හිටන් ඉන්න පුළුවන් ගානට නෙ. ඒ නිසා ලොකු අවුලක් නෑ. 5. [COLOR="red"]bites ජාති ගොඩකට යන්න එපා.[/COLOR] මොකද හොටෙල් එකෙන් තමා අපිට cooked bites ගන්න වෙන්නේ. බොන එකා නම් බන් ලුණු කැටයක් හප හප හරි බොයි. ඒ නිසා chicken, ග්‍රීන් apple, mixture වගේ තිබ්බනම් හොදටම ඇති. ඉස්සෝ දැල්ලෝ අනන් මනං ගන්න එපා. ඉතින් මේ විදිහට ගියොත් උබට බොන්න දෙන්න යන වියදම බාගෙකටත් වඩා අඩු කරගන්න පුළුවන්. අර මම මුලින් කිව්ව estimated guest list එක තියෙනවනේ. ඕකෙන් හදාගන්න [COLOR="red"]drinking crowd list[/COLOR] එකක්. ඒ කියන්නේ බොන උන් ගාන. normally බොන උන් 100ක් ඉන්නවනම් shots serve කරන්න 3 rounds බෝතල් 15-18ක් වගේ යයි. open bar දාලා cocktail විදිහට යනවනම් බෝතල් 20-22ක් වගේ යයි.[/COLOR][/SIZE][COLOR="Indigo"] [/COLOR] [I][B][SIZE="5"][COLOR="red"]ඉතින් මේ විදිහට ගොඩ දාගන්නවනම් ඔයාලට හොටෙල් එකට යන්න ගියපු වියදම තුනෙන් පංගුවකටත් වඩා අඩු කරගන්න පුළුවන්.[/COLOR] මම මෙතන කිසිම හොටෙල් එකක් හොදයි කියන්නෙවත් කිසිම හෝටල් එකක් නරකයි කියන්නෙවත් නෑ. ඔයාලට හොදයි කියල හිතෙන හොටෙල් වලින් හොඳම හොටෙල් එක අඩුවට ගොඩ දාගන්න හැටි කිව්වේ. special recommendations ඕන නම් PM කරන්න. අනික තමා එක හොටෙල් එකක plate එකේ ගාන අඩු වෙද්දී අනිත් හොටෙල් එකේ offers වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මම කිව්වා වගේ හොටෙල් කිහිපයකින් quotations අරගෙන compare කරලා හොදම එකට යන්න. එකට hotel comparison එකකදී බලන්න ඕන දේවල් ගැන හිතල මම හදපු excel sheet එකක මම මෙතන upload කරන්නම් ඔයාලට උදව්වක් හැටියට.[/SIZE][/B][/I] [ATTACH]75251._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom