Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2.2 Photography වලට යන වියදම අවම කරගැනීම

මම මුලින් කිව්වත් වගේ හොඳ decent wedding එකකට අපි ලක්ෂ 20ක් 30ක් වියදම් කරනවනේ. ඉතින් ඔය වියදම් සේරම වගේ පැය 5කින් 6කින් හබස්. හුළගේ ගියා වගේ වෙනවා. ඉතින් අපිට කසාදෙන් පස්සේ ඉතුරු වෙන දේවල් බොහොම ටිකයි. ඒ අතරින් මුල්ම තැනක ඉන්නවා photography කියන දේ. මොකද ඒ දවස මතක් වෙන්න අන්තිමට අපිට ඉතුරු වෙන්නේ ඔය photos ටිකයි videos ටිකයි නොවැ. ඉතින් මම නම් කියන්නේ මේකට පොඩ්ඩක් වැඩිපුර වියදම් කළාට කමක් නෑ කියලා. අපි බලමු එහෙනම් වියදම් අවම කරගෙන හොඳම විදිහට මේ වැඩේ ගොඩ දාගන්නේ කොහොමද කියලා

1. Wedding Exhibitions වලට අනිවා යන්න. මේවායේදී ඔයාලට discount හම්බෙනවා විතරක් නෙවෙයි ගොඩක් කට්ටිය එන නිසා කාලය මහන්සිය ඉතිරි කරගෙන එක දවසකින් කීප තැනකින්ම quotations ගැනීමේ අවස්ථාවක් හම්බෙනවා.

2. නමට select කරන්න යන්න එපා. නමට ගණන් ගන්නවා ගොඩක්. event එකකට 1 million වගේ ගන්න උනුත් ඉන්නවා. අනික ගොඩක් ඔය ප්‍රසිද්ධ කට්ටිය book කරද්දී වගේ නෙවෙයි පස්සේ උන්ව හම්බෙන්නත් appointment දාන්න ඕනි. මටත් එහෙම වැඩක් උනා. එකෙක්ව book කරලා අපිට දෙතුන් පාරක් try කරලත් මිනිහව meet වෙන්න බැරි උනා. පස්සේ අපි advance එකත් ගෙව්වට පස්සේ ඌව අල්ලලා දැම්මා. ඕන තරම් පොඩි පොඩි කොල්ලෝ ඉන්නවා නියමෙටම වැඩේ දන්න, හොඳ ඇහැක් තියෙන. facebook එකේ පොඩ්ඩක් search කළානම් හොඳ අය ඕන තරම් ඉන්නවා.

3. package එකේ තියෙන free offers ගැන සැලකිලිමත් වෙන්න. සමහර කෙනෙක් ගණන් අඩු වෙද්දී එයා free දෙන දේවල් අඩු වෙන්න පුළුවන්. ඒවා පිටින් කරගන්න ඊට වඩා වියදමක් යන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමහරු album එකේ pages 30ක් කියල දානවා. වැඩි වෙන page එකකට වෙනම ගානක් දානවා. හැබැයි ඔය page 30 කියන එක පස්සේ එකෙක් කියන්න පුළුවන් සම්පුර්ණ පිටු 30ක් නෙවෙයි අපි කිව්වේ පැති 30ක් කියල, ඒ කියන්නේ පිටු 15ක්. අන්න ඔතනදි කෙල වෙනවා. අනිත් ෆොටෝස් වලට සල්ලි ගෙවල දාගන්න වෙනවා. එකෙක් enlargement 2ක් දෙනවා කියද්දී තව එකෙක් ඒ ගානට enlargement 4ක් දෙනවා කියයි. හැබැයි පස්සේ බලද්දී ඌ කියල තියෙන්නේ frame එක නැතුව. ඔය වගේ දේවල් අනන්තවත් වෙනවා. ඒ නිසා free දෙන දේවල් ගැන හරියටම අහගන්න විතරක් නෙවෙයි ඔයාලා book කරද්දී ඒවා ලිඛිතව අරගන්න. නැත්නම් පස්සේ පරක්කු වැඩි වෙයි.

4. flexible කට්ටියක් book කරන්න. සමහර ඔය photo ගන්න උන් හිතන් ඉන්නේ උන්ගේ wedding එකට අපි ඇවිල්ල වගේ. එහෙම උන් එක්ක වැඩ කරන්න ගියාම අපිටත් මල පනිනවා. photosත් සවුත්තු වෙනවා. ඒ නිසා කතා බහ කරලා සුහදව වැඩ කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න

5. pre-shoot location තොරගනිද්දී සැලකිලිමත් වෙන්න. ගොඩක් ලස්සන දුර පලාතක pre-shoot එකක් ගන්න කවුරුත් ආසයි. හැබැයි මතක තියාගන්න එහෙට යන්න transport , එදා දවසේ කෑම බීම වලට වියදම්, වගේ ගොඩක් දේවල් අමතර වියදම් විදිහට යනවා කියලා. ඒ වගේම සමහර ෆොටෝ locations වලට රුපියල් 30,000ක් වගේ ගෙවන්න වෙනවා. ඒ වගේ ඒවා ගැන නම් හිතන්නවත් එපා. ළඟ පාත හොඳ ලස්සන තැනක් book කරගන්න. අනික අද කලේ locations වලට වඩා couple එකේ random pics ගන්න එක තමා trend එක. ඒ වගේ දේකට ගියොත් ලොකු ගානක් ඉතුරු වෙනවා.

6. videos වලට යනවනම් photography කරන කෙනාටම වැඩේ බාර දෙන එක තමා ලාබම ක්‍රමය. වෙනම තැනකට දෙනවනම් වියදමත් වැඩි වෙනවා. සහ ලොකුම දේ, photographer සහ videographer අතර හොද සුහදත්වයක් නොතිබ්බොත් වැඩේ බකල් වෙනවා.

7. ලැබෙන දේවල් සහ කරන පිළිවෙල ලිඛිතවම ගන්න. ගොඩක් උන් මුලින් කියන දේවල් පස්සේ නැති වෙනවා. වැඩේ බාර දුන්නට පස්සේ අපිටත් ඉතින් කටයි අහවල් එකයි වහගෙන උන් කියන දේ අහන් ඉන්න වෙනවා. ඒ නිසා මුලින්ම හැම පොඩි දේ ගැනම කතා කරලා සල්ලි ගෙවද්දී ඒවා in-written ගන්න. මට මේවා වෙච්ච ප්‍රශ්න. ඔයාලට එහෙම නෙවෙන්නයි මේ කියන්නේ.

හරි. ඔය කියපු විදිහට හොඳ photographer කෙනෙක් තෝරාගන්න. හැබැයි හදිස්සි වෙන්න එපා. wedding exhibition එකක් සාමාන්‍යයෙන් දවස් 3ක් විතර තියෙනවා. ඒ නිසා පළවෙනි දවසේ ගිහිල්ල තියෙන තියෙන හැම එකකින්ම quotations අරගෙන එන්න. ආයේ තමන්ගේ යාලුවන්ගේ recommendations මත හරි තමාට fb එකේ දැකල set උනු කෙනෙක් හරි ඉන්නවනම් එයාලගෙනුත් quotations ගන්න.

ඊට පස්සේ ගෙදර ඇවිල්ල කරන්න පොඩි homework එකක් තියෙනවා දෙන්නට. මුලින්ම තමන් quotation අරන් ආපු අයගේ facebook පගේස් වලට ගිහිල්ල ඒවායේ තියෙන reviews කියවල බලන්න. දන්නා අයාගෙන අහල බලන්න.

එහෙම බලල නරක reviews තියෙන උන් එහෙම අයින් කරලාඔයා quotation ගත්තු set එක shortlist කරගන්න.

ඊට පස්සේ පොඩි chart එකක් හදාගෙන ඒ එක එක්කෙනාගේ ගණන් සහ එයාලගේ package එකේ හම්බෙන දේවල් ගැන comparison එකක් හදාගන්න. සාමාන්‍යයෙන් ඔය packages වල ඔයාලට free හම්බෙන albums ගැන, ඒවායේ පිටු ගැන, enlargements ගැන, thankyou cards ගැන, video තියෙනවනම්, preshoot තියෙනවනම් ඒවා කොහොමද වගේ හැමදෙයක්ම අඩංගු වෙනවා. මේකෙදි ඉස්සෙල්ල තමන්ට ඕන දේවල් ගැන list එකක හදාගෙන ඉන්න. ඊට පස්සේ එක එක්කෙනාගේ cost එක ඒකට ගැලපෙන්න හදන්න. උදාහරණයක් විදිහට අපි කියමු කෙනෙක්ගේ package එක ලක්ෂ 2යි, එකට enlargement 2ක් හම්බෙනවා කියලා. normally උබේ ගෙදරටයි wifege ගෙදරටයි wedding and Homecoming ෆොටෝ එක ගානේ enlargements 4ක් ඕන වෙනවනේ. ඉතින් වැඩිපුර 2කට අතින් ගෙවන්න වෙනවා. එකක් ඌ ගාව 7500යි නම් 2ට 15000යි. එතකොට අර පොරගේ ගැන ලක්ෂ 2යි නෙවෙයි 2.15යි. අන්න ඒ වගේ compare කරන්න.

දැන් ඔය comparison එකයි ඔයාගේ හිතට අල්ලපු විදිහයි බලල අඩුම ගානට ඉන්න හොඳම කෙනාව තෝරාගන්න. ඔයාලට උදව්වක් විදිහට photography comparison එකකට මම හදපු format එකක් මම මේකේ upload කරන්නම්. ජය!

[ATTACH]76258[/ATTACH]

[QUOTE="mihir.rc.uom, post: 24598150, member: 554805"] [B][SIZE="7"]2.2 Photography වලට යන වියදම අවම කරගැනීම [/SIZE][/B] [SIZE="5"][COLOR="Navy"]මම මුලින් කිව්වත් වගේ හොඳ decent wedding එකකට අපි ලක්ෂ 20ක් 30ක් වියදම් කරනවනේ. ඉතින් ඔය වියදම් සේරම වගේ පැය 5කින් 6කින් හබස්. හුළගේ ගියා වගේ වෙනවා. ඉතින් අපිට කසාදෙන් පස්සේ ඉතුරු වෙන දේවල් බොහොම ටිකයි. ඒ අතරින් මුල්ම තැනක ඉන්නවා photography කියන දේ. මොකද ඒ දවස මතක් වෙන්න අන්තිමට අපිට ඉතුරු වෙන්නේ ඔය photos ටිකයි videos ටිකයි නොවැ. ඉතින් මම නම් කියන්නේ මේකට පොඩ්ඩක් වැඩිපුර වියදම් කළාට කමක් නෑ කියලා. අපි බලමු එහෙනම් වියදම් අවම කරගෙන හොඳම විදිහට මේ වැඩේ ගොඩ දාගන්නේ කොහොමද කියලා [/COLOR] [COLOR="Indigo"]1. [COLOR="Red"]Wedding Exhibitions වලට අනිවා යන්න[/COLOR]. මේවායේදී ඔයාලට discount හම්බෙනවා විතරක් නෙවෙයි ගොඩක් කට්ටිය එන නිසා කාලය මහන්සිය ඉතිරි කරගෙන එක දවසකින් කීප තැනකින්ම quotations ගැනීමේ අවස්ථාවක් හම්බෙනවා. 2. [COLOR="red"]නමට select කරන්න යන්න එපා[/COLOR]. නමට ගණන් ගන්නවා ගොඩක්. event එකකට 1 million වගේ ගන්න උනුත් ඉන්නවා. අනික ගොඩක් ඔය ප්‍රසිද්ධ කට්ටිය book කරද්දී වගේ නෙවෙයි පස්සේ උන්ව හම්බෙන්නත් appointment දාන්න ඕනි. මටත් එහෙම වැඩක් උනා. එකෙක්ව book කරලා අපිට දෙතුන් පාරක් try කරලත් මිනිහව meet වෙන්න බැරි උනා. පස්සේ අපි advance එකත් ගෙව්වට පස්සේ ඌව අල්ලලා දැම්මා. ඕන තරම් පොඩි පොඩි කොල්ලෝ ඉන්නවා නියමෙටම වැඩේ දන්න, හොඳ ඇහැක් තියෙන. facebook එකේ පොඩ්ඩක් search කළානම් හොඳ අය ඕන තරම් ඉන්නවා. 3. [COLOR="red"]package එකේ තියෙන free offers ගැන සැලකිලිමත් වෙන්න[/COLOR]. සමහර කෙනෙක් ගණන් අඩු වෙද්දී එයා free දෙන දේවල් අඩු වෙන්න පුළුවන්. ඒවා පිටින් කරගන්න ඊට වඩා වියදමක් යන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමහරු album එකේ pages 30ක් කියල දානවා. වැඩි වෙන page එකකට වෙනම ගානක් දානවා. හැබැයි ඔය page 30 කියන එක පස්සේ එකෙක් කියන්න පුළුවන් සම්පුර්ණ පිටු 30ක් නෙවෙයි අපි කිව්වේ පැති 30ක් කියල, ඒ කියන්නේ පිටු 15ක්. අන්න ඔතනදි කෙල වෙනවා. අනිත් ෆොටෝස් වලට සල්ලි ගෙවල දාගන්න වෙනවා. එකෙක් enlargement 2ක් දෙනවා කියද්දී තව එකෙක් ඒ ගානට enlargement 4ක් දෙනවා කියයි. හැබැයි පස්සේ බලද්දී ඌ කියල තියෙන්නේ frame එක නැතුව. ඔය වගේ දේවල් අනන්තවත් වෙනවා. ඒ නිසා free දෙන දේවල් ගැන හරියටම අහගන්න විතරක් නෙවෙයි ඔයාලා book කරද්දී ඒවා ලිඛිතව අරගන්න. නැත්නම් පස්සේ පරක්කු වැඩි වෙයි. 4. [COLOR="red"]flexible කට්ටියක් book කරන්න[/COLOR]. සමහර ඔය photo ගන්න උන් හිතන් ඉන්නේ උන්ගේ wedding එකට අපි ඇවිල්ල වගේ. එහෙම උන් එක්ක වැඩ කරන්න ගියාම අපිටත් මල පනිනවා. photosත් සවුත්තු වෙනවා. ඒ නිසා කතා බහ කරලා සුහදව වැඩ කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න 5. [COLOR="red"]pre-shoot location තොරගනිද්දී සැලකිලිමත් වෙන්න[/COLOR]. ගොඩක් ලස්සන දුර පලාතක pre-shoot එකක් ගන්න කවුරුත් ආසයි. හැබැයි මතක තියාගන්න එහෙට යන්න transport , එදා දවසේ කෑම බීම වලට වියදම්, වගේ ගොඩක් දේවල් අමතර වියදම් විදිහට යනවා කියලා. ඒ වගේම සමහර ෆොටෝ locations වලට රුපියල් 30,000ක් වගේ ගෙවන්න වෙනවා. ඒ වගේ ඒවා ගැන නම් හිතන්නවත් එපා. ළඟ පාත හොඳ ලස්සන තැනක් book කරගන්න. අනික අද කලේ locations වලට වඩා couple එකේ random pics ගන්න එක තමා trend එක. ඒ වගේ දේකට ගියොත් ලොකු ගානක් ඉතුරු වෙනවා. 6. [COLOR="red"]videos වලට යනවනම් photography කරන කෙනාටම වැඩේ බාර දෙන එක තමා ලාබම[/COLOR] ක්‍රමය. වෙනම තැනකට දෙනවනම් වියදමත් වැඩි වෙනවා. සහ ලොකුම දේ, photographer සහ videographer අතර හොද සුහදත්වයක් නොතිබ්බොත් වැඩේ බකල් වෙනවා. 7. [COLOR="red"]ලැබෙන දේවල් සහ කරන පිළිවෙල ලිඛිතවම ගන්න[/COLOR]. ගොඩක් උන් මුලින් කියන දේවල් පස්සේ නැති වෙනවා. වැඩේ බාර දුන්නට පස්සේ අපිටත් ඉතින් කටයි අහවල් එකයි වහගෙන උන් කියන දේ අහන් ඉන්න වෙනවා. ඒ නිසා මුලින්ම හැම පොඩි දේ ගැනම කතා කරලා සල්ලි ගෙවද්දී ඒවා in-written ගන්න. මට මේවා වෙච්ච ප්‍රශ්න. ඔයාලට එහෙම නෙවෙන්නයි මේ කියන්නේ. [/COLOR] [COLOR="DarkSlateBlue"]හරි. ඔය කියපු විදිහට හොඳ photographer කෙනෙක් තෝරාගන්න. හැබැයි හදිස්සි වෙන්න එපා. wedding exhibition එකක් සාමාන්‍යයෙන් දවස් 3ක් විතර තියෙනවා. ඒ නිසා පළවෙනි දවසේ ගිහිල්ල තියෙන තියෙන හැම එකකින්ම quotations අරගෙන එන්න. ආයේ තමන්ගේ යාලුවන්ගේ recommendations මත හරි තමාට fb එකේ දැකල set උනු කෙනෙක් හරි ඉන්නවනම් එයාලගෙනුත් quotations ගන්න. ඊට පස්සේ ගෙදර ඇවිල්ල කරන්න පොඩි homework එකක් තියෙනවා දෙන්නට. මුලින්ම තමන් quotation අරන් ආපු අයගේ facebook පගේස් වලට ගිහිල්ල ඒවායේ තියෙන reviews කියවල බලන්න. දන්නා අයාගෙන අහල බලන්න. එහෙම බලල නරක reviews තියෙන උන් එහෙම අයින් කරලාඔයා quotation ගත්තු set එක shortlist කරගන්න. ඊට පස්සේ පොඩි chart එකක් හදාගෙන ඒ එක එක්කෙනාගේ ගණන් සහ එයාලගේ package එකේ හම්බෙන දේවල් ගැන comparison එකක් හදාගන්න. සාමාන්‍යයෙන් ඔය packages වල ඔයාලට free හම්බෙන albums ගැන, ඒවායේ පිටු ගැන, enlargements ගැන, thankyou cards ගැන, video තියෙනවනම්, preshoot තියෙනවනම් ඒවා කොහොමද වගේ හැමදෙයක්ම අඩංගු වෙනවා. මේකෙදි ඉස්සෙල්ල තමන්ට ඕන දේවල් ගැන list එකක හදාගෙන ඉන්න. ඊට පස්සේ එක එක්කෙනාගේ cost එක ඒකට ගැලපෙන්න හදන්න. [I][COLOR="DarkSlateGray"]උදාහරණයක් විදිහට අපි කියමු කෙනෙක්ගේ package එක ලක්ෂ 2යි, එකට enlargement 2ක් හම්බෙනවා කියලා. normally උබේ ගෙදරටයි wifege ගෙදරටයි wedding and Homecoming ෆොටෝ එක ගානේ enlargements 4ක් ඕන වෙනවනේ. ඉතින් වැඩිපුර 2කට අතින් ගෙවන්න වෙනවා. එකක් ඌ ගාව 7500යි නම් 2ට 15000යි. එතකොට අර පොරගේ ගැන ලක්ෂ 2යි නෙවෙයි 2.15යි. අන්න ඒ වගේ compare කරන්න. [/COLOR][/I][/COLOR] දැන් ඔය comparison එකයි ඔයාගේ හිතට අල්ලපු විදිහයි බලල අඩුම ගානට ඉන්න හොඳම කෙනාව තෝරාගන්න. ඔයාලට උදව්වක් විදිහට photography comparison එකකට මම හදපු format එකක් මම මේකේ upload කරන්නම්. ජය![/SIZE] [ATTACH]76258._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom