Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Special Hints

photography වලට යන ගාන බාගේකටත් වඩා ඉතුරු කරගන්න කැමති ද?

ගොඩක් අයට හිතෙන්න පුළුවන් photography වලට ලොකු ගානක් යනවනේ කියලා. එච්චර ගානක් වියදම් කරන්න කැමති නැති අයට සහ එච්චර සල්ලි නැති අයට මම පොඩි idea එකක් දෙන්නම්. ඒ තමයි freelancer photographer කෙනෙක් book කරන එක. ඒ කියන්නේ අපිට එයාගෙන් package එකක් හම්බෙන්නේ නෑ. එයා කරන්නේ event එක cover කරලා අපිට raw photos ටික දෙන එක. මේක හැබැයි සැලකිල්ලෙන් කරන්න ඕන වැඩක්. responsibility එකක් ගන්න පුළුවන් කෙනෙක්ට තමා මේ වැඩේ බාරදෙන්න ඕනි. නැත්නම් ඔක්කොම ඉවරයිනේ.

ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ ෆොටෝස් ටික studio එකකට දීල ඔයාට ඕනි විදිහට albums, enlargements හදාගන්න. ගොඩක් studio වල retouching, album designing part එක free කරලා දෙනවා. ඔයාගෙන් album එකේ පිටු ගානට තමා charge කරන්නේ. normally පිටු 30ක magazine album එකක් ඒ කියන්නේ අපි ලක්ෂ 2ක් විතර ගෙවල ගන්න package එකේ හම්බෙන album එක ඔයාට රුපියල් 10,000කට වගේ හදාගන්න පුළුවන්. කොහොමද වැඩේ. ඉතින් මේ ක්‍රමෙත් compare කරලා බලන්න.

[QUOTE="mihir.rc.uom, post: 24598178, member: 554805"] [COLOR="Red"]Special Hints [/COLOR] [SIZE="6"][I][COLOR="SeaGreen"]photography වලට යන ගාන බාගේකටත් වඩා ඉතුරු කරගන්න කැමති ද? [/COLOR][/I][/SIZE] [COLOR="Red"][B][I][SIZE="5"]ගොඩක් අයට හිතෙන්න පුළුවන් photography වලට ලොකු ගානක් යනවනේ කියලා. එච්චර ගානක් වියදම් කරන්න කැමති නැති අයට සහ එච්චර සල්ලි නැති අයට මම පොඩි idea එකක් දෙන්නම්. ඒ තමයි freelancer photographer කෙනෙක් book කරන එක. ඒ කියන්නේ අපිට එයාගෙන් package එකක් හම්බෙන්නේ නෑ. එයා කරන්නේ event එක cover කරලා අපිට raw photos ටික දෙන එක. මේක හැබැයි සැලකිල්ලෙන් කරන්න ඕන වැඩක්. responsibility එකක් ගන්න පුළුවන් කෙනෙක්ට තමා මේ වැඩේ බාරදෙන්න ඕනි. නැත්නම් ඔක්කොම ඉවරයිනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ ෆොටෝස් ටික studio එකකට දීල ඔයාට ඕනි විදිහට albums, enlargements හදාගන්න. ගොඩක් studio වල retouching, album designing part එක free කරලා දෙනවා. ඔයාගෙන් album එකේ පිටු ගානට තමා charge කරන්නේ. normally පිටු 30ක magazine album එකක් ඒ කියන්නේ අපි ලක්ෂ 2ක් විතර ගෙවල ගන්න package එකේ හම්බෙන album එක ඔයාට රුපියල් 10,000කට වගේ හදාගන්න පුළුවන්. කොහොමද වැඩේ. ඉතින් මේ ක්‍රමෙත් compare කරලා බලන්න.[/SIZE][/I][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom