Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2.3 Dressing & Costumes සඳහා යන වියදම් අවම කර ගැනීම

මේ කතා කරන්න යන දේ වැඩියෙන්ම වටින්නේ අපේ බවලත් පාර්ශවයයට. මොකද wedding කියන business එක ඇතුලේ තවත් හොඳම business එකක් තමා මේ මනාලියන්ට ඇන්දවීම කියන්නේ. මතක ඇති පහු ගිය කාලේ එහෙම අන්දන මිනිස්සු තමන්ගේ birthday party එහෙම ලොකුවට ගත්තු හැටි. ඒ සේරම ඉතින් අහිංසක උබල අපේ සල්ලි තමා.

සාමාන්‍යයෙන් මේ වගේ bridal dressing package එකක් ලක්ෂ එකේ ඉඳල ලක්ෂ 10ක් විතර වෙනකන්ම තියෙන්න පුළුවන්. ඒ වගේම හොඳ bridal saree එකක් අද market එකේ රුපියල් 60,000 ඉඳන් ලක්ෂ 2ක් විතර වෙනකන් යනවා. සාරිය විතරක් තිබිල බෑනේ. ඕකට හැට්ටේ මහන්න රුපියල් 10000 වගේ ඉඳන් 30000ක් විතර ගන්න කට්ටිය ඉන්නවා. ආයේ ඉතින් ඕවට සෙරෙප්පු, ආබරණ, ඊළඟට දෙවෙනි මනාලියන්ගේ ඇඳුම්, එයාලගේ සෙරෙප්පු, ආබරණ, flower bouquet කීයක් නම් දේවල් ද. ඉතින් පුතෝ මනමාලිට ඕවට යන වියදම සුලුපටු නෑ.

මනමාලයට කියලත් ඉතින් ඔයිට ලොකු වෙනසක් නෑ. නිළමේ ඇඳුම් අදිනවානම් ඒවා rent කරන්න යන වියදම, එහෙම නැත්නම් full suit අදිනවානම් ඒවා මහන්න, ඒවාට සපත්තු සෙරෙප්පු ගන්න යන වියදම, දෙවෙනි මනමාලයන්ට යන වියදම කොන්ඩ කපන්න රාවුල් කපන්න, කොන්ඩ set කරන්න වගේ දේවල් විතරක් නෙවෙයි දෙවෙනි දවසේ මනාලිගේ ඇඳුම අරන් දෙන්නත් ඕන උඹ. ඉතින් එහෙම බැලුවම එකත් සැලකියයුතු වියදමක්.

හරි. වියදම් වියදම් කියල ඉතින් හොඳ makeup එකක් නැතුව එදාට යන්න උඹේ ගෑණි කැමති වෙන්නේ නෑනේ. makeup නැතුව ගියත් ඇඳුම් නැතුව එලියට බහින්න බෑනේ. අපි ඉතින් මේ thread එක පටන් ගත්තෙම වැඩේ බාල විදිහට කරන්න නෙවෙයි. හොඳම වැඩක් ලාබෙට කරන්නනේ. ඒ නිසා අපි බලමු කොහොමද මේ වියදම් අවම කරගෙන එදාට ලස්සනට ඉන්නේ කියලා.

මනමාලිට

1. මහපු සාරි ගන්නේ නැතුව සාරියට රෙදි අරන් සාරි මහගන්න. මහපු සාරියක් මම කලින් කිව්වා වගේ ලොකු ගානක් වෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 80000ක් විතර වෙයි. උඹල විශ්වාස කරනවද මගේ wife ගේ සාරියට ගියේ රුපියල් 18000යි කිව්වොත්? සාරියේ රෙද්දට විතරක් නෙවෙයි, එකට දාන lining, underskirt වලට රෙදි, සාරිය work කරන්න පබළු, ඒවා අලවන්න ගම් අනන් මනං ඔක්කොම එක්ක. ඒ රෙද්දෙන්ම කරපු homecoming සාරි එකක් ඒ කඩේ තිබ්බ රුපියල් 85000කට. කොහොමද ඒක?

දෙවෙනි දවසේ අපි Indian ඇන්දේ. මහපු ලෙහෙන්ගා එකක් උනත් රුපියල් 30000ක්වත් වෙනවා normal ම එකක්. අපිට ඒකටත් රුපියල් 8000 ගානයි රෙදිවලට ගියේ. ලස්සනටම මහල work කළා. කවුරුත් හිතන්නේ නෑ එච්චර අඩුයි කියල.

ඔව් මචන්. අපි හැමෝම දන්නා පිටකොටුව තමා එකම option එක. A /C කරපු ලොකු ලොකු shops වගේ නම් සුවපහසු නෑ ඉතින්. පොඩ්ඩක් ඇවිදින්න වෙනවා. කොටුවේ Second Cross Street එකේ තියෙන්නෙම මේ රෙදි කඩ. සාරි material කිව්වම බුරුතු පිටින් තියනවා. quality ගැන බයවෙන්න කිසිම දෙයක් නෑ. ලොකු ලොකු shops වල තියෙන ඒවම තමා. මේකේ ඉන්න උන්ට පිටකොටුව ගැන කියන්න දෙයක් නෑනේ. අනික බන් අපි ඔය ඇඳුම හෝද හෝද මාස ගණන් අඳින්නේ නෑනේ. එදාට විතරයි. ඉතින් කිසි බයක් වෙන්න එපා. හැබැයි හෙන අන්ඩයෝ ඉන්නේ. කනින් රිංගයි දන්නෙම නැතුව. ඒ නිසා කොටුවේ ඇවිදින්න දන්නා එකෙක් එක්ක යන්න. එකම කඩේකින් රෙදි ඔක්කොම ගත්තම ගාන තවත් අඩුයි.

2. work කරපු රෙදි නැතුව රෙදි අරන් work කරගන්න. normally, work කරපු රෙද්දක යාරයක් 4000ක් වෙනවනම් ඒ රෙද්දම work නොකර ඔයාට ගන්න පුළුවන් රුපියල් 2000ට. ඒ රෙද්ද අරන් එහෙම්ම පිටකොටුවේ රතු පල්ලිය ගාවට ආවනම් පබළු packet එකක් ගන්න පුළුවන් රුපියල් 200කට. ගම් එකක් රුපියල් 150යි. wife ගේ මුළු සාරියටම ගියේ පබළු packet දෙකයි ගම් එකයි. ඒ කියන්නේ work කරන වියදම රුපියල් 1000ක්වත් නෑ. පිස්සු නෙහ්!

(අඩෝ මේවා හැමෝටම මෙහෙම නිකන් කියල දෙනවට මට මොනා හරි දීයන් උබල.  මේවා ඔය bridal dresser කෙනෙක් දැක්කොත් මට තැපෑලෙන් murder එකක් එවයි)

3. work කරපු සෙරෙප්පු නැතුව සෙරෙප්පු අරන් work කරගන්න. සාමාන්‍යයෙන් bridal shoes කියන ඒවා මාර ගණන්. කඩේක බැලුවොත් රුපියල් 15000ක්වත් වෙනවා normal දෙකක්. බය වෙන්න එපා. ඒකම උබට කොටුවෙන් හදාගන්න පුළුවන් රුපියල් 2000කට. දෙවෙනි මනමාලිට නම් රුපියල් 1300ක් වගේ වෙයි. ඕන size එකකට ඕන උසකට. කලින් වගේම අරගෙන අපිට පබළු, ගල් අලවල work කරගන්න තියෙන්නේ. මගේ wife අඟල් 5ක shoes දෙකක් දැම්ම උස මදි නිසා. මුළු සේරෙප්පුවම පබළු අලවල work කලේ. Cinderella ගේ shoes දෙක වගේ ගතියට තිබ්බා.

4. නමට dressers ල select කරන්න යන්න එපා. ගොඩක් වෙලාවට ඔය ලොකු ලොකු උන් ගත්ත කියල උන්ම අන්දන්නෙත් නෑ. ගෝලයෝ තමා වැඩේ කරන්නේ. අනික එහෙම ලොකු කෙනෙක් book කලාම අවාසි ගොඩක් තියෙනවා. උන්ට ගොඩක් තැන වලින් commission හම්බෙනවා. ඒ නිසා උන් කියන තැනින් සාරිය ගන්න ඕන, උන් කියන තැනින් සෙරෙප්පු ගන්න ඕන. උන් කියන තැනින් මහන්න ඕන, උන් කියන කියන facial අනන් මනං කරන්න ඕන. ඔය තැන වලට උන්ව එක්කන් යන්න, උන්ට එදාට transport, කන්න බොන්න දෙන්න, ඒවත් ඕන. ඔය ඔක්කොමත් හරි උන්ගේ line බලන්නත් ඕන. ඒ නිසා හොදට හොයල බලල ගණන් අඩු හොඳ කෙනෙක් තෝරාගන්න.

5. flexible සුහදශීලී dresser කෙනෙක් තෝරාගන්න. ගොඩක් ලොකු ලොකු උන් ගත්තම උන්ට ඕන දේ තමා කරන්නේ. මනමාලිගේ කැමැත්තට වැඩේ වෙන්නේ නෑ. ඒ නිසා කතාබහ කරලා වැඩ කරන්න පුළුවන් කෙනෙක් තෝරාගන්න. අපිට කැමති තැනකින් saree එක ගන්න අපිට කැමති තැනකින් මහගන්න දෙන කෙනෙක්නම් ගොඩක් හොදයි. ගොඩක් වෙලාවට අපි වගේ නෙවෙයි ඕන කෙල්ලෙක්ට ඔය day-today කොන්ඩ කපන්න, ඇහිබැම් උගුල්ලන්න, party වලට යද්දී makeup දාන්න, hairstyle දාන්න එහෙම පුරුදු salon එකක් තියෙනවා. ඉතින් එයා bridal කරනවානම් එතනම තෝරාගන්න එක හොඳ දෙයක්. පුරුදු තැන නෙ.

6. package එකේ තියෙන දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ගොඩක් වෙලාවට දෙවෙනි මනමාලියන්ගේ ඇඳුම්, එයාලගේ makeup, flower bouquet, ආබරණ විතරක් නෙවෙයි මනමාලිගේ අම්මට අන්දන එක පවා ඔය package වල include වෙනවා. ඒ දේවල් ගැන කලින් කතාකරගෙන agreement එකකට එන්න. flowers කිව්වමත් fresh flowers ද artificial ද ඔය වගේ දේවල් පොඩි පොඩි දේවල් උනාට කලින්ම කතා කරගත්තේ නැත්නම් පස්සේ ප්‍රශ්න.

මනමාලයට

1. exhibitions වලට යන්න. ගොඩක් වෙලාවට මුල් ඇඳුම් අදිනවානම් quotations අරන් හොඳ කෙනෙක් හොයාගන්න පුළුවන discounted price එකකට. මගේ wedding එකේ bestman ල 4ක් හිටියා. අපි 5දෙනාටම package එක උනේ 45000යි. photos, fb reviews බලන්න කෙනෙක් book කරන්න කලින්. සමහර උන් ඕක අන්දනවා බඩදරු ගෑනියෙක් නාන්න යන්න ඇඳගෙන වගේ. ඒ නිසා ගාන ගැනම නැතුව quality එක ගැනත් හිතන්න. අනික සමහර තැන් වල ඇඳුම් හරියට maintain කරන්නේ නෑ. පරණ charter වෙච්ච ඒවා තියෙන්නේ. හොයල බලල හොඳ කෙනෙක් book කරන්න.

2. නමට ඇඳුම් මහන්න යන්න එපා. ගොඩක් වෙලාවට ඔය ලොකු ලොකු නම් තියෙන උන්ගේ පට්ට ගණන්. මගේ යාලුවෙක් full suit මැහුවා ඔය වගේ ලොකුම තැනකින්. උගේ ඇඳුමට 48000ක්, bestman කෙනෙක්ට 28000ක්. ඒ ඇඳුමම මම bestman හිටපු wedding එකක වෙන තැනකින් මැහුවා තව යාලුවෙක්, groom ට 14000යි, අපිට 11000යි. ඔන්න ඕකයි සීන් එක. හොඳ කට්ටිය ඉන්නවා ගණන් අඩු. හොයල බලල මහන්න.

3. සපත්තු සෙරෙප්පු කොටුවෙන් ගන්න. ගොඩක් අඩුවට ගන්න පුළුවන් මල්වත්ත පාරට ගියානම්.

4. full suit නිතර ඇඳෙන්නේ නැති කෙනෙක්නම් මහන්න එපා, rent කරන්න. මොකද නැත්නම් ඕක ගෙදර නිකන් පුස් කනවා. බොරු වියදමක් නෙ. rent කරපුව අඳින්න කැමති නැත්නම්, තියෙන design set වෙන්නේ නැත්නම් මම තව පොඩි රහසක් කියන්නම්.

මහන තැන talk කරලා first fit-on මහගන්න. ඒ කියන්නේ අපේ measurement වලට ඇඳුම මහනවා. හැබැයි අපි ආයේ එක උන්ට දෙන්න ඕන. මෙහෙම කලොත් ඔයාගේ හිතේ තියෙන design එක ගාන අඩුවට මහගන්න පුළුවන්. මම ආසාවෙන් හිටපු කුර්තා design එකක තිබ්බ. මම ඒක මහගත්තා homecoming එකට ඒ වගේ. normal මහන ගාන වගේ තුනෙන් පන්ගුවක්වත් ගියේ නෑ first fit-on නිසා. (හැබැයි ඉතින් මේකට shop එක කැමති වෙන්නේ ඔයාගේ design එක හොඳ නම් සහ උස මහත ගානට තියෙනවනම් තමා. නැත්නම් උන්ට ආයේ ඒක rent කරන්න බෑනේ)

5. හැම තිස්සෙම ලොකු වැඩ නැති simple decent design එකක් සහ common colours තෝරාගන්න. මොකද එක දවසකට විතරක් full suit එකක් මහල වැඩක් නෑනේ. ආයේ ඕක වෙඩිමකට, office එකේ event එකකට අඳින්න පුළුවන් විදිහේ decent design එකක් මහගන්න තොරොම්බල් කරත්තයක් වගේ එකක් නැතිව.

***නිලමේ ද? full suit ද?

මෙහෙමයි, මේ කාරනේදී first priority දෙන්න ඕන අම්මලාගේ සහ wife ගේ preference එකට තමා. මම 3පාරක් නිළමේ ඇඳලා තියෙනවා යාලුවන්ගේ wedding වල bestman ට. ඕක ඇඳන් ඉන්නවා කියන්නේ අපා දුකක්. ඒ නිසා මම හිතන් හිටිය මගේ wedding එකේ නම් full suit තමා අඳින්නේ කියල. එත් පස්සේ අම්මයි wife යි ආසාවෙන් හිටිය මම නිළමේ ඇඳුම අදිනවට. ඒ නිසා පස්සේ එකට ගියා.

cost එක ගැන හිතුවොත් නිලමේ අඳින එක සාපේක්ෂව ලාබයි. මොකද ඔක්කොම package එකේ හම්බෙනවා. full suit එකට ගියොත් ඒවාට හරියන්න උබටයි bestman ලටයි සපත්තු, belt , tie, cufflinks වගේ දේවල් ගන්න වෙනවනේ. සාපේක්ෂව එකත් ලොකු ගානක්. හැබැයි ඉතින් ඒවා උබලට හැමදාටම තියෙනවා. නිලමේ ඇඳුම් ටික අන්දපු එකා අරන් යනවා. ඒ නිසා දෙපැත්තම තියෙනවා. හිතල බලල හොඳ එකකට යන්න.

හරි! මම හිතනවා ලොකු දෙයක් දැන ගන්නැති කියලා. මට මේවා කියාදෙන්න කවුරුත් හිටියේ නෑ. ලොකු කට්ටක් කාලා තම ගොඩ දාගත්තේ. එකයි ඉතින් උබලා එක්ක share කරගන්නේ මේ දේවල්. මම කිසිම කෙනෙක්ව personally recommend කරන්නේ නෑ. general idea එකක් තම දෙන්නේ. ඒ වගේ දෙයක් ඕනනම් PM කරන්න. දන්නා දේවල් කියන්නම්. ගොඩක් උන් post එක කියවනවා. එත් rep එකක් comment එකක් එහෙම දන්නේ හරි අඩුවෙන්. senior member කෙනෙක් වෙන්න අපිත් ආසයි. කමක් නෑ. කියවල හරි දෙයක් ගන්නවානම් සමාජ සේවයක් නෙ.

[QUOTE="mihir.rc.uom, post: 24600155, member: 554805"] [SIZE="7"][B]2.3 Dressing & Costumes සඳහා යන වියදම් අවම කර ගැනීම [/B][/SIZE] [SIZE="5"][COLOR="Sienna"]මේ කතා කරන්න යන දේ වැඩියෙන්ම වටින්නේ අපේ බවලත් පාර්ශවයයට. මොකද wedding කියන business එක ඇතුලේ තවත් හොඳම business එකක් තමා මේ මනාලියන්ට ඇන්දවීම කියන්නේ. මතක ඇති පහු ගිය කාලේ එහෙම අන්දන මිනිස්සු තමන්ගේ birthday party එහෙම ලොකුවට ගත්තු හැටි. ඒ සේරම ඉතින් අහිංසක උබල අපේ සල්ලි තමා. සාමාන්‍යයෙන් මේ වගේ bridal dressing package එකක් ලක්ෂ එකේ ඉඳල ලක්ෂ 10ක් විතර වෙනකන්ම තියෙන්න පුළුවන්. ඒ වගේම හොඳ bridal saree එකක් අද market එකේ රුපියල් 60,000 ඉඳන් ලක්ෂ 2ක් විතර වෙනකන් යනවා. සාරිය විතරක් තිබිල බෑනේ. ඕකට හැට්ටේ මහන්න රුපියල් 10000 වගේ ඉඳන් 30000ක් විතර ගන්න කට්ටිය ඉන්නවා. ආයේ ඉතින් ඕවට සෙරෙප්පු, ආබරණ, ඊළඟට දෙවෙනි මනාලියන්ගේ ඇඳුම්, එයාලගේ සෙරෙප්පු, ආබරණ, flower bouquet කීයක් නම් දේවල් ද. ඉතින් පුතෝ මනමාලිට ඕවට යන වියදම සුලුපටු නෑ. මනමාලයට කියලත් ඉතින් ඔයිට ලොකු වෙනසක් නෑ. නිළමේ ඇඳුම් අදිනවානම් ඒවා rent කරන්න යන වියදම, එහෙම නැත්නම් full suit අදිනවානම් ඒවා මහන්න, ඒවාට සපත්තු සෙරෙප්පු ගන්න යන වියදම, දෙවෙනි මනමාලයන්ට යන වියදම කොන්ඩ කපන්න රාවුල් කපන්න, කොන්ඩ set කරන්න වගේ දේවල් විතරක් නෙවෙයි දෙවෙනි දවසේ මනාලිගේ ඇඳුම අරන් දෙන්නත් ඕන උඹ. ඉතින් එහෙම බැලුවම එකත් සැලකියයුතු වියදමක්. හරි. වියදම් වියදම් කියල ඉතින් හොඳ makeup එකක් නැතුව එදාට යන්න උඹේ ගෑණි කැමති වෙන්නේ නෑනේ. makeup නැතුව ගියත් ඇඳුම් නැතුව එලියට බහින්න බෑනේ. අපි ඉතින් මේ thread එක පටන් ගත්තෙම වැඩේ බාල විදිහට කරන්න නෙවෙයි. හොඳම වැඩක් ලාබෙට කරන්නනේ. ඒ නිසා අපි බලමු කොහොමද මේ වියදම් අවම කරගෙන එදාට ලස්සනට ඉන්නේ කියලා. [B][COLOR="Magenta"]මනමාලිට[/COLOR][/B] 1. මහපු සාරි ගන්නේ නැතුව සාරියට රෙදි අරන් සාරි මහගන්න. මහපු සාරියක් මම කලින් කිව්වා වගේ ලොකු ගානක් වෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 80000ක් විතර වෙයි. උඹල විශ්වාස කරනවද මගේ wife ගේ සාරියට ගියේ රුපියල් 18000යි කිව්වොත්? සාරියේ රෙද්දට විතරක් නෙවෙයි, එකට දාන lining, underskirt වලට රෙදි, සාරිය work කරන්න පබළු, ඒවා අලවන්න ගම් අනන් මනං ඔක්කොම එක්ක. ඒ රෙද්දෙන්ම කරපු homecoming සාරි එකක් ඒ කඩේ තිබ්බ රුපියල් 85000කට. කොහොමද ඒක? :cool: දෙවෙනි දවසේ අපි Indian ඇන්දේ. මහපු ලෙහෙන්ගා එකක් උනත් රුපියල් 30000ක්වත් වෙනවා normal ම එකක්. අපිට ඒකටත් රුපියල් 8000 ගානයි රෙදිවලට ගියේ. ලස්සනටම මහල work කළා. කවුරුත් හිතන්නේ නෑ එච්චර අඩුයි කියල. ඔව් මචන්. අපි හැමෝම දන්නා පිටකොටුව තමා එකම option එක. A /C කරපු ලොකු ලොකු shops වගේ නම් සුවපහසු නෑ ඉතින්. පොඩ්ඩක් ඇවිදින්න වෙනවා. කොටුවේ Second Cross Street එකේ තියෙන්නෙම මේ රෙදි කඩ. සාරි material කිව්වම බුරුතු පිටින් තියනවා. quality ගැන බයවෙන්න කිසිම දෙයක් නෑ. ලොකු ලොකු shops වල තියෙන ඒවම තමා. මේකේ ඉන්න උන්ට පිටකොටුව ගැන කියන්න දෙයක් නෑනේ. අනික බන් අපි ඔය ඇඳුම හෝද හෝද මාස ගණන් අඳින්නේ නෑනේ. එදාට විතරයි. ඉතින් කිසි බයක් වෙන්න එපා. හැබැයි හෙන අන්ඩයෝ ඉන්නේ. කනින් රිංගයි දන්නෙම නැතුව. ඒ නිසා කොටුවේ ඇවිදින්න දන්නා එකෙක් එක්ක යන්න. එකම කඩේකින් රෙදි ඔක්කොම ගත්තම ගාන තවත් අඩුයි. 2. work කරපු රෙදි නැතුව රෙදි අරන් work කරගන්න. normally, work කරපු රෙද්දක යාරයක් 4000ක් වෙනවනම් ඒ රෙද්දම work නොකර ඔයාට ගන්න පුළුවන් රුපියල් 2000ට. ඒ රෙද්ද අරන් එහෙම්ම පිටකොටුවේ රතු පල්ලිය ගාවට ආවනම් පබළු packet එකක් ගන්න පුළුවන් රුපියල් 200කට. ගම් එකක් රුපියල් 150යි. wife ගේ මුළු සාරියටම ගියේ පබළු packet දෙකයි ගම් එකයි. ඒ කියන්නේ work කරන වියදම රුපියල් 1000ක්වත් නෑ. පිස්සු නෙහ්! (අඩෝ මේවා හැමෝටම මෙහෙම නිකන් කියල දෙනවට මට මොනා හරි දීයන් උබල. :lol: මේවා ඔය bridal dresser කෙනෙක් දැක්කොත් මට තැපෑලෙන් murder එකක් එවයි) 3. work කරපු සෙරෙප්පු නැතුව සෙරෙප්පු අරන් work කරගන්න. සාමාන්‍යයෙන් bridal shoes කියන ඒවා මාර ගණන්. කඩේක බැලුවොත් රුපියල් 15000ක්වත් වෙනවා normal දෙකක්. බය වෙන්න එපා. ඒකම උබට කොටුවෙන් හදාගන්න පුළුවන් රුපියල් 2000කට. දෙවෙනි මනමාලිට නම් රුපියල් 1300ක් වගේ වෙයි. ඕන size එකකට ඕන උසකට. කලින් වගේම අරගෙන අපිට පබළු, ගල් අලවල work කරගන්න තියෙන්නේ. මගේ wife අඟල් 5ක shoes දෙකක් දැම්ම උස මදි නිසා. මුළු සේරෙප්පුවම පබළු අලවල work කලේ. Cinderella ගේ shoes දෙක වගේ ගතියට තිබ්බා. :yes: 4. නමට dressers ල select කරන්න යන්න එපා. ගොඩක් වෙලාවට ඔය ලොකු ලොකු උන් ගත්ත කියල උන්ම අන්දන්නෙත් නෑ. ගෝලයෝ තමා වැඩේ කරන්නේ. අනික එහෙම ලොකු කෙනෙක් book කලාම අවාසි ගොඩක් තියෙනවා. උන්ට ගොඩක් තැන වලින් commission හම්බෙනවා. ඒ නිසා උන් කියන තැනින් සාරිය ගන්න ඕන, උන් කියන තැනින් සෙරෙප්පු ගන්න ඕන. උන් කියන තැනින් මහන්න ඕන, උන් කියන කියන facial අනන් මනං කරන්න ඕන. ඔය තැන වලට උන්ව එක්කන් යන්න, උන්ට එදාට transport, කන්න බොන්න දෙන්න, ඒවත් ඕන. ඔය ඔක්කොමත් හරි උන්ගේ line බලන්නත් ඕන. ඒ නිසා හොදට හොයල බලල ගණන් අඩු හොඳ කෙනෙක් තෝරාගන්න. 5. flexible සුහදශීලී dresser කෙනෙක් තෝරාගන්න. ගොඩක් ලොකු ලොකු උන් ගත්තම උන්ට ඕන දේ තමා කරන්නේ. මනමාලිගේ කැමැත්තට වැඩේ වෙන්නේ නෑ. ඒ නිසා කතාබහ කරලා වැඩ කරන්න පුළුවන් කෙනෙක් තෝරාගන්න. අපිට කැමති තැනකින් saree එක ගන්න අපිට කැමති තැනකින් මහගන්න දෙන කෙනෙක්නම් ගොඩක් හොදයි. ගොඩක් වෙලාවට අපි වගේ නෙවෙයි ඕන කෙල්ලෙක්ට ඔය day-today කොන්ඩ කපන්න, ඇහිබැම් උගුල්ලන්න, party වලට යද්දී makeup දාන්න, hairstyle දාන්න එහෙම පුරුදු salon එකක් තියෙනවා. ඉතින් එයා bridal කරනවානම් එතනම තෝරාගන්න එක හොඳ දෙයක්. පුරුදු තැන නෙ. 6. package එකේ තියෙන දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ගොඩක් වෙලාවට දෙවෙනි මනමාලියන්ගේ ඇඳුම්, එයාලගේ makeup, flower bouquet, ආබරණ විතරක් නෙවෙයි මනමාලිගේ අම්මට අන්දන එක පවා ඔය package වල include වෙනවා. ඒ දේවල් ගැන කලින් කතාකරගෙන agreement එකකට එන්න. flowers කිව්වමත් fresh flowers ද artificial ද ඔය වගේ දේවල් පොඩි පොඩි දේවල් උනාට කලින්ම කතා කරගත්තේ නැත්නම් පස්සේ ප්‍රශ්න. [B][COLOR="Olive"]මනමාලයට[/COLOR][/B] 1. exhibitions වලට යන්න. ගොඩක් වෙලාවට මුල් ඇඳුම් අදිනවානම් quotations අරන් හොඳ කෙනෙක් හොයාගන්න පුළුවන discounted price එකකට. මගේ wedding එකේ bestman ල 4ක් හිටියා. අපි 5දෙනාටම package එක උනේ 45000යි. photos, fb reviews බලන්න කෙනෙක් book කරන්න කලින්. සමහර උන් ඕක අන්දනවා බඩදරු ගෑනියෙක් නාන්න යන්න ඇඳගෙන වගේ. ඒ නිසා ගාන ගැනම නැතුව quality එක ගැනත් හිතන්න. අනික සමහර තැන් වල ඇඳුම් හරියට maintain කරන්නේ නෑ. පරණ charter වෙච්ච ඒවා තියෙන්නේ. හොයල බලල හොඳ කෙනෙක් book කරන්න. 2. නමට ඇඳුම් මහන්න යන්න එපා. ගොඩක් වෙලාවට ඔය ලොකු ලොකු නම් තියෙන උන්ගේ පට්ට ගණන්. මගේ යාලුවෙක් full suit මැහුවා ඔය වගේ ලොකුම තැනකින්. උගේ ඇඳුමට 48000ක්, bestman කෙනෙක්ට 28000ක්. ඒ ඇඳුමම මම bestman හිටපු wedding එකක වෙන තැනකින් මැහුවා තව යාලුවෙක්, groom ට 14000යි, අපිට 11000යි. ඔන්න ඕකයි සීන් එක. හොඳ කට්ටිය ඉන්නවා ගණන් අඩු. හොයල බලල මහන්න. 3. සපත්තු සෙරෙප්පු කොටුවෙන් ගන්න. ගොඩක් අඩුවට ගන්න පුළුවන් මල්වත්ත පාරට ගියානම්. 4. full suit නිතර ඇඳෙන්නේ නැති කෙනෙක්නම් මහන්න එපා, rent කරන්න. මොකද නැත්නම් ඕක ගෙදර නිකන් පුස් කනවා. බොරු වියදමක් නෙ. rent කරපුව අඳින්න කැමති නැත්නම්, තියෙන design set වෙන්නේ නැත්නම් මම තව පොඩි රහසක් කියන්නම්. මහන තැන talk කරලා first fit-on මහගන්න. ඒ කියන්නේ අපේ measurement වලට ඇඳුම මහනවා. හැබැයි අපි ආයේ එක උන්ට දෙන්න ඕන. මෙහෙම කලොත් ඔයාගේ හිතේ තියෙන design එක ගාන අඩුවට මහගන්න පුළුවන්. මම ආසාවෙන් හිටපු කුර්තා design එකක තිබ්බ. මම ඒක මහගත්තා homecoming එකට ඒ වගේ. normal මහන ගාන වගේ තුනෙන් පන්ගුවක්වත් ගියේ නෑ first fit-on නිසා. (හැබැයි ඉතින් මේකට shop එක කැමති වෙන්නේ ඔයාගේ design එක හොඳ නම් සහ උස මහත ගානට තියෙනවනම් තමා. නැත්නම් උන්ට ආයේ ඒක rent කරන්න බෑනේ) 5. හැම තිස්සෙම ලොකු වැඩ නැති simple decent design එකක් සහ common colours තෝරාගන්න. මොකද එක දවසකට විතරක් full suit එකක් මහල වැඩක් නෑනේ. ආයේ ඕක වෙඩිමකට, office එකේ event එකකට අඳින්න පුළුවන් විදිහේ decent design එකක් මහගන්න තොරොම්බල් කරත්තයක් වගේ එකක් නැතිව. [B][SIZE="6"]***නිලමේ ද? full suit ද? [/SIZE][/B] [I]මෙහෙමයි, මේ කාරනේදී first priority දෙන්න ඕන අම්මලාගේ සහ wife ගේ preference එකට තමා. මම 3පාරක් නිළමේ ඇඳලා තියෙනවා යාලුවන්ගේ wedding වල bestman ට. ඕක ඇඳන් ඉන්නවා කියන්නේ අපා දුකක්. ඒ නිසා මම හිතන් හිටිය මගේ wedding එකේ නම් full suit තමා අඳින්නේ කියල. එත් පස්සේ අම්මයි wife යි ආසාවෙන් හිටිය මම නිළමේ ඇඳුම අදිනවට. ඒ නිසා පස්සේ එකට ගියා. cost එක ගැන හිතුවොත් නිලමේ අඳින එක සාපේක්ෂව ලාබයි. මොකද ඔක්කොම package එකේ හම්බෙනවා. full suit එකට ගියොත් ඒවාට හරියන්න උබටයි bestman ලටයි සපත්තු, belt , tie, cufflinks වගේ දේවල් ගන්න වෙනවනේ. සාපේක්ෂව එකත් ලොකු ගානක්. හැබැයි ඉතින් ඒවා උබලට හැමදාටම තියෙනවා. නිලමේ ඇඳුම් ටික අන්දපු එකා අරන් යනවා. ඒ නිසා දෙපැත්තම තියෙනවා. හිතල බලල හොඳ එකකට යන්න. [/I] [COLOR="Purple"][SIZE="4"]හරි! මම හිතනවා ලොකු දෙයක් දැන ගන්නැති කියලා. මට මේවා කියාදෙන්න කවුරුත් හිටියේ නෑ. ලොකු කට්ටක් කාලා තම ගොඩ දාගත්තේ. එකයි ඉතින් උබලා එක්ක share කරගන්නේ මේ දේවල්. මම කිසිම කෙනෙක්ව personally recommend කරන්නේ නෑ. general idea එකක් තම දෙන්නේ. ඒ වගේ දෙයක් ඕනනම් PM කරන්න. දන්නා දේවල් කියන්නම්. ගොඩක් උන් post එක කියවනවා. එත් rep එකක් comment එකක් එහෙම දන්නේ හරි අඩුවෙන්. senior member කෙනෙක් වෙන්න අපිත් ආසයි. කමක් නෑ. කියවල හරි දෙයක් ගන්නවානම් සමාජ සේවයක් නෙ. [/SIZE][/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom