Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Special Hints

Costumes වලට යන ගාන අඩු කරගන්න නම් posh වෙමු!

මොකක්ද මේ කතාව? පොෂ් උනාම කොහොමද ගණන් අඩුවෙන්නේ නේද? හරි මම කියන්නම්. මේක වෙන්නේ අපි පොෂ් wedding එකක තෝරාගන්න ඇඳුම් මත. අර මම කියපු outdoor theme එකට යනවනම් ඔයාලට මේක හොඳටම match වෙනවා.

ගොඩක් වෙලාවට posh wedding එකක මනමාලි අඳින්නේ frock එකක්. ඉතින් frock එකක් rent කරන්න ඔයාට යන්නේ රුපියල් 10000ක් වගේ පොඩි ගානක්. ඊළඟට මනමාලයා අඳින්නේ full suit එක. ඉතින් එකත් මම මුලින් කිව්වා වගේ rent එකට හරි first fit-on ගත්තනම් හරි අඩුවට කරගන්න පුළුවන්. මේ wedding එකත් එක්කම බැඳිච්ච දෙයක් තමා simplicity කියන එක. ඒ නිසා jewelry, makeup වගේ දේවල් උනත් අඩුවෙන් තමා use වෙන්නේ. ලොකු ලොකු hairstyle ලොකු ලොකු flower bouquet එහෙම ගන්නෙත් නෑ. ඉතින් ඒ වියදමත් අඩුයි.

dressing වලදී තව සැලකිය යුතු වියදමක් තමා දෙවෙනි මනමාල මනමාලියන් ගේ ඇඳුම්. මනමාලිට වගේම එයාලටත් සාරි හදන්න, හැට්ට මහන්න, makeup කරන්න එහෙම වියදම් යනවනේ. එක්කෙනෙක්ට රුපියල් 20000ක් විතර යන්න පුළුවන්. ඒත් ඉතින් මේ පොෂ් wedding එකක යහළු මනමාලියෝ අඳින්නෙත් frock එකක්. ගොඩක් වෙලාවට normal shop එකකින් ඒ වගේ satin frock එකක් රුපියල් 2000කට 3000කට ගන්න පුළුවන්. කොහොමද ලාබෙ??

දෙවෙනි මනමාලයොන්ටත් නිලමේ ඇඳුම් ඇන්දොත් මනමාලයාගේ වියදම වගේම යනවනේ. full suit rent කලානම් ගාන සාපේක්ෂව අඩුයි. rent කරන්න කැමති නැද්ද? හරි එහෙනම් හෙන අඩු ගානකට මේ සෙට් එක posh කරමුද? එහෙනම් ඒ set එකට coat මහන්න එපා. කලිසම විතරක් මහපන්. shirt නම් කඩෙන් ගන්න පුළුවන්නේ. ඊට පස්සේ suspender එකක් දාලා bow එකක් දාල ගත්තනම් හෙන පොෂ්. full suit මහන වියදමෙන් තුනෙන් පන්ගුවක්වත් යන්නේ නෑ. හොඳයි නේද?

ඔන්න ඔහොමයි අඩුවට පොෂ් වෙන්නේ! ජය!

[QUOTE="mihir.rc.uom, post: 24600460, member: 554805"] [COLOR="Red"][B]Special Hints[/B] [/COLOR] [COLOR="Navy"][SIZE="7"]Costumes වලට යන ගාන අඩු කරගන්න නම් posh වෙමු! [/SIZE][/COLOR] [COLOR="red"][I][SIZE="5"]මොකක්ද මේ කතාව? පොෂ් උනාම කොහොමද ගණන් අඩුවෙන්නේ නේද? හරි මම කියන්නම්. මේක වෙන්නේ අපි පොෂ් wedding එකක තෝරාගන්න ඇඳුම් මත. අර මම කියපු outdoor theme එකට යනවනම් ඔයාලට මේක හොඳටම match වෙනවා. ගොඩක් වෙලාවට posh wedding එකක මනමාලි අඳින්නේ frock එකක්. ඉතින් frock එකක් rent කරන්න ඔයාට යන්නේ රුපියල් 10000ක් වගේ පොඩි ගානක්. ඊළඟට මනමාලයා අඳින්නේ full suit එක. ඉතින් එකත් මම මුලින් කිව්වා වගේ rent එකට හරි first fit-on ගත්තනම් හරි අඩුවට කරගන්න පුළුවන්. මේ wedding එකත් එක්කම බැඳිච්ච දෙයක් තමා simplicity කියන එක. ඒ නිසා jewelry, makeup වගේ දේවල් උනත් අඩුවෙන් තමා use වෙන්නේ. ලොකු ලොකු hairstyle ලොකු ලොකු flower bouquet එහෙම ගන්නෙත් නෑ. ඉතින් ඒ වියදමත් අඩුයි. dressing වලදී තව සැලකිය යුතු වියදමක් තමා දෙවෙනි මනමාල මනමාලියන් ගේ ඇඳුම්. මනමාලිට වගේම එයාලටත් සාරි හදන්න, හැට්ට මහන්න, makeup කරන්න එහෙම වියදම් යනවනේ. එක්කෙනෙක්ට රුපියල් 20000ක් විතර යන්න පුළුවන්. ඒත් ඉතින් මේ පොෂ් wedding එකක යහළු මනමාලියෝ අඳින්නෙත් frock එකක්. ගොඩක් වෙලාවට normal shop එකකින් ඒ වගේ satin frock එකක් රුපියල් 2000කට 3000කට ගන්න පුළුවන්. කොහොමද ලාබෙ?? දෙවෙනි මනමාලයොන්ටත් නිලමේ ඇඳුම් ඇන්දොත් මනමාලයාගේ වියදම වගේම යනවනේ. full suit rent කලානම් ගාන සාපේක්ෂව අඩුයි. rent කරන්න කැමති නැද්ද? හරි එහෙනම් හෙන අඩු ගානකට මේ සෙට් එක posh කරමුද? එහෙනම් ඒ set එකට coat මහන්න එපා. කලිසම විතරක් මහපන්. shirt නම් කඩෙන් ගන්න පුළුවන්නේ. ඊට පස්සේ suspender එකක් දාලා bow එකක් දාල ගත්තනම් හෙන පොෂ්. full suit මහන වියදමෙන් තුනෙන් පන්ගුවක්වත් යන්නේ නෑ. හොඳයි නේද? ඔන්න ඔහොමයි අඩුවට පොෂ් වෙන්නේ! ජය![/SIZE][/I][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom