Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2.4 Decoration සඳහා යන වියදම අවම කරගැනීම

මම ඊළඟට කතා කරන්න යන දේට කලින් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලා ජීවිතේ wedding 100කට වඩා ගිහින් ඇති මේ වෙද්දී. මට කියන්න ඔයාලට මතකද ඒ wedding එකේ තිබ්බ පෝරුව මොන වගේද කියලා. මනමාල යුවල ඉඳගත්තු සැටිය මොන පාටද කියල. සැරසිලි වල තිබ්බ මල් ඇත්ත ඒවාද බොරු ඒවාද කියල. නෑ නේද? ඔව් මචන් ඔය සැරසිලි එදා මේ පැය පහකට හයකට විතරයි. මිනිස්සු wedding එකකට එන්නේ හොඳට කාල බීල විනෝද වෙලා යන්න. එහෙමත් ඔය ගෑනියෙක් මිනිහෙක් තමා ඔය සැරසිලි දිහා ලොකුවටම හොයන්නේ. ඒ නිසා මම නම් කියන්නේ wedding decoration කියන්නේ මහා ලොකුවට වියදම් කරන්න ඕන දෙයක් නෙවෙයි කියල. අනික මම දැකල තියෙනවා සමහර මහා විශාල විච්චුරණ වැඩි සැරසිලි කලාම හරියට මනමලයවයි මනමාලිවයිවත් පේන්නේ නෑ. ඒ නිසා ගාන කෙසේ වෙතත් මගේ අදහස නම් බොහොම චාම් සරල හැබැයි වැදගත්කම පෙනෙන decoration එකකට යන්න කියල. අද කාලේ ගත්තොත් රුපියල් 60000 වගේ ඉඳල ලක්ෂ 5,6ක් යනකන්ම පරාසෙක මේ packages ගන්න පුළුවන්. කොහොම හරි අපි බලමු කොහොමද මේකට යන වියදම අවම කරගන්නේ කියල.

1. wedding exhibition වලට යන්න. කලින් කිව්වා වගේ හොඳ discount එකක් ගන්න වගේම එක එක්කෙනා ගැන compare කරලා බලන්නත් අවස්ථාවක් හම්බෙනවා ඒකෙන්. fb reviews අනිවාර්යයෙන් කියවන්න book කරන්න කලින්.

2. නමට decoration select කරන්න යන්න එපා. ගොඩක් නම් තියෙන කට්ටියගේ මාරම ගණන්. අඩුවට වැඩේ කරන විශ්වාසවන්ත talented පොරක් හොයාගන්න.

3. වියදම අඩු කරන්න ඕන නම් fresh flowers වලට යන්න එපා. normally එකම deco එක fresh flowers වලින් කරනවානම් artificial flowers වලින් කරනවා වගේ 3 ගුණයක් විතර වියදමක් යනවා. මම කලිනුත් කිව්වා වගේ wedding එකට එන උන් ඔය මල් අත ගාල බලන්න යන්නේ නෑ. ඒ නිසා artifical flowers වලට ගියා කියල කිසිම අවුලක් වෙන්නේ නෑ. fresh flowers ඕනිමයි, නැතුව පොෂ් ගතියක් නෑ කියල හිතෙනවනම් mix එකකට යන්න. roses වගේ artificial දාලා. නැත්නම් උබ විකිණෙයි.

නැත්නම් මම තව පොඩි ටිප් එකක් කියන්නම්. ඊටත් වඩා ගාන අඩු කරගන්න පුළුවන් table deco විතරක් fresh හරි fresh mix හරි කලානම්. මොකද ඉඳගෙන ඉන්න කට්ටියට click වෙන්නේ ඕකනේ.

4. කාලය, පිරිස සහ හැකියාව තියෙනවනම් ඔයාලම හදාගන්න. එතකොට ලක්ෂ ගණන් ඔය wedding කාක්කන්ට දෙන්න වෙන්නේ නෑ මචන්. හිතේ හැටියට ලස්සනට වැඩේ කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් කාලය තියෙන්න ඕන. fresh flowers තොග ගානට අඩුවට ගන්න පුළුවන් ඔය බණ්ඩාරවෙල පැත්තෙන් contact එකක සෙට් කරගත්තොත්. සල්ලි ගෙව්වම උන් පාන්දර train එකේ මල් ටික දාල එවනවා. ඔය dry foam කෑලි අනන් මනං කොටුවෙන් ගන්න පුළුවන් අඩුවට. මමත් කලින් හිතන් හිටියා මේ වැඩේ කරන්න. එත් මට job එකත් එක්ක කරගන්න බැරි උනා. නැත්නම් ඒක තමා හොඳම වැඩේ.

5. package එකේ දෙන දේවල් ලිඛිතව ඉල්ලගන්න. මේක නම් කරන්නම ඕන වැඩක් මචන්. මටත් කෙල උණු තැනක්. book කරද්දී නම් අරක දෙන්නම් මේක දෙන්නම් කියයි. පස්සේ ඒවා ගන්නවානම් වෙනම ගෙවන්න ඕන කියනවා. එහෙව් dials ඉන්නේ. අනික විශේෂයෙන්ම ඔයාල exhibition එකකදී book කරනවානම් එවෙලේම design එකක් select කරන්න. උන් කියයි අලුත් ඒවා ඉස්සරහට එනවා අනන් මනං කතා. ඒවාට අහුවෙන්න එපා. එවෙලේ එකක් select කරලා පස්සේ අලුත් ඒවා බලල මාරු කරගන්න. නැත්නම් exhibition එකේ හොඳ ඒවා පෙන්නලා business එක කඩාගන්න තම උන් බලන්නේ. පස්සේ ගියාම ඒ පෙන්නපුව නෑ. මට ඔහොම වැඩක් උනා. ඒ නිසා පරිස්සමෙන් මචන්ලා.

6. hotel එකට ළඟ place එකක් හොයාගන්න. නැත්නම් transport වලට වෙනම ගෙවන්න වෙයි. අනික hotel එක කිට්ටුව උනාම හොටෙල් එකත් එක්ක කලින් එයාල වැඩ කරලා තියෙන නිසා පහසුයි.

හරි එහෙනම්. මම හිතනවා උදව්වක් වෙන්නැති කියල. මම මේ thread එක පටන් ගනිද්දිම කිව්වා මම කිසිම කෙනෙක් මේ thread එක ඇතුලේ personally recommend කරන්නේවත් reject කරන්නේවත් නෑ කියල. හැබැයි මචන් මට පොඩි chance එකක් දෙන්න මේ post එකට විතරක්. මම මේ කියන්න යන්නේ මම decoration කරගත්තු කොච්චිකඩේ "Silk Wings Deco" ගැන. මොනම එකෙක් ගාවට ගියත් උන් ගාවට නම් යන්න එපා. මාරම කපටි මිනිස්සු ටිකක්. වෙච්ච දේ ආයේ type කරන්න කම්මැලි නිසා මම උන්ගේ page එකට දාපු review එකම මේකේ දාන්නම්. ඒ වගේ උන්ට අහු නොවී ලස්සනට උබලගේ වැඩේ කරගන්නයි මම මේ help එක දෙන්නේ. ජය වේවා එහෙනම්.

Silk Wings Deco - My Review

The worst decision we have made on our wedding is giving our both days decorations to "Silk Wings Deco". We found them on a wedding exhibition in Grandizza and they talked with us very friendly at the first sight. They showed very nice collection and we booked both items including the displayed item even on that day since it was very adorable. They asked us just to pay an advance and make a booking and then we can do selections later. Also on that day they agreed with us to provide stair case decorations, 20% fresh flower mix and free transport along with the same package.

The things were totally changed when we went to do the selections. The items they showed on that day were totally different and smaller than what they showed at the exhibition. Fortunately we have booked the displayed item on that exhibition for my homecoming and another one for my wedding during the exhibition day. They tried very hard to change our decisions cause I think those items are from higher packages (specially the displayed item) but they had to provide us with the same designs because we have already booked those items. Mr.Rashel who is so called GM of that company said that they might not provide the stage of that displayed item since he is doubt of the Fullmoon Garden Hotel hall height. But then I called Mr.Munasinghe who is the manager of Fullmoon Garden Hotel and he confirmed that they can accomodate any design in the world in their hall. So Mr.Rashel's another effort was failed. Further they said they have to charge another 15000 for providing stair case decoration per day and we said we will confirm it later because it is a very high amout for just a stair case.

Then I went to pay the total amount before the functions . On that time we have decided to take staircase decos as well by paying 30000 for both days since we have no option. Mr.Rashel was not there on that day and a kind lady was cordinating with us. When I said I need to book a stair case item she said she will provide a small decoration for both stair cases for free. So again we were happy with them.

My wedding was on 6th of June at Seethawaka Regency and decos were ok except the 20% fresh flowers. Instead they have mixed some tiny stems to table decos. Also the stair case was decorated with only a white net. But we told nothing since we are ok with the provided items althogh the 100% satisfaction was not there.

My homecoming was held on 8th of June on Fullmoon Garden hotel. Mr.Rashel called me on 7th of June evening and said they cannot provide the booked item since the curved stage of that design was wetted due to rain. And asked us to book another one and sent some pics on whatsapp. Any design was not looked good as previous one and then I asked to provide the same design without the curve stage and they AGREED to provide the same design with a normal stage. But when we enters to the hotel we were totally disappointed since the design was totally different from what we have booked. It was just a crap. The first picture is what we've booked on that exhibition and the second one was what they provided. I leave remaining things for your consideration to check whether are they same or different.

What happened was over and we cannot do anything on that. But I am posting this to prevent any other couple from getting cheated by these fairy tale speakers. We all are human and we can accept if that design was truly wetted or damaged. But alteast they had to inform what is the design they gonna do then. Doing all the crap and then saying like "we have provided a double cost design for you" is meaningless. For them this may be just another wedding, but for us it is everything.

Further, I am not pubishing this to damage to any person's or a company image but as a public awareness. All the evidances for proving my self is with me including call records. Thank you.

[QUOTE="mihir.rc.uom, post: 24614066, member: 554805"] [B][SIZE="7"][B][COLOR="DarkRed"]2.4 Decoration සඳහා යන වියදම අවම කරගැනීම[/COLOR][/B][/SIZE][/B] [COLOR="Navy"][SIZE="5"]මම ඊළඟට කතා කරන්න යන දේට කලින් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලා ජීවිතේ wedding 100කට වඩා ගිහින් ඇති මේ වෙද්දී. මට කියන්න ඔයාලට මතකද ඒ wedding එකේ තිබ්බ පෝරුව මොන වගේද කියලා. මනමාල යුවල ඉඳගත්තු සැටිය මොන පාටද කියල. සැරසිලි වල තිබ්බ මල් ඇත්ත ඒවාද බොරු ඒවාද කියල. නෑ නේද? ඔව් මචන් ඔය සැරසිලි එදා මේ පැය පහකට හයකට විතරයි. මිනිස්සු wedding එකකට එන්නේ හොඳට කාල බීල විනෝද වෙලා යන්න. එහෙමත් ඔය ගෑනියෙක් මිනිහෙක් තමා ඔය සැරසිලි දිහා ලොකුවටම හොයන්නේ. ඒ නිසා මම නම් කියන්නේ wedding decoration කියන්නේ මහා ලොකුවට වියදම් කරන්න ඕන දෙයක් නෙවෙයි කියල. අනික මම දැකල තියෙනවා සමහර මහා විශාල විච්චුරණ වැඩි සැරසිලි කලාම හරියට මනමලයවයි මනමාලිවයිවත් පේන්නේ නෑ. ඒ නිසා ගාන කෙසේ වෙතත් මගේ අදහස නම් බොහොම චාම් සරල හැබැයි වැදගත්කම පෙනෙන decoration එකකට යන්න කියල. අද කාලේ ගත්තොත් රුපියල් 60000 වගේ ඉඳල ලක්ෂ 5,6ක් යනකන්ම පරාසෙක මේ packages ගන්න පුළුවන්. කොහොම හරි අපි බලමු කොහොමද මේකට යන වියදම අවම කරගන්නේ කියල. 1. [COLOR="Red"]wedding exhibition වලට යන්න.[/COLOR] කලින් කිව්වා වගේ හොඳ discount එකක් ගන්න වගේම එක එක්කෙනා ගැන compare කරලා බලන්නත් අවස්ථාවක් හම්බෙනවා ඒකෙන්. fb reviews අනිවාර්යයෙන් කියවන්න book කරන්න කලින්. 2. [COLOR="red"]නමට decoration select කරන්න යන්න එපා.[/COLOR] ගොඩක් නම් තියෙන කට්ටියගේ මාරම ගණන්. අඩුවට වැඩේ කරන විශ්වාසවන්ත talented පොරක් හොයාගන්න. 3. [COLOR="red"]වියදම අඩු කරන්න ඕන නම් fresh flowers වලට යන්න එපා. [/COLOR]normally එකම deco එක fresh flowers වලින් කරනවානම් artificial flowers වලින් කරනවා වගේ 3 ගුණයක් විතර වියදමක් යනවා. මම කලිනුත් කිව්වා වගේ wedding එකට එන උන් ඔය මල් අත ගාල බලන්න යන්නේ නෑ. ඒ නිසා artifical flowers වලට ගියා කියල කිසිම අවුලක් වෙන්නේ නෑ. fresh flowers ඕනිමයි, නැතුව පොෂ් ගතියක් නෑ කියල හිතෙනවනම් mix එකකට යන්න. roses වගේ artificial දාලා. නැත්නම් උබ විකිණෙයි. [COLOR="red"][B][I]නැත්නම් මම තව පොඩි ටිප් එකක් කියන්නම්. ඊටත් වඩා ගාන අඩු කරගන්න පුළුවන් table deco විතරක් fresh හරි fresh mix හරි කලානම්. මොකද ඉඳගෙන ඉන්න කට්ටියට click වෙන්නේ ඕකනේ[/I][/B][/COLOR]. 4[COLOR="red"]. කාලය, පිරිස සහ හැකියාව තියෙනවනම් ඔයාලම හදාගන්න.[/COLOR] එතකොට ලක්ෂ ගණන් ඔය wedding කාක්කන්ට දෙන්න වෙන්නේ නෑ මචන්. හිතේ හැටියට ලස්සනට වැඩේ කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් කාලය තියෙන්න ඕන. fresh flowers තොග ගානට අඩුවට ගන්න පුළුවන් ඔය බණ්ඩාරවෙල පැත්තෙන් contact එකක සෙට් කරගත්තොත්. සල්ලි ගෙව්වම උන් පාන්දර train එකේ මල් ටික දාල එවනවා. ඔය dry foam කෑලි අනන් මනං කොටුවෙන් ගන්න පුළුවන් අඩුවට. මමත් කලින් හිතන් හිටියා මේ වැඩේ කරන්න. එත් මට job එකත් එක්ක කරගන්න බැරි උනා. නැත්නම් ඒක තමා හොඳම වැඩේ. 5. [COLOR="red"]package එකේ දෙන දේවල් ලිඛිතව ඉල්ලගන්න.[/COLOR] මේක නම් කරන්නම ඕන වැඩක් මචන්. මටත් කෙල උණු තැනක්. book කරද්දී නම් අරක දෙන්නම් මේක දෙන්නම් කියයි. පස්සේ ඒවා ගන්නවානම් වෙනම ගෙවන්න ඕන කියනවා. එහෙව් dials ඉන්නේ. අනික විශේෂයෙන්ම ඔයාල exhibition එකකදී book කරනවානම් එවෙලේම design එකක් select කරන්න. උන් කියයි අලුත් ඒවා ඉස්සරහට එනවා අනන් මනං කතා. ඒවාට අහුවෙන්න එපා. එවෙලේ එකක් select කරලා පස්සේ අලුත් ඒවා බලල මාරු කරගන්න. නැත්නම් exhibition එකේ හොඳ ඒවා පෙන්නලා business එක කඩාගන්න තම උන් බලන්නේ. පස්සේ ගියාම ඒ පෙන්නපුව නෑ. මට ඔහොම වැඩක් උනා. ඒ නිසා පරිස්සමෙන් මචන්ලා. 6. [COLOR="red"]hotel එකට ළඟ place එකක් හොයාගන්න[/COLOR]. නැත්නම් transport වලට වෙනම ගෙවන්න වෙයි. අනික hotel එක කිට්ටුව උනාම හොටෙල් එකත් එක්ක කලින් එයාල වැඩ කරලා තියෙන නිසා පහසුයි.[/SIZE][/COLOR] [SIZE="5"][B][COLOR="DarkRed"]හරි එහෙනම්. මම හිතනවා උදව්වක් වෙන්නැති කියල. මම මේ thread එක පටන් ගනිද්දිම කිව්වා මම කිසිම කෙනෙක් මේ thread එක ඇතුලේ personally recommend කරන්නේවත් reject කරන්නේවත් නෑ කියල. හැබැයි මචන් මට පොඩි chance එකක් දෙන්න මේ post එකට විතරක්. මම මේ කියන්න යන්නේ මම decoration කරගත්තු කොච්චිකඩේ "[COLOR="Red"]Silk Wings Deco[/COLOR]" ගැන. [COLOR="red"]මොනම එකෙක් ගාවට ගියත් උන් ගාවට නම් යන්න එපා.[/COLOR] මාරම කපටි මිනිස්සු ටිකක්. වෙච්ච දේ ආයේ type කරන්න කම්මැලි නිසා මම උන්ගේ page එකට දාපු review එකම මේකේ දාන්නම්. ඒ වගේ උන්ට අහු නොවී ලස්සනට උබලගේ වැඩේ කරගන්නයි මම මේ help එක දෙන්නේ. ජය වේවා එහෙනම්. [/COLOR][/B][/SIZE] [B][SIZE="5"][COLOR="DarkOliveGreen"]Silk Wings Deco - My Review [/COLOR][/SIZE][/B] [I][COLOR="Olive"][SIZE="4"]The worst decision we have made on our wedding is giving our both days decorations to "Silk Wings Deco". We found them on a wedding exhibition in Grandizza and they talked with us very friendly at the first sight. They showed very nice collection and we booked both items including the displayed item even on that day since it was very adorable. They asked us just to pay an advance and make a booking and then we can do selections later. Also on that day they agreed with us to provide stair case decorations, 20% fresh flower mix and free transport along with the same package. The things were totally changed when we went to do the selections. The items they showed on that day were totally different and smaller than what they showed at the exhibition. Fortunately we have booked the displayed item on that exhibition for my homecoming and another one for my wedding during the exhibition day. They tried very hard to change our decisions cause I think those items are from higher packages (specially the displayed item) but they had to provide us with the same designs because we have already booked those items. Mr.Rashel who is so called GM of that company said that they might not provide the stage of that displayed item since he is doubt of the Fullmoon Garden Hotel hall height. But then I called Mr.Munasinghe who is the manager of Fullmoon Garden Hotel and he confirmed that they can accomodate any design in the world in their hall. So Mr.Rashel's another effort was failed. Further they said they have to charge another 15000 for providing stair case decoration per day and we said we will confirm it later because it is a very high amout for just a stair case. Then I went to pay the total amount before the functions . On that time we have decided to take staircase decos as well by paying 30000 for both days since we have no option. Mr.Rashel was not there on that day and a kind lady was cordinating with us. When I said I need to book a stair case item she said she will provide a small decoration for both stair cases for free. So again we were happy with them. My wedding was on 6th of June at Seethawaka Regency and decos were ok except the 20% fresh flowers. Instead they have mixed some tiny stems to table decos. Also the stair case was decorated with only a white net. But we told nothing since we are ok with the provided items althogh the 100% satisfaction was not there. My homecoming was held on 8th of June on Fullmoon Garden hotel. Mr.Rashel called me on 7th of June evening and said they cannot provide the booked item since the curved stage of that design was wetted due to rain. And asked us to book another one and sent some pics on whatsapp. Any design was not looked good as previous one and then I asked to provide the same design without the curve stage and they AGREED to provide the same design with a normal stage. But when we enters to the hotel we were totally disappointed since the design was totally different from what we have booked. It was just a crap. The first picture is what we've booked on that exhibition and the second one was what they provided. I leave remaining things for your consideration to check whether are they same or different. What happened was over and we cannot do anything on that. But I am posting this to prevent any other couple from getting cheated by these fairy tale speakers. We all are human and we can accept if that design was truly wetted or damaged. But alteast they had to inform what is the design they gonna do then. Doing all the crap and then saying like "we have provided a double cost design for you" is meaningless. For them this may be just another wedding, but for us it is everything. Further, I am not pubishing this to damage to any person's or a company image but as a public awareness. All the evidances for proving my self is with me including call records. Thank you.[/SIZE][/COLOR][/I] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom