Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2.5 Jewelry සඳහා යන වියදම අඩු කර ගැනීම

ටික දවසකින් පස්සේ ටිකක් free උනා ඔන්න අද. ඉතින් අපි කතා කරමු wedding එකක තවත් ලොකු වියදමක් යන topic එකක් ගැන. ඒ තමා jewelry එහෙම නැත්නම් චාරිත්‍රානුකූලව අපි wedding එකකදී හුවමාරු කරන රත්තරන් බඩු. ප්‍රධාන වශයෙන් මේ ආකාරයේ රත්තරන් බඩු තමයි මනමාලිගේ තැල්ල එහෙම නැත්නම් මංගල මාලය , මනාල යුවලගේ මුදු දෙක සහ මනාලියගේ සහෝදරයෙකුට පා දෝවන චාරිත්‍රයේදී පිරිනමන මුද්ද. මෙතැනදී මනමාලයාගේ මුදුව හැරුනම අනිත් සියලු රත්තරන් බඩු ගත යුතු වෙන්නේ මනමාලයාගේ පාර්ශ්වයෙන්. ඒ කියන්නේ කොල්ලට තමා මෙතැනදී වැඩි බරක් අදින්න වෙන්නේ. හරි අපි බලමු එහෙනම් මේ වියදම් අවම කරගන්නේ කොහොමද කියල.

1. රත්තරන් මිල පිලිබඳ update එකේ ඉන්න. අපි කොහොමත් wedding එකකට අවුරුද්දක විතර තිස්සේ ලෑස්ති වෙනවනේ. ඉතින් රත්තරන් මිල කියන්නේ අවුරුද්ද පුරාම වෙනස් වෙන එකක්. දවස ගානේ වෙනස් වෙනවා. ඉතින් අපි රත්තරන් බඩු ගන්න ඕන අන්න ඒ වගේ පවුමක මිල අඩු වෙන කාලයක් බලල. ඒකට ඔයාට නිතරම update එකේ ඉන්න වෙනවා. දවස තිස්සේ පැය ගණන් facebook ඉන්න වේලාවෙන් තත්පර 30 ක් වෙන් කරලා google දෙයියට කියල check කරගන්න. ඒ වගේම අපිට graph විදිහටත් පවුමේ මිල වෙනස් වෙන හැටි බලන්න පුළුවන්. ඒ අනුව අනාගතයේ පවුමක මිල තීරණය වෙන හැටි forecast කරපු data තියෙනවා. එහෙම බලල අඩු වෙන කාලය තේරුම් ගන්න. සාමාන්‍යයෙන් අප්‍රේල් වගේ කාල වල පවුමේ මිල වැඩියි. අගෝස්තු වගේ වෙද්දී බැහැල ආයේ නොවැම්බර් දෙසැම්බර් නගිනවා. මේවා ඉතින් හරියටම කියන්න බෑ. එක සතියක් ඇතුලේ උනත් බදාදා වගේ දවසකට වඩා සෙනසුරාදා ඉරිදා දවසක රත්තරං මිල වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා update එකේ ඉඳල අඩු කාලෙක හදාගන්න.

2. Exhibition offers , credit card offers පිලිබඳ touch එකේ ඉන්න. Raja Jewellers සහ Vogue Jewellers තමා හොඳම සහ විශ්වාසනීයම රත්තරන් පිලිබඳ උඩින්ම ඉන්නේ. හැබැයි මේවායේ ගණන් සාපේක්ෂව අනිත් ඒවාට වඩා වැඩියි. හැබැයි ඔයාලා touch එකේ හිටියොත් නිතරම වගේ ඕවට credit card offers එහෙම එනවා. ඒ වගේ එකක් අල්ලලා යන්න. අපිට installment වලින් මාස 60ක් වෙනකන් උනත් පොලී නැතුව ගන්න පුළුවන් අවස්ථා එනවා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න.

3. මංගල තැල්ල තෝරාගැනීමේදී මොලේ පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් කසාදෙකට එන පාරම්පරික මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා පෝරුව උඩදී මනමාලයා දාන මංගල මාලේ size එකෙන් මනමාලයාගේ වත්කම ආදරේ එහෙම මනින්න. ඒ නිසා අපේ මිනිස්සුත් ලොකූ විච්චුරණ දාපු මහා බර මාල ගන්නවා. මම නම් කියන්නේ මේක හරිම මෝඩ වැඩක්. හිතන්න ඔය මාලේ එදාට විතරක් දාල අල්මාරියේ දාල තියන්න නම් ඇයි අපි එච්චර වියදමක් කරන්නේ. ඒ නිසා සරල හොඳ පෙනුමක් තියෙන සාමාන්‍ය party එකකට උනත් දාගෙන යන්න පුළුවන් විදිහේ මාලයක් හදාගන්න. මාලේ පෙනුම එන්න design එක ලොකු වෙන්නම ඕන නෑ. මාලේ අතට ඇල්ලුවම බරට දැනෙනවානම් එතනම වටිනාකමක් තියෙනවා. මතක තියාගන්න design එක ලොකු වෙද්දී ඔයාට හැදුම් කුලියට ගෙවන ගානත් වැඩි වෙනවා. කවදාහරි ඔයා ඕක සල්ලි හදිස්සියකට උකස් තියනවනම් හරි ඕක මාරු කරලා වෙන බඩුවක් හදාගන්නවනම් හරි ඔයාට සල්ලි ලැබෙන්නේ රත්තරන් බරට විතරයි. ඉතින් හැදුම් කුලියට යන වියදම අපරාදේ. ඒ නිසා වටිනාකම වැඩි කරන්න ඕනෑම නම් design එක නැතුව බර වැඩි කරගන්න.

4. මංගල මුදුව තෝරාගැනීමේදී මොලේ පාවිච්චි කරන්න. මංගල මුදුව කියන්නේ බොහෝ වෙලාවට තැල්ල වගේ විශේෂ අවස්ථාවල විතරක් දාන එකක් නෙවෙයිනේ. ඔයාගේ ජීවිතේ මැරෙනකන්ම හැමදාම දාන් ඉන්න දෙයක්. ඉතින් අපි එදිනෙදා ජීවිතේ කරන හැම ක්‍රියාකාරකමක්ම වගේ කරන්න වෙන්නේ ඕක දාගෙන. ඒ නිසා මංගල මුදුව ගොඩක් සරල design එකක් වෙනවනම් හොඳයි. ගල් අල්ලපු ලොකු ලොකු design හරියන්නේ නෑ. ඒ වගේම දැන් අලුත් trend එකක් තමා මුදු design වල කොටසක් mat finish එකක් එන්න design කරන එක. ඒත් මම කිව්වා වගේ එදිනෙදා වැඩ කරද්දී මුද්ද හීරෙනවා. එතකොට ඒ finishing එක ටික දවසකින් යනවා. ඒ වගේම ඇතුලට කැපුම් පාරවල් වගේ තියෙන design තොරගන්නත් එපා. මොකද ඒවා අස්සේ කුණු එහෙම රැඳෙන්න පුළුවන්. ඒ නිසා සරල හැබැයි හොඳ පෙනුමක් තියෙන design එකකට යන්න.

5. පා දෝවන චාරිත්‍රයේදී දෙන මුදුවට වැඩිය වියදම් කරන්න එපා. මොකද ගොඩක් වෙලාවට අපි ඕක දෙන්නේ මනමාලීගේ සහෝදරයාට. ගොඩක් වෙලාවට මේකට යොදාගන්නේ පොඩි ළමයෙක්. ඉතින් ඒ ළමයට ඕක හැමදාම දාන්න බෑනේ. ඇඟිලි ලොකු වෙනවා. ලොකු කෙනෙක් උනත් එයත් කවද හරි බඳින දවසක අලුතෙන් මුදු හදනවනේ. ඒ නිසා ඔය මුද්ද හැමදාටම තියෙන දෙයක් නෙවෙයි. ඒ නිසා චාරිත්‍රයක් වශයෙන් විතරක් දෙන්න හැදුම් කුලිය ගොඩක් අඩු සාමාන්‍ය මුද්දක් තෝරාගන්න. එහෙම නැත්නම් මුද්දක්ම නැතිව එයාට ප්‍රයෝජනවත් වෙන විදිහේ වෙන තෑග්ගක් දුන්නත් කමක් නෑ මම නම් කියන්නේ.

6. ගල් අල්ලපු design හැකි තරම් අඩු කරන්න. ගල් අල්ලපු design එකකින් රත්තරන් බඩුවට එළියක් එනවා. ඒත් මම කලිනුත් කිව්වා වගේ හැදුම් කුලිය සහ ගල් සඳහා යන වියදම වැඩි වෙන අතරේම පස්සේ කලෙක ඔයාට මිලක් හම්බෙන්නේ රත්තරන් වටිනාකමට විතරයි. අනික ගොඩක් වෙලාවට ඔය ගල් සාමාන්‍ය පාවිච්චියේදී හැලෙන්න බලනවා. ඊට පස්සේ ආයේ වියදමක් කරලා තමා අල්ලගන්න වෙන්නේ. ඉතින් පුළුවන් තරම් ගල් අඩු design එකකට යනවනම් හොඳයි.

7. ගියපු ගමන් ගන්නැතුව තැන් කිහිපයකින් බලල හෙට්ටු කරන්න. මෙන්න මගෙන් තවත් සුපිරි trick එකක්! රත්තරන් බඩු වල උන් ගණන් දාල තියෙන්නේ කොටුවේ උන් ගණන් කියනවා වගේ තමා. ඒ කියන්නේ 40%ක්වත් අඩු කරන්න පුළුවන් ඒ ගානෙන්. හැබැයි ඔයාල දැක්ක ගමන් ගන්න ගියොත් ඔයාලට වෙන්නේ අර display price එකටම ගන්න. ඒ නිසා එක පාරට ගන්නැතුව ගොඩක් ඒවා බලන්න. එක shop එකක මේ ගාන කිව්වා කියල කියන්න. ලජ්ජා නැතුව අඩු නැද්ද කියල අහන්න. මොකටද බන් බොරුවට පොෂ් වෙන්නේ. sales කරන එකාට talk කරන්න. normally පොරට 20%ක් විතර අඩු කරන්න පුළුවන්. අපි හරි ගානකට අවොත් එතැනින්ම ගන්න බව ඒත්තු ගන්වන්න. එතකොට පෝරම කියයි ඉන්න සර්, මම managerගෙන් අහල best price එකක් අරන් දෙන්නම් කියල. බඩු ටික එතැනින්ම ගත්තොත් voucher එකක් gift එකක් එහෙමත් sure . ඒ නිසා ලජ්ජා නොවී talk කරන්න.

හරි. එහෙනම් රත්තරන් බඩු ටිකත් ගොඩ දාගන්න පුළුවන් දැන්. මතක තියාගන්න මේ වියදම වියදමක්ම නෙවෙයි. අනාගතෙකට ආයෝජනයක්. ඒ වගේම තමා පුතී රත්තරන් කියන්නේ තනිකර මාෆියාවක්. අපිව ලස්සනට අන්දන්න පුළුවන් උන්ට. සමහර උන් ඉන්නවා design එකේ පාස්සන than වලට ඊයම් ගුලි දානවා ලොකුවට. එතකොට මාලේ බර වැඩි වෙනවා. හැබැයි රත්තරන් වලින් නෙවෙයි ඊයම් වලින්. සමහරු ඉන්නවා design එකේ යටින් වැටෙන support කම්බි වලට කැරට් 18 බාල රත්තරන් දානවා. එහෙම නැත්නම් වැඩිපුර තඹ මිශ්‍ර කරනවා. ඔය වගේ අපි දන්නැති games ගොඩක් තියෙනවා. ඒ නිසා මම මෙතැනදී කියන්නේ නෑ නමට යන්න එපා කියල. මොකද අතනට වඩා මෙතන පට්ට ලාබයි කියල ඔයාල බොරු කාරයෙක්ට අහු වෙන්න පුළුවන් ඉඩ වැඩියි. නමක් තියෙන විශ්වාසනීය තැනකින් ගන්න. ජීවිත කාලයක් තියාගන්න දෙයක් නේ. කොහෙන් ගත්තත් අඩුවට ගන්න විදිහයි මම කිව්වේ. හොඳයි නම් rep එකක් දීගෙන යන්න.

[QUOTE="mihir.rc.uom, post: 24638929, member: 554805"] [SIZE="7"][COLOR="DarkOrange"]2.5 Jewelry සඳහා යන වියදම අඩු කර ගැනීම [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]ටික දවසකින් පස්සේ ටිකක් free උනා ඔන්න අද. ඉතින් අපි කතා කරමු wedding එකක තවත් ලොකු වියදමක් යන topic එකක් ගැන. ඒ තමා jewelry එහෙම නැත්නම් චාරිත්‍රානුකූලව අපි wedding එකකදී හුවමාරු කරන රත්තරන් බඩු. ප්‍රධාන වශයෙන් මේ ආකාරයේ රත්තරන් බඩු තමයි [COLOR="Red"]මනමාලිගේ තැල්ල එහෙම නැත්නම් මංගල මාලය , මනාල යුවලගේ මුදු දෙක සහ මනාලියගේ සහෝදරයෙකුට පා දෝවන චාරිත්‍රයේදී පිරිනමන මුද්ද.[/COLOR] මෙතැනදී මනමාලයාගේ මුදුව හැරුනම අනිත් සියලු රත්තරන් බඩු ගත යුතු වෙන්නේ මනමාලයාගේ පාර්ශ්වයෙන්. ඒ කියන්නේ කොල්ලට තමා මෙතැනදී වැඩි බරක් අදින්න වෙන්නේ. හරි අපි බලමු එහෙනම් මේ වියදම් අවම කරගන්නේ කොහොමද කියල.[/COLOR] [COLOR="Sienna"]1. [COLOR="red"]රත්තරන් මිල පිලිබඳ update එකේ ඉන්න.[/COLOR] අපි කොහොමත් wedding එකකට අවුරුද්දක විතර තිස්සේ ලෑස්ති වෙනවනේ. ඉතින් රත්තරන් මිල කියන්නේ අවුරුද්ද පුරාම වෙනස් වෙන එකක්. දවස ගානේ වෙනස් වෙනවා. ඉතින් අපි රත්තරන් බඩු ගන්න ඕන අන්න ඒ වගේ පවුමක මිල අඩු වෙන කාලයක් බලල. ඒකට ඔයාට නිතරම update එකේ ඉන්න වෙනවා. දවස තිස්සේ පැය ගණන් facebook ඉන්න වේලාවෙන් තත්පර 30 ක් වෙන් කරලා google දෙයියට කියල check කරගන්න. ඒ වගේම අපිට graph විදිහටත් පවුමේ මිල වෙනස් වෙන හැටි බලන්න පුළුවන්. ඒ අනුව අනාගතයේ පවුමක මිල තීරණය වෙන හැටි forecast කරපු data තියෙනවා. එහෙම බලල අඩු වෙන කාලය තේරුම් ගන්න. සාමාන්‍යයෙන් අප්‍රේල් වගේ කාල වල පවුමේ මිල වැඩියි. අගෝස්තු වගේ වෙද්දී බැහැල ආයේ නොවැම්බර් දෙසැම්බර් නගිනවා. මේවා ඉතින් හරියටම කියන්න බෑ. එක සතියක් ඇතුලේ උනත් බදාදා වගේ දවසකට වඩා සෙනසුරාදා ඉරිදා දවසක රත්තරං මිල වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා update එකේ ඉඳල අඩු කාලෙක හදාගන්න. 2. [COLOR="red"]Exhibition offers , credit card offers පිලිබඳ touch එකේ ඉන්න[/COLOR]. Raja Jewellers සහ Vogue Jewellers තමා හොඳම සහ විශ්වාසනීයම රත්තරන් පිලිබඳ උඩින්ම ඉන්නේ. හැබැයි මේවායේ ගණන් සාපේක්ෂව අනිත් ඒවාට වඩා වැඩියි. හැබැයි ඔයාලා touch එකේ හිටියොත් නිතරම වගේ ඕවට credit card offers එහෙම එනවා. ඒ වගේ එකක් අල්ලලා යන්න. අපිට installment වලින් මාස 60ක් වෙනකන් උනත් පොලී නැතුව ගන්න පුළුවන් අවස්ථා එනවා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. 3. [COLOR="red"]මංගල තැල්ල තෝරාගැනීමේදී මොලේ පාවිච්චි කරන්න.[/COLOR] සාමාන්‍යයෙන් කසාදෙකට එන පාරම්පරික මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා පෝරුව උඩදී මනමාලයා දාන මංගල මාලේ size එකෙන් මනමාලයාගේ වත්කම ආදරේ එහෙම මනින්න. ඒ නිසා අපේ මිනිස්සුත් ලොකූ විච්චුරණ දාපු මහා බර මාල ගන්නවා. මම නම් කියන්නේ මේක හරිම මෝඩ වැඩක්. හිතන්න ඔය මාලේ එදාට විතරක් දාල අල්මාරියේ දාල තියන්න නම් ඇයි අපි එච්චර වියදමක් කරන්නේ. ඒ නිසා සරල හොඳ පෙනුමක් තියෙන සාමාන්‍ය party එකකට උනත් දාගෙන යන්න පුළුවන් විදිහේ මාලයක් හදාගන්න. මාලේ පෙනුම එන්න design එක ලොකු වෙන්නම ඕන නෑ. මාලේ අතට ඇල්ලුවම බරට දැනෙනවානම් එතනම වටිනාකමක් තියෙනවා. මතක තියාගන්න design එක ලොකු වෙද්දී ඔයාට හැදුම් කුලියට ගෙවන ගානත් වැඩි වෙනවා. කවදාහරි ඔයා ඕක සල්ලි හදිස්සියකට උකස් තියනවනම් හරි ඕක මාරු කරලා වෙන බඩුවක් හදාගන්නවනම් හරි ඔයාට සල්ලි ලැබෙන්නේ රත්තරන් බරට විතරයි. ඉතින් හැදුම් කුලියට යන වියදම අපරාදේ. ඒ නිසා වටිනාකම වැඩි කරන්න ඕනෑම නම් design එක නැතුව බර වැඩි කරගන්න. 4. [COLOR="red"]මංගල මුදුව තෝරාගැනීමේදී මොලේ පාවිච්චි කරන්න.[/COLOR] මංගල මුදුව කියන්නේ බොහෝ වෙලාවට තැල්ල වගේ විශේෂ අවස්ථාවල විතරක් දාන එකක් නෙවෙයිනේ. ඔයාගේ ජීවිතේ මැරෙනකන්ම හැමදාම දාන් ඉන්න දෙයක්. ඉතින් අපි එදිනෙදා ජීවිතේ කරන හැම ක්‍රියාකාරකමක්ම වගේ කරන්න වෙන්නේ ඕක දාගෙන. ඒ නිසා මංගල මුදුව ගොඩක් සරල design එකක් වෙනවනම් හොඳයි. ගල් අල්ලපු ලොකු ලොකු design හරියන්නේ නෑ. ඒ වගේම දැන් අලුත් trend එකක් තමා මුදු design වල කොටසක් mat finish එකක් එන්න design කරන එක. ඒත් මම කිව්වා වගේ එදිනෙදා වැඩ කරද්දී මුද්ද හීරෙනවා. එතකොට ඒ finishing එක ටික දවසකින් යනවා. ඒ වගේම ඇතුලට කැපුම් පාරවල් වගේ තියෙන design තොරගන්නත් එපා. මොකද ඒවා අස්සේ කුණු එහෙම රැඳෙන්න පුළුවන්. ඒ නිසා සරල හැබැයි හොඳ පෙනුමක් තියෙන design එකකට යන්න. 5. [COLOR="red"]පා දෝවන චාරිත්‍රයේදී දෙන මුදුවට වැඩිය වියදම් කරන්න එපා.[/COLOR] මොකද ගොඩක් වෙලාවට අපි ඕක දෙන්නේ මනමාලීගේ සහෝදරයාට. ගොඩක් වෙලාවට මේකට යොදාගන්නේ පොඩි ළමයෙක්. ඉතින් ඒ ළමයට ඕක හැමදාම දාන්න බෑනේ. ඇඟිලි ලොකු වෙනවා. ලොකු කෙනෙක් උනත් එයත් කවද හරි බඳින දවසක අලුතෙන් මුදු හදනවනේ. ඒ නිසා ඔය මුද්ද හැමදාටම තියෙන දෙයක් නෙවෙයි. ඒ නිසා චාරිත්‍රයක් වශයෙන් විතරක් දෙන්න හැදුම් කුලිය ගොඩක් අඩු සාමාන්‍ය මුද්දක් තෝරාගන්න. එහෙම නැත්නම් මුද්දක්ම නැතිව එයාට ප්‍රයෝජනවත් වෙන විදිහේ වෙන තෑග්ගක් දුන්නත් කමක් නෑ මම නම් කියන්නේ. 6. [COLOR="red"]ගල් අල්ලපු design හැකි තරම් අඩු කරන්න.[/COLOR] ගල් අල්ලපු design එකකින් රත්තරන් බඩුවට එළියක් එනවා. ඒත් මම කලිනුත් කිව්වා වගේ හැදුම් කුලිය සහ ගල් සඳහා යන වියදම වැඩි වෙන අතරේම පස්සේ කලෙක ඔයාට මිලක් හම්බෙන්නේ රත්තරන් වටිනාකමට විතරයි. අනික ගොඩක් වෙලාවට ඔය ගල් සාමාන්‍ය පාවිච්චියේදී හැලෙන්න බලනවා. ඊට පස්සේ ආයේ වියදමක් කරලා තමා අල්ලගන්න වෙන්නේ. ඉතින් පුළුවන් තරම් ගල් අඩු design එකකට යනවනම් හොඳයි. 7. [COLOR="red"]ගියපු ගමන් ගන්නැතුව තැන් කිහිපයකින් බලල හෙට්ටු කරන්න. [/COLOR]මෙන්න මගෙන් තවත් සුපිරි trick එකක්! රත්තරන් බඩු වල උන් ගණන් දාල තියෙන්නේ කොටුවේ උන් ගණන් කියනවා වගේ තමා. ඒ කියන්නේ 40%ක්වත් අඩු කරන්න පුළුවන් ඒ ගානෙන්. හැබැයි ඔයාල දැක්ක ගමන් ගන්න ගියොත් ඔයාලට වෙන්නේ අර display price එකටම ගන්න. ඒ නිසා එක පාරට ගන්නැතුව ගොඩක් ඒවා බලන්න. එක shop එකක මේ ගාන කිව්වා කියල කියන්න. ලජ්ජා නැතුව අඩු නැද්ද කියල අහන්න. මොකටද බන් බොරුවට පොෂ් වෙන්නේ. sales කරන එකාට talk කරන්න. normally පොරට 20%ක් විතර අඩු කරන්න පුළුවන්. අපි හරි ගානකට අවොත් එතැනින්ම ගන්න බව ඒත්තු ගන්වන්න. එතකොට පෝරම කියයි ඉන්න සර්, මම managerගෙන් අහල best price එකක් අරන් දෙන්නම් කියල. බඩු ටික එතැනින්ම ගත්තොත් voucher එකක් gift එකක් එහෙමත් sure . ඒ නිසා ලජ්ජා නොවී talk කරන්න. [/COLOR] [COLOR="DarkRed"]හරි. එහෙනම් රත්තරන් බඩු ටිකත් ගොඩ දාගන්න පුළුවන් දැන්. මතක තියාගන්න මේ වියදම වියදමක්ම නෙවෙයි. අනාගතෙකට ආයෝජනයක්. ඒ වගේම තමා පුතී රත්තරන් කියන්නේ තනිකර මාෆියාවක්. අපිව ලස්සනට අන්දන්න පුළුවන් උන්ට. සමහර උන් ඉන්නවා design එකේ පාස්සන than වලට ඊයම් ගුලි දානවා ලොකුවට. එතකොට මාලේ බර වැඩි වෙනවා. හැබැයි රත්තරන් වලින් නෙවෙයි ඊයම් වලින්. සමහරු ඉන්නවා design එකේ යටින් වැටෙන support කම්බි වලට කැරට් 18 බාල රත්තරන් දානවා. එහෙම නැත්නම් වැඩිපුර තඹ මිශ්‍ර කරනවා. ඔය වගේ අපි දන්නැති games ගොඩක් තියෙනවා. ඒ නිසා මම මෙතැනදී කියන්නේ නෑ නමට යන්න එපා කියල. මොකද අතනට වඩා මෙතන පට්ට ලාබයි කියල ඔයාල බොරු කාරයෙක්ට අහු වෙන්න පුළුවන් ඉඩ වැඩියි. [COLOR="red"]නමක් තියෙන විශ්වාසනීය තැනකින් ගන්න.[/COLOR] ජීවිත කාලයක් තියාගන්න දෙයක් නේ. කොහෙන් ගත්තත් අඩුවට ගන්න විදිහයි මම කිව්වේ. හොඳයි නම් rep එකක් දීගෙන යන්න. :yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom