Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2.7 Wedding Cake / Cards / Cake Boxes වලට යන වියදම් අවම කර ගැනීම

wedding cakes

- ගෙදර හදාගන්න පුලුවන්නම් ගොඩක් අඩු වියදමින් කරගන්න පුළුවන්. බඩු ටික කොටුවෙන් ගන්න. හැබැයි මාස 3ක් වගේ කාලයක් යනවා මේ වැඩේට.

- කාලය නැත්නම් යාලුවෙක්ට බඩු ටික අරන් දීල කරගන්න. නැත්නම් ගෙවල් ළඟ ඉන්න cake හදන කෙනෙක්ට order එක දීලා අඩුවට කරගන්න.

- ලොකු ලොකු cake shop වලින් ගන්න ගියොත් ඔයාට cake කෑල්ලකට රුපියල් 100-200 අතර වගේ ගානක් යයි. හැබැයි ගෙදර හදනවනම් බඩු වලට යන වියදමත් එක්ක බැලුවම cake කැල්ලකට යන්නේ රුපියල් 30-50ක වගේ වියදමක්.

- අද කාලේ wedding cake වෙනුවට සමහර කට්ටිය වෙන වෙන දේවල් දෙන්න පුරුදු වෙලා ඉන්නවා. උදාහරණයක් විදිහට cup cakes, candy box (ටොෆි,ජුජුබ්ස් අනන් මනං දාල හදපු මල්ලක්), මල් පැළ වගේ දේවල්. ඒවත් ගණන් අඩු වගේම ඔයාගේ event එකට අලුත් එළියක් එකතු කරන දේවල් තමා.

Wedding cake structure

- මේක ගැන නම් මට කියන්න තියෙන්නේ ලොකුවට couple එක පෙන්නේ නැති උස dummy ගන්නවට වඩා ඇත්ත cake එකක් හදාගන්න පොඩියට. ඊට පස්සේ ඕක කපල buffet එකට යවන්නත් පුළුවන් dessert එක්ක කන්න. dummy එකක් ගන්න ගියත් ඔයාලට රුපියල් 15,000ක ඉඳන් 100,000කටත් එහා වියදමක් යනවා. අපරාදේ සල්ලි.

- උසට හදන්නම කැමති නම් dummy cake එකක් ඔයාල හදාගන්න. arpico එකෙන් regiform dummy ගෙනල්ල icing කරන්න තියෙන්නේ. එකේ උඩම තට්ටුවට ඔයාල හදපු real cake එක තියාගන්න. එතකොට කන්නත් පුළුවන්. ගානත් අඩු වෙනවා

- cake එක සරසන්න fresh flowers යොදාගන්න. එකෙන් rich look එකක් වගේම ගානත් ඉතුරු වෙනවා. icing මල් වලට යන වියදම වගේම මහන්සියත් වැඩියි.

Wedding cards/ Cake boxes

- මේවා අඩුවට කරගන්න නම් ඉතින් කොටුව තමා පුතීලා. වෙන මගක් නැත. කොටුවේ මැලිබන් ස්ට්‍රීට් එක තනිකරම පිරිලා තියෙන්නේ මේ කඩ වලින්. කොනකින් පටන් අරන් හැම කඩේකම ඇවිදින්න. බය නැතුව talk කරන්න.

- හැබැයි advance දෙද්දී sample එකක් එවෙලේම බලන්න. මට කෙල උනා ගොනා වගේ මුලින් advance කරලා. එහෙම දෙන්නැති ෂොප් එකකින් කරගන්න එපා.

- ඒ වගේම print කරපු ටික අරන් එද්දිත් එකින් එකට බලන්න. අතරින් පතර හිස් ඒවා, අවුල් තියෙන ඒවා තියෙන්න පුළුවන්.

- cake box වෙනුවට හුරුබුහුටි රෙදි bag එකක් වගේ options වලට යන්න මහන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම්. ගෝනි රෙදි එහෙම තියෙනවා කොටුවෙන් ගන්න අඩුවට.

- මේවට වැඩිය වියදම් කරන්න එපා. උබලට දැන් මතකද ගිය සතියේ wedding එකට ගියපු එකාගේ card එක මොන වගේද cake box එක මොන වගේද කියල. නෑනේ. ඒ වගේම තමා. උබ කොච්චර ලස්සනට හැදුවත් ඕක මතක හිටින දෙයක් නෙවෙයි. ඒ නිසා අඩු වියදමින් වැඩේ කරගන්න.

- basic design එක විතරක් shop එකකින් කරගෙන වැඩ දාන ඒවා ඔයාලම කරගන්න. පිටකොටුවේ රතු පල්ලිය ගාව තියෙනවා පබළු, රේන්ද, බොත්තම් වගේ cards/ cake boxes වලට වැඩ දන්නා පුළුවන් items ඕන තරම් තොගෙට ගන්න . මේකෙන් ඔයාට මානසික තෘප්තියක් ලැබෙනවා වගේම ගානත් ඉතිරි වෙනවා.

- cards ඕන ප්‍රමාණේට විතරක් ගහන්න. ඔයා 300කට invite කරනවානම් cards 100ක්වත් ඕන වෙන්නේ නෑ. මොකද නෑදෑයන්ට සාමාන්‍යයෙන් දෙන්නේ බුලත්. ඊළඟට අපේ ඉස්කෝලේ campus වල කලින් වැඩ කරපු office වල යාළුවන්ට wedding කියන්න අමුතුවෙන් යන්න වෙලාවක් එන්නේ නෑ. ගොඩක් වෙලාවට call එකකින් හරි message එකකින් හරි තමා කියන්න වෙන්නේ. ඉතින් cards ඕන වෙන්නේ දැන් ඔය job එක කරන තැන කට්ටියට සහ විශේෂයෙන් කියන්න ඕන පොඩ්ඩක් වැදගත් කට්ටියට දෙන්න තමා. ඒ නිසා cards ගහද්දි ඒවත් හිතන්න.

- ලස්සන e-card එකක් හදාගන්න fb,whatsapp හෝ mail එකකින් හැමෝටම යවන්න පුළුවන්. එතකොට ඔය වියදම ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම fb එකේ event එකක් හදල කට්ටියට invite කරන්න. කට්ටියගේ busy schedule එක්ක මේ වගේ වැඩක් කලාම කාටවත් ඔයාගේ event එක තියෙන දවස අමතක වෙන්නේ නෑ. ( photoshop වලින් card එකක් හදාගන්න උදව්වක් ඕන නම් මට PM කරන්න. වෙලාව තියෙන හැටියට හදල දෙන්නම්. සල්ලි වලට නෙවෙයි. මගෙන් wedding gift එකක් හැටියට)

[QUOTE="mihir.rc.uom, post: 24666948, member: 554805"] [B][SIZE="7"][COLOR="Magenta"]2.7 Wedding Cake / Cards / Cake Boxes වලට යන වියදම් අවම කර ගැනීම[/COLOR][/SIZE][/B] [SIZE="5"][B][U]wedding cakes[/U][/B] [COLOR="DarkRed"]- [COLOR="Red"]ගෙදර හදාගන්න[/COLOR] පුලුවන්නම් ගොඩක් අඩු වියදමින් කරගන්න පුළුවන්. බඩු ටික කොටුවෙන් ගන්න. හැබැයි මාස 3ක් වගේ කාලයක් යනවා මේ වැඩේට. - කාලය නැත්නම් [COLOR="red"]යාලුවෙක්ට බඩු ටික අරන් දීල කරගන්න[/COLOR]. නැත්නම් ගෙවල් ළඟ ඉන්න cake හදන කෙනෙක්ට order එක දීලා අඩුවට කරගන්න. - ලොකු ලොකු cake shop වලින් ගන්න ගියොත් ඔයාට cake කෑල්ලකට රුපියල් 100-200 අතර වගේ ගානක් යයි. හැබැයි ගෙදර හදනවනම් බඩු වලට යන වියදමත් එක්ක බැලුවම cake කැල්ලකට යන්නේ රුපියල් 30-50ක වගේ වියදමක්. - අද කාලේ wedding cake වෙනුවට සමහර කට්ටිය වෙන වෙන දේවල් දෙන්න පුරුදු වෙලා ඉන්නවා. උදාහරණයක් විදිහට cup cakes, candy box (ටොෆි,ජුජුබ්ස් අනන් මනං දාල හදපු මල්ලක්), මල් පැළ වගේ දේවල්. ඒවත් ගණන් අඩු වගේම ඔයාගේ event එකට අලුත් එළියක් එකතු කරන දේවල් තමා. [B][U]Wedding cake structure [/U][/B] - මේක ගැන නම් මට කියන්න තියෙන්නේ ලොකුවට couple එක පෙන්නේ නැති උස dummy ගන්නවට වඩා [COLOR="red"]ඇත්ත cake එකක් හදාගන්න පොඩියට[/COLOR]. ඊට පස්සේ ඕක කපල buffet එකට යවන්නත් පුළුවන් dessert එක්ක කන්න. dummy එකක් ගන්න ගියත් ඔයාලට රුපියල් 15,000ක ඉඳන් 100,000කටත් එහා වියදමක් යනවා. අපරාදේ සල්ලි. - උසට හදන්නම කැමති නම් [COLOR="red"]dummy cake එකක් ඔයාල හදාගන්න[/COLOR]. arpico එකෙන් regiform dummy ගෙනල්ල icing කරන්න තියෙන්නේ. එකේ උඩම තට්ටුවට ඔයාල හදපු real cake එක තියාගන්න. එතකොට කන්නත් පුළුවන්. ගානත් අඩු වෙනවා - [COLOR="red"]cake එක සරසන්න fresh flowers යොදාගන්න.[/COLOR] එකෙන් rich look එකක් වගේම ගානත් ඉතුරු වෙනවා. icing මල් වලට යන වියදම වගේම මහන්සියත් වැඩියි. [B][U]Wedding cards/ Cake boxes [/U][/B] - [COLOR="red"]මේවා අඩුවට කරගන්න නම් ඉතින් කොටුව තමා[/COLOR] පුතීලා. වෙන මගක් නැත. කොටුවේ මැලිබන් ස්ට්‍රීට් එක තනිකරම පිරිලා තියෙන්නේ මේ කඩ වලින්. කොනකින් පටන් අරන් හැම කඩේකම ඇවිදින්න. බය නැතුව talk කරන්න. - හැබැයි [COLOR="red"]advance දෙද්දී sample එකක් එවෙලේම බලන්න.[/COLOR] මට කෙල උනා ගොනා වගේ මුලින් advance කරලා. එහෙම දෙන්නැති ෂොප් එකකින් කරගන්න එපා. - ඒ වගේම[COLOR="red"] print කරපු ටික අරන් එද්දිත් එකින් එකට බලන්න[/COLOR]. අතරින් පතර හිස් ඒවා, අවුල් තියෙන ඒවා තියෙන්න පුළුවන්. - [COLOR="red"]cake box වෙනුවට හුරුබුහුටි රෙදි bag එකක් වගේ options වලට යන්න[/COLOR] මහන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම්. ගෝනි රෙදි එහෙම තියෙනවා කොටුවෙන් ගන්න අඩුවට. - [COLOR="red"]මේවට වැඩිය වියදම් කරන්න එපා.[/COLOR] උබලට දැන් මතකද ගිය සතියේ wedding එකට ගියපු එකාගේ card එක මොන වගේද cake box එක මොන වගේද කියල. නෑනේ. ඒ වගේම තමා. උබ කොච්චර ලස්සනට හැදුවත් ඕක මතක හිටින දෙයක් නෙවෙයි. ඒ නිසා අඩු වියදමින් වැඩේ කරගන්න. - [COLOR="red"]basic design එක විතරක් shop එකකින් කරගෙන වැඩ දාන ඒවා ඔයාලම කරගන්න. [/COLOR]පිටකොටුවේ රතු පල්ලිය ගාව තියෙනවා පබළු, රේන්ද, බොත්තම් වගේ cards/ cake boxes වලට වැඩ දන්නා පුළුවන් items ඕන තරම් තොගෙට ගන්න . මේකෙන් ඔයාට මානසික තෘප්තියක් ලැබෙනවා වගේම ගානත් ඉතිරි වෙනවා. - [COLOR="red"]cards ඕන ප්‍රමාණේට විතරක් ගහන්න. [/COLOR]ඔයා 300කට invite කරනවානම් cards 100ක්වත් ඕන වෙන්නේ නෑ. මොකද නෑදෑයන්ට සාමාන්‍යයෙන් දෙන්නේ බුලත්. ඊළඟට අපේ ඉස්කෝලේ campus වල කලින් වැඩ කරපු office වල යාළුවන්ට wedding කියන්න අමුතුවෙන් යන්න වෙලාවක් එන්නේ නෑ. ගොඩක් වෙලාවට call එකකින් හරි message එකකින් හරි තමා කියන්න වෙන්නේ. ඉතින් cards ඕන වෙන්නේ දැන් ඔය job එක කරන තැන කට්ටියට සහ විශේෂයෙන් කියන්න ඕන පොඩ්ඩක් වැදගත් කට්ටියට දෙන්න තමා. ඒ නිසා cards ගහද්දි ඒවත් හිතන්න. - [COLOR="red"]ලස්සන e-card එකක් හදාගන්න[/COLOR] fb,whatsapp හෝ mail එකකින් හැමෝටම යවන්න පුළුවන්. එතකොට ඔය වියදම ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම fb එකේ event එකක් හදල කට්ටියට invite කරන්න. කට්ටියගේ busy schedule එක්ක මේ වගේ වැඩක් කලාම කාටවත් ඔයාගේ event එක තියෙන දවස අමතක වෙන්නේ නෑ. [I][B][COLOR="Magenta"]( photoshop වලින් card එකක් හදාගන්න උදව්වක් ඕන නම් මට PM කරන්න. වෙලාව තියෙන හැටියට හදල දෙන්නම්. සල්ලි වලට නෙවෙයි. මගෙන් wedding gift එකක් හැටියට)[/COLOR][/B][/I][/COLOR][/SIZE][COLOR="DarkRed"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom