Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Originally Posted by thanush000 View Post

මගේ වෙඩිමට ගියේ ඔක්කොම ඔන් ලක්ෂ 12 යි අවුරදු 5කට කලින් කාටවත් නය උනෙත් නෑ ලෝන් ගැහුවෙත් නෑ එක දවසින් වැඩේ ඉවරයි මන් හිතන්නේ නම් මේ ගාන දැන් කලේ හැටියට ගොඩක් අඩු ගානක් කියල ... උබලට නම් කොහොම හිතෙනවද දන්නේ නෑ.. ගොඩක් අඩුවෙන් ගොඩක් දේවල් කරගත්තේ විස්තර පසුව දාන්නම්

පොඩ්ඩක් බිසී නිසා මේකේ ඉතුරු ටික දන්න බැරි උන ඇත්තටම මන් ලංකවේ හිටපු නැති නිසා නෝනා තම ලංකාවේ ඉඳන් හැමදේම කලේ

අපේ නෝනා කලේ මුලින්ම මචන්ලා ඔය BMICH එකේ තිබ්බ එනම් මනම් මන් දන්නේනම් නැ ඔය වෙඩින් ප්‍රදර්ශණ බලන්න ගියා ඒවගේ හැම ඉස්ටෝලේ එකකටම වගේ ගිහින් අඩුම තැනින් මගේ ඇඳුමසහ මාත් එක්ක තව යාලුවෝ දෙන්නයි පොඩි එක්කෙනයි (නිලමේ ),පෝරු ,අෂ්ටක ,නැටුම් තව මතක හැටියට සැරසිලි ටිකත් එකම තැනටම තමා දුන්නේ ,හැබැයි පොඩි වාසියක් උනා ,ඒ වැඩේ බාරදුන්න තැනට අපේ නෝනා තමා මුලින්ම ගිහින් තියෙන්නෙත් එයාලගේ මුල්ම වැඩේ එනිසා ගොඩක් අඩුවට කොලිටියට වැඩේ කරලා දුන්න සමාවෙන්න ඕනේ මට ගනම් නම් දැන් මතක නෑ පස්සේ හොයල කියන්නම් උඹලට ...(තව දෙයක් කියන්න ඕනේ අපි අලුත් එඋන් කියල උන් හරියට වැඩේ කරන එකක් නෑ කියල එදා වැඩේ බරනොදුන්නම් අපිට හෙනගනකට කෙළවෙන්න ඉඩතිබ්බ )

පොඩි තව අඩුවට කරගන්න පුළුවන් දෙයක් ගැන උඹලට කියන්නම් උඹලගේ වයිෆ් ලනම් ඒදේට කැමති වෙයිද දන්නෙ නෑ

මෙන්න මේකයි සින් එක වයිෆ් ගේ වෙඩින් සාරිය අපිකලේ රෙන්ට් එකට ගත්තු එක මොකද අපිදෙන්නාම කල්පනා කලේ අලුතින් අරන් වැඩිගනම් දීල තේරුමක් නැ කියන අදහස මොකද ආයි අඳිනවා කියල යෑ .

ගොයින්නවේ ඇඳුම කලේ අපේ වයිෆ් ඉන්ටෙර්නෙට් එකෙන් ඩිසයින් එකක් තොරලා ඔය වෙඩින් ඇඳුම් මහන තැනට ඇළුතින්ම උන්ට ඒ ඩිසයින් එක දිල

උන්ගේ රෙදිවලින්ම මහල අපේ වයිෆ් මුලින්ම රුපියල් 10000කට රෙන්ට් එකට ගත්ත (වයිෆ් තමා මුලින්ම ඇන්දේ )අලුතින්ගන්න ගියොත් කියක්වෙයිද කියල හිතපල්ලකො .

අනික හොටෙල් එකත් අපි මහලොකු තැනක ගත්තේ නැ සාමාන්‍ය තැනක් පවුල් වල හැමෝටම එන්න ලේසි තැනක ගත්තේ ...

මනලයගෙයි මනාලියගෙයි වාහන 2ම මන් යාලුවෝ දෙන්නෙක්ගෙන් ගත්තේ පොඩි වෙලවකටනේ එනිසා එක අවුලක් උනේ නෑ

ෆොටෝ සින් ඒක මන් බාරදුන්නේ මගේ යාලුවෙකුට ඌ අලුතින් ෆිල්ඩ් එකට පයතිබ්බ එකෙක් නිසා ඌට හෙල්ප් එකක් වශයෙන් උට වැඩේ බාර දුන්න ඌ වැඩෙත් සුපිරියට කල (ෆොටෝ ,වීඩියෝ ,ප්රිරී ශුට්)

වයිෆ්ට අන්දන වැඩේ බාරදුන්නේ ලංකාවේ දැන් ප්‍රසිද්ද පොරක් හැබැයි අපි වැඩේ බාර දෙන කාලේ බුවා කරලියට පයතියපු කාලේ එනිසා අඩුවට වැඩේ කරගන්නපුළුවන් උනා ...

තව හොටෙල් එකේ වියදම ගත්තම ඔක්කොටම 3.75ක් වගේ ගියා නෑදෑයෝ පවුලේ හිතවත්තු යාලුවෝ ඔක්කොටම 275කට වගේ කිව්වා තව ඩාන්සින් ගෘප් එකට ,බෑන්ඩ් එකටත් අමතර වියදම් ගිය හැබැයි ඒවත් යාළුවොන්ගේ කන්ටැක් වලින් සෙට් කරගත්තුව නිසා වැඩි ගනම් ගියේ නෑ ..(අනික අපි හොටෙල් බැලුවේ ඔය මොරටුව පැත්තේ ඉඳන් කළුතර පැත්තට වෙනකන් හොටෙල් එක ළඟ එකලඟ හොටෙල් තියන නිසා උන්ගේ අතරේ පොඩි තරගයක් තියනවා වගේම අඩුවට කරගන්න පුළුවන් එක කරන හැටි උඹලට කියල දෙන්න ඔනවෙන්නේ නැනේ .උදාහරණයක් විදියට හැමෙකකටම ගිහින් උන්ගෙන් ගනම් අහල අඩුම තැන් දෙකක්තුනක් සෙට් කරගෙන අනික් එකේ කෝටේෂන් එක අනික් එකට පෙන්නුවහම උන් අඩුවට වැඩේ කරලදෙනවා )

පොඩිකාලේ ඉඳන් ගෙයි ගෙන්බ වගේ ගේ ඇතුලෙම ඉන්නැතුව එලියපහලියට බැහැල එකෙක් දෙන්නෙක් ආශ්‍රය කරපු නිසා යාලුවෝ ෆුල් සප් එකක් දුන්න

අහ රත්තරන් බඩු ගැන කියන්න බැරිඋනා මගේ මුද්ද හැදුවේ නෑ එක මගේ තාත්ත දැනට ජිවතුන් අතර නෑ තාත්තගේ වෙඩින් මුද්ද අම්ම මට දුන්න වයිෆ්ගේ ඒවා හැදුව

මෙතනින් සමහරක් දේවල් උඹලට කරන්න බැරිවෙන්න පුළුවන් හැබැයි පුළුවන් දේවලුත් ඇති එනිසා ඔන්න මන් උඹලට පොඩි අයිඩියා එකක් ගන්න දැම්මේ මේක

සමවෙයල්ල ගනම් හිලව්නම් හරියට මතක නෑ දැන් 2014 නිසා

[QUOTE="thanush000, post: 24838508, member: 568473"] Originally Posted by thanush000 View Post [B][FONT="Comic Sans MS"][SIZE="5"][COLOR="DarkOrange"]මගේ වෙඩිමට ගියේ ඔක්කොම ඔන් ලක්ෂ 12 යි අවුරදු 5කට කලින් කාටවත් නය උනෙත් නෑ ලෝන් ගැහුවෙත් නෑ එක දවසින් වැඩේ ඉවරයි මන් හිතන්නේ නම් මේ ගාන දැන් කලේ හැටියට ගොඩක් අඩු ගානක් කියල ... උබලට නම් කොහොම හිතෙනවද දන්නේ නෑ.. ගොඩක් අඩුවෙන් ගොඩක් දේවල් කරගත්තේ විස්තර පසුව දාන්නම්[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Comic Sans MS"][SIZE="5"][COLOR="Olive"]පොඩ්ඩක් බිසී නිසා මේකේ ඉතුරු ටික දන්න බැරි උන ඇත්තටම මන් ලංකවේ හිටපු නැති නිසා නෝනා තම ලංකාවේ ඉඳන් හැමදේම කලේ අපේ නෝනා කලේ මුලින්ම මචන්ලා ඔය BMICH එකේ තිබ්බ එනම් මනම් මන් දන්නේනම් නැ ඔය වෙඩින් ප්‍රදර්ශණ බලන්න ගියා ඒවගේ හැම ඉස්ටෝලේ එකකටම වගේ ගිහින් අඩුම තැනින් මගේ ඇඳුමසහ මාත් එක්ක තව යාලුවෝ දෙන්නයි පොඩි එක්කෙනයි (නිලමේ ),පෝරු ,අෂ්ටක ,නැටුම් තව මතක හැටියට සැරසිලි ටිකත් එකම තැනටම තමා දුන්නේ ,හැබැයි පොඩි වාසියක් උනා ,ඒ වැඩේ බාරදුන්න තැනට අපේ නෝනා තමා මුලින්ම ගිහින් තියෙන්නෙත් එයාලගේ මුල්ම වැඩේ එනිසා ගොඩක් අඩුවට කොලිටියට වැඩේ කරලා දුන්න සමාවෙන්න ඕනේ මට ගනම් නම් දැන් මතක නෑ පස්සේ හොයල කියන්නම් උඹලට ...(තව දෙයක් කියන්න ඕනේ අපි අලුත් එඋන් කියල උන් හරියට වැඩේ කරන එකක් නෑ කියල එදා වැඩේ බරනොදුන්නම් අපිට හෙනගනකට කෙළවෙන්න ඉඩතිබ්බ ) [COLOR="Red"]පොඩි තව අඩුවට කරගන්න පුළුවන් දෙයක් ගැන උඹලට කියන්නම් උඹලගේ වයිෆ් ලනම් ඒදේට කැමති වෙයිද දන්නෙ නෑ මෙන්න මේකයි සින් එක වයිෆ් ගේ වෙඩින් සාරිය අපිකලේ රෙන්ට් එකට ගත්තු එක මොකද අපිදෙන්නාම කල්පනා කලේ අලුතින් අරන් වැඩිගනම් දීල තේරුමක් නැ කියන අදහස මොකද ආයි අඳිනවා කියල යෑ . ගොයින්නවේ ඇඳුම කලේ අපේ වයිෆ් ඉන්ටෙර්නෙට් එකෙන් ඩිසයින් එකක් තොරලා ඔය වෙඩින් ඇඳුම් මහන තැනට ඇළුතින්ම උන්ට ඒ ඩිසයින් එක දිල උන්ගේ රෙදිවලින්ම මහල අපේ වයිෆ් මුලින්ම රුපියල් 10000කට රෙන්ට් එකට ගත්ත (වයිෆ් තමා මුලින්ම ඇන්දේ )අලුතින්ගන්න ගියොත් කියක්වෙයිද කියල හිතපල්ලකො .[/COLOR] අනික හොටෙල් එකත් අපි මහලොකු තැනක ගත්තේ නැ සාමාන්‍ය තැනක් පවුල් වල හැමෝටම එන්න ලේසි තැනක ගත්තේ ... [COLOR="SlateGray"]මනලයගෙයි මනාලියගෙයි වාහන 2ම මන් යාලුවෝ දෙන්නෙක්ගෙන් ගත්තේ පොඩි වෙලවකටනේ එනිසා එක අවුලක් උනේ නෑ :yes::yes: [/COLOR] [COLOR="Green"]ෆොටෝ සින් ඒක මන් බාරදුන්නේ මගේ යාලුවෙකුට ඌ අලුතින් ෆිල්ඩ් එකට පයතිබ්බ එකෙක් නිසා ඌට හෙල්ප් එකක් වශයෙන් උට වැඩේ බාර දුන්න ඌ වැඩෙත් සුපිරියට කල (ෆොටෝ ,වීඩියෝ ,ප්රිරී ශුට්):love::love:[/COLOR] [COLOR="DarkRed"]වයිෆ්ට අන්දන වැඩේ බාරදුන්නේ ලංකාවේ දැන් ප්‍රසිද්ද පොරක් හැබැයි අපි වැඩේ බාර දෙන කාලේ බුවා කරලියට පයතියපු කාලේ එනිසා අඩුවට වැඩේ කරගන්නපුළුවන් උනා :yes::yes:...[/COLOR] තව හොටෙල් එකේ වියදම ගත්තම ඔක්කොටම 3.75ක් වගේ ගියා නෑදෑයෝ පවුලේ හිතවත්තු යාලුවෝ ඔක්කොටම 275කට වගේ කිව්වා තව ඩාන්සින් ගෘප් එකට ,බෑන්ඩ් එකටත් අමතර වියදම් ගිය හැබැයි ඒවත් යාළුවොන්ගේ කන්ටැක් වලින් සෙට් කරගත්තුව නිසා වැඩි ගනම් ගියේ නෑ ..(අනික අපි හොටෙල් බැලුවේ ඔය මොරටුව පැත්තේ ඉඳන් කළුතර පැත්තට වෙනකන් හොටෙල් එක ළඟ එකලඟ හොටෙල් තියන නිසා උන්ගේ අතරේ පොඩි තරගයක් තියනවා වගේම අඩුවට කරගන්න පුළුවන් එක කරන හැටි උඹලට කියල දෙන්න ඔනවෙන්නේ නැනේ .උදාහරණයක් විදියට හැමෙකකටම ගිහින් උන්ගෙන් ගනම් අහල අඩුම තැන් දෙකක්තුනක් සෙට් කරගෙන අනික් එකේ කෝටේෂන් එක අනික් එකට පෙන්නුවහම උන් අඩුවට වැඩේ කරලදෙනවා ) පොඩිකාලේ ඉඳන් ගෙයි ගෙන්බ වගේ ගේ ඇතුලෙම ඉන්නැතුව එලියපහලියට බැහැල එකෙක් දෙන්නෙක් ආශ්‍රය කරපු නිසා යාලුවෝ ෆුල් සප් එකක් දුන්න අහ රත්තරන් බඩු ගැන කියන්න බැරිඋනා මගේ මුද්ද හැදුවේ නෑ එක මගේ තාත්ත දැනට ජිවතුන් අතර නෑ තාත්තගේ වෙඩින් මුද්ද අම්ම මට දුන්න වයිෆ්ගේ ඒවා හැදුව මෙතනින් සමහරක් දේවල් උඹලට කරන්න බැරිවෙන්න පුළුවන් හැබැයි පුළුවන් දේවලුත් ඇති එනිසා ඔන්න මන් උඹලට පොඩි අයිඩියා එකක් ගන්න දැම්මේ මේක සමවෙයල්ල ගනම් හිලව්නම් හරියට මතක නෑ දැන් 2014 නිසා [/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom