Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

අඩු මුදලින්, හොද තට්ටු දෙකේ ගෙයක් හදාගමු.

අලුතින් ගෙයක් හදාගෙන යන, ගෙයක් හදන්න හිතාගෙන ඉන්න කෙනෙක් නං මේ ත්‍රෙඩ් එක බලනවා නං පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි. ත්‍රෙඩ් එක ටිකක් දිගයි. ඒත් මගේ වෙලාව කැපකරලා ඒක ටයිප් කරලා දැම්මේ කාටහරි නොදන්නා දෙයක් කියලා දෙන්න. ඔයලා මේකන් මොනාහරි දෙයක් දැනගන්නවා නං ඒක මට සතුටක්.

කොල්ලෙක් උනාම ගොඩක් වෙලාවට ලොකු බලාපොරොත්තු හතරක් හිතේ තියෙනවා. එයින් එකක් තමයි අවුරුදු 25 වෙන්න කලින් වත් හොද රැකියාවක් කරන එක,එහෙමත් නැත්තන් හොද ව්‍යාපාරයක් පටන් ගන්න ඕනි කියලා. රැකියාවක්.ව්‍යාපාරක් කරන්න පටන් ගත්තම ඊළගට තියෙන බලාපොරොත්තුව තමයි තමුන්ටම කියලා වාහනයක්,අඩුම ගානේ මෝටර් සයිකල් එකක් වත් ගන්න ඕනි කියලා. ඊළගට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි තමුන්ටම කියලා වැටිලා ඉන්න,තමුන්ගේම තැනක් ඕනි වෙන එක. අන්තිම බලාපොරොත්තුව තමයි හොද ගුණ යහපත් ගෑනුළමයෙක් හොයාගෙන කසාද බැඳලා සතුටු දායක පවුල් ජිවිතයක් ගතකරන එක.

මේ බලාපොරොත්තු මේ පිළිවෙලටම ඉෂ්ට කරගන්න නං බැරි වෙන්න පුළුවන්. සමහර වේලට මේවයින් එකක් දෙකක් ඉටු වෙලා,අනික්වා ජිවිත කළෙම ඉටු කරගනං බැරි වෙන්නත් පුළුවන්. මං ඉතිං ඒවා ගැන විග්‍රහා කරනං යන්නේ නෑ මෙතැනදී. මම මෙතැනදී කතාකරන්න බලපොරොත්තු වෙන්නේ වැඩිය වියදම් කරන්නේ නැතිව, සමානය මට්ටමේ,කල්පවතින තට්ටු දෙකේ ගෙයක් හදාගන්නේ කොහොමද/ ගෙයක් හදද්දී කල්පනාකාරී වෙන්න ඕනි දේවල් මොනාද කියලා. ඒ ගැන මගේ අත්දැකීම් ඇසුරින් කරපු සරල පැහදිලි කිරීමක් තමයි පහලින් සරල සිංහලෙන් තියෙන්නේ. මම කලින් දාපු හැම ත්‍රෙඩ් එකක්ම බොහොම කෙටියෙන් තමයි දාලා තියෙන්නේ. ඒත් මේ ලිපිය නං එහෙම නෑ. ඒත් කාලය අරං කියෙව්වොත් ඔයාට මොනාහරි දෙයක් දැනගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

-මුලික කරනා- (ඉඩම,ප්ලෑන් එක,ජලය,විදුලිය)

මුලින්ම ගෙයක් හදන්න නං බලන්න ඕනි, තමුන් ඒ ඉදිරිකිරීම කරන්න යන ඉඩම ගැන. ඒ කියන්නේ ඉඩමේ ඔප්පු තිරප්පු නිරවුල්ද කියලා බලන්න මුලින්ම. කච්චේරියට ගියාම ඒක කරගන්න පුළුවන්. ඊළගට ඉඩමට යන එන මාර්ගය, ඉඩමේ පිහිටීම, පසේ ස්භාවය,වතුරට යටවෙන ඉඩමක්ද, අහල පහල ඉන්නේ කවුද, පිරිසිදු වටපිටාවක් තියෙනවද,රජය විසින් සංවර්ධන කටයුතු සදහා ඉඩම පවරා ගැනීමට ඉඩක් තිබේද වගේ දේවල් බලන්න ඕනි.

ඊට පස්සේ ඉඩමත් හොදයි නිරවුල් නං පුළුවන් හදන ගෙදර ප්ලෑන් එක ඇද ගන්න. ප්ලෑන් එක අදිද්දී ඔය පත්තර වල තියෙන ප්ලෑන් එහෙම බලලා, ඒ ගෙදර ඔයාගේ ඉඩමේ හදන්න යන්න එපා. එහෙම කරොත් අමාරුවේ වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා සුදුසුකම් තියෙන හොද ඉංජිනේරුවෙක්/ සැලසුම්ශිල්පියෙක් මේ වැඩේට අල්ල ගන්න. නැත්තන් රජයේ පිළිගත්තු සමාගම් තියෙනවා ඕනි තරම් මේ වැඩ කරලා දෙන. එහෙම සමාගමක් අල්ලා ගත්තා නං ප්ලෑන් එක අදින වැඩේට ගානක් වැඩිපුර ගියත් වැඩේ නීට්. උදාහරණයක් විදියට ඕනි නං පත්තරේක තියෙන ප්ලෑන් එකක් පොඩ්ඩක් වෙනස් කරලා ගේ හදාගන්නත් පුලුවන්. එතකොට කිසිම වියදමක් යන්නේ නෑ ප්ලෑන් එක සම්බන්දයෙන්. හැබැයි මම යෝජනා කරන සමාගමක් මාර්ගයෙන් ප්ලෑන් එක ඇන්දොත් රුපියල් පනස්දාහක්,හැටදාහක්වත් අවම යයි ඒ වැඩේට.

එහෙනං ඔයාලා බලයි ඇයි,මං ඒ වගේ වියදම වැඩියෙන් යන දෙයක් මෙතැනදී යෝජනා කලේ කියලා. ඒකට හේතුව තමයි ඉදිකිරීම් සිදුකරන ප්‍රධාන සමාගමක් මගින් ප්ලෑන් එක ඇදගනද්දී එයාලා ආවට ගියාට නෙමෙයි ප්ලෑන් එක අදින්නේ. එයාලා ඔයාගේ ඉඩමට ඇවිත් මැනලා බලනවා ඉඩමේ ප්‍රමාණය. ඊළගට අවට තියෙන ගෙවල් දොරවල්,බෑවුම්,වතුර බැස යන කානු වගේ දේවල් ගැනත් බලනවා. ඊළගට ඉඩමේ පසේ ස්භාවය ගැනත් එයාලා බලනවා. එව්වා සේරම බලලා තමයි ඔයාගේ අදහස් අනුව හදන්න යන නිවසේ ප්ලෑන් එක අදින්නේ.

එහෙම අදින සැලැස්මේ හදන්න යන යන ගෙදර බේස් එක,ෆවුන්ඩේෂන් එක දාගන්නේ කොහොමද,කොච්චර යටට හාරලා අත්තිකාරම් බදින්න ඕනිද කියලා ඉදන්,ගේ හදලා ඉවර උනාම එහි ඇතුලේ ගෘහ භාණ්ඩ තියන්න ඕනි ආකාරය ගැනත් විස්තර තියෙනවා.

ප්ලෑන් එක අදිද්දී කැමති නං ඉතිං තමුන් ගේ හදන්න යොදාගන්න ඉන්න හෙඩ්බාස්ගේ අදහසුත් ගත්තට කමක් නෑ. මේක නං අනිවාර්යය නෑ. කැමති නං අදහසක් ගන්න.

හරි දැන් ඔයාගේ අදහස් අනුව,එඩිට් කරලා ප්ලෑන් එක ඇදලා ඉවරයි කියමුකෝ. ඊට පස්සේ ඕකත් අරං යන්න ඕනි ඉඩම අයිති නගරසභාවට හෝ ප්‍රදේශීය සභාවට. එතනදී වරිපනම් ගාස්තු එහෙම ගෙවලා, තව තව අවශ්‍ය වෙන ලියකියවිලි එහෙම දීලා ප්ලෑන් එකට අනුමැතිය ගන්න ඕනි. ඒ වැඩේට සතියක් දෙකක් යන්නත් ඉඩ තියෙනවා. සමහර විට කොච්චර ලොකු ඉදිකිරීම් සමාගම් අදින ප්ලෑන් උනත් පොඩි පොඩි අතපසුවීම් තිබිලා අනුමත වෙන්නේ නැතිව ආපසු එන්නත් ඉඩ තියෙනවා. එහෙම උනොත් ඒ ප්ලෑන් එකේ තියෙන නිවැරදි කල යුතු තැන් මොනාද කියලා බලලා,ආය් ප්ලෑන් එකත් අරං ඒක ඇඳපු අය ලගටම ගිහිං ඒවා නිවැරදි කරලා වැඩේ අනුමත කරගන්න. ප්ලෑන් එක ඇදලා,අනුමත කරලා ඒ වැඩ ටික කරගන්න රුපියල් ලක්ෂයක් වගේ යයි කියලා හිතාගන්න. ඊට වඩා අඩු මුදලකින් කරගන්න පුළුවන්. බය වෙන්න එපා.

දැන් ඔන්න ප්ලෑන් එකත් ඇදලා, අනුමත කරගෙනත් ඉවරයි. ඊළගට තව කරනා දෙකක් සම්පුර්ණ කරගන්න ඕනි නිවාස හදන්න පටන් ගන්න කලින්. ඒ තමයි අපි ගන්න ඕනි ඉඩමට ජලය සහ විදුලිය. විදුලි බලය ගන්න නං ඉඩමේ පැත්තක පොඩි මඩුවක් ගහගන්න. මේක හදද්දී ටිකක් හයිය හත්තිය තියෙන විදියට හදන්න. මොකද මේ මඩුව තමයි ගෙදර හදලා ඉවර වෙනකම්ම, මාස දෙක තුනක් යනකන් බාසුන්නැහැලා එහෙම ඉන්න තැන. ඔයා උනත් ඉඩමට යන එන වෙලාවට ඉන්නේ මෙතැනනේ. ඉතිං මඩුවක් හදාගෙන,එක වයරින් කරගන්න. මෙතනදී ප්ලග් දෙකක්,බල්බ් එකක් තියෙන පොඩි වයරින් කිරීමක් කරගන්න. මේ වයරින් බඩු ආයේ පස්සේ ගලවලා,ඔයාගේ ගෙදරටම යොදා ගන්න පුළුවන් ඒ නිසා නාස්තියක් වෙන්නේ නෑ. ඉඩ පස්සේ විදුලි දෙපාර්තමේන්තුවට ගිහිං අවශ්‍ය මුදල් බැදලා,ඉල්ලීම කරාම ඒ අය ඇවිත් අපි තාවකාලිකව හදපු මඩුවට විදුලිය දීලා යයි. ඔය වැඩ කරන අස්සෙම ජලය ලබාදෙන මණ්ඩලයයට ගිහිං මුදල් බැදලා,ඉල්ලීම කරාම ඒ අයත් ජලය ලබා දෙයි ඉඩමට.

මේත් එක්කම පුළුවන් නං ඉඩමේ පැත්තකින් වැසිකිලි වලකුත් කපලා, ඒ හරියෙම පැත්තකින් පොඩි ටොයිලට් එකක් හදාගන්න. මේ වගේ එළියේ ටොයිලට් එකක් තියෙන එකේ වැදගත් කම මේ ත්‍රෙඩ් එක බලද්දී ඔයලාට් තේරෙයි. අනික පස්සේ කලෙක ගෙදර වැඩට කවුරුහරි එක්කන් ආවත් ඒ අයට ඔයලා පාවිචිචි කරන එව්වට යන්න දෙන්න බෑනේ. ඒ නිසා මේකෙන් අවැඩක් වෙන්නේ නෑ. අනික ඔය කපන වැසිකිලි වලටම ගෙදර ටොයිලට් බට දාගන්නත් පුළුවන්. එව්වා ඒ විදියට කල්පනා කරලා බලලා සකසා ගන්න.

දැන් නං අපි ලග හොද ඉඩමක් තියෙනවා, ඒකට හරියන අනුමත කරපු ප්ලෑන් එකක් තියෙනවා,ඉඩමට විදුලිය සහ ජලයත් තියෙනවා. දැන් මුලික කාරනා සේරම හරි.

-බාස්උන්නැහේ, කොන්ත්‍රාත්කරු, අත් උදව්කරුවන්-

ඊළගට ඔයාගේ ගෙදර හදන්න භාර දෙන බාස්උන්නාහේ හරි ඉදිරිකිරීම් කොන්ත්‍රාත්කරු හරි හම්බෙලා විස්තර කතාකරගන්න.

මම නං කලින් වතාවක පොස්ට් එකක් දාලා කිව්වා සාමන්‍ය මට්ටමේ තට්ටු දෙකේ ගෙයක් හදන්න පුළුවන් ලක්ෂ 35 කට කියලා. මේ වගේ මුදලකින් වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ තමන් වැඩේ දන්නවා නං සහ අපි දවස් පඩියට බාස්ලා දාලා කරවනවා නං විතරයි.

ඉතිං මම ආයෙත් සැරයක් කියන්නේ ලක්ෂ 35 ක් වගේ මුදලකින් නිදන කාමර පහක් එක්ක සමානය මට්ටමේ තට්ටු දෙකේ ගෙයක් හදාගන්න නං කොන්ත්‍රාත් දෙන්න එපා කියන එකයි. කොන්ත්‍රාත් දුන්නොත් අඩුම ලක්ෂ 50 ක් වත් කියනවා. මොකද කොන්ත්‍රාත්කරු වැඩ දන්නවා. ඒ කියන්නේ කොන්ත්‍රාත්කරු කරන්නේ එයා දවස් පඩියට බාස්ලා දම්මලා,ලක්ෂ 35 කින් ගේ හදලා අපිට භාර දීලා එයා ගන්නවා ලක්ෂ 50 ක්. ඉතිරි ලක්ෂ 15 ව යන්නේ කොන්ත්‍රාත්කරුට.

හැබැයි බාස්ලා එක්ක වැඩකරද්දී බොහොම පරිස්සම් වෙන්න ඕනි. තරහ කරගන්නත් හොද නෑ. මොකද බාස්ලා තරහින් වැඩ කලොත් ඒ ගෙදර ඉන්න කෙනාට හරි යන්නේ නෑ කියන එක මම හොදට හොයලා බලලා දැකලා තියෙන දෙයක්.

ඒ නිසා තමන් දවස් පඩියට බාස්ලා දම්මලා වැඩේ කරනවා නං ඒ අයට හරියට ගෙවීම් කරන්න, හැබැයි වැඩේ කරද්දී ඔයා හරි ඔයාගේ ලගම කෙනෙක් උදාහරණයක් විදියට තාත්තා හරි කමක් නෑ ලගින් තියන්න. නිකං ගල්බිල්ලා වගේ බාස්ලා වැඩ කරන දිහා බලං ඉන්න එපා. එයාලට පොඩි උදව්වක් දෙන්න. මොකද මේ හදන්නේ පිට කාටවත් ඉන්න ගෙයක් නෙමෙයි, තමුන් ඉතිරි ජිවිත කළෙම වැටිලා ඉන්න, අන්තිමේදී තමුන්ගේ මළසිරුරුරත් අරං ඇවිත් තබන්න තියෙන තැන.

බාස්ලා ගැන කියද්දී දැන් නං කොළඹ අවට නං සමානය මටටමේ බාස් කෙනෙක්ට දවසේ පඩිය රුපියල් 1300 ක් වගේ දෙනවා. හෙඩ්බාස්ට නං රුපියල් 1500 ක් වත් ඕනි. ගෝලයන්ට රුපියල් 1200 වගේ තමයි.

හැබැයි කොළඹට ඈත දුර පළාත්වල නං බාස්ලාගේ කුලිය අඩුයි. ඈත පළාත්වල ගෝලයෝ ඉන්නවා දවස් පඩිය රුපියල් 700 යි. බාස්ට 1100 ක් වගේ දෙන්න.

ඉතිං ඔයාට ඔය ඈත පළාත් වල නෑදෑයෝ ඉන්නවා නං,ඒ අයගේ මාර්ගයෙන් බාස්ලා එහෙම හොයාගන්න පුළුවන් නං ලොකු ලාබයක් තියෙනවා. ඒ කියන්නේ මම මුලින්ම කිව්වා නේද ලයිට් ගන්න මඩුවක් ගහන්න කියලා. අන්න දැන් ඔකේ වැදගත් කම. ඔයාට පුළුවන් ඈතින් බාස්ලා සහ ගෝලයෝ ගෙනවා නං ගෙනත් මඩුවේ නවත්තන්න. අඩුම ගානේ අත්තිවාරම දාගන්න, බිත්ති බදින්න තියෙන වැඩ ටිකට හරි ඒ වගේ ක්‍රමයක් යොදාගන්න පුළුවන් නං ලොකු ඉතිරියක්. බැරිම නං ගෝලයෝ හරි එහෙම අඩු මුදලකට ගන්න බලන්න.

හැබැයි මෙහෙම බාස්ලා ඈත පළාතකින් ගෙනත් නවත්ත ගන්නවා නං ඒ අයට කන්න බොන්න දෙන්න ඕනි. ඒත් බය වෙන්න එපා. මම අත්දැකීමෙන් දන්න විදියට ඔය ඈත ගම්වල ඉන්න අයට ඕනි බඩ පිරෙන්න කන්න දෙයක් මිසක් අනං මනං විච්චුරන නෙමෙයි. ඉතිං හාල් තුනපහ ටික,එළවලු ටිකක් ගෙනත් දෙනවා නං ගෝලයෝ උයා ගනියි. තේ කොළ/සිනි ගෙනත් දෙනවා නං තේ හදා ගනියි.

මෙහෙම බාස්ලා ගෙනත් නවත්තන එකේ තව වාසියක් තියෙනවා. ඒ තමයි අපි හිතමුකෝ අපි ඈතින් බාස්ලා/ගෝලයෝ ගේන්නේ නැතිව අහල පහලින් ගත්තා කියලා. එහෙම උනොත් ඒ අය කරන්නේ උදේ 8:30 ට විතර ඇවිත් හවස 4:00 වෙනකොට යන එක. හැබැයි බාස්ලා ඈතින් පළාතකින් එක්කන් ඇවිත් ඉඩමේ නවත්තුවම එහෙම එකක් නෑ. ඒ මිනිස්සු උදේ පාන්දරම වැඩ පටන් අරං,ඔහේ රෑ වෙනකන් වැඩකරනවා. ඇයි ඉතිං ඉන්නෙත් එතනමෙන්.

-අමුද්‍රව්‍ය- (ගඩොල්,වැලි,සිමෙන්ති,ලී,මෙටල් වගේ දේවල්)

දැන් ඔන්න බාස්ලාත් හරි. ඊළගට අපි දැන් අපි අමුද්‍රව්‍ය සපයාගන්න ඕනි. මෙතැනදී පොඩ්ඩක් බලන්න ඉඩමේ ප්‍රමාණය කොහොමද කියලා. ටිකක් ලොකු ඉඩමක නං කිසිම ප්‍රශ්නයක් නෑ අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනත් පැත්තකින් බාගන්න පුළුවන්. හැබැයි පර්චර් දහයේ ඉඩමක් වගේ තියෙනවා නං තමයි වැඩේ. එතැනදී කරන්න පුළුවන් දෙයක් තමයි තමුන්ගේ ඉඩම් කෑල්ලට අල්ලපු කෑල්ලේ තියෙන ඉඩමක් හිස්ව තියෙනවා නං ඒකට අවශය් අමුද්‍රව්‍ය ගෙනත් භාගන්න එක. යම්කසි පොඩි මුදලක් ගෙවලා ඒ වැඩේ කරගන්න පුළුවන් නං හොදයි.

මොකද අපි ගෙදරට අවශ්‍ය වැලි,මෙටල්,ගඩොල් වගේ දේවල් පොඩි පොඩි ටිපර් වලින් ගේනවට වඩා විශාල ටිපර් රථ වලින් එක පාරම ගෙනත් බගත්තම ලොකු ලාබයක් තියෙනවා. උදාහරණක් විදියට කොළඹ අවට නං මේ දවස් වල වැලි කියුබ් එකක් රුපියල් එකළොස්දාහක් විතර වෙනවා. කියුබ් එකක් කිව්වට ඒ ගේන පොඩි ටිපර් එකේ කියුබ් එකට වඩා සැලකියයුතු ප්‍රමාණයක් අඩුවෙන් තියෙන්නේ. හැබැයි ඔයාට පුළුවන් රුපියල් තිස්දහකට විතර ලොකු වැලි ලොරියක් ගෙනත් බාගන්න ඉඩමේ ඉඩ තියෙනවා නං සහ ඉඩමට ලොකු වාහන ගන්න පුළුවන් නං. ඉතිං ඔය තිස්දහට ගෙන වැලි ලොරියේ,අර එකලොස්දහට ගන්නා ටිපර් එකේ ගේන වැලි ප්‍රමාණය වගේ හතර ගුණයක් විතර තියෙනවා. එතනම රුපියල් පහළොස්දාහක විතර ලාභයක්..

මෙහෙම කරන්න විදියක් නැත්තං, ඒ කියන්නේ ඉඩමේ ඉඩකුත් නැත්තං, ඉඩමට විශාල වාහන ගේන්නත් බැරිනං කරන්න වෙන්නේ පොඩි පොඩි ටිපර් වලින් එදිනෙදා අවශ්‍ය විදියට අමුද්‍රව්‍ය ගේන්න. මතක තියාගන්න මෙහෙම කරන්න ගියාම වියදම නං ඩබල් වෙනවාමයි.

අමුද්‍රව්‍ය ගැන කියද්දී වැදගත් දෙයක් තමයි ගෙදර හදන්න ගන්න ගඩොල් ගැන. සමහරු නං වියදම අඩුකරගන්න ඕනි නිසා බ්ලොග් ගලෙන් බිත්ති බදිනවා. බ්ලොග් ගලෙන් ගෙවල් හදන එක ලේසියි. බලං ඉද්දි ගේ බිත්ති නගින්නේ. වියදමත් අඩුයි. හැබැයි බ්ලොග් ගලෙන් හදන ගෙවල් වල වටිනාකමක් නෑ. ඇතුලේ ඉන්න බෑ. කොළඹ වගේ පළාත්වලට හරියන්නේම නෑ ගේ රත්වෙනවා. රෑට නිදාගන්නත් අමාරුයි. අවුරුදු 10 ක් විතර යන්නත් කලින් බිත්ති බොල් වෙනවා.

උඩින් තියෙන්නේ බ්ලොක් ගලක්

ඉතිං ඒකට තියෙන පිළියම තමයි පුච්චපු ගඩොලෙන් බිත්ති බදින එක. මේකේ තියෙන්නේ මැටි නිසා ගේ ඇතුල හොදට සිසිල. අව්වට රත්වෙන්නෙ ගොඩක් අඩුවෙන්. හයිය හත්තිය වැඩියි. බිත්ති බොල් වෙන්නේ නෑ. කල්පවතින්වා. හැබැයි වියදම කලින් කිව්ව බ්ලොග් ගල් වලට වඩා වැඩියි.

මෙතැනදී පුච්චපු ගඩොලෙන් බදින බිත්තියේ ගාන වැඩි උනාට ඒක අඩුකරගන්න පුළුවන් හොද පිහිටි පොළවක තියෙන ඉඩමක ගේ හදනවා නං. බ්ලොග් ගල් වලින් බිත්ති බදිනවා නං ගෙයි බිතිති මුළු වලින් කොන්ක්‍රීට් කනු දාන්නම ඕනි. බ්ලොග් ගලේ හයිය මදි උඩ ස්ලැබ් එකේ බර දරන්න. ඒ උනත් හොද පිහිටි පොළවක හොදට අත්තිකාරම් දාලා ඒක උඩින් අගල් නමයේ පුච්චපු ගඩොලෙන් බිත්තිය එනවා නං බිත්ති මුළු වලින් උඩට කොන්ක්‍රීට් කනු ඕනි නෑ, මොකද අගල් නමයේ පුච්චපු ගඩොලට හයිය තියෙනවා ස්ලැබ් එකේ බර සහ උඩ තට්ටුබේ බර දරාගන්න.

ඔය උඩින් තියෙන්නේ පුච්චපු ගඩොල් කැටයක්

මේ දවස් වල අගල් 9*6*4 පුච්චපු ගඩොල් කැටයක් රුපියල් 20ක් 21 වගේ වෙන්නේ. සාමානය මට්ටමේ තට්ටු දෙකේ ගෙදරකට ඔය කියන ගඩොල් කට 20,000 ක් වගේ ඕනි වෙනව ඒ කියන්නේ ගඩොල් වලට ලක්ෂ 4 ක් වගේ යයි. ලොකු ගානක් එකපාර ගනිද්දී පොඩ්ඩක් මිල අඩු කරයි. හැබයි ලොරියෙන් ගඩොල් ගෙනත් බාද්දී බලන්න හරියට කියන ප්‍රමාණයම බානවද කියල ගණන් කරලා බලලා සල්ලි දෙන්න. මොකද නැත්තං ගඩොල් දෙතුන් දාහක් පටවන් එන ලොරියක කියන ප්‍රමාණයට වඩා ගඩොල් සියක් විතර අඩුවෙන් එන්නේ. ඊළගට අපි දන්නෙම නැතිව සැහෙන මුදලක් වැඩිපුර දීලා දන්නෙම නැතිව.

ගඩොල් ගද්දීත් බලන්න ඒවායේ ප්‍රමිතිය. හොද පුච්චපු ගඩොල් කැටයක් රැයක් පුරා වතුරේ පොගව්වත් හයිය තියෙන්න ඕනි. සවුත්තු ගඩොල් අයින් කරලා, ආයේ ගඩොල් ගේද්දී මුදල අඩුකරන්න.

ආයේ වැදගත් වෙන තවත් දෙයක් තමයි ගෙට ගන්න ලී වර්ගය. උලුවලු දොර ජනෙල වලට හොදම ලිය නං කොස් ලී තමයි. හැබැයි මිල අධිකයි. කොස් ලීයේ තියෙන ගුණය තමයි කාලාන්තරයක් පවතිනවා, ලීය සත්තු කන්නේ නෑ,වතුරට ඔරොත්තු දෙනවා.

ඔය ගොඩ දෙනෙක් වියදම අඩු නිසා දාන මහෝගනී වගේ ලී නං අවුරුදු 10 ක් විතර යන්නත් කලින් සත්තු ගහලා විනාශ වෙන්න තියෙන ඉඩ වැඩියි.

ඉතිං මම කියන්නේ අඩුම ගානේ දොරජනේල වල උළුවහු වලට වත් කොස් වගේ ලීයක් දාගන්න. මොකද බාල ලීයක් දාලා ඕක සවුත්තු උනාම ආයේ බිත්ති කඩලා ඕක ගලවලා මාරු කරන්න ගියාම හරි කරදරේ. මුදල් අමාරුකම් තියෙනවා නං ජනෙල පියන් වලට එහෙම මහෝගනී වගේ එක්ක යොදා ගන්න. හැබැයි මතක ඇතිව මොන ලී වර්ගය ගත්තත් හොද දැව ආරක්ෂක අලේපනයක් ගෙනත් ඒවායේ ගාන්න. ඒ කියන්නේ උළුවහු එහෙම හයි කරන්න කලින්ම,උළුවස්සේ හැම තැනම මේ ආරක්ෂක අලේපනයක් ගාන්න. මේ දැව ආරක්ෂක ආලේපන ගාපු ගමන් ගුල්ලෝ එහෙම දුවන්නේ පන කඩාගෙන..

උළුවහු ගැන කියද්දී තව දෙයක් එකතු කරන්න ඕනි. සමහරු නං ගෙදර බදිද්දී උළුවහු තියන්න ඉඩ තියලා,බිත්ති බදිනවා.ඊට පස්සේ බිත්ති බැදලා ඉවරවෙලා උළුවහු ටික සවිකරනවා.

සමහරු නං ගෙදර හදනකොටම උළුවහු තියලා,ඊට පස්සේ ඒවත් හොදට හිරකරගෙනම බිත්තිය බදිනවා. මේක තමයි හරි ක්‍රමය. මොකද බිත්තිය බැදලා ඉවර වෙලා උළුවහු තියන්න ගියාම බිත්ති අරහෙන් මෙහෙන් කඩ කඩා විකාර කරන්න වෙනවා.

හැබැයි උළුවහු මුලින් තියලා බිත්ති බදිනකොට සැළකීමත් වෙන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි උළුවහු අව්වට අහුවෙන්න,වැස්සට අහුවෙන්න,සිමෙන්ති ගෑවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඉටි රෙදි වලින් මේක ආවරණය කරලා තියන්න. නැත්තං සිමෙන්ති කවර උනත් කමක් නෑ. ආයේ කඩේ තියෙනවා එක එක ආලේපන වර්ග මේ උළුවහු වල ගාන්න මේවා ගෑවම පාට වෙනස් වෙන්නේ නෑ උළුවස්සේ. හැබැයි එතකොට බදාම එහෙම අල්ලන්නේ නෑ ඒවායේ. එතකොටත් හොද රැකවරණයක් ලැබෙනවා ගේ බිත්ති බැදලා ඉවර වෙනකන්.

බාත්රුම් වගේ දේවල් වලට නං ලී උළුවහු ඕනි නෑ නේ. ඒකට මලකඩ කන්නේ නැති ඇල්මිනියම් හෝ ප්ලස්ටික් දොරවල් ජනෙල දාගන්න.

අපිට දොර ජනෙල වලට අමතරව ලී ඕනි වෙන්නේ වහලෙට. වහල උළු වහනවා නං වියදම වැඩියි. හැබැයි පෙනුම හොදයි, රත්වෙනවා අඩුයි. හැබැයි කොච්චර හොදට උළු සෙවෙලි කරත් අරහෙන් මෙහෙන් වතුර ලීක් වෙන්න තියෙන ඉඩත් වැඩියි.

මේකට පිළියම තමයි සීට් වහන එක. එතකොට රස්නේ වැඩියි ඒ ඇතුලේ. මේක වලක්වා ගන්න පුළුවන් සෙට් වලට යටින් රස්නය ප්‍රවර්තන කරන ෆොයිල් එකක් දාගන්න එකෙක්.

සීට් වැහැව්වාත් උළු වැහැව්වාත් ෆිනිෂින් වහලයක් ගහන එකෙන් හොද පෙනුමක් එනවා ගෙදරට. ෆිනිෂින් වහලක් ලක්ෂ 6 කට අඩු මුදලින් වැඩේ කරගන්න පුළුවන්,ඔයාලගේ අදුරන අය ඈත පළාත්වල ඉන්නවා නං ඒ පළාත් වලින් අඩුවට තේක්ක වගේ ලී ගන්න පුළුවන් නං. ඒ නිසා ඒ ගැනත් සැළකීමත් වෙන්න.

ගෙදරට අවශ්‍ය මුලික අමුද්‍රව්‍ය ටික සපයගත්තම පස්සේ ඊළගට ගැටලුවක් නෑ. ඊළගට කිසි බයක් නැතිව වැඩේ පටන් ගන්න පුළුවන්.

-බිත්ති බදිද්දී-

අත්තිවාරම දාද්දි පසේ ස්භාවය අනුව යටට හාරලා බේස් දාගන්න. හොද පිහිටි පොළවක නං එච්චර ප්‍රශ්නයක් නෑනේ. ඒත් හැබැයි වතුර ගතිය වැඩි, එහෙමත් නැත්තං ප්‍රධාන පාරක් අයිනේ ගේ තියෙනවා නං අත්තිවාරම සහ බේස් දැම්මම පස්සේ ඒකට උඩින් ටයි බීම් එකක් දාගන්න හොදට. ඊට පස්සේ එක උඩින් බිත්ති බැන්දම කිසි බයවෙන්න දෙයක් නෑ. උලුවහුත් තියාගෙන අපේ දවස් පඩියට වැඩ කරන ,ඈතින් ගෙනාපු බාස්ලා එක්ක ඔයාට බිත්ති ටික නංග ගන්න පුළුවන් වෙයි මාසයක් ඇතුලත.

මේ උඩින් තියෙන පින්තුරේ අත්තිවාරමට උඩින් ටයි බීම් එකක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ පොලොව මට්ටමට පොඩ්ඩක් යටින් තියෙන ගඩොල් පේලිය බලන්නකෝ. ඒකට උඩින් කොන්ක්‍රීට් බීම් එකක් ගිහිල්ලා තියෙන්නේ අත්තිවාරම උඩින්. දැන් මේකේ උඩ තමයි බිත්ති බදින්නේ. මෙහෙම කරාම ගෙයි බිත්ති කම්පන වලට ඔරොත්තු දෙනවා. හයිය හොදයි.

-ස්ලැබ් එක-

ඊට පස්සේ තියෙන ලොකුම දේ තමයි ස්ලැබ් එක. ස්ලැබ් එක දාන එක නං සමානය කෙනෙක්ට තනියෙන් කරගන්න අමාරුයි. ඒකට විවිද පලංචි වගේ දේවල්, විශාල කනු එහෙම ඕනි. ඒ නිසා ස්ලැබ් එක දාන වැඩේ භාර දෙන්න ඒවාම කරන කොන්ත්‍රාත්කරුවෙක්ට. ඊට කලින් එයා කලින් දාලා තියෙන ස්ලැබ් ගැන එහෙම පොඩ්ඩක් බලන්න. ඒවා හරියට දාලා තියෙනවද කියලා බලන්න.

ඊට පස්සේ ස්ලැබ් එක දාද්දි ඒකට අවශ්‍ය සිමෙන්ති,මෙටල්,කම්බි,වැලි වගේ දේවල් ඔයා අරං දෙන්න. සමහර ස්ලැබ් දාන අය නං ඒ අයම ඔව්වත් දාලා වැඩේ කරලා දෙනවා, හැබැයි එතකොට වියදම වැඩියි.

ස්ලැබ් එක දාද්දි එකයි බිත්තියි අතරෙන් අර කලින් අත්තිවාරමේදී දැම්මා වගේ ටයි බීම් එකක් දාන්න පුළුවන් නං හයිය හොදයි. කොහොමත් ගෙයි සාලේ බිත්ති උඩ වත් ටයි බීම් එක යවන්න. එතකොට තමයි ස්ලැබ් එක අල්ලං ඉන්නේ හයියට.

මේ වගේ බිත්ති උඩ ටයි බීම් එක යවනවා නං ඒක බිත්ති බදිනකොටම තීරණය කරලා, ඒ ඒ උසවල් අනුව බිත්ති බැද ගන්න ඕනි. ඒවා බාස්උන්නැහේ දන්නවා. හැබැයි පොඩ්ඩක් අපිත් බැලුවේ නැත්තං බාස් අනාගන්නත් ඉඩ තියෙනවා.

ස්ලැබ් එක දාද්දි මතක් කරලා වයරින් වලට අවශ්‍ය බට ටිකත් ඒක ඇතුලෙන් දාගන්න. කොහොම හරි ස්ලැබ් එකක් දාලා සවිවෙලා ඊළගට උඩ තට්ටුවේ වැඩ පටන් ගන්නවා නං මාස එක හමාරක් වත් යයි. ඒ අතර තුරේ අර ගමින් ගෙනාපු බාස්ලට වැඩක් නෑනේ ඉතිං ඒ අයට වැඩ කරපුවයේ පඩි එහෙම දීලා ගෙදර ගිහිං එන්න කියන්න. ඒ අය ගෙදර යද්දී පුළුවන් නං කමිසයක්,සරමක් අරං දෙන්න ඔයාගේ ගානේ. ඒ උදවිය හිත සතුටෙන් යැව්වා කියලා ඔයාට කිසිම පාඩුවක් වෙන්නේ නෑ.

දැන් පහල තට්ටුවේ මුලික වැඩ ඉවරයි. ඊට පස්සේ කැමති නං උඩ තට්ටුව හදන්න පටන් ගන්න පුළුවන්. එහෙම නැත්තං පහල තට්ටුවේ වැඩ සම්පුර්ණ කරගෙන පදිංචියට එන්නත් පුළුවන්.

-පහල තට්ටුවේ වැඩ අවසන් කිරීම-

කොහොමත් මම කියන විදියට වැඩේ කරගත්තොත් සමානය මට්ටමේ කාමර දෙකක්,සාලයක්,කුස්සියක් සහ බාත්රූම් එකක්, තව අමතර කාමරයක් එක්ක ස්ලැබ් එකකුත් දාගෙන පහල තට්ටුවේ වැඩ ලක්ෂ 17 කින් වගේ කර ගන්න පුළුවන්.

හැබැයි ගේ බදින්න ඔය කිව්ව ඈත පළාත් වල අය ගත්තට, ගෙයි අනික් වැඩ වලට ඒ කියන්නේ පොටි දැමීම,පේන්ට් කිරීම,වයරින් කිරීම,බාත්රූම් වැඩ,ටයිල් වැඩ වගේ,කුස්සියේ ටැප් සවිකිරීම වගේ දේවල් ඒ අයට දෙන්න එපා. ඒ ඒ විවිද වැඩ වලට හොද දක්ෂ, ඒ තෝරා ගත්තු වැඩ විතරක් කරන අය ඉන්නවා.

උදාහරණයක් විදියට සාමාන්‍ය මට්ටමේ බාත්රූම් එකක් කොමඩ්,ජලනල,අනිකුත් උපාංග සවිකරලා ඒක ටයිල් කරගන්න පුළුවන් රුපියල් 30,000 කට විතර ඒ ක්ශේත්‍රයේම වැඩ කරනා අයෙක්ගෙන්. (මං කියල තියෙන්නේ කුලිය විතරයි) ඔය තිස්දහ දුන්නට කමක් නෑ මොකද වැඩේ හොදටම කරනවා. මොකද එයා කරන්නෙම ඒ වැඩේ විතරනේ.

ඔය වගේ පොටි ඇදලා පේන්ට් කිරීම,ටයිල් වැඩ වගේ දේවල් වලටත් ඒ ඒ දේවල්ම කරනා අයම යොදා ගන්න.

පොටි අදින්න නං එහෙම ස්ලැබ් එකට වෙනම,බිත්තිවලට වෙනම කියලා ගානේ වෙනසක් නෑ. එකම රේට් එක යන්නේ. හැබැයි දොර,ජනෙල් උළුවහු වල ප්‍රමාණය මැනලා එව්වා අයින් කරන්න. නැත්තං ඔයා සල්ලි දෙන්නේ ඒවටත් එක්ක.

ඒ කියන්නේ අඩි දහයේ දහයේ බිත්තියක් තියෙනවා කියමුකෝ, එකේ වර්ගපලය අඩි සීයයි. හැබැයි එකේ අඩි හතේ දෙකේ දොරක් තියෙනවා කියලා හිතන්න. අන්න දොරේ වර්ගප්‍රමාණය, බිත්තියේ මුළු වර්ගපලයෙන් අඩු කරන්න. ඊට පස්සේ එන වර්ගපලය රේට් එකෙන් වැඩි කරලා සල්ලි දෙන්නේ.

තව දෙයක්, ස්ලැබ් එකේ,බිත්ති වල පොටි අදිද්දී ෆ්ලෑෂ් ලයිට් එකක් අල්ලලා බලන්න. එතකොට පෙන්වා වැඩේ හරියට කරලද, නැද්ද කියලා. මොකද දවල්ට ඔව්වගේ වැරදි පෙන්නේ නෑ. රෑට ලයිට් දැම්මම තමයි පොටි ඇදපුවගේ උස් පහත් තැන් තියෙනවද කියලා පෙන්නේ.

පොටි අදින්න,පේන්ට් කරන්න කලින් ඒ බාස් එක්ක එකතුවෙලා පොටි අදින,පේන්ට් කරන බිත්ති ප්‍රමාණය මැනලා,ඊළගට ජනෙල් දොරවල් වල වර්ග ප්‍රමාණය අරකෙන් අඩු කරලා එන වර්ගපලය හදාගන්න. ඊට පස්සේ ඒ ගාන එයාගේ රේට් එකෙන් වැඩි කරලා,අදාල වැඩේට යන සම්පුර්ණ ගාන කියද කියලා කලින්ම බලන්න. එතකොට වැඩේ ලේසියි.

තීන්ත ගනිද්දී ලීටර 20 වගේ බකට් වත් ගන්න. ඔය පොඩි පොඩි ටින් නං ගේන්න එපා. වියදම තුන් ගුණයක් විතර වැඩිපුර යයි.

-උඩ තට්ටුව-

උඩ තට්ටුව හදද්දීත් ඔය වගේම තමයි. හැබැයි එතනදී පොඩි කරදරයකට තියෙන්නේ අමුද්‍රව්‍ය උඩට ගන්න එක. ඒ නිසා තව ගෝලයෙක් වැඩිපුර වැඩට ගත්තත් කමක් නෑ. හැබයි සමහරු කරනවා වගේ ගඩොල් සේරම අරං ගිහිං ස්ලැබ් එකේ උඩ පටවලා එහෙම තියන්න එපා. අවශ්‍ය ටික විතරක් උඩට අරං බිත්තිය බැද ගන්න.

වහලේ ගහද්දි මුලින්ම ෆිනිෂින් වහලය ගහල, ඊට පස්සේ ඊට උඩින් රස්නේ පරාවර්තනය කරන ෆොයිල් එකත් දාලා උළු හෝ සීට් වහන්න. වහලෙට ගන්න ලී වලත් අර කලින් කිව්ව දැව ආරක්ෂකය ගා ගන්න.

ඔය විදියට වැඩේ කලොත් අනිවාර්යයෙන්ම ලක්ෂ 35 කින් වගේ වැඩේ කරගන්න පුළුවන්. නාස්ති වෙලා අනං මනං උනත් උපරිම ලක්ෂ 40 ක් යන්නේ නෑ.

මම මේ ත්‍රෙඩ් එක සරලව, ඒත් ටිකක් දිගට දාලා තියෙන්නේ මගේ අත්දැකීම් වලින්. මට මේක දාද්දි සමහර විට කරුණු මගහැරෙන්නත් ඇති. කොහොමහරි මේකෙන් ඔයාලා නොදන්නා දෙයක් දැනගත්තා නං ඒක මට සතුටක්.

-මම කලින් දාපු ත්‍රෙඩ්-

අත්හැර දැමු ස්ටේෂම

නීල් චිත්‍රපට නිළිය

අවුරෝරා-දෙවියන්ගේ ආලෝකය

පන පොවන සේයාරුව

ටයිම්ස් කවරයට ගිය බල්ලා

කාන්තා සෙබළියන්ගේ මෝස්තර

ඇමරිකානුවන්ගේ ගුවන්යානා සොහොන්බිම

පාළුවට ගිය මාලිගාව

[QUOTE="Trouble_Maker, post: 18013808, member: 527716"] [b]අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්[/b] [SIZE=3][COLOR=White]අඩු මුදලින්, හොද තට්ටු දෙකේ ගෙයක් හදාගමු.[/COLOR][/SIZE][SIZE=3] [B] [COLOR=Blue]අලුතින් ගෙයක් හදාගෙන යන, ගෙයක් හදන්න හිතාගෙන ඉන්න කෙනෙක් නං මේ ත්‍රෙඩ් එක බලනවා නං පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි. ත්‍රෙඩ් එක ටිකක් දිගයි. ඒත් මගේ වෙලාව කැපකරලා ඒක ටයිප් කරලා දැම්මේ කාටහරි නොදන්නා දෙයක් කියලා දෙන්න. ඔයලා මේකන් මොනාහරි දෙයක් දැනගන්නවා නං ඒක මට සතුටක්.[/COLOR] [IMG]http://www.lankapropertyweb.com/pics/43907/Elakanda%2001.jpg[/IMG] කොල්ලෙක් උනාම ගොඩක් වෙලාවට ලොකු බලාපොරොත්තු හතරක් හිතේ තියෙනවා. එයින් එකක් තමයි අවුරුදු 25 වෙන්න කලින් වත් හොද රැකියාවක් කරන එක,එහෙමත් නැත්තන් හොද ව්‍යාපාරයක් පටන් ගන්න ඕනි කියලා. රැකියාවක්.ව්‍යාපාරක් කරන්න පටන් ගත්තම ඊළගට තියෙන බලාපොරොත්තුව තමයි තමුන්ටම කියලා වාහනයක්,අඩුම ගානේ මෝටර් සයිකල් එකක් වත් ගන්න ඕනි කියලා. ඊළගට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි තමුන්ටම කියලා වැටිලා ඉන්න,තමුන්ගේම තැනක් ඕනි වෙන එක. අන්තිම බලාපොරොත්තුව තමයි හොද ගුණ යහපත් ගෑනුළමයෙක් හොයාගෙන කසාද බැඳලා සතුටු දායක පවුල් ජිවිතයක් ගතකරන එක. මේ බලාපොරොත්තු මේ පිළිවෙලටම ඉෂ්ට කරගන්න නං බැරි වෙන්න පුළුවන්. සමහර වේලට මේවයින් එකක් දෙකක් ඉටු වෙලා,අනික්වා ජිවිත කළෙම ඉටු කරගනං බැරි වෙන්නත් පුළුවන්. මං ඉතිං ඒවා ගැන විග්‍රහා කරනං යන්නේ නෑ මෙතැනදී. මම මෙතැනදී කතාකරන්න බලපොරොත්තු වෙන්නේ වැඩිය වියදම් කරන්නේ නැතිව, සමානය මට්ටමේ,කල්පවතින තට්ටු දෙකේ ගෙයක් හදාගන්නේ කොහොමද/ ගෙයක් හදද්දී කල්පනාකාරී වෙන්න ඕනි දේවල් මොනාද කියලා. ඒ ගැන මගේ අත්දැකීම් ඇසුරින් කරපු සරල පැහදිලි කිරීමක් තමයි පහලින් සරල සිංහලෙන් තියෙන්නේ. මම කලින් දාපු හැම ත්‍රෙඩ් එකක්ම බොහොම කෙටියෙන් තමයි දාලා තියෙන්නේ. ඒත් මේ ලිපිය නං එහෙම නෑ. ඒත් කාලය අරං කියෙව්වොත් ඔයාට මොනාහරි දෙයක් දැනගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.[/B] [COLOR=Red]-මුලික කරනා- (ඉඩම,ප්ලෑන් එක,ජලය,විදුලිය)[/COLOR] මුලින්ම ගෙයක් හදන්න නං බලන්න ඕනි, තමුන් ඒ ඉදිරිකිරීම කරන්න යන ඉඩම ගැන. ඒ කියන්නේ ඉඩමේ ඔප්පු තිරප්පු නිරවුල්ද කියලා බලන්න මුලින්ම. කච්චේරියට ගියාම ඒක කරගන්න පුළුවන්. ඊළගට ඉඩමට යන එන [B]මාර්ගය, ඉඩමේ පිහිටීම, පසේ ස්භාවය,වතුරට යටවෙන ඉඩමක්ද, අහල පහල ඉන්නේ කවුද, පිරිසිදු වටපිටාවක් තියෙනවද,රජය විසින් සංවර්ධන කටයුතු සදහා ඉඩම පවරා ගැනීමට ඉඩක් තිබේද [/B]වගේ දේවල් බලන්න ඕනි. ඊට පස්සේ ඉඩමත් හොදයි නිරවුල් නං පුළුවන් [B]හදන ගෙදර ප්ලෑන් එක[/B] ඇද ගන්න. ප්ලෑන් එක අදිද්දී ඔය පත්තර වල තියෙන ප්ලෑන් එහෙම බලලා, ඒ ගෙදර ඔයාගේ ඉඩමේ හදන්න යන්න එපා. එහෙම කරොත් අමාරුවේ වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා සුදුසුකම් තියෙන හොද ඉංජිනේරුවෙක්/ සැලසුම්ශිල්පියෙක් මේ වැඩේට අල්ල ගන්න. නැත්තන් රජයේ පිළිගත්තු සමාගම් තියෙනවා ඕනි තරම් මේ වැඩ කරලා දෙන. එහෙම සමාගමක් අල්ලා ගත්තා නං ප්ලෑන් එක අදින වැඩේට ගානක් වැඩිපුර ගියත් වැඩේ නීට්. උදාහරණයක් විදියට ඕනි නං පත්තරේක තියෙන ප්ලෑන් එකක් පොඩ්ඩක් වෙනස් කරලා ගේ හදාගන්නත් පුලුවන්. එතකොට කිසිම වියදමක් යන්නේ නෑ ප්ලෑන් එක සම්බන්දයෙන්. හැබැයි මම යෝජනා කරන සමාගමක් මාර්ගයෙන් ප්ලෑන් එක ඇන්දොත් රුපියල් පනස්දාහක්,හැටදාහක්වත් අවම යයි ඒ වැඩේට. එහෙනං ඔයාලා බලයි ඇයි,මං ඒ වගේ වියදම වැඩියෙන් යන දෙයක් මෙතැනදී යෝජනා කලේ කියලා. ඒකට හේතුව තමයි ඉදිකිරීම් සිදුකරන ප්‍රධාන සමාගමක් මගින් ප්ලෑන් එක ඇදගනද්දී එයාලා ආවට ගියාට නෙමෙයි ප්ලෑන් එක අදින්නේ. එයාලා ඔයාගේ ඉඩමට ඇවිත් මැනලා බලනවා ඉඩමේ ප්‍රමාණය. ඊළගට අවට තියෙන ගෙවල් දොරවල්,බෑවුම්,වතුර බැස යන කානු වගේ දේවල් ගැනත් බලනවා. ඊළගට ඉඩමේ පසේ ස්භාවය ගැනත් එයාලා බලනවා. එව්වා සේරම බලලා තමයි ඔයාගේ අදහස් අනුව හදන්න යන නිවසේ ප්ලෑන් එක අදින්නේ. එහෙම අදින සැලැස්මේ හදන්න යන යන ගෙදර බේස් එක,ෆවුන්ඩේෂන් එක දාගන්නේ කොහොමද,කොච්චර යටට හාරලා අත්තිකාරම් බදින්න ඕනිද කියලා ඉදන්,ගේ හදලා ඉවර උනාම එහි ඇතුලේ ගෘහ භාණ්ඩ තියන්න ඕනි ආකාරය ගැනත් විස්තර තියෙනවා. [IMG]http://www.balisilentretreat.com/wp-content/uploads/2012/01/Motel-Tie-beam.jpg[/IMG] ප්ලෑන් එක අදිද්දී කැමති නං ඉතිං තමුන් ගේ හදන්න යොදාගන්න ඉන්න හෙඩ්බාස්ගේ අදහසුත් ගත්තට කමක් නෑ. මේක නං අනිවාර්යය නෑ. කැමති නං අදහසක් ගන්න. හරි දැන් ඔයාගේ අදහස් අනුව,එඩිට් කරලා ප්ලෑන් එක ඇදලා ඉවරයි කියමුකෝ. ඊට පස්සේ ඕකත් අරං යන්න ඕනි ඉඩම අයිති නගරසභාවට හෝ ප්‍රදේශීය සභාවට. එතනදී වරිපනම් ගාස්තු එහෙම ගෙවලා, තව තව අවශ්‍ය වෙන ලියකියවිලි එහෙම දීලා ප්ලෑන් එකට අනුමැතිය ගන්න ඕනි. ඒ වැඩේට සතියක් දෙකක් යන්නත් ඉඩ තියෙනවා. සමහර විට කොච්චර ලොකු ඉදිකිරීම් සමාගම් අදින ප්ලෑන් උනත් පොඩි පොඩි අතපසුවීම් තිබිලා අනුමත වෙන්නේ නැතිව ආපසු එන්නත් ඉඩ තියෙනවා. එහෙම උනොත් ඒ ප්ලෑන් එකේ තියෙන නිවැරදි කල යුතු තැන් මොනාද කියලා බලලා,ආය් ප්ලෑන් එකත් අරං ඒක ඇඳපු අය ලගටම ගිහිං ඒවා නිවැරදි කරලා වැඩේ අනුමත කරගන්න. ප්ලෑන් එක ඇදලා,අනුමත කරලා ඒ වැඩ ටික කරගන්න රුපියල් ලක්ෂයක් වගේ යයි කියලා හිතාගන්න. ඊට වඩා අඩු මුදලකින් කරගන්න පුළුවන්. බය වෙන්න එපා. දැන් ඔන්න ප්ලෑන් එකත් ඇදලා, අනුමත කරගෙනත් ඉවරයි. ඊළගට තව කරනා දෙකක් සම්පුර්ණ කරගන්න ඕනි නිවාස හදන්න පටන් ගන්න කලින්. ඒ තමයි අපි ගන්න ඕනි [B]ඉඩමට ජලය සහ විදුලිය.[/B] විදුලි බලය ගන්න නං ඉඩමේ පැත්තක පොඩි මඩුවක් ගහගන්න. මේක හදද්දී ටිකක් හයිය හත්තිය තියෙන විදියට හදන්න. මොකද මේ මඩුව තමයි ගෙදර හදලා ඉවර වෙනකම්ම, මාස දෙක තුනක් යනකන් බාසුන්නැහැලා එහෙම ඉන්න තැන. ඔයා උනත් ඉඩමට යන එන වෙලාවට ඉන්නේ මෙතැනනේ. ඉතිං මඩුවක් හදාගෙන,එක වයරින් කරගන්න. මෙතනදී ප්ලග් දෙකක්,බල්බ් එකක් තියෙන පොඩි වයරින් කිරීමක් කරගන්න. මේ වයරින් බඩු ආයේ පස්සේ ගලවලා,ඔයාගේ ගෙදරටම යොදා ගන්න පුළුවන් ඒ නිසා නාස්තියක් වෙන්නේ නෑ. ඉඩ පස්සේ විදුලි දෙපාර්තමේන්තුවට ගිහිං අවශ්‍ය මුදල් බැදලා,ඉල්ලීම කරාම ඒ අය ඇවිත් අපි තාවකාලිකව හදපු මඩුවට විදුලිය දීලා යයි. ඔය වැඩ කරන අස්සෙම ජලය ලබාදෙන මණ්ඩලයයට ගිහිං මුදල් බැදලා,ඉල්ලීම කරාම ඒ අයත් ජලය ලබා දෙයි ඉඩමට. මේත් එක්කම පුළුවන් නං ඉඩමේ පැත්තකින් වැසිකිලි වලකුත් කපලා, ඒ හරියෙම පැත්තකින් පොඩි ටොයිලට් එකක් හදාගන්න. මේ වගේ එළියේ ටොයිලට් එකක් තියෙන එකේ වැදගත් කම මේ ත්‍රෙඩ් එක බලද්දී ඔයලාට් තේරෙයි. අනික පස්සේ කලෙක ගෙදර වැඩට කවුරුහරි එක්කන් ආවත් ඒ අයට ඔයලා පාවිචිචි කරන එව්වට යන්න දෙන්න බෑනේ. ඒ නිසා මේකෙන් අවැඩක් වෙන්නේ නෑ. අනික ඔය කපන වැසිකිලි වලටම ගෙදර ටොයිලට් බට දාගන්නත් පුළුවන්. එව්වා ඒ විදියට කල්පනා කරලා බලලා සකසා ගන්න. දැන් නං අපි ලග හොද ඉඩමක් තියෙනවා, ඒකට හරියන අනුමත කරපු ප්ලෑන් එකක් තියෙනවා,ඉඩමට විදුලිය සහ ජලයත් තියෙනවා. දැන් මුලික කාරනා සේරම හරි. [COLOR=Red]-බාස්උන්නැහේ, කොන්ත්‍රාත්කරු, අත් උදව්කරුවන්-[/COLOR] ඊළගට ඔයාගේ ගෙදර හදන්න භාර දෙන බාස්උන්නාහේ හරි ඉදිරිකිරීම් කොන්ත්‍රාත්කරු හරි හම්බෙලා විස්තර කතාකරගන්න. මම නං කලින් වතාවක පොස්ට් එකක් දාලා කිව්වා [B]සාමන්‍ය මට්ටමේ තට්ටු දෙකේ ගෙයක් හදන්න පුළුවන් ලක්ෂ 35 කට[/B] කියලා. මේ වගේ මුදලකින් වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ තමන් වැඩේ දන්නවා නං සහ අපි දවස් පඩියට බාස්ලා දාලා කරවනවා නං විතරයි. [B]ඉතිං මම ආයෙත් සැරයක් කියන්නේ ලක්ෂ 35 ක් වගේ මුදලකින් නිදන කාමර පහක් එක්ක සමානය මට්ටමේ තට්ටු දෙකේ ගෙයක් හදාගන්න නං කොන්ත්‍රාත් දෙන්න එපා කියන එකයි. කොන්ත්‍රාත් දුන්නොත් අඩුම ලක්ෂ 50 ක් වත් කියනවා. මොකද කොන්ත්‍රාත්කරු වැඩ දන්නවා. ඒ කියන්නේ කොන්ත්‍රාත්කරු කරන්නේ එයා දවස් පඩියට බාස්ලා දම්මලා,ලක්ෂ 35 කින් ගේ හදලා අපිට භාර දීලා එයා ගන්නවා ලක්ෂ 50 ක්. ඉතිරි ලක්ෂ 15 ව යන්නේ කොන්ත්‍රාත්කරුට. [/B] හැබැයි බාස්ලා එක්ක වැඩකරද්දී බොහොම පරිස්සම් වෙන්න ඕනි. තරහ කරගන්නත් හොද නෑ. මොකද බාස්ලා තරහින් වැඩ කලොත් ඒ ගෙදර ඉන්න කෙනාට හරි යන්නේ නෑ කියන එක මම හොදට හොයලා බලලා දැකලා තියෙන දෙයක්. ඒ නිසා තමන් දවස් පඩියට බාස්ලා දම්මලා වැඩේ කරනවා නං ඒ අයට හරියට ගෙවීම් කරන්න, හැබැයි වැඩේ කරද්දී ඔයා හරි ඔයාගේ ලගම කෙනෙක් උදාහරණයක් විදියට තාත්තා හරි කමක් නෑ ලගින් තියන්න. නිකං ගල්බිල්ලා වගේ බාස්ලා වැඩ කරන දිහා බලං ඉන්න එපා. එයාලට පොඩි උදව්වක් දෙන්න. මොකද මේ හදන්නේ පිට කාටවත් ඉන්න ගෙයක් නෙමෙයි, තමුන් ඉතිරි ජිවිත කළෙම වැටිලා ඉන්න, අන්තිමේදී තමුන්ගේ මළසිරුරුරත් අරං ඇවිත් තබන්න තියෙන තැන. බාස්ලා ගැන කියද්දී දැන් නං කොළඹ අවට නං සමානය මටටමේ බාස් කෙනෙක්ට දවසේ පඩිය රුපියල් 1300 ක් වගේ දෙනවා. හෙඩ්බාස්ට නං රුපියල් 1500 ක් වත් ඕනි. ගෝලයන්ට රුපියල් 1200 වගේ තමයි. හැබැයි කොළඹට ඈත දුර පළාත්වල නං බාස්ලාගේ කුලිය අඩුයි. ඈත පළාත්වල ගෝලයෝ ඉන්නවා දවස් පඩිය රුපියල් 700 යි. බාස්ට 1100 ක් වගේ දෙන්න. ඉතිං ඔයාට ඔය ඈත පළාත් වල නෑදෑයෝ ඉන්නවා නං,ඒ අයගේ මාර්ගයෙන් බාස්ලා එහෙම හොයාගන්න පුළුවන් නං ලොකු ලාබයක් තියෙනවා. ඒ කියන්නේ මම මුලින්ම කිව්වා නේද ලයිට් ගන්න මඩුවක් ගහන්න කියලා. අන්න දැන් ඔකේ වැදගත් කම. ඔයාට පුළුවන් ඈතින් බාස්ලා සහ ගෝලයෝ ගෙනවා නං ගෙනත් මඩුවේ නවත්තන්න. අඩුම ගානේ අත්තිවාරම දාගන්න, බිත්ති බදින්න තියෙන වැඩ ටිකට හරි ඒ වගේ ක්‍රමයක් යොදාගන්න පුළුවන් නං ලොකු ඉතිරියක්. බැරිම නං ගෝලයෝ හරි එහෙම අඩු මුදලකට ගන්න බලන්න. හැබැයි මෙහෙම බාස්ලා ඈත පළාතකින් ගෙනත් නවත්ත ගන්නවා නං ඒ අයට කන්න බොන්න දෙන්න ඕනි. ඒත් බය වෙන්න එපා. මම අත්දැකීමෙන් දන්න විදියට ඔය ඈත ගම්වල ඉන්න අයට ඕනි බඩ පිරෙන්න කන්න දෙයක් මිසක් අනං මනං විච්චුරන නෙමෙයි. ඉතිං හාල් තුනපහ ටික,එළවලු ටිකක් ගෙනත් දෙනවා නං ගෝලයෝ උයා ගනියි. තේ කොළ/සිනි ගෙනත් දෙනවා නං තේ හදා ගනියි. [B]මෙහෙම බාස්ලා ගෙනත් නවත්තන එකේ තව වාසියක් තියෙනවා. ඒ තමයි අපි හිතමුකෝ අපි ඈතින් බාස්ලා/ගෝලයෝ ගේන්නේ නැතිව අහල පහලින් ගත්තා කියලා. එහෙම උනොත් ඒ අය කරන්නේ උදේ 8:30 ට විතර ඇවිත් හවස 4:00 වෙනකොට යන එක. හැබැයි බාස්ලා ඈතින් පළාතකින් එක්කන් ඇවිත් ඉඩමේ නවත්තුවම එහෙම එකක් නෑ. ඒ මිනිස්සු උදේ පාන්දරම වැඩ පටන් අරං,ඔහේ රෑ වෙනකන් වැඩකරනවා. ඇයි ඉතිං ඉන්නෙත් එතනමෙන්.[/B] [COLOR=Red]-අමුද්‍රව්‍ය- (ගඩොල්,වැලි,සිමෙන්ති,ලී,මෙටල් වගේ දේවල්)[/COLOR] දැන් ඔන්න බාස්ලාත් හරි. ඊළගට අපි දැන් අපි අමුද්‍රව්‍ය සපයාගන්න ඕනි. මෙතැනදී පොඩ්ඩක් බලන්න ඉඩමේ ප්‍රමාණය කොහොමද කියලා. ටිකක් ලොකු ඉඩමක නං කිසිම ප්‍රශ්නයක් නෑ අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනත් පැත්තකින් බාගන්න පුළුවන්. හැබැයි පර්චර් දහයේ ඉඩමක් වගේ තියෙනවා නං තමයි වැඩේ. එතැනදී කරන්න පුළුවන් දෙයක් තමයි තමුන්ගේ ඉඩම් කෑල්ලට අල්ලපු කෑල්ලේ තියෙන ඉඩමක් හිස්ව තියෙනවා නං ඒකට අවශය් අමුද්‍රව්‍ය ගෙනත් භාගන්න එක. යම්කසි පොඩි මුදලක් ගෙවලා ඒ වැඩේ කරගන්න පුළුවන් නං හොදයි. මොකද අපි ගෙදරට අවශ්‍ය [B]වැලි,මෙටල්,ගඩොල් [/B]වගේ දේවල් පොඩි පොඩි ටිපර් වලින් ගේනවට වඩා විශාල ටිපර් රථ වලින් එක පාරම ගෙනත් බගත්තම ලොකු ලාබයක් තියෙනවා. උදාහරණක් විදියට කොළඹ අවට නං මේ දවස් වල වැලි කියුබ් එකක් රුපියල් එකළොස්දාහක් විතර වෙනවා. කියුබ් එකක් කිව්වට ඒ ගේන පොඩි ටිපර් එකේ කියුබ් එකට වඩා සැලකියයුතු ප්‍රමාණයක් අඩුවෙන් තියෙන්නේ. හැබැයි ඔයාට පුළුවන් රුපියල් තිස්දහකට විතර ලොකු වැලි ලොරියක් ගෙනත් බාගන්න ඉඩමේ ඉඩ තියෙනවා නං සහ ඉඩමට ලොකු වාහන ගන්න පුළුවන් නං. ඉතිං ඔය තිස්දහට ගෙන වැලි ලොරියේ,අර එකලොස්දහට ගන්නා ටිපර් එකේ ගේන වැලි ප්‍රමාණය වගේ හතර ගුණයක් විතර තියෙනවා. එතනම රුපියල් පහළොස්දාහක විතර ලාභයක්.. මෙහෙම කරන්න විදියක් නැත්තං, ඒ කියන්නේ ඉඩමේ ඉඩකුත් නැත්තං, ඉඩමට විශාල වාහන ගේන්නත් බැරිනං කරන්න වෙන්නේ පොඩි පොඩි ටිපර් වලින් එදිනෙදා අවශ්‍ය විදියට අමුද්‍රව්‍ය ගේන්න. මතක තියාගන්න මෙහෙම කරන්න ගියාම වියදම නං ඩබල් වෙනවාමයි. අමුද්‍රව්‍ය ගැන කියද්දී වැදගත් දෙයක් තමයි ගෙදර හදන්න ගන්න [B]ගඩොල්[/B] ගැන. සමහරු නං වියදම අඩුකරගන්න ඕනි නිසා බ්ලොග් ගලෙන් බිත්ති බදිනවා. බ්ලොග් ගලෙන් ගෙවල් හදන එක ලේසියි. බලං ඉද්දි ගේ බිත්ති නගින්නේ. වියදමත් අඩුයි. හැබැයි බ්ලොග් ගලෙන් හදන ගෙවල් වල වටිනාකමක් නෑ. ඇතුලේ ඉන්න බෑ. කොළඹ වගේ පළාත්වලට හරියන්නේම නෑ ගේ රත්වෙනවා. රෑට නිදාගන්නත් අමාරුයි. අවුරුදු 10 ක් විතර යන්නත් කලින් බිත්ති බොල් වෙනවා. [IMG]http://brickworks.co.za/images/cementstock.jpg[/IMG] [COLOR=Blue]උඩින් තියෙන්නේ බ්ලොක් ගලක්[/COLOR] ඉතිං ඒකට තියෙන පිළියම තමයි පුච්චපු ගඩොලෙන් බිත්ති බදින එක. මේකේ තියෙන්නේ මැටි නිසා ගේ ඇතුල හොදට සිසිල. අව්වට රත්වෙන්නෙ ගොඩක් අඩුවෙන්. හයිය හත්තිය වැඩියි. බිත්ති බොල් වෙන්නේ නෑ. කල්පවතින්වා. හැබැයි වියදම කලින් කිව්ව බ්ලොග් ගල් වලට වඩා වැඩියි. මෙතැනදී පුච්චපු ගඩොලෙන් බදින බිත්තියේ ගාන වැඩි උනාට ඒක අඩුකරගන්න පුළුවන් හොද පිහිටි පොළවක තියෙන ඉඩමක ගේ හදනවා නං. බ්ලොග් ගල් වලින් බිත්ති බදිනවා නං ගෙයි බිතිති මුළු වලින් කොන්ක්‍රීට් කනු දාන්නම ඕනි. බ්ලොග් ගලේ හයිය මදි උඩ ස්ලැබ් එකේ බර දරන්න. ඒ උනත් හොද පිහිටි පොළවක හොදට අත්තිකාරම් දාලා ඒක උඩින් අගල් නමයේ පුච්චපු ගඩොලෙන් බිත්තිය එනවා නං බිත්ති මුළු වලින් උඩට කොන්ක්‍රීට් කනු ඕනි නෑ, මොකද අගල් නමයේ පුච්චපු ගඩොලට හයිය තියෙනවා ස්ලැබ් එකේ බර සහ උඩ තට්ටුබේ බර දරාගන්න. [IMG]http://3.imimg.com/data3/NE/CY/MY-1020613/bricks-250x250.jpg[/IMG] [COLOR=Blue]ඔය උඩින් තියෙන්නේ පුච්චපු ගඩොල් කැටයක්[/COLOR] මේ දවස් වල අගල් 9*6*4 පුච්චපු ගඩොල් කැටයක් රුපියල් 20ක් 21 වගේ වෙන්නේ. සාමානය මට්ටමේ තට්ටු දෙකේ ගෙදරකට ඔය කියන ගඩොල් කට 20,000 ක් වගේ ඕනි වෙනව ඒ කියන්නේ ගඩොල් වලට ලක්ෂ 4 ක් වගේ යයි. ලොකු ගානක් එකපාර ගනිද්දී පොඩ්ඩක් මිල අඩු කරයි. හැබයි ලොරියෙන් ගඩොල් ගෙනත් බාද්දී බලන්න හරියට කියන ප්‍රමාණයම බානවද කියල ගණන් කරලා බලලා සල්ලි දෙන්න. මොකද නැත්තං ගඩොල් දෙතුන් දාහක් පටවන් එන ලොරියක කියන ප්‍රමාණයට වඩා ගඩොල් සියක් විතර අඩුවෙන් එන්නේ. ඊළගට අපි දන්නෙම නැතිව සැහෙන මුදලක් වැඩිපුර දීලා දන්නෙම නැතිව. ගඩොල් ගද්දීත් බලන්න ඒවායේ ප්‍රමිතිය. හොද පුච්චපු ගඩොල් කැටයක් රැයක් පුරා වතුරේ පොගව්වත් හයිය තියෙන්න ඕනි. සවුත්තු ගඩොල් අයින් කරලා, ආයේ ගඩොල් ගේද්දී මුදල අඩුකරන්න. ආයේ වැදගත් වෙන තවත් දෙයක් තමයි [B]ගෙට ගන්න ලී වර්ගය[/B]. උලුවලු දොර ජනෙල වලට හොදම ලිය නං කොස් ලී තමයි. හැබැයි මිල අධිකයි. කොස් ලීයේ තියෙන ගුණය තමයි කාලාන්තරයක් පවතිනවා, ලීය සත්තු කන්නේ නෑ,වතුරට ඔරොත්තු දෙනවා. ඔය ගොඩ දෙනෙක් වියදම අඩු නිසා දාන මහෝගනී වගේ ලී නං අවුරුදු 10 ක් විතර යන්නත් කලින් සත්තු ගහලා විනාශ වෙන්න තියෙන ඉඩ වැඩියි. ඉතිං මම කියන්නේ අඩුම ගානේ දොරජනේල වල උළුවහු වලට වත් කොස් වගේ ලීයක් දාගන්න. මොකද බාල ලීයක් දාලා ඕක සවුත්තු උනාම ආයේ බිත්ති කඩලා ඕක ගලවලා මාරු කරන්න ගියාම හරි කරදරේ. මුදල් අමාරුකම් තියෙනවා නං ජනෙල පියන් වලට එහෙම මහෝගනී වගේ එක්ක යොදා ගන්න. හැබැයි මතක ඇතිව මොන ලී වර්ගය ගත්තත් හොද [B]දැව ආරක්ෂක අලේපනයක්[/B] ගෙනත් ඒවායේ ගාන්න. ඒ කියන්නේ උළුවහු එහෙම හයි කරන්න කලින්ම,උළුවස්සේ හැම තැනම මේ ආරක්ෂක අලේපනයක් ගාන්න. මේ දැව ආරක්ෂක ආලේපන ගාපු ගමන් ගුල්ලෝ එහෙම දුවන්නේ පන කඩාගෙන.. උළුවහු ගැන කියද්දී තව දෙයක් එකතු කරන්න ඕනි. සමහරු නං ගෙදර බදිද්දී උළුවහු තියන්න ඉඩ තියලා,බිත්ති බදිනවා.ඊට පස්සේ බිත්ති බැදලා ඉවරවෙලා උළුවහු ටික සවිකරනවා. සමහරු නං ගෙදර හදනකොටම [B]උළුවහු[/B] තියලා,ඊට පස්සේ ඒවත් හොදට හිරකරගෙනම බිත්තිය බදිනවා. මේක තමයි හරි ක්‍රමය. මොකද බිත්තිය බැදලා ඉවර වෙලා උළුවහු තියන්න ගියාම බිත්ති අරහෙන් මෙහෙන් කඩ කඩා විකාර කරන්න වෙනවා. හැබැයි උළුවහු මුලින් තියලා බිත්ති බදිනකොට සැළකීමත් වෙන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි උළුවහු අව්වට අහුවෙන්න,වැස්සට අහුවෙන්න,සිමෙන්ති ගෑවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඉටි රෙදි වලින් මේක ආවරණය කරලා තියන්න. නැත්තං සිමෙන්ති කවර උනත් කමක් නෑ. ආයේ කඩේ තියෙනවා එක එක ආලේපන වර්ග මේ උළුවහු වල ගාන්න මේවා ගෑවම පාට වෙනස් වෙන්නේ නෑ උළුවස්සේ. හැබැයි එතකොට බදාම එහෙම අල්ලන්නේ නෑ ඒවායේ. එතකොටත් හොද රැකවරණයක් ලැබෙනවා ගේ බිත්ති බැදලා ඉවර වෙනකන්. බාත්රුම් වගේ දේවල් වලට නං ලී උළුවහු ඕනි නෑ නේ. ඒකට මලකඩ කන්නේ නැති ඇල්මිනියම් හෝ ප්ලස්ටික් දොරවල් ජනෙල දාගන්න. අපිට දොර ජනෙල වලට අමතරව ලී ඕනි වෙන්නේ [B]වහලෙ[/B]ට. වහල උළු වහනවා නං වියදම වැඩියි. හැබැයි පෙනුම හොදයි, රත්වෙනවා අඩුයි. හැබැයි කොච්චර හොදට උළු සෙවෙලි කරත් අරහෙන් මෙහෙන් වතුර ලීක් වෙන්න තියෙන ඉඩත් වැඩියි. මේකට පිළියම තමයි සීට් වහන එක. එතකොට රස්නේ වැඩියි ඒ ඇතුලේ. මේක වලක්වා ගන්න පුළුවන් සෙට් වලට යටින් රස්නය ප්‍රවර්තන කරන ෆොයිල් එකක් දාගන්න එකෙක්. සීට් වැහැව්වාත් උළු වැහැව්වාත් ෆිනිෂින් වහලයක් ගහන එකෙන් හොද පෙනුමක් එනවා ගෙදරට. ෆිනිෂින් වහලක් ලක්ෂ 6 කට අඩු මුදලින් වැඩේ කරගන්න පුළුවන්,ඔයාලගේ අදුරන අය ඈත පළාත්වල ඉන්නවා නං ඒ පළාත් වලින් අඩුවට තේක්ක වගේ ලී ගන්න පුළුවන් නං. ඒ නිසා ඒ ගැනත් සැළකීමත් වෙන්න. ගෙදරට අවශ්‍ය මුලික අමුද්‍රව්‍ය ටික සපයගත්තම පස්සේ ඊළගට ගැටලුවක් නෑ. ඊළගට කිසි බයක් නැතිව වැඩේ පටන් ගන්න පුළුවන්. [COLOR=Red]-බිත්ති බදිද්දී-[/COLOR] අත්තිවාරම දාද්දි පසේ ස්භාවය අනුව යටට හාරලා බේස් දාගන්න. හොද පිහිටි පොළවක නං එච්චර ප්‍රශ්නයක් නෑනේ. ඒත් හැබැයි වතුර ගතිය වැඩි, එහෙමත් නැත්තං ප්‍රධාන පාරක් අයිනේ ගේ තියෙනවා නං අත්තිවාරම සහ බේස් දැම්මම පස්සේ ඒකට උඩින් ටයි බීම් එකක් දාගන්න හොදට. ඊට පස්සේ එක උඩින් බිත්ති බැන්දම කිසි බයවෙන්න දෙයක් නෑ. උලුවහුත් තියාගෙන අපේ දවස් පඩියට වැඩ කරන ,ඈතින් ගෙනාපු බාස්ලා එක්ක ඔයාට බිත්ති ටික නංග ගන්න පුළුවන් වෙයි මාසයක් ඇතුලත. [IMG]http://www.brinos.org.uk/wpimages/c66e69148f1b.jpg[/IMG] [COLOR=Blue]මේ උඩින් තියෙන පින්තුරේ අත්තිවාරමට උඩින් ටයි බීම් එකක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ පොලොව මට්ටමට පොඩ්ඩක් යටින් තියෙන ගඩොල් පේලිය බලන්නකෝ. ඒකට උඩින් කොන්ක්‍රීට් බීම් එකක් ගිහිල්ලා තියෙන්නේ අත්තිවාරම උඩින්. දැන් මේකේ උඩ තමයි බිත්ති බදින්නේ. මෙහෙම කරාම ගෙයි බිත්ති කම්පන වලට ඔරොත්තු දෙනවා. හයිය හොදයි.[/COLOR] [COLOR=Red]-ස්ලැබ් එක-[/COLOR] ඊට පස්සේ තියෙන ලොකුම දේ තමයි [B]ස්ලැබ්[/B] එක. ස්ලැබ් එක දාන එක නං සමානය කෙනෙක්ට තනියෙන් කරගන්න අමාරුයි. ඒකට විවිද පලංචි වගේ දේවල්, විශාල කනු එහෙම ඕනි. ඒ නිසා ස්ලැබ් එක දාන වැඩේ භාර දෙන්න ඒවාම කරන කොන්ත්‍රාත්කරුවෙක්ට. ඊට කලින් එයා කලින් දාලා තියෙන ස්ලැබ් ගැන එහෙම පොඩ්ඩක් බලන්න. ඒවා හරියට දාලා තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ ස්ලැබ් එක දාද්දි ඒකට අවශ්‍ය සිමෙන්ති,මෙටල්,කම්බි,වැලි වගේ දේවල් ඔයා අරං දෙන්න. සමහර ස්ලැබ් දාන අය නං ඒ අයම ඔව්වත් දාලා වැඩේ කරලා දෙනවා, හැබැයි එතකොට වියදම වැඩියි. ස්ලැබ් එක දාද්දි එකයි බිත්තියි අතරෙන් අර කලින් අත්තිවාරමේදී දැම්මා වගේ ටයි බීම් එකක් දාන්න පුළුවන් නං හයිය හොදයි. කොහොමත් ගෙයි සාලේ බිත්ති උඩ වත් ටයි බීම් එක යවන්න. එතකොට තමයි ස්ලැබ් එක අල්ලං ඉන්නේ හයියට. මේ වගේ බිත්ති උඩ ටයි බීම් එක යවනවා නං ඒක බිත්ති බදිනකොටම තීරණය කරලා, ඒ ඒ උසවල් අනුව බිත්ති බැද ගන්න ඕනි. ඒවා බාස්උන්නැහේ දන්නවා. හැබැයි පොඩ්ඩක් අපිත් බැලුවේ නැත්තං බාස් අනාගන්නත් ඉඩ තියෙනවා. ස්ලැබ් එක දාද්දි මතක් කරලා වයරින් වලට අවශ්‍ය බට ටිකත් ඒක ඇතුලෙන් දාගන්න. කොහොම හරි ස්ලැබ් එකක් දාලා සවිවෙලා ඊළගට උඩ තට්ටුවේ වැඩ පටන් ගන්නවා නං මාස එක හමාරක් වත් යයි. ඒ අතර තුරේ අර ගමින් ගෙනාපු බාස්ලට වැඩක් නෑනේ ඉතිං ඒ අයට වැඩ කරපුවයේ පඩි එහෙම දීලා ගෙදර ගිහිං එන්න කියන්න. ඒ අය ගෙදර යද්දී පුළුවන් නං කමිසයක්,සරමක් අරං දෙන්න ඔයාගේ ගානේ. ඒ උදවිය හිත සතුටෙන් යැව්වා කියලා ඔයාට කිසිම පාඩුවක් වෙන්නේ නෑ. දැන් පහල තට්ටුවේ මුලික වැඩ ඉවරයි. ඊට පස්සේ කැමති නං උඩ තට්ටුව හදන්න පටන් ගන්න පුළුවන්. එහෙම නැත්තං පහල තට්ටුවේ වැඩ සම්පුර්ණ කරගෙන පදිංචියට එන්නත් පුළුවන්. [COLOR=Red]-පහල තට්ටුවේ වැඩ අවසන් කිරීම-[/COLOR] කොහොමත් මම කියන විදියට වැඩේ කරගත්තොත් සමානය මට්ටමේ කාමර දෙකක්,සාලයක්,කුස්සියක් සහ බාත්රූම් එකක්, තව අමතර කාමරයක් එක්ක ස්ලැබ් එකකුත් දාගෙන පහල තට්ටුවේ වැඩ ලක්ෂ 17 කින් වගේ කර ගන්න පුළුවන්. හැබැයි ගේ බදින්න ඔය කිව්ව ඈත පළාත් වල අය ගත්තට, ගෙයි අනික් වැඩ වලට ඒ කියන්නේ පොටි දැමීම,පේන්ට් කිරීම,වයරින් කිරීම,බාත්රූම් වැඩ,ටයිල් වැඩ වගේ,කුස්සියේ ටැප් සවිකිරීම වගේ දේවල් ඒ අයට දෙන්න එපා. ඒ ඒ විවිද වැඩ වලට හොද දක්ෂ, ඒ තෝරා ගත්තු වැඩ විතරක් කරන අය ඉන්නවා. උදාහරණයක් විදියට සාමාන්‍ය මට්ටමේ බාත්රූම් එකක් කොමඩ්,ජලනල,අනිකුත් උපාංග සවිකරලා ඒක ටයිල් කරගන්න පුළුවන් රුපියල් 30,000 කට විතර ඒ ක්ශේත්‍රයේම වැඩ කරනා අයෙක්ගෙන්. (මං කියල තියෙන්නේ කුලිය විතරයි) ඔය තිස්දහ දුන්නට කමක් නෑ මොකද වැඩේ හොදටම කරනවා. මොකද එයා කරන්නෙම ඒ වැඩේ විතරනේ. ඔය වගේ පොටි ඇදලා පේන්ට් කිරීම,ටයිල් වැඩ වගේ දේවල් වලටත් ඒ ඒ දේවල්ම කරනා අයම යොදා ගන්න. [/SIZE] [SIZE=3]පොටි අදින්න නං එහෙම ස්ලැබ් එකට වෙනම,බිත්තිවලට වෙනම කියලා ගානේ වෙනසක් නෑ. එකම රේට් එක යන්නේ. හැබැයි දොර,ජනෙල් උළුවහු වල ප්‍රමාණය මැනලා එව්වා අයින් කරන්න. නැත්තං ඔයා සල්ලි දෙන්නේ ඒවටත් එක්ක. ඒ කියන්නේ අඩි දහයේ දහයේ බිත්තියක් තියෙනවා කියමුකෝ, එකේ වර්ගපලය අඩි සීයයි. හැබැයි එකේ අඩි හතේ දෙකේ දොරක් තියෙනවා කියලා හිතන්න. අන්න දොරේ වර්ගප්‍රමාණය, බිත්තියේ මුළු වර්ගපලයෙන් අඩු කරන්න. ඊට පස්සේ එන වර්ගපලය රේට් එකෙන් වැඩි කරලා සල්ලි දෙන්නේ. තව දෙයක්, ස්ලැබ් එකේ,බිත්ති වල පොටි අදිද්දී ෆ්ලෑෂ් ලයිට් එකක් අල්ලලා බලන්න. එතකොට පෙන්වා වැඩේ හරියට කරලද, නැද්ද කියලා. මොකද දවල්ට ඔව්වගේ වැරදි පෙන්නේ නෑ. රෑට ලයිට් දැම්මම තමයි පොටි ඇදපුවගේ උස් පහත් තැන් තියෙනවද කියලා පෙන්නේ. පොටි අදින්න,පේන්ට් කරන්න කලින් ඒ බාස් එක්ක එකතුවෙලා පොටි අදින,පේන්ට් කරන බිත්ති ප්‍රමාණය මැනලා,ඊළගට ජනෙල් දොරවල් වල වර්ග ප්‍රමාණය අරකෙන් අඩු කරලා එන වර්ගපලය හදාගන්න. ඊට පස්සේ ඒ ගාන එයාගේ රේට් එකෙන් වැඩි කරලා,අදාල වැඩේට යන සම්පුර්ණ ගාන කියද කියලා කලින්ම බලන්න. එතකොට වැඩේ ලේසියි. තීන්ත ගනිද්දී ලීටර 20 වගේ බකට් වත් ගන්න. ඔය පොඩි පොඩි ටින් නං ගේන්න එපා. වියදම තුන් ගුණයක් විතර වැඩිපුර යයි. [COLOR=Red]-උඩ තට්ටුව-[/COLOR] උඩ තට්ටුව හදද්දීත් ඔය වගේම තමයි. හැබැයි එතනදී පොඩි කරදරයකට තියෙන්නේ අමුද්‍රව්‍ය උඩට ගන්න එක. ඒ නිසා තව ගෝලයෙක් වැඩිපුර වැඩට ගත්තත් කමක් නෑ. හැබයි සමහරු කරනවා වගේ ගඩොල් සේරම අරං ගිහිං ස්ලැබ් එකේ උඩ පටවලා එහෙම තියන්න එපා. අවශ්‍ය ටික විතරක් උඩට අරං බිත්තිය බැද ගන්න. වහලේ ගහද්දි මුලින්ම ෆිනිෂින් වහලය ගහල, ඊට පස්සේ ඊට උඩින් රස්නේ පරාවර්තනය කරන ෆොයිල් එකත් දාලා උළු හෝ සීට් වහන්න. වහලෙට ගන්න ලී වලත් අර කලින් කිව්ව දැව ආරක්ෂකය ගා ගන්න. ඔය විදියට වැඩේ කලොත් අනිවාර්යයෙන්ම ලක්ෂ 35 කින් වගේ වැඩේ කරගන්න පුළුවන්. නාස්ති වෙලා අනං මනං උනත් උපරිම ලක්ෂ 40 ක් යන්නේ නෑ. [B] මම මේ ත්‍රෙඩ් එක සරලව, ඒත් ටිකක් දිගට දාලා තියෙන්නේ මගේ අත්දැකීම් වලින්. මට මේක දාද්දි සමහර විට කරුණු මගහැරෙන්නත් ඇති. කොහොමහරි මේකෙන් ඔයාලා නොදන්නා දෙයක් දැනගත්තා නං ඒක මට සතුටක්. -මම කලින් දාපු ත්‍රෙඩ්- [/B][/SIZE] [SIZE=3][B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1665041"]අත්හැර දැමු ස්ටේෂම[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1665102"]නීල් චිත්‍රපට නිළිය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1665276"]අවුරෝරා-දෙවියන්ගේ ආලෝකය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1665374"]පන පොවන සේයාරුව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1665417"]ටයිම්ස් කවරයට ගිය බල්ලා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1665519"]කාන්තා සෙබළියන්ගේ මෝස්තර [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1665529"]ඇමරිකානුවන්ගේ ගුවන්යානා සොහොන්බිම[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1665547"]පාළුවට ගිය මාලිගාව[/URL][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom