Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩුවට පොත් ගන්න සහ විකුනන්න [BookMarket.lk]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]අඩුවට පොත් ගන්න සහ විකුනන්න [BookMarket.lk][/PLAIN]

මචං ලා,

මම පොඩි වැඩක් පටන් ගන්න යන්නේ.

වැඩේ තමයි, කට්ටියට පාවිච්චි කරපු පොත් විකුනන්න සහ පාවිච්චි කරපු පොත් අඩු මිලට ගන්න පුළුවන් Online marketplace එකක් හදන එක.

site එක තමයි http://bookmarket.lk

මේකේ concept එක තමයි Buy --> Read --> Sell කියන එක.

කෙනෙක් ට තමන් ආස කරන පොත මේකෙන් හොයාගෙන මිලදී ගන්න පුළුවන්, ඊට පස්සේ කියවල ඉවර වෙලා කැමති නම් මේක හරහාම තව කෙනෙක් ට විකුනන්න පුළුවන්. ඒ සල්ලි වලින් තව අලුත් පොතක් ගන්න පුළුවන්. එකත් කියවල කැමති නම් විකුනන්න පුළුවන්. ඔය වගේ loop එකක්

ඔයාල ගාව දැනට තියන කියවල ඉවරවෙච්ච සහ පාවිච්චි කරලා ඉවරවෙච්ච කතා පොත්, අධ්‍යාපනික පොත්[AL / OL/ Camus text book etc.], Magazine වගේ ඒවා මේක හරහා විකුනන්න පුළුවන්. ඕන Lnaguage එකක් [සිංහල / english etc.]

මේකෙදි අතරමැදියෙක් නෑ. ඔයාල පොත advertise කලාම, පොත ගන්න කැමති Buyer කෙනෙක් ට ඔයාලව directly සම්බන්ද කර ගන්න පුළුවන් ඔයාලගේ phone number එක හරහා. ඊට පස්සේ ඔය දෙන්නට ගනුදෙනුව කතා කරගන්න පුළුවන්. ඊට පස්සේ සල්ලි ගන්නේ කොහොමද, පොත buyer ට දෙන්නේ කොහොමද වගේ දේවල් ඔයාලටම කතා කර ගන්න තියෙන්නේ.

නමුත් ඔයා පොත විකුණන ගාන, Advertisment එකේ දාන්න ඕන.

දැනට මම පොත් කීපයක් දැම්මා. ඔයාලත් දන්නා පොත් තියනවා නම් මට එවන්න

Viber/ whatsapp : 071-6857762

email: bookmarketlk@gmail.com

මෙන්න මේ විස්තර එක්ක

පොතේ නම

ගාන

කොහෙද තියෙන්නේ

ඔයාගේ නම

දුරකථන අංකය

පොතේ ෆොටෝ 2ක් [ඉස්සරහ සහ පිටි පස්ස]

විස්තර ලැබුනම මම පොත සයිට් එකට දාන්නම්.

පොඩ්ඩක් සයිට් එක බලල feedback එකක් දෙන්න, වෙනස් වෙන්න ඕන මොනවද, තව add වෙන්න ඕන මොනවද වගේ දේවල් (මල් සහ ගල්)

Thank you වේවා

[QUOTE="aruna1, post: 23943328, member: 95157"] [b][PLAIN]අඩුවට පොත් ගන්න සහ විකුනන්න [BookMarket.lk][/PLAIN][/b] [SIZE="4"]මචං ලා, මම පොඩි වැඩක් පටන් ගන්න යන්නේ. :yes: වැඩේ තමයි, කට්ටියට පාවිච්චි කරපු පොත් විකුනන්න සහ පාවිච්චි කරපු පොත් අඩු මිලට ගන්න පුළුවන් Online marketplace එකක් හදන එක. [CENTER][img]https://i.ibb.co/wg5Jc3x/logo3.png[/img][/CENTER] site එක තමයි [URL="http://bookmarket.lk"]http://bookmarket.lk[/URL] මේකේ concept එක තමයි [COLOR="DarkOrchid"]Buy --> Read --> Sell[/COLOR] කියන එක. කෙනෙක් ට තමන් ආස කරන පොත මේකෙන් හොයාගෙන මිලදී ගන්න පුළුවන්, ඊට පස්සේ කියවල ඉවර වෙලා කැමති නම් මේක හරහාම තව කෙනෙක් ට විකුනන්න පුළුවන්. ඒ සල්ලි වලින් තව අලුත් පොතක් ගන්න පුළුවන්. එකත් කියවල කැමති නම් විකුනන්න පුළුවන්. ඔය වගේ loop එකක් :yes: ඔයාල ගාව දැනට තියන කියවල ඉවරවෙච්ච සහ පාවිච්චි කරලා ඉවරවෙච්ච කතා පොත්, අධ්‍යාපනික පොත්[AL / OL/ Camus text book etc.], Magazine වගේ ඒවා මේක හරහා විකුනන්න පුළුවන්. ඕන Lnaguage එකක් [සිංහල / english etc.] මේකෙදි අතරමැදියෙක් නෑ. ඔයාල පොත advertise කලාම, පොත ගන්න කැමති Buyer කෙනෙක් ට ඔයාලව directly සම්බන්ද කර ගන්න පුළුවන් ඔයාලගේ phone number එක හරහා. ඊට පස්සේ ඔය දෙන්නට ගනුදෙනුව කතා කරගන්න පුළුවන්. ඊට පස්සේ සල්ලි ගන්නේ කොහොමද, පොත buyer ට දෙන්නේ කොහොමද වගේ දේවල් ඔයාලටම කතා කර ගන්න තියෙන්නේ. [CENTER][img]https://i.ibb.co/F7M7d0p/Sell-steps.png[/img][/CENTER] [B]නමුත් ඔයා පොත විකුණන ගාන, Advertisment එකේ දාන්න ඕන. [/B] දැනට මම පොත් කීපයක් දැම්මා. ඔයාලත් දන්නා පොත් තියනවා නම් මට එවන්න [COLOR="DarkOrchid"]Viber[/COLOR]/ [COLOR="Lime"]whatsapp[/COLOR] : 071-6857762 [COLOR="Blue"]email[/COLOR]: [email]bookmarketlk@gmail.com[/email] මෙන්න මේ විස්තර එක්ක [B][LIST] [*]පොතේ නම [*]ගාන [*]කොහෙද තියෙන්නේ [*]ඔයාගේ නම [*]දුරකථන අංකය [*]පොතේ ෆොටෝ 2ක් [ඉස්සරහ සහ පිටි පස්ස] [/LIST][/B] විස්තර ලැබුනම මම පොත සයිට් එකට දාන්නම්. පොඩ්ඩක් සයිට් එක බලල feedback එකක් දෙන්න, වෙනස් වෙන්න ඕන මොනවද, තව add වෙන්න ඕන මොනවද වගේ දේවල් (මල් සහ ගල්) :yes: Thank you වේවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom