Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩු කුලේ උන් සිරාවටම මෙහෙමද? 🤔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Fb එකේ කමෙන්ට් එකක දැක්ක දෙයක්. ගෙඩිය පිටින් කොපි කරල දාල තියෙනවා. කුල බේද බලන් නැතිව අඩු කුලේ එකෙක්ට proposal එකකින් engage වුණ කෙල්ලෙක් එයාට wedding එකට කලින්ම මනුස්සයාගෙ ගෙදරින් සිද්ධ වෙන්න අකටයුතුකම් ගැන හිත රිදිලා දාපු post එකකට මේ උත්තරේ තිබුණෙ.

උඹලා කියහන් බලන්න මේ සීන් එක සිරාවටම අැත්තද?

*Quote*

ඔව් ඒ හැටි,

එයාල මාරම ආස දෙයක් තමයි උසස් කියන කුලයේ අයව පහත් කරල සලකන එක, ඒක එයාලට හරි විනෝදජනක දෙයක්, ඔය කසාදෙ කරගත්තොත් ඒ පවුලෙම අය තමන්ට කෙනිහිලිකම් කරද්දි, තමන්ට කියල ගෙදර ප-ක්-කි-ලි වැඩ සේරම කරව ගනිද්දී, තමන්ව ගෙදරට කොටු කරද්දී තේරෙයි,

ඒකට හේතුව පත් කියල කියන කුල වල අය උසස් කියල කියන කුල වල අයට වෛර කරනව, ඒකටත් හේතුවක් තියෙනව

පහත් කුල වල කියල කියන අය තමන් විසින්මයි තමන් පහත් කියල හිතාගන්නෙ, ගොඩක් වෙලාවට උසස් කුලයෙ කියන අය වර්ථමානෙදි අර මිනිස්සුන්ව පහත් කරල සලකන්න යන්නෙ නෑ, ඒත් එයාලගෙ හිතේ තැන්පත් වෙලා තියෙනව තමන් පහත් කියල, අතීතයෙ එයාලව පහත් කොට සලකපු එකේ වෛරය තවමත් එයාලගෙ වැඩිහිටියොන්ගෙ හිත් වල තියෙනව,එයාල ඒ විස පොඩි අයගෙ ඔලුවටත් දානව,ඉතින් පොඩි අය ලොකු වෙද්දිත් එයාලට තියෙන්නෙ එයාලගෙ අම්මල පොඩි කාලෙ ඔලුවට පුරවපු දේවල්ම තමයි.

එයාල විවාහයක් කරගන්න ගියත් ට්‍රයි කරන්නෙ උසස් කුලයේ කියන කෙනෙක්ව විවාහ කරගන්න, ඇත්තටම කිව්වොත් කපටිකමින් හරි එහෙම කෙනෙක් හොයාගන්න මාර ට්‍රයි එකක් දෙනව, මගේ යාලුවෙකුත් හිටිය රදා කියන කුලයෙ, එයාට ගෙදරින් කියන්නෙ "කොහොම හරි ගොවිගම එකක් අල්ලගනින්" කියල,එයාල මාරම ආසයි එයාල උසස් තැනකට ඇවිත් අර උසස් කුලයේ කියන අයව පහත් කොට සලකන්න,

මම හොඳටම අඳුනන ව්‍යාපාරිකයො ඉන්නව පහත් කුලයේ කියන අය,එයාල තමන්ගෙ ආයතනයට පහල සේවකයො ගනිද්දී නිතරම බලනව එයාල උසස් කුලයේ අයද කියල, ඉහල තනතුරු වලට ගන්නෙ එයාලගෙම කුලයේ අය, පොඩි වැරැද්දක් උන ගමන් අර පහල සේවකයොන්ට අම්ම මතක් කරලමයි බනින්නෙ

මම දන්නෙ නෑ ඇයි කියන්න. ඔය කියන පහත් කුලයේ කියල සලකන මම දැකපු බහුතරයක් මිනිස්සු මාරම කපටියි, අපේ ගෙදර අය කොච්චර කුල බේද සැලකුවත් මම ඒව නොසලකා හැරිය. ඒත් ඊට පස්සෙ එයාලගෙ කපටි වැඩ දැක්කම තේරුනා එයාලට කොච්චර හොඳින් සැලකුවත් එයාල බලන් ඉන්නෙ උසස් කුලයේ කියල කියන මනුස්සයෙක්ට වරදිනකන් කියල. කාපු පතේ පහරන්න මාරම දක්ශයි එයාල, කපටි කමේ උපත. හරිම ආසයි අනික් මිනිස්සුන්ට වරදිනවට

ආකල්ප නම් අන්තිමයි

මේ රටින් කුල භේදෙ වගේම, එයාලගෙ තියෙන අනික් මනුස්සයව පහත් කරන්න ඕන කියන ආකල්පෙයි, උසස් කුලයේ කියන මිනිස්සුන්ගෙ තියෙන තමන් උසස් අනිත් අය පහත් කියන ආකල්පෙයි දෙකම නැති කරන්න ඕන

හැබැයි සරලවම කියන්න තියෙන්නෙ මෙච්චරයි, කොච්චර ඉහළට ගියත් එයාලගෙ ජන්ම ගති වෙනස් කරන්න බෑ, ජන්ම ගතිය කොයි වෙලාවක හරි උන් පෙන්නනව, අන්න එතකොට පරක්කු වැඩියි

*Unquote*

[QUOTE="IndrajithGamage, post: 29747616, member: 581741"] Fb එකේ කමෙන්ට් එකක දැක්ක දෙයක්. ගෙඩිය පිටින් කොපි කරල දාල තියෙනවා. කුල බේද බලන් නැතිව අඩු කුලේ එකෙක්ට proposal එකකින් engage වුණ කෙල්ලෙක් එයාට wedding එකට කලින්ම මනුස්සයාගෙ ගෙදරින් සිද්ධ වෙන්න අකටයුතුකම් ගැන හිත රිදිලා දාපු post එකකට මේ උත්තරේ තිබුණෙ. උඹලා කියහන් බලන්න මේ සීන් එක සිරාවටම අැත්තද? 🤔 🤔 *Quote* ඔව් ඒ හැටි, එයාල මාරම ආස දෙයක් තමයි උසස් කියන කුලයේ අයව පහත් කරල සලකන එක, ඒක එයාලට හරි විනෝදජනක දෙයක්, ඔය කසාදෙ කරගත්තොත් ඒ පවුලෙම අය තමන්ට කෙනිහිලිකම් කරද්දි, තමන්ට කියල ගෙදර ප-ක්-කි-ලි වැඩ සේරම කරව ගනිද්දී, තමන්ව ගෙදරට කොටු කරද්දී තේරෙයි, ඒකට හේතුව පත් කියල කියන කුල වල අය උසස් කියල කියන කුල වල අයට වෛර කරනව, ඒකටත් හේතුවක් තියෙනව පහත් කුල වල කියල කියන අය තමන් විසින්මයි තමන් පහත් කියල හිතාගන්නෙ, ගොඩක් වෙලාවට උසස් කුලයෙ කියන අය වර්ථමානෙදි අර මිනිස්සුන්ව පහත් කරල සලකන්න යන්නෙ නෑ, ඒත් එයාලගෙ හිතේ තැන්පත් වෙලා තියෙනව තමන් පහත් කියල, අතීතයෙ එයාලව පහත් කොට සලකපු එකේ වෛරය තවමත් එයාලගෙ වැඩිහිටියොන්ගෙ හිත් වල තියෙනව,එයාල ඒ විස පොඩි අයගෙ ඔලුවටත් දානව,ඉතින් පොඩි අය ලොකු වෙද්දිත් එයාලට තියෙන්නෙ එයාලගෙ අම්මල පොඩි කාලෙ ඔලුවට පුරවපු දේවල්ම තමයි. එයාල විවාහයක් කරගන්න ගියත් ට්‍රයි කරන්නෙ උසස් කුලයේ කියන කෙනෙක්ව විවාහ කරගන්න, ඇත්තටම කිව්වොත් කපටිකමින් හරි එහෙම කෙනෙක් හොයාගන්න මාර ට්‍රයි එකක් දෙනව, මගේ යාලුවෙකුත් හිටිය රදා කියන කුලයෙ, එයාට ගෙදරින් කියන්නෙ "කොහොම හරි ගොවිගම එකක් අල්ලගනින්" කියල,එයාල මාරම ආසයි එයාල උසස් තැනකට ඇවිත් අර උසස් කුලයේ කියන අයව පහත් කොට සලකන්න, මම හොඳටම අඳුනන ව්‍යාපාරිකයො ඉන්නව පහත් කුලයේ කියන අය,එයාල තමන්ගෙ ආයතනයට පහල සේවකයො ගනිද්දී නිතරම බලනව එයාල උසස් කුලයේ අයද කියල, ඉහල තනතුරු වලට ගන්නෙ එයාලගෙම කුලයේ අය, පොඩි වැරැද්දක් උන ගමන් අර පහල සේවකයොන්ට අම්ම මතක් කරලමයි බනින්නෙ මම දන්නෙ නෑ ඇයි කියන්න. ඔය කියන පහත් කුලයේ කියල සලකන මම දැකපු බහුතරයක් මිනිස්සු මාරම කපටියි, අපේ ගෙදර අය කොච්චර කුල බේද සැලකුවත් මම ඒව නොසලකා හැරිය. ඒත් ඊට පස්සෙ එයාලගෙ කපටි වැඩ දැක්කම තේරුනා එයාලට කොච්චර හොඳින් සැලකුවත් එයාල බලන් ඉන්නෙ උසස් කුලයේ කියල කියන මනුස්සයෙක්ට වරදිනකන් කියල. කාපු පතේ පහරන්න මාරම දක්ශයි එයාල, කපටි කමේ උපත. හරිම ආසයි අනික් මිනිස්සුන්ට වරදිනවට ආකල්ප නම් අන්තිමයි මේ රටින් කුල භේදෙ වගේම, එයාලගෙ තියෙන අනික් මනුස්සයව පහත් කරන්න ඕන කියන ආකල්පෙයි, උසස් කුලයේ කියන මිනිස්සුන්ගෙ තියෙන තමන් උසස් අනිත් අය පහත් කියන ආකල්පෙයි දෙකම නැති කරන්න ඕන හැබැයි සරලවම කියන්න තියෙන්නෙ මෙච්චරයි, කොච්චර ඉහළට ගියත් එයාලගෙ ජන්ම ගති වෙනස් කරන්න බෑ, ජන්ම ගතිය කොයි වෙලාවක හරි උන් පෙන්නනව, අන්න එතකොට පරක්කු වැඩියි *Unquote* [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom