Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩු කුලේ ගෑනු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් "අඩු කුලේ ගෑනු" උනාට එදා උන්වත් විකුණන් කාලනේ තක්කඩි ජෙප්පෝ

එදා 2021 මහර බන්ධනාගාර කැරැල්ලෙ දි තුවාල ලබපු, මිය ගිය රැඳවියන්ගේ අම්මලා, බිරින්දෑවරු වෙනුවෙන් ඊනියා NPP කාන්තා සංවිධානය කරපු විරෝධතාවය.

මේ විරෝධතාවයට වර්තමාන අගමැතිනි හරිනි ආවා.

වර්තමාන කාන්තා ඇමතිනි සරෝජා පෝල්රාජ් ආවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර ආවා.

කොළඹ නගරාධිපතිනි ව්‍රායි බල්තසාර් ආවා.

ඒ එදා උන් හිරගෙදරක කැරැල්ලකින් මිය ගිය රැඳවියන්ගේ අම්මලා, බිරින්දෑවරු තියපු තැන.

එදා උන් ඒ අම්මලා, බිරින්දෑවරු වෙනුවෙන් උන් අඬන ෆොටො ප්‍රින්ට් කරන් උද්ඝෝෂණ පවා කළා.

ඒ අම්මලාගේ, ගෑනුන්ගේ කඳුලු තමන්ගේ දේශපාලනය වෙනුවෙන් යූස් කළා.

එදා ඒ හිරකාරයන්ගේ අම්මලා, බිරින්දෑවරු යුක්තිය වෙනුවෙන්, තමන්ගේ ළමයි සහ පිරිමි වෙනුවෙන් ෆයිට් කරන 'සටන්කාමී ගැහැණු'.

අද ?

අද මීගමුව බන්ධනාගාර කැරැල්ලෙන් මියගිය රැඳවියන්ගේ අම්මලා, බිරින්දෑවරු කතා කරද්දි මාලිමාව මොකක්ද කියන්නේ ?

"අම්මලා ළමයි හරියට හැදුවා නම් ළමයි හිරේ යන්නෙ නෑනේ. ඔහොම උන් මැ**නමයි ඕන"

" තමුසෙගෙ මිනිහා හිරේ ගියේ ඇයි එහෙනම් ? බයිලා කියන්න එපා අයිසේ" කියලා.

එදා මාලිමාවේ උන් ඡන්ද දිනන්න යූස් කරපු සටන්කාමී ගැහැණු, අද උන්ට සමාජවිරෝධි, සමාජයට බරක් වූ චරිත වෙලා.

අද ඒ ගැහැණු පාතාලයට උඩ ගෙඩි දෙන චරිත. එදා සටන්කාමී ගැහැණු.

ලංකා ඉතිහාසයේ මේ තරම් දෙබිඩි තක්කඩි, හෘද සාක්ෂියක් නැති, ඕනෑම මිනිහෙක් පාවිච්චි කරලා විසි කරන, අසංවේදි, නරුම දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක් තිබිලා නැහැ.

[MEDIA=facebook]sachin.rathwatte/posts/122200223450468663[/MEDIA]

[QUOTE="monson, post: 31499666, member: 30005"] [HEADING=2][SIZE=5]දැන් "අඩු කුලේ ගෑනු" උනාට එදා උන්වත් විකුණන් කාලනේ තක්කඩි ජෙප්පෝ :lol: [/SIZE][/HEADING] [SIZE=5]එදා 2021 මහර බන්ධනාගාර කැරැල්ලෙ දි තුවාල ලබපු, මිය ගිය රැඳවියන්ගේ අම්මලා, බිරින්දෑවරු වෙනුවෙන් ඊනියා NPP කාන්තා සංවිධානය කරපු විරෝධතාවය. මේ විරෝධතාවයට වර්තමාන අගමැතිනි හරිනි ආවා. වර්තමාන කාන්තා ඇමතිනි සරෝජා පෝල්රාජ් ආවා. පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර ආවා. කොළඹ නගරාධිපතිනි ව්‍රායි බල්තසාර් ආවා. ඒ එදා උන් හිරගෙදරක කැරැල්ලකින් මිය ගිය රැඳවියන්ගේ අම්මලා, බිරින්දෑවරු තියපු තැන. එදා උන් ඒ අම්මලා, බිරින්දෑවරු වෙනුවෙන් උන් අඬන ෆොටො ප්‍රින්ට් කරන් උද්ඝෝෂණ පවා කළා. ඒ අම්මලාගේ, ගෑනුන්ගේ කඳුලු තමන්ගේ දේශපාලනය වෙනුවෙන් යූස් කළා. එදා ඒ හිරකාරයන්ගේ අම්මලා, බිරින්දෑවරු යුක්තිය වෙනුවෙන්, තමන්ගේ ළමයි සහ පිරිමි වෙනුවෙන් ෆයිට් කරන 'සටන්කාමී ගැහැණු'. අද ? අද මීගමුව බන්ධනාගාර කැරැල්ලෙන් මියගිය රැඳවියන්ගේ අම්මලා, බිරින්දෑවරු කතා කරද්දි මාලිමාව මොකක්ද කියන්නේ ? "අම්මලා ළමයි හරියට හැදුවා නම් ළමයි හිරේ යන්නෙ නෑනේ. ඔහොම උන් මැ**නමයි ඕන" " තමුසෙගෙ මිනිහා හිරේ ගියේ ඇයි එහෙනම් ? බයිලා කියන්න එපා අයිසේ" කියලා. එදා මාලිමාවේ උන් ඡන්ද දිනන්න යූස් කරපු සටන්කාමී ගැහැණු, අද උන්ට සමාජවිරෝධි, සමාජයට බරක් වූ චරිත වෙලා. අද ඒ ගැහැණු පාතාලයට උඩ ගෙඩි දෙන චරිත. එදා සටන්කාමී ගැහැණු. ලංකා ඉතිහාසයේ මේ තරම් දෙබිඩි තක්කඩි, හෘද සාක්ෂියක් නැති, ඕනෑම මිනිහෙක් පාවිච්චි කරලා විසි කරන, අසංවේදි, නරුම දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක් තිබිලා නැහැ.[/SIZE] [MEDIA=facebook]sachin.rathwatte/posts/122200223450468663[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom