Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩු කුලේ පෙනුම යවන්නේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ මාත් ඉස්සර ඔහොම තමා ඉස්සර හිතුවෙ,

අඩු කුලේ ලුක් එක යවන්න බෑ.

මට දැන් 40 යි.

ඕක මටත් ඉස්සර හෙන ප්රශ්නයක් උනා ඔය වගේ ම

දැන් නන් පඩේකට ඕව්ව හිතන්නෙ නෑ..

යකෝ ජීවත් වෙන්න තියෙන්නෙ තව ටික කාලයයි,

කෙලින් කටින් ඉන්න ,

ඔය කෙටි කාලෙ ඔව්ව්ව ගැන හිත හිත වොරි වෙන එක බොරු වැඩක්. මම නන් මේ ජීවත් වෙන මොහොත ගැන ගොඩක් ඇප්රිශියේට් කරනව, මොකද මම දැකල තියෙනව ලෙඩ උන, වයසට ගිය මිනිස්සු සෆර් කරන විදිහ, ඊට සාපේක්ශව මම මේ මොහොතෙ පට්ට ලකී මනුස්සයෙක් විදිහට තමා මම මාව සලකන්නෙ,

ඔය අඩු කුලේ ලුක් එක කියන එක ඇත්තටම පිට මිනිස්සු උඹ ගැන මෙහෙම හිතනව කියල උඹේ ඔලුවෙ තියෙන ප්රශ්නයක්. ඒත් ඇත්තටම හිතල බැලුවොත් උඹ බැඳල , ගෙයක් දොරක් තියෙන, වාහනයක් තියෙන , ළමයි ඉන්න ගේමක් ගහපු ඩයල් එකක්,

මම දන්න උන් ඉන්නව, එක්කො ඩිවෝස් වෙලා, එක්කො ගෑනි පිට යනව, එක්කො ළමයි නෑ .. එක්කො ණය කන්දක හිර වෙලා..

ඔය වගේ මරාළ නැතුව ජීවත් වෙනව නන් යකෝ සතුටින් ඉඳපන්, බලෙන් නොගැලපෙන තැන් වලට ගැලපෙන්න යන්න මහන්සි වෙන්න එපා.

උඹ දිහා බලනව කියල හිතන සිකුරිටි එකා කොච්චර අසරණ ජීවියෙක් ද බන්, මට නන් එහෙම මිනිස්සු දැක්කම මාර අනුකම්පාවක් එන්නෙ, පෙලක් උන් ජීවිත කාලෙම දොර ඇර ඇරම ඉඳල නාකි වෙලා.

යථාර්ථය දැකපන්, එතකොට උඹට උඹ ගැන ඔය විදිහට හිතෙන්නෙ නෑ.

ලුක් එක නෙමේ , හිතන විදිහ වෙනස් කර ගනින්.

යකෝ මම මේ කියන්නෙ වැද්දෙක් වගේ ඉන්න කියල නෙමේ , පිලිවෙලට කාල ඇඳල ඉඳපන්, බ්රෑන්ඩඩ් දෙකක් කාල ඇඳල,

වෙනස් කරන්න බැරි දේවල් ගැන හිත හිත වොරි වෙන්න එපා, ඒකෙන් කාටවත් කරදරයක් නැත්තන්

[QUOTE="තොත්ත බබා, post: 31000410, member: 366296"] [B][SIZE=6]අඩෝ මාත් ඉස්සර ඔහොම තමා ඉස්සර හිතුවෙ,[/SIZE][/B] [SIZE=6][B]අඩු කුලේ ලුක් එක යවන්න බෑ. මට දැන් 40 යි. ඕක මටත් ඉස්සර හෙන ප්රශ්නයක් උනා ඔය වගේ ම දැන් නන් පඩේකට ඕව්ව හිතන්නෙ නෑ.. යකෝ ජීවත් වෙන්න තියෙන්නෙ තව ටික කාලයයි, කෙලින් කටින් ඉන්න , ඔය කෙටි කාලෙ ඔව්ව්ව ගැන හිත හිත වොරි වෙන එක බොරු වැඩක්. මම නන් මේ ජීවත් වෙන මොහොත ගැන ගොඩක් ඇප්රිශියේට් කරනව, මොකද මම දැකල තියෙනව ලෙඩ උන, වයසට ගිය මිනිස්සු සෆර් කරන විදිහ, ඊට සාපේක්ශව මම මේ මොහොතෙ පට්ට ලකී මනුස්සයෙක් විදිහට තමා මම මාව සලකන්නෙ, ඔය අඩු කුලේ ලුක් එක කියන එක ඇත්තටම පිට මිනිස්සු උඹ ගැන මෙහෙම හිතනව කියල උඹේ ඔලුවෙ තියෙන ප්රශ්නයක්. ඒත් ඇත්තටම හිතල බැලුවොත් උඹ බැඳල , ගෙයක් දොරක් තියෙන, වාහනයක් තියෙන , ළමයි ඉන්න ගේමක් ගහපු ඩයල් එකක්, මම දන්න උන් ඉන්නව, එක්කො ඩිවෝස් වෙලා, එක්කො ගෑනි පිට යනව, එක්කො ළමයි නෑ .. එක්කො ණය කන්දක හිර වෙලා.. ඔය වගේ මරාළ නැතුව ජීවත් වෙනව නන් යකෝ සතුටින් ඉඳපන්, බලෙන් නොගැලපෙන තැන් වලට ගැලපෙන්න යන්න මහන්සි වෙන්න එපා. [/B][/SIZE] [B][SIZE=6]උඹ දිහා බලනව කියල හිතන සිකුරිටි එකා කොච්චර අසරණ ජීවියෙක් ද බන්, මට නන් එහෙම මිනිස්සු දැක්කම මාර අනුකම්පාවක් එන්නෙ, පෙලක් උන් ජීවිත කාලෙම දොර ඇර ඇරම ඉඳල නාකි වෙලා. යථාර්ථය දැකපන්, එතකොට උඹට උඹ ගැන ඔය විදිහට හිතෙන්නෙ නෑ. [/SIZE][/B] [SIZE=6][B]ලුක් එක නෙමේ , හිතන විදිහ වෙනස් කර ගනින්. යකෝ මම මේ කියන්නෙ වැද්දෙක් වගේ ඉන්න කියල නෙමේ , පිලිවෙලට කාල ඇඳල ඉඳපන්, බ්රෑන්ඩඩ් දෙකක් කාල ඇඳල, වෙනස් කරන්න බැරි දේවල් ගැන හිත හිත වොරි වෙන්න එපා, ඒකෙන් කාටවත් කරදරයක් නැත්තන්[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom