Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩු මිල ගුවන් මෙහෙයුම් පර්යන්ත Budget Terminals
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩු මිල ගුවන් මෙහෙයුම් පර්යන්ත Budget Terminals

අඩු මිල ගුවන් මෙහෙයුම් පර්යන්ත (Budget Terminals)

සාමාන්‍ය ගුවන් සේවා මෙහෙයුම් පවත්වාගෙන යනු ලබන ගුවන් තොටුපල වල ගුවන් යානා මෙහෙයුම් සඳහා එම ගුවන් තොටුපළ විශාල මුදලක් අය කරයි. ගුවන් යානාවේ වර්ගය අනුව සහ එහි ගුවන් ගත වන අවස්ථාවේ බර අනුව (MTOW – Maximum Takeoff Weight) මෙම මුදල තීරණය කරනු ලබයි. මෙම මුදල් ප්‍රමාණය වැඩි නම් ගුවන් සමාගම් එම ගුවන් තොටුපළට මෙහෙයුම් කිරීමට මැළි කමක් දක්වයි. මීට අමතරව තවත් විවිධ අය කිරීම් මෙහෙයුම් සම්බන්ධව තිබේ.

මීට අමතරව නව ප්‍රවණතාවක් වන්නේ මිළ අඩු ගුවන් සමාගම් (Low Cost Carriers – LCC) බිහි වීමයි. ලංකාවේ මිහින් ලංකා ගුවන් සමාගම(Mihin Lanka Ltd), එයාර් ඇරබියා ගුවන් සමාගම (Air Arabia), එයාර් ඒෂියා ගුවන් සමාගම(Air Asia), ටයිගර් ගුවන් සමාගම (Tiger Airways) ආදිය උදාහරණ ලෙස දැක්විය හැක. මේවායේ මෙහෙයුම් වියදම් අවම කර ගනිමින් පාරිභෝගිකයාට අඩුම මිළට ගුවන් ටිකට්පත් සපයනු ලබයි.

මෙම මෙහෙයුම් කරනු ලබන අඩු මිළ ගුවන් සමාගම් වල අවශ්‍යතාවයක් වූයේ තම මෙහෙයුම් වලට ගැළපෙන අඩු මිළ ගුවන් මෙහෙයුම් පර්යන්ත (Budget Terminals) ලබා ගැනීමයි.

මෙම තත්වයට ප්‍රතිචාර දැක්වූ සමහර රටවල් අඩු මිළ ගුවන් මෙහෙයුම් පර්යන්ත සකස් කළ අතර සිංගප්පූරුවේ අඩුමිළ ගුවන් මෙහෙයුම් පර්යන්තය උදාහරණ ලෙස දැක්විය හැක.

සිංගප්පූරුවේ මෙම පර්යන්තයේ මෙහෙයුම් කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන්ම ටයිගර් ගුවන් සමාගමයි. මෙම අඩු මිළ මෙහෙයුම් පර්යන්තයේ සැකසුම පවා ඉතාම සරල වන අතර පාරිභෝගිකයාට ද වියදම අඩු වන ආකාරයට මෙය සකසා තිබේ.

මෙම පර්යන්තයේ ගුවන් යානයට ගොඩ වීමට ගුවන් පාලම් (Aero Bridges) නොමැති අතර සාමාන්‍යයෙන් ගුවන් පාලම් භාවිතයට යන වියදම් ද එමගින් අඩු කර තිබේ.

මේ සමග ඇති ඡායාරූප බලන්න. එකක දැක්වෙන්නේ මෙහෙයුම් පර්යන්තයට බොහෝ දුරින් නවතා ඇති ගුවන් යානාවකුයි. වැසි දිනකදී මෙම දුර ගමන් කිරීම සදහා හදුන්වාදී ඇති සරල ක්‍රමයක් අනෙක් ඡායාරූපයේ දැක්වෙනවා. (කුඩ භාවිතය) මෙවන් ක්‍රමද වියදම අඩු කර ගැනීම සදහා ඔවුන් භාවිතා කරනවා.

කෙසේ වෙතත් දැනට ශ්‍රී ලංකාවේද මෙවන් වූ අඩු වියදම් ගුවන් මෙහෙයුම් පර්යන්තයක් සකස් කිරීම සදහා සාකච්ඡා වෙමින් පවතිනවා. ඒවගේම මේ සදහා ඉල්ලුම ද ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. නුදුරේම මෙම පර්යන්තය සකස් කිරීම ළගදීම ආරම්භ වේවි.

සිංහල ජාතියට ජය වේවා !!!

[QUOTE="SHEHAN_GIWANTHA, post: 19645802, member: 496236"] [b]අඩු මිල ගුවන් මෙහෙයුම් පර්යන්ත Budget Terminals[/b] [SIZE="5"][COLOR="Blue"][B][U]අඩු මිල ගුවන් මෙහෙයුම් පර්යන්ත (Budget Terminals)[/U][/B][/COLOR] [IMG]http://1.bp.blogspot.com/_MNgOdoA2eP4/SvlEoWRI7HI/AAAAAAAAAEc/stbeHz1QGwY/s320/P6020200.JPG[/IMG] සාමාන්‍ය ගුවන් සේවා මෙහෙයුම් පවත්වාගෙන යනු ලබන ගුවන් තොටුපල වල ගුවන් යානා මෙහෙයුම් සඳහා එම ගුවන් තොටුපළ විශාල මුදලක් අය කරයි. ගුවන් යානාවේ වර්ගය අනුව සහ එහි ගුවන් ගත වන අවස්ථාවේ බර අනුව (MTOW – Maximum Takeoff Weight) මෙම මුදල තීරණය කරනු ලබයි. මෙම මුදල් ප්‍රමාණය වැඩි නම් ගුවන් සමාගම් එම ගුවන් තොටුපළට මෙහෙයුම් කිරීමට මැළි කමක් දක්වයි. මීට අමතරව තවත් විවිධ අය කිරීම් මෙහෙයුම් සම්බන්ධව තිබේ. මීට අමතරව නව ප්‍රවණතාවක් වන්නේ මිළ අඩු ගුවන් සමාගම් (Low Cost Carriers – LCC) බිහි වීමයි. ලංකාවේ මිහින් ලංකා ගුවන් සමාගම(Mihin Lanka Ltd), එයාර් ඇරබියා ගුවන් සමාගම (Air Arabia), එයාර් ඒෂියා ගුවන් සමාගම(Air Asia), ටයිගර් ගුවන් සමාගම (Tiger Airways) ආදිය උදාහරණ ලෙස දැක්විය හැක. මේවායේ මෙහෙයුම් වියදම් අවම කර ගනිමින් පාරිභෝගිකයාට අඩුම මිළට ගුවන් ටිකට්පත් සපයනු ලබයි. මෙම මෙහෙයුම් කරනු ලබන අඩු මිළ ගුවන් සමාගම් වල අවශ්‍යතාවයක් වූයේ තම මෙහෙයුම් වලට ගැළපෙන අඩු මිළ ගුවන් මෙහෙයුම් පර්යන්ත (Budget Terminals) ලබා ගැනීමයි. මෙම තත්වයට ප්‍රතිචාර දැක්වූ සමහර රටවල් අඩු මිළ ගුවන් මෙහෙයුම් පර්යන්ත සකස් කළ අතර සිංගප්පූරුවේ අඩුමිළ ගුවන් මෙහෙයුම් පර්යන්තය උදාහරණ ලෙස දැක්විය හැක. සිංගප්පූරුවේ මෙම පර්යන්තයේ මෙහෙයුම් කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන්ම ටයිගර් ගුවන් සමාගමයි. මෙම අඩු මිළ මෙහෙයුම් පර්යන්තයේ සැකසුම පවා ඉතාම සරල වන අතර පාරිභෝගිකයාට ද වියදම අඩු වන ආකාරයට මෙය සකසා තිබේ. මෙම පර්යන්තයේ ගුවන් යානයට ගොඩ වීමට ගුවන් පාලම් (Aero Bridges) නොමැති අතර සාමාන්‍යයෙන් ගුවන් පාලම් භාවිතයට යන වියදම් ද එමගින් අඩු කර තිබේ. [IMG]http://2.bp.blogspot.com/_MNgOdoA2eP4/SvlGliiAuuI/AAAAAAAAAEs/4pSErMGivik/s320/P6020199.JPG[/IMG] මේ සමග ඇති ඡායාරූප බලන්න. එකක දැක්වෙන්නේ මෙහෙයුම් පර්යන්තයට බොහෝ දුරින් නවතා ඇති ගුවන් යානාවකුයි. වැසි දිනකදී මෙම දුර ගමන් කිරීම සදහා හදුන්වාදී ඇති සරල ක්‍රමයක් අනෙක් ඡායාරූපයේ දැක්වෙනවා. (කුඩ භාවිතය) මෙවන් ක්‍රමද වියදම අඩු කර ගැනීම සදහා ඔවුන් භාවිතා කරනවා. කෙසේ වෙතත් දැනට ශ්‍රී ලංකාවේද මෙවන් වූ අඩු වියදම් ගුවන් මෙහෙයුම් පර්යන්තයක් සකස් කිරීම සදහා සාකච්ඡා වෙමින් පවතිනවා. ඒවගේම මේ සදහා ඉල්ලුම ද ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. නුදුරේම මෙම පර්යන්තය සකස් කිරීම ළගදීම ආරම්භ වේවි. [/SIZE] [SIZE="7"][COLOR="Red"]සිංහල ජාතියට ජය වේවා !!![/COLOR][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-sRC6CyG8qSM/U1uRVF4VqHI/AAAAAAAAB-c/LRwvS-GI8NE/s1600/up+down+anim.gif[/IMG] [IMG]http://i69.servimg.com/u/f69/11/59/11/00/149xct10.gif[/IMG] [IMG]http://i.imgur.com/A1TUtiA.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom