Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
අඩු වියදම් 4G ඇන්ටෙනාවක් හදමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩු වියදම් 4G ඇන්ටෙනාවක් හදමු.

මේක ඇත්තටම මම කරපු වැඩක රිපෝට් එකක් විතරයි මට ආපු රිසාල්ට් තියෙන.සරල වැඩක්., නිදාන කතාව තමා හෑල්ල වගේ තියෙන්නෙ මුලින්.

ලංකාවෙ ගෙවන මුදලට වැඩියෙන්ම ඩේට දෙන්නෙ Lankabell හින්ද මාත් ගත්ත රවුටරයක් බෝඩිමේදි පාවිච්චි කරන්න දැන් අවුරුද්දක් වෙනව අරන්, ඇත්තටම හරි හොදයි කස්ටමර් සර්විස්, බෝම්බ කාලෙ බෝඩිමේ රවුටරේ තියල ආපු හින්ද ඒ මාසෙ ඩේට යුස්ස් වුනේ නෑ ඩේට අලුත් වෙන දවසට දවස් දෙකක් කලින් කෝල් එකක් දීල ඇහුව ඇයි යූස් කරන්නෙ නැත්තෙ අවුලක්ද කියල, මන් කීව හේතුව. එතකොට කීවනෙ ඔයාට එහෙනම් ඩේට යූස් කරල නැති හින්ද ඒ මාසෙ බිල් එක waveoff ද මොකද්ද එකක් කරන්න පුලුවන් කියල. ඕනනම් ටෙම්පරරි ඩිඇක්ටිවේට් කරන්න පුලුවන් කීව. මන් ඉතින් මේල් එකක් දැම්ම දුන්න එකට, ඊලග මාසෙ බිල් එකක් ආවෙ නෑ.

කොලඹදි සිග්නල් හොදට තියෙනව හින්ද ශේප්. ගෙදර adsl ලයින් එකක් තිබ්බට ඒකෙ ඩේට ඉක්කන්ට ඉවර වෙන හින්ද මේක ගෙදරදිත් පාවිච්ච කරන්න බැලුව, රවුටරේ ගද්දිනම් කීවෙ ගෙදර තියෙන area එකට සිග්නල් නැතිව ඇති කියල. ඇත්තටනම් නෑ තමා, ලගම ටවර් එක තියෙන්නෙ ගෙවල් ලග කන්දෙන් එහා පැත්තෙ 4.1km දුරකින්, අනිත් එක තියෙන්නෙ 4.8km දුරකින්. වහලෙට රවුටරේ තියෙද්දි යන්තන් රවුටරේ එක කනුවක් පෙන්නනව, ඒත් 1mbps එන්නෙ, ලංකබෙල් එකේ outdoor ඇන්ටෙනා එක 25000ක්ලු කියල කීව අහපු වෙලාවෙ.

ඉතින් මන් ඉන්ටර්නෙට් එකේ හෙව්ව ඇන්ටෙනාවක් හදනව් හැටි. 2300mhz වලට ගැලපෙන්න Yagi ඇන්ටෙනාවක් කොහොම හරි හැදුව, උඩම ෆොටෝ එකේ තියෙන්නෙ ඒක.( internet එකේ බලද්දි ලංකබෙල් යූස් කරන්නෙ Band 40 2300mhzලු), යට ෆොටෝ එකේ තියෙන්නෙ ඒක හදපු හැටි.

මේ ඇන්ටෙනා එක හදන්න dimensions ගන්නෙ YagiCad කියන සොෆ්ට්වෙයා එකක්, ඇමචර් රේඩියෝ තියෙන කෙනෙක් හදපු එකක්, මේ ලින්ක් එකේ තියෙන ඒක.

හෙන දැඟලිල්ලක් දැඟලුව හදන්න, වහලෙ උඩට දාල ටවර් එක දිහාවට ඇල්ලුවට සිග්නල් දශමයක්වත් නෑ, රවුටරේ built in ඇන්ටෙනාවට තියෙනව ඔයිට වඩා.

ආය ඉතින් හෙව්ව ඉන්ටර්නෙට් එකේ, බලද්දි yagi ඇන්ටෙනා directional ඇන්ටෙනා එකක් හින්ද gain එක වැඩි වුනාට ටවර් එකත් එක්ක එක එල්ලෙ තියෙන්ඩ ඕනලුනෙ, ඒ හින්ද අපෙ වහලෙ උඩට එන්නෙ වටේ කදු දෙකේ බවුන්ස් වෙච්ච සිග්නල් වෙන්ඩෝන කියල හිතාගත්ත.

එතකොට මේකට ඕන omni directional ඇන්ටෙනා එකක්ලු, එක එක විදියෙ omni directional ඇන්ටෙනා ගොඩක් තියෙනව, අන්තිමේදි Double Bi Quad ඇන්ටෙනාවක් හදන්න තීරනය කරා, ඇන්ටෙනා එකේ dimension හොයද්දි හම්බුනා වෙබ්සයිට් එකක් මේකක් හදපු.

මේ තියෙන්නෙ ඒකෙ ලින්ක් එක.

කැල්කියුලේටර් එක මේ ලින්ක් එකේ

අපිට අදාල ෆ්‍රීක්වන්සි එක දුන්නම dimensions පෙන්නව, ඉතින් ඕකෙ තියෙන විදියට කම්බි නවන්න තමා තියෙන්නෙ සරල දෙයක්.

පුලුවන්තරම් කොපර් කම්බි ගන්නවනම් හරි, ඕකෙ කියන diameter එකම වෙන්න ඕන නෑ පොඩි වුනාට අවුලක් නෑ, මම දැම්මෙත් tv ඇන්ටෙනා එකක ඇතුලෙ කම්බිය, කම්බි ටික පෑස්සුවෙත් පරන බටපොල ඇන්ටෙනාවක තිබ්බ කනෙක්ටර් එකකට, මේව ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙනව. මේක නැතිව කෙලින්ම වයර් එකටම පෑස්සුවත් අවුලක් නෑ, ගැල්වනයිස් තහඩුවක් මම දැම්මෙ රිෆ්ලෙක්ටර් එක විදියට. රිෆ්ලෙක්ටර් එක නැතිවත් සිග්නල් තියෙනව, රිෆ්ලෙක්ටර් එක දැම්මම ටිකක් හොදයි තව.

මේකට හයි කරන වයර් ගොඩක් දිගට දැම්මොත්නම් සිග්නල් ලොස් එක වැඩී. ටීවි ඇන්ටෙනා වල පාවිච්චි වෙන්නෙ අඩු ෆ්‍රීක්වන්සි හින්ද කේබල් ඉම්පිඩන්ස් එක වැඩි වුනාට අවුලක් නෑ, ඒත් ඉන්ටර්නෙට් වලට ගන්න හයි ෆ්‍රීක්වන්සි හින්ද ඉම්පිඩන්ස් එක අඩු ඒව ඕන, මම 75ohm ටීවි ඇන්ටෙනා කේබල් දාලත් බැලුව ලොකු අවුලක් නෑ මීටර්5ක් වගේ දිගනම්. පරන ෆෝන් එකක තිබ්බ RG213U 50ohm කේබල් එකක් තිබ්බ ඒක මම දැම්ම අන්තිමේදි, ඒ වයර් එකනම් හෙන සයිස් හසුරවගන්න අමාරුයි,

මගෙ රවුටරේ අවුලක් තිබ්බ එක ඇන්ටෙනා පෝට් එකය් වැඩ කරන්නෙ, ඒ හින්ද එකකට විතරයි හයි කරේ. රවුටර් එකේ තියෙන්නෙ SMA Female කනෙක්ටර් එකක්, මුලින්ම කෙලින්ම වයර් එක ගැහුව, පස්සෙ අලිඑක්ස්ප්‍රස් එකෙන් SMA Male කනෙක්ටර් එකක් ගෙනල්ල හයි කරා, මේ තියෙන්නෙ ඒක.

රවුටරේ මේ පේජ් එකට ගියාම අපිට ඇන්ටෙනා සෙටින්ග්ස් පෙන්නනව, මේකෙන් රවුටරේ ඒ වෙලාවෙ යූස් කරන්නෙ මොන ඇන්ටෙනාද කියල පෙන්නවන.

ඇන්ටෙනාවෙ දික් අත පොලවට සමාන්තරව තියෙන්න තියන්න බලන්න, මටනම් ඒ අතට තමා ස්පීඩ් වැඩි, අර වෙබ්සයිට් එකේ එක්කෙනානම් සිරස්ව තියල තියෙන්නෙ, එක එක රටවල් වල ටවර් වලින් සිග්නල් දෙන ඈංගල් එකක් තියෙනවලු කියල දැක්ක ඉන්ටර්නෙට් එකේ . එක එක පැති වලට හරවල බලන්න,

මන් හිතුවෙත් නෑ මේ වගේ හොදට සිග්නල් එයි කියල,මට මේකට ව්යදමකට ගියේ sma කනෙක්ටර් එකට රුපියල් 220කුයි තහඩු කෑල්ලක් ගන්න ගිය ගානයි විතරයි

මම ගත්ත ස්පීඩ් ටෙස්ට් තමා මේ තියෙන්නෙ පල්ලෙහා, මට උපරිම ආවෙ 17mbps , මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමා වහලෙ උඩට වඩා සිග්නල් තියෙන්නෙ මගෙ ඇඳ ගාව ජනේලෙට එලියෙන්. ජනේලෙ තියෙන්නෙ අංශක 90ක බිත්ති දෙකක මුල්ලෙ, සමහර විට ඒ හරිය ලොකු රිෆ්ලෙක්ටර් එකක් වගේ වැඩ කරනවද දන්නෑ.

ඔයාල හැදුවොත් ස්පීඩ් ටෙස්ට් එක්ක ෆොටෝ කීපෙකුත් දාන්න මේකෙම.

[QUOTE="EvilEye, post: 24699995, member: 559392"] [b]අඩු වියදම් 4G ඇන්ටෙනාවක් හදමු.[/b] [SIZE="4"] [CENTER][img]https://i.imgur.com/io1iIhx.jpg[/img][/CENTER] මේක ඇත්තටම මම කරපු වැඩක රිපෝට් එකක් විතරයි මට ආපු රිසාල්ට් තියෙන.සරල වැඩක්.:D, නිදාන කතාව තමා හෑල්ල වගේ තියෙන්නෙ මුලින්.:baffled: ලංකාවෙ ගෙවන මුදලට වැඩියෙන්ම ඩේට දෙන්නෙ Lankabell හින්ද මාත් ගත්ත රවුටරයක් බෝඩිමේදි පාවිච්චි කරන්න දැන් අවුරුද්දක් වෙනව අරන්, ඇත්තටම හරි හොදයි කස්ටමර් සර්විස්, බෝම්බ කාලෙ බෝඩිමේ රවුටරේ තියල ආපු හින්ද ඒ මාසෙ ඩේට යුස්ස් වුනේ නෑ ඩේට අලුත් වෙන දවසට දවස් දෙකක් කලින් කෝල් එකක් දීල ඇහුව ඇයි යූස් කරන්නෙ නැත්තෙ අවුලක්ද කියල,:baffled::rofl: මන් කීව හේතුව. එතකොට කීවනෙ ඔයාට එහෙනම් ඩේට යූස් කරල නැති හින්ද ඒ මාසෙ බිල් එක waveoff ද මොකද්ද එකක් කරන්න පුලුවන් කියල:shocked::shocked:. ඕනනම් ටෙම්පරරි ඩිඇක්ටිවේට් කරන්න පුලුවන් කීව. මන් ඉතින් මේල් එකක් දැම්ම දුන්න එකට, ඊලග මාසෙ බිල් එකක් ආවෙ නෑ. :love: කොලඹදි සිග්නල් හොදට තියෙනව හින්ද ශේප්:cool:. ගෙදර adsl ලයින් එකක් තිබ්බට ඒකෙ ඩේට ඉක්කන්ට ඉවර වෙන හින්ද මේක ගෙදරදිත් පාවිච්ච කරන්න බැලුව, රවුටරේ ගද්දිනම් කීවෙ ගෙදර තියෙන area එකට සිග්නල් නැතිව ඇති කියල. ඇත්තටනම් නෑ තමා:sorry:, ලගම ටවර් එක තියෙන්නෙ ගෙවල් ලග කන්දෙන් එහා පැත්තෙ 4.1km දුරකින්, අනිත් එක තියෙන්නෙ 4.8km දුරකින්:eek:. වහලෙට රවුටරේ තියෙද්දි යන්තන් රවුටරේ එක කනුවක් පෙන්නනව, ඒත් 1mbps එන්නෙ:eek:, ලංකබෙල් එකේ outdoor ඇන්ටෙනා එක 25000ක්ලු කියල කීව අහපු වෙලාවෙ:eek::growl:. ඉතින් මන් ඉන්ටර්නෙට් එකේ හෙව්ව ඇන්ටෙනාවක් හදනව් හැටි. 2300mhz වලට ගැලපෙන්න Yagi ඇන්ටෙනාවක් කොහොම හරි හැදුව;), උඩම ෆොටෝ එකේ තියෙන්නෙ ඒක.( internet එකේ බලද්දි ලංකබෙල් යූස් කරන්නෙ Band 40 2300mhzලු), යට ෆොටෝ එකේ තියෙන්නෙ ඒක හදපු හැටි:P. [img]https://i.imgur.com/PqoeaP8.jpg[/img][img]https://i.imgur.com/UqlK2fr.jpg[/img][img]https://i.imgur.com/R88VX48.jpg[/img][img]https://i.imgur.com/DuEOm4c.jpg[/img] [img]https://i.imgur.com/d9HYAJA.jpg?1[/img] මේ ඇන්ටෙනා එක හදන්න dimensions ගන්නෙ YagiCad කියන සොෆ්ට්වෙයා එකක්, ඇමචර් රේඩියෝ තියෙන කෙනෙක් හදපු එකක්, මේ [COLOR="purple"][URL="https://www.yagicad.com/"][COLOR="Red"]ලින්ක්[/COLOR][/URL][/COLOR] එකේ තියෙන ඒක. හෙන දැඟලිල්ලක් දැඟලුව හදන්න, වහලෙ උඩට දාල ටවර් එක දිහාවට ඇල්ලුවට සිග්නල් දශමයක්වත් නෑ:angry:, රවුටරේ built in ඇන්ටෙනාවට තියෙනව ඔයිට වඩා. ආය ඉතින් හෙව්ව ඉන්ටර්නෙට් එකේ, බලද්දි yagi ඇන්ටෙනා directional ඇන්ටෙනා එකක් හින්ද gain එක වැඩි වුනාට ටවර් එකත් එක්ක එක එල්ලෙ තියෙන්ඩ ඕනලුනෙ:nerd:, ඒ හින්ද අපෙ වහලෙ උඩට එන්නෙ වටේ කදු දෙකේ බවුන්ස් වෙච්ච සිග්නල් වෙන්ඩෝන කියල හිතාගත්ත. :oo: එතකොට මේකට ඕන omni directional ඇන්ටෙනා එකක්ලු, එක එක විදියෙ omni directional ඇන්ටෙනා ගොඩක් තියෙනව, අන්තිමේදි Double Bi Quad ඇන්ටෙනාවක් හදන්න තීරනය කරා, ඇන්ටෙනා එකේ dimension හොයද්දි හම්බුනා වෙබ්සයිට් එකක් මේකක් හදපු. මේ තියෙන්නෙ ඒකෙ [COLOR="Purple"][URL="https://buildyourownantenna.blogspot.com/2014/07/double-biquad-sector-antenna-for-2300-mhz-wimax.html?m=1"][COLOR="purple"][COLOR="red"]ලින්ක්[/COLOR][/COLOR][/URL][/COLOR] එක. කැල්කියුලේටර් එක මේ [COLOR="purple"][URL="https://buildyourownantenna.blogspot.com/2014/07/double-biquad-antenna-calculator.html"][COLOR="Purple"][COLOR="red"]ලින්ක්[/COLOR][/COLOR][/URL][/COLOR] එකේ අපිට අදාල ෆ්‍රීක්වන්සි එක දුන්නම dimensions පෙන්නව, ඉතින් ඕකෙ තියෙන විදියට කම්බි නවන්න තමා තියෙන්නෙ සරල දෙයක්. :yes: පුලුවන්තරම් කොපර් කම්බි ගන්නවනම් හරි, ඕකෙ කියන diameter එකම වෙන්න ඕන නෑ පොඩි වුනාට අවුලක් නෑ, මම දැම්මෙත් tv ඇන්ටෙනා එකක ඇතුලෙ කම්බිය, කම්බි ටික පෑස්සුවෙත් පරන බටපොල ඇන්ටෙනාවක තිබ්බ කනෙක්ටර් එකකට, මේව ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙනව. මේක නැතිව කෙලින්ම වයර් එකටම පෑස්සුවත් අවුලක් නෑ, ගැල්වනයිස් තහඩුවක් මම දැම්මෙ රිෆ්ලෙක්ටර් එක විදියට. රිෆ්ලෙක්ටර් එක නැතිවත් සිග්නල් තියෙනව, රිෆ්ලෙක්ටර් එක දැම්මම ටිකක් හොදයි තව. [img]https://i.imgur.com/G5MoJTF.jpg[/img][img]https://i.imgur.com/io1iIhx.jpg[/img][img]https://i.imgur.com/iNsxUV5.jpg[/img] [IMG]https://3.bp.blogspot.com/-kdYLRVJrRoo/U8FeCu4j4kI/AAAAAAAAAYE/pW4863UG1As/s1600/dbcalculator2.png[/IMG] මේකට හයි කරන වයර් ගොඩක් දිගට දැම්මොත්නම් සිග්නල් ලොස් එක වැඩී. ටීවි ඇන්ටෙනා වල පාවිච්චි වෙන්නෙ අඩු ෆ්‍රීක්වන්සි හින්ද කේබල් ඉම්පිඩන්ස් එක වැඩි වුනාට අවුලක් නෑ, ඒත් ඉන්ටර්නෙට් වලට ගන්න හයි ෆ්‍රීක්වන්සි හින්ද ඉම්පිඩන්ස් එක අඩු ඒව ඕන, මම 75ohm ටීවි ඇන්ටෙනා කේබල් දාලත් බැලුව ලොකු අවුලක් නෑ මීටර්5ක් වගේ දිගනම්. පරන ෆෝන් එකක තිබ්බ RG213U 50ohm කේබල් එකක් තිබ්බ ඒක මම දැම්ම අන්තිමේදි, ඒ වයර් එකනම් හෙන සයිස් හසුරවගන්න අමාරුයි, මගෙ රවුටරේ අවුලක් තිබ්බ එක ඇන්ටෙනා පෝට් එකය් වැඩ කරන්නෙ:confused:, ඒ හින්ද එකකට විතරයි හයි කරේ. රවුටර් එකේ තියෙන්නෙ SMA Female කනෙක්ටර් එකක්, මුලින්ම කෙලින්ම වයර් එක ගැහුව, පස්සෙ අලිඑක්ස්ප්‍රස් එකෙන් SMA Male කනෙක්ටර් එකක් ගෙනල්ල හයි කරා, මේ තියෙන්නෙ ඒක. [img]https://i.imgur.com/zlk9TxA.jpg[/img][img]https://i.imgur.com/XlgHcPl.jpg[/img] රවුටරේ මේ පේජ් එකට ගියාම අපිට ඇන්ටෙනා සෙටින්ග්ස් පෙන්නනව, මේකෙන් රවුටරේ ඒ වෙලාවෙ යූස් කරන්නෙ මොන ඇන්ටෙනාද කියල පෙන්නවන. [img]https://i.imgur.com/eBBxJY3.png[/img] ඇන්ටෙනාවෙ දික් අත පොලවට සමාන්තරව තියෙන්න තියන්න බලන්න, මටනම් ඒ අතට තමා ස්පීඩ් වැඩි, අර වෙබ්සයිට් එකේ එක්කෙනානම් සිරස්ව තියල තියෙන්නෙ, එක එක රටවල් වල ටවර් වලින් සිග්නල් දෙන ඈංගල් එකක් තියෙනවලු කියල දැක්ක ඉන්ටර්නෙට් එකේ . එක එක පැති වලට හරවල බලන්න, මන් හිතුවෙත් නෑ මේ වගේ හොදට සිග්නල් එයි කියල:cool:,මට මේකට ව්යදමකට ගියේ sma කනෙක්ටර් එකට රුපියල් 220කුයි තහඩු කෑල්ලක් ගන්න ගිය ගානයි විතරයි :) මම ගත්ත ස්පීඩ් ටෙස්ට් තමා මේ තියෙන්නෙ පල්ලෙහා, මට උපරිම ආවෙ 17mbps:D , මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමා වහලෙ උඩට වඩා සිග්නල් තියෙන්නෙ මගෙ ඇඳ ගාව ජනේලෙට එලියෙන්. ජනේලෙ තියෙන්නෙ අංශක 90ක බිත්ති දෙකක මුල්ලෙ, සමහර විට ඒ හරිය ලොකු රිෆ්ලෙක්ටර් එකක් වගේ වැඩ කරනවද දන්නෑ. ඔයාල හැදුවොත් ස්පීඩ් ටෙස්ට් එක්ක ෆොටෝ කීපෙකුත් දාන්න මේකෙම:love:. [img]https://i.imgur.com/ipaT1ZD.png[/img] [img]https://i.imgur.com/I3Byay2.png[/img] [img]https://i.imgur.com/Hxf7LYu.png[/img] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom