Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩු වියදමින් ගෙවල් හදන සාස්තරේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩු වියදමින් ගෙවල් හදන සාස්තරේ..

මගේ අත්දැකීම් අනුව අඩුවියදමකින් ගෙයක් හදන්න උවමනා වෙන කරුණු ටිකක්..

උඹලගේ අදහසුත් දාපල්ලා අමාරුවෙන් ගෙයක් හදාගන්න දඟලන කොල්ලෙක්ට ප්‍රයෝජනවත් වෙයි

1) ඉඩම

#ඉඩමක් ගනිද්දී විශේෂයෙන් බලන්න ඕන පාර ගැන මොකද ඉඩම කොච්චර හොඳ උනත් අඩුමගානේ කියුබ් 3.5 වැලි ටිපර් ගේන්න බැරි පාරක්නම් බඩු ගෙනෙද්දී හයර් එකට වැඩි වියදමක් යනවා ලොකු load එකක් එකපාර ගෙනල්ල බාගන්න පුලුවන්නම් තමයි ලාබ

#ෆැල්ට් බිමක් නම් ගොඩක් හොදයි බැවුම වැඩියි නම් පොලව හදන්න අමතර වියදමක් යනවා

#ලයිට් වතුර පහසුවෙන් ලබාගැනීමට ඇති හැකියාව

සැ.යු. :- දක්වා ඇත්තේ ගෙයක් සැදීමට යෑමේදී යන වියදම සම්බන්ද කරනා පමණි.

2) Plan එක..

#හරියට plan අදින්න දන්නා කෙනෙක්ට කියල ඇඳගන්න එක අනිවාර්යයි..

ප්ලෑන් එකට ටිකක් වියදම් ගියාට කමක් නෑ මොකද එක ආයෝජනයක් ඉස්සරහට මුදල් ඉතිරි කරගන්න..

#එත් plan එක අදින්න දෙන්න කලින් දෙතුන්දෙනෙක් ගාවට ගිහින් ඔබේ අවශ්‍යතාවය කියල

ඔවුන්ගේ විසඳුම මොනවගේද කියල අවබෝදයක් ගන්න එක වැදගත්..

#පුලුවන්නම් 3D විදිහටත් ඇඳලා බලන්න එකෙන් ඕනෑම සාමාන්‍ය දැනීමක් තියන කෙනෙක්ට තමන්ගේ plan එකේ තියන ගේ හැදුවම මොනවගේද තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙනවද කියල පහසුවෙන් දැනගන්න පුළුවන්

3) ගේ හදන්න construction company එකකට දෙනවද නැත්නම් තමන්ම බාස්ල දැම්මල හදවනවද ?

3වෙනි පිටුවේ ඊළඟ කොටස

http://www.elakiri.com/forum/showthread.php?t=1776712&page=3

[QUOTE="akmax, post: 21029981, member: 364255"] [b]අඩු වියදමින් ගෙවල් හදන සාස්තරේ..[/b] [SIZE="4"] [IMG]http://photonshouse.com/photo/76/76c56133f3375f3ea4907c8a42f674b6.jpg[/IMG] මගේ අත්දැකීම් අනුව අඩුවියදමකින් ගෙයක් හදන්න උවමනා වෙන කරුණු ටිකක්.. උඹලගේ අදහසුත් දාපල්ලා අමාරුවෙන් ගෙයක් හදාගන්න දඟලන කොල්ලෙක්ට ප්‍රයෝජනවත් වෙයි [SIZE="5"]1) ඉඩම[/SIZE] #ඉඩමක් ගනිද්දී විශේෂයෙන් බලන්න ඕන පාර ගැන මොකද ඉඩම කොච්චර හොඳ උනත් අඩුමගානේ කියුබ් 3.5 වැලි ටිපර් ගේන්න බැරි පාරක්නම් බඩු ගෙනෙද්දී හයර් එකට වැඩි වියදමක් යනවා ලොකු load එකක් එකපාර ගෙනල්ල බාගන්න පුලුවන්නම් තමයි ලාබ #ෆැල්ට් බිමක් නම් ගොඩක් හොදයි බැවුම වැඩියි නම් පොලව හදන්න අමතර වියදමක් යනවා #ලයිට් වතුර පහසුවෙන් ලබාගැනීමට ඇති හැකියාව සැ.යු. :- දක්වා ඇත්තේ ගෙයක් සැදීමට යෑමේදී යන වියදම සම්බන්ද කරනා පමණි. [SIZE="5"]2) Plan එක..[/SIZE] #හරියට plan අදින්න දන්නා කෙනෙක්ට කියල ඇඳගන්න එක අනිවාර්යයි.. ප්ලෑන් එකට ටිකක් වියදම් ගියාට කමක් නෑ මොකද එක ආයෝජනයක් ඉස්සරහට මුදල් ඉතිරි කරගන්න.. #එත් plan එක අදින්න දෙන්න කලින් දෙතුන්දෙනෙක් ගාවට ගිහින් ඔබේ අවශ්‍යතාවය කියල ඔවුන්ගේ විසඳුම මොනවගේද කියල අවබෝදයක් ගන්න එක වැදගත්.. #පුලුවන්නම් 3D විදිහටත් ඇඳලා බලන්න එකෙන් ඕනෑම සාමාන්‍ය දැනීමක් තියන කෙනෙක්ට තමන්ගේ plan එකේ තියන ගේ හැදුවම මොනවගේද තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙනවද කියල පහසුවෙන් දැනගන්න පුළුවන් [SIZE="5"]3) ගේ හදන්න construction company එකකට දෙනවද නැත්නම් තමන්ම බාස්ල දැම්මල හදවනවද ?[/SIZE] [SIZE="5"]3වෙනි පිටුවේ ඊළඟ කොටස [/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1776712&page=3"]http://www.elakiri.com/forum/showthread.php?t=1776712&page=3[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom