Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩු වියදමින් ගෙවල් හදන සාස්තරේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3) ගේ හදන්න construction company එකකට දෙනවද නැත්නම් තමන්ම බාස්ල දැම්මල හදවනවද ?

#බොහොම හොඳට හිතල මතල තීරණයක් ගන්න ඕන අවස්ථාවක්.. කොහොම කලත් දවසේ කුලියට බාස්ල ලවා වැඩ කර ගන්නවා කියන එක එතරම් ප්‍රායෝගික නෑ..

#contract තමා දෙන්න වෙන්න අඩුමගානේ ඉක්මනට කරගන්න පුළුවන්

contract දීල කොටසින් කොටස වැඩ කරව ගන්න එක ලාබයි සම්පුර්ණ ගේම construction company එකකට හදන්න දෙනවට වඩා..

#ඉඩමේම නැවතිලා වැඩකරන අයනම් වඩාත් හොදයි මොකද සිමෙන්ති යකඩ කම්බි වගේ දේවල් එකපාර ගෙනත් දාන්න පුළුවන් ආරක්ෂාවට වැඩකරන කට්ටියම ඉන්න නිසා..

එදිනෙදා වැඩවලට අවශ්‍ය බඩු එදිනෙදාම ගේන්නගියොත් ට්‍රාන්ස්පෝර්ට් එකටම සැහෙන වියදමක් යනවා..

#contract දෙනකොටත් අමුද්‍රව්‍ය අපිම ගෙනල්ල දෙනවනම් තමා හොද නැත්නම් පාඩුයි මොකද අමුද්‍රව්‍ය වල ගාන වගේම තත්වයත් අපිටම බලල තීරණය කරන්න පුළුවන්,

බොහෝ කොන්ත්‍රාත් කරුවන් බාල අමුද්‍රව්‍ය දානවා ලාබය තකා එත් අපිම අමුද්‍රව්‍ය ගෙනත්දෙනවානම් ඒ අවදානම අඩුවෙනවා

#බාස්ලගේ වැඩ බලන්න වෙලාව තියනවානම් හරි බලන්න වෙන කවුරුහරි තේරෙන කෙනෙක් ඉන්නවනම් හරි බාස්ලට contract දීල වැඩේ කරගන්න එක හොදයි

#හැබැයි එහෙම බලන්න කෙනෙක් නැතිනම් construction company එකකට තමා වැඩේ බාරදෙන්න වෙන්නේ මම කලින් කියපු ක්‍රමේට වඩා අනිවාර්යයෙන් 30%ක්වත් වැඩිපුර වියදමක් යනවා

#කාට වැඩේ බරදුන්නත් කලින් කරපු වැඩ බලල තීරණයක් ගන්න පුලුවන්නම් හොදයි වගේම හැමදේටම මුලින්ම fix ගානක් කතාකරගෙන ඉන්න

4) වැඩේ පටන්ගන්නේ කොහොමද ??

#මුලින්ම ඉඩමට ලයිට් වතුර අරන් ඉන්න නැත්නම් අහලපහල අයෙගෙන් ඉල්ලගන්න වෙනවා..

ඒකනම් එච්චර හොඳ දෙයක් නෙමෙයි නමුත් වෙන්කරන්න දෙයක් නැත්නම් ඉතින් එහෙම වත් එකඟ තාවක් ඇතිකරගන්න වැඩේ පටන්ගන්න කලින්.

#ඉඩමට ලයිට් වතුර ගන්න plan එක pass වෙනකන් ඉන්න ඕන නෑ ග්‍රාම සේවක හම්බවෙලා ඔප්පුව පෙන්නලා ඉඩමට address එකක් ඉල්ලගන්න එත් එක්කම ලයිට් වතුර ගන්න ඔනලියකියවිලිත් ඉල්ලගන්න

#ඉඩමේ පැත්තක මඩුවක් ගහන්න වෙනවා සිමෙන්ති වගේ දේවල් තියාගන්න, plan එක සහ ඉඩමේ පිහිටීම අනුව තීරණය කරන්න මඩුව හදන තැන.. හොදට වහන්න පුළුවන් විදිහට මඩුව හදාගන්න මොකද ඔය මඩුවට තමයි විදුලි මීටරේ හයි කරන්නවෙන්නේ

5)අමුද්‍රව්‍ය ගන්නකොට වියදම අඩුකරගන්නේ කොහොමද ??

මේගැන පස්සෙ දාන්නම් .... මතු සම්බන්ධයි

[QUOTE="akmax, post: 21031252, member: 364255"] [SIZE="4"][SIZE="5"]3) ගේ හදන්න construction company එකකට දෙනවද නැත්නම් තමන්ම බාස්ල දැම්මල හදවනවද ? [/SIZE] #බොහොම හොඳට හිතල මතල තීරණයක් ගන්න ඕන අවස්ථාවක්.. කොහොම කලත් දවසේ කුලියට බාස්ල ලවා වැඩ කර ගන්නවා කියන එක එතරම් ප්‍රායෝගික නෑ.. #contract තමා දෙන්න වෙන්න අඩුමගානේ ඉක්මනට කරගන්න පුළුවන් contract දීල කොටසින් කොටස වැඩ කරව ගන්න එක ලාබයි සම්පුර්ණ ගේම construction company එකකට හදන්න දෙනවට වඩා.. #ඉඩමේම නැවතිලා වැඩකරන අයනම් වඩාත් හොදයි මොකද සිමෙන්ති යකඩ කම්බි වගේ දේවල් එකපාර ගෙනත් දාන්න පුළුවන් ආරක්ෂාවට වැඩකරන කට්ටියම ඉන්න නිසා.. එදිනෙදා වැඩවලට අවශ්‍ය බඩු එදිනෙදාම ගේන්නගියොත් ට්‍රාන්ස්පෝර්ට් එකටම සැහෙන වියදමක් යනවා.. #contract දෙනකොටත් අමුද්‍රව්‍ය අපිම ගෙනල්ල දෙනවනම් තමා හොද නැත්නම් පාඩුයි මොකද අමුද්‍රව්‍ය වල ගාන වගේම තත්වයත් අපිටම බලල තීරණය කරන්න පුළුවන්, බොහෝ කොන්ත්‍රාත් කරුවන් බාල අමුද්‍රව්‍ය දානවා ලාබය තකා එත් අපිම අමුද්‍රව්‍ය ගෙනත්දෙනවානම් ඒ අවදානම අඩුවෙනවා #බාස්ලගේ වැඩ බලන්න වෙලාව තියනවානම් හරි බලන්න වෙන කවුරුහරි තේරෙන කෙනෙක් ඉන්නවනම් හරි බාස්ලට contract දීල වැඩේ කරගන්න එක හොදයි #හැබැයි එහෙම බලන්න කෙනෙක් නැතිනම් construction company එකකට තමා වැඩේ බාරදෙන්න වෙන්නේ මම කලින් කියපු ක්‍රමේට වඩා අනිවාර්යයෙන් 30%ක්වත් වැඩිපුර වියදමක් යනවා #කාට වැඩේ බරදුන්නත් කලින් කරපු වැඩ බලල තීරණයක් ගන්න පුලුවන්නම් හොදයි වගේම හැමදේටම මුලින්ම fix ගානක් කතාකරගෙන ඉන්න [SIZE="5"]4) වැඩේ පටන්ගන්නේ කොහොමද ??[/SIZE] #මුලින්ම ඉඩමට ලයිට් වතුර අරන් ඉන්න නැත්නම් අහලපහල අයෙගෙන් ඉල්ලගන්න වෙනවා.. ඒකනම් එච්චර හොඳ දෙයක් නෙමෙයි නමුත් වෙන්කරන්න දෙයක් නැත්නම් ඉතින් එහෙම වත් එකඟ තාවක් ඇතිකරගන්න වැඩේ පටන්ගන්න කලින්. #ඉඩමට ලයිට් වතුර ගන්න plan එක pass වෙනකන් ඉන්න ඕන නෑ ග්‍රාම සේවක හම්බවෙලා ඔප්පුව පෙන්නලා ඉඩමට address එකක් ඉල්ලගන්න එත් එක්කම ලයිට් වතුර ගන්න ඔනලියකියවිලිත් ඉල්ලගන්න #ඉඩමේ පැත්තක මඩුවක් ගහන්න වෙනවා සිමෙන්ති වගේ දේවල් තියාගන්න, plan එක සහ ඉඩමේ පිහිටීම අනුව තීරණය කරන්න මඩුව හදන තැන.. හොදට වහන්න පුළුවන් විදිහට මඩුව හදාගන්න මොකද ඔය මඩුවට තමයි විදුලි මීටරේ හයි කරන්නවෙන්නේ [SIZE="5"]5)අමුද්‍රව්‍ය ගන්නකොට වියදම අඩුකරගන්නේ කොහොමද ??[/SIZE] මේගැන පස්සෙ දාන්නම් .... මතු සම්බන්ධයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom