Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩු වියදමින් ගෙවල් හදන සාස්තරේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5)අමුද්‍රව්‍ය ගන්නකොට වියදම අඩුකරගන්නේ කොහොමද ??

#මේකට නම් ගොඩක් ක්‍රම තියනවා හැබැයි අවස්ථාව අනුව ක්‍රමේ වෙනස්වෙනවා

මීටරේ පාවිච්චි කලොත් පහසුවෙන් ගොඩදාගන්න පුළුවන්..

තවදෙයක් කියන්න ඕන අමුද්‍රව්‍ය ගන්නකොට වියදම අඩුකරනවා කිව්වට රුපියල් 500යේ rate එකට

යන දෙයක් රුපියල් 100ට නම් ගන්න බෑ

#උදාහරණයක් කිව්වොත් වැලි quality දෙකතුනක් තියනවා rough ගතිය වැඩි වැල්ල ටිකක් ගාන අඩුයි කොන්ක්‍රීට් වලට හොදයි, මීට ටිකක් අඩු rough ගතියක් තියන වැල්ල බිත්ති බඳින්න හොදයි වගේම කපරාරු වලට වෙනම වැල්ලක් තියනවා. ඉතින් අවශ්‍ය වැඩේට අවශ්‍ය වැල්ල පුළුවන්තරම් ගෙනගන්න බලන්න

#කපරාරු වලට rough ගතිය වැඩි වැල්ලක් ගෙනාවොත් හලලා ගන්නකොට වැලි ගොඩෙන් බාගයක් අහක..

#පුළුවන් තරම් අතරමැදියෝ අඩු කරලා අමුද්‍රව්‍ය ගන්න බලන්න එතකොට සැහෙන්න වියදම අඩුකරගන්න පුළුවන්

උදා:- hardware වලින් order කරනවට වඩා කෙලින්ම ලොරියකින් ගන්න පුලුවන්නම් වැලි, ගඩොල්, ගල් වගේ දේවල්

අතරමැදියට යන මුදල ඉතිරිවෙනවා

# hardware වලින් order කරත් තැන් දෙකතුනක ගණන් අහලා අඩු වියදමකින් වඩා හොඳ භාණ්ඩ ගෙන්වා ගැනීමට සැමවිටම කටයුතු කරන්න

#කිසිවිටක භාණ්ඩ සහ සේවා හෙට්ටු කරලා ගන්න ලජ්ජා වෙන්න එපා මොකද බොහෝ තැන් වල ගානක් කියන්නේ අඩුකරන්නත් බලාගෙන ඒක ලංකාවේ හැටියක්ද කොහෙද ?? 450ට තියන දේ තමා 500ට විකුනන්නේ අඩුකරලා ඉල්ලුවොත් 450ට දෙනවා නැත්නම් 500ම තමා

අද වැඩ ගොඩක් වැඩි දවසක් මේ මාතෘකාවට අදාලව තව ගොඩක් දේවල් තියනවා කියන්න

එව්වා පස්සේ දාන්නම් ... මතු සම්බන්ධයි

[QUOTE="akmax, post: 21040971, member: 364255"] [SIZE="5"]5)අමුද්‍රව්‍ය ගන්නකොට වියදම අඩුකරගන්නේ කොහොමද ??[/SIZE] [SIZE="4"]#මේකට නම් ගොඩක් ක්‍රම තියනවා හැබැයි අවස්ථාව අනුව ක්‍රමේ වෙනස්වෙනවා මීටරේ පාවිච්චි කලොත් පහසුවෙන් ගොඩදාගන්න පුළුවන්.. තවදෙයක් කියන්න ඕන අමුද්‍රව්‍ය ගන්නකොට වියදම අඩුකරනවා කිව්වට රුපියල් 500යේ rate එකට යන දෙයක් රුපියල් 100ට නම් ගන්න බෑ #උදාහරණයක් කිව්වොත් වැලි quality දෙකතුනක් තියනවා rough ගතිය වැඩි වැල්ල ටිකක් ගාන අඩුයි කොන්ක්‍රීට් වලට හොදයි, මීට ටිකක් අඩු rough ගතියක් තියන වැල්ල බිත්ති බඳින්න හොදයි වගේම කපරාරු වලට වෙනම වැල්ලක් තියනවා. ඉතින් අවශ්‍ය වැඩේට අවශ්‍ය වැල්ල පුළුවන්තරම් ගෙනගන්න බලන්න #කපරාරු වලට rough ගතිය වැඩි වැල්ලක් ගෙනාවොත් හලලා ගන්නකොට වැලි ගොඩෙන් බාගයක් අහක.. #පුළුවන් තරම් අතරමැදියෝ අඩු කරලා අමුද්‍රව්‍ය ගන්න බලන්න එතකොට සැහෙන්න වියදම අඩුකරගන්න පුළුවන් උදා:- hardware වලින් order කරනවට වඩා කෙලින්ම ලොරියකින් ගන්න පුලුවන්නම් වැලි, ගඩොල්, ගල් වගේ දේවල් අතරමැදියට යන මුදල ඉතිරිවෙනවා # hardware වලින් order කරත් තැන් දෙකතුනක ගණන් අහලා අඩු වියදමකින් වඩා හොඳ භාණ්ඩ ගෙන්වා ගැනීමට සැමවිටම කටයුතු කරන්න #කිසිවිටක භාණ්ඩ සහ සේවා හෙට්ටු කරලා ගන්න ලජ්ජා වෙන්න එපා මොකද බොහෝ තැන් වල ගානක් කියන්නේ අඩුකරන්නත් බලාගෙන ඒක ලංකාවේ හැටියක්ද කොහෙද ?? 450ට තියන දේ තමා 500ට විකුනන්නේ අඩුකරලා ඉල්ලුවොත් 450ට දෙනවා නැත්නම් 500ම තමා අද වැඩ ගොඩක් වැඩි දවසක් මේ මාතෘකාවට අදාලව තව ගොඩක් දේවල් තියනවා කියන්න එව්වා පස්සේ දාන්නම් ... මතු සම්බන්ධයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom