Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩු_මුදලකට_විවාහයක් ගමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩු_මුදලකට_විවාහයක් ගමු..

අඩු මුදලකින් සුන්දර විවාහ මංගල උත්සවයක්

ලස්සන විවාහ මංගල උත්සවයක් කියන්නේ සෑම යුවතියක් තුලම තිබෙන සිහිනයක්… නමුත් පෙරුම් පුරන් බලන් ඉන්න ආකාරයට ජයටම විවාහ මංගල උත්සවය සමරනව කියන්නේ වර්ථමාන යේදී නම් ටිකක් අපහසු දෙයක් වෙලා … බොහෝ දෙනෙක් අවුරුදු ගානක් තමන්ගේ අනාගතය වෙනුවෙන් ඉතුරු කරපු සියලු මුදල් විතරක් නෙවෙයි, ගන්න පුලුවන් හැම loan එකක්ම අරන් තමයි wedding එක ගන්නේ, ආදරෙන්, සතුටින් නිදහසේ නව ජීවිතය ඇරඹිය යුතු වුවත් wedding එක වෙනුවෙන් ගන්න ණය බරත් එක්ක ජීවිතේ පටන් ගන්න බොහෝ දෙනෙක් විවාහයෙන් පසුව මුහුණ දෙන්නේ විශාල ආර්ථික ගැටළු වලටයි… එය ඔබ සතුටින් අරඹන නව ජීවිතයට බාධාවක් වෙන්නත් පුලුවන්, නමුත් අපි smart විදිහට හිතුවොත් අනාගතේටත් බරක් කර නොගෙන අඩුමුදලකින් ඔබ සිහින මැවූ මංගල සිහිනය සැබෑ කරගන්න පුලුවන්. ඒ සදහා ඔබට වැදගත් වෙන කරුණු කිහිපයක් ඔබ වෙත රැගෙන එන්නයි අපේ සූදානම …

ඔබේ සමීපතමයන්ට පමණක් මංගල උත්සවය සදහා ආරාධනා කරන්න

විවාහ උත්සවයක් සැලසුම් කරද්දි තියන විශාලම අභියෝගයක් තමයි ආරාධිතයන්ගේ ලැයිස්තුව සැකසීම, කාගෙවත් හිත නොරිදෙන ආකාරයට සියල්ලන්ටම ආරාධනා කල යුතුයි කියල ඔබට සිතේවී, ඒ අනුව ඔබට විවාහ උත්සවයට ආරධනා කරන්න බොහෝ පිරිසක් මතකයට පැමිණේවී , නමුත් ඔබ මේ අවස්ථාවේදි කල්පනාකාරී විය යුතුයි, ඔබේ ජීවිතයට සමීපත මනෑදෑයන් හා මිතුරන් පමණක් තෝරා ගන්න, මංගල උත්සවය සීමිත පිරිසක් සහභාගී කරගනිමින්සරලව සමරන බව මිතුරන්ට වටහා දෙන්න, ඔවුන් ඔබව වටහා ගනීවී , අවස්ථානුකූලව විවාහයෙන් පසුව ඔබේ රැකියාස්ථානයේ මිතුරන්ට හා හිතවතුන්ට යම් සංග්‍රහයක් කරන්න ඔබ සැලසුම් කරොත් මිතුරන්ගේ හිත් අමනාපකර නොගනිමින් ඔබේ මංගල දිනයත් අඩු වියදමින් සැලසුම් කරගැනීමට ඔබට හැකිවේවී … අමතක කරන්න එපා smart වෙනව කියන්නේ හැමෝම කරන දේම කරනවට වඩා ටිකක් වෙනස් විදිහට හිතල ඔබට ගැලපෙන, ඔබට පහසු , වඩාත් සුදුසු දේ ක්‍රියාත්මක කිරීම බව, ඔබ නිර්මාණාත්මකව හිතුවොත් හිත මිතුරන් අමනාප කර නොගනිමින් ඔබට ගැලපෙන budget එකට අනුව ඔබේ මංගල උත්සවය සැමරීමට හැකි වේවී.

වියදම් අධික හෝටලයක් වෙනුවට මංගල උත්සවය සදහා ඔබේම නිවස හෝ එලිමහන් ස්ථානයක් තෝරාගන්න

බොහෝ විට ඔබගේ මංගල උත්සවයේ වියදම් අතරින් වැඩිවි යදමක් දැරිමට සිදුවන්නේ උත්සව ශාලව සදහායි , ඔබේ නිවස මනා ඉඩ පහසුකම් සහිත ස්ථානයක් විය හැකියි, ඉතින් ඔබ මනා ලෙස සැලසුම් කර ඔබේ නිවස මංගල උත්සවය සදහා වඩාත් ගැලපෙන සුන්දර ලෙස සකසා ගතහොත්, ඔබේ මුදලුත් ඉතිරි කර ගනිමින් අලංකාර මංගල උත්සවයක් පැවත්විය හැකි වේවී, තවත් විකල්පයක් ලෙස ඔබට එලිමහන් මංගල උත්සවයක් සැලසුම් කල හැකියි , අපේ රටවල් වලටත් beech wedding theme එක නම් දැන් අලුත් දෙයක් නෙවෙයි , ඔබටත් එවැනි නිර්මානශීලී සංකල්පයට අනුව යමින් අඩු වියදමින් සුන්දර මංගල උත්සවයක් සැලසුම් කල හැකියි ..

ඔබ මද්‍යසාර සදහා යොදවන මුදල ගැන දෙවරක් සිතන්න

මංගල උත්සවයක දී තවත් අධික වියදමක් දරන්න සිදුවන්නේ මද්‍යසාර සදහායි . ඔබට හැකිනම් මද්‍යසාර වලින් තොරව මංගල උත්සවය සමරන්න එය බොහෝම බුද්ධිමත් තීරණයක් වේවී, මද්‍යසාර මංගල උත්සවයන් සදහා අවශ්‍යයි කියන වැරදි මතය වර්ථමානයේ ගොඩක් දෙනෙක් තුල දකින්න නැහැ , සැබවින්ම මද්‍යසාර රහිත වීම ප්‍රීතිමත් මංගල උත්සවයක් සදහා බාධාවක් නෙවෙයි, අපි ආරම්භයේදි ත් සදහන් කරානේ smart වෙනව කියන්නෙ වෙනස් විදිහට හිතල නිවැරදි තීරණය ක්‍රියාත්මක කිරීම කියල, නමුත් එම තීරණය ගැනීමට ඔබට අපහසුයි නම් මද්‍යසාර මිලදී ගැනීමට මංගල උත්සවය ආසන්නවෙනකන්ඉන්නඑපා, මංගල උත්සවය සදහා දිනය වෙන් කරගත් දින පටන්ම අවශ්‍යය මද්‍යසාර විටින් විට මිලදීගනිමින් එක් කරන්න, මංගල උත්සවය ආසන්නයේ මද්‍යසාර සදහා ඔබට දැරීමට සිදුවන අධික මුදල ඔබ අපහසුතාවයට පත් කරාවී. නමුත් අවශ්‍යය මද්‍යසාර විටින් විට මිලදීගෙන රැස් කර තබා ගැනීම තුලින් ඔබට මේ අපහසුතාවයෙන් මිදීමට හැකිවේවී.

සැලසුම් කරන්න, සැලසුම් කරන්න… හැකිතාක් සැලසුම් කරන්න

ඔබේ මංගල උත්සවයට හැකිතාක් කල් ඇතිව සියලු දේ සැලසුම් කරන්න. සියලු දේ පිලිබද නැවත නැවත සිතමින් වඩාත් සුදුසුම දේ තෝරා ගැනීම තුලින් ඔබට අවශ්‍යම දේ ඔබේ අතේ ඇති මුදලට අනුව ලබාගැනීමට ඔබට හැකිවේවී ….

මංගල උත්සවය සැලසුම් කිරීම සදහා පවුලේ සියලු දෙනාගේත්, හිත මිතුරන් ගෙත් සහය ලබාගන්න

මංගල උත්සවය සැලසුම් කරන්න wedding planer කෙනෙක්ට බාරදීම දැන් අවශ්‍යතාවයට වඩා විලසිතාවක් වෙලා, නමුත් ඔබට අවශ්‍ය වෙන්නෙ ලස්සන විවහා මංගල උත්සවයක් නම් ඒසදහා ගැලපෙන නිර්මානශීලී නව අදහස් ඔබ වටා සිටින ඔබේ සමීපතයන් තුල ඕන තරම් ඇති, අවශ්‍ය වන්නේ ඔබේ අවශ්‍යතාව ගෙන ඔවුන් සමග සාකච්චා කිරීම පමණයි, ඔබේ මංගල උත්සවය සදා නොමැකෙන සුන්දර දිනය ක්බවට පත්කිරිමට අවශ්‍ය නිර්මනශීලී අදහස් ඔවුන් සතුව ඇති, එම සියලු දෙනාගේ අදහස් අතරින් ඔබට ගැලපෙන හොදම අදහස තෝරාගැනීමට ඔබට හැකිවේවී, මේ අදහස් ක්‍රියාත්මක කලොත් අධික වියදමක් දරන්නේ නැතිව සුන්දර විවාහ උත්සවයක් සැලසුම් කරගැනීමට ඔබට හැකියි.

සැරසිලි සදහා නැවුම් මල් fresh flowers අවම ලෙස භාවිතා කරන්න

Fresh flowers වලින් කෙරෙන සැරසිලි සදහා අධික වියදමක් දැරීමට සිදු වෙනවා, නමුත් මංගල උත්සවය අවසන් වනවාත් සමගම එම මල් ඉවත්කර දැමීමට සිදු වෙනවා… ඔබ හොදින් සිතා බැලුවහොත් fresh flowers සදහා දරණ එම අධික පිරිවැය නාස්තියක් බව ඔබට වැටහේවි, එමෙන් ම විමසිලිමත්ව බැලුවොත් නැවුම් මල් වෙනුවට සැරසිලි සදහා භාවිතා කලහැකි අඩු වියදමකින් සකස් කරගැනීමට පුලුවන් බොහෝ විකල්ප තිබෙන බව ඔබට පෙනේවී.

විවාහය සදහා ඔබට ලබාදෙන තෑගි වෙනුවට විවාහ උත්සවය වෙනුවෙන් කලහැකි උදව් කරන ලෙස ඔබේ සමීප මිතුරන් ගෙන් ඉල්ලා සිටින්න

ඔබේ මිතුරන් තුල සුවිශේෂී දක්ෂතා තිබිය හැක, ගයන්න හැකියාව තිබෙන මිතුරන්,cake සෑදීමට හැකියාව තිබෙන මිතුරන්, නිර්මානශීලී කලා කුසලතා සහිත මිතුරන් ඔබට සිටිය හැක, ඔබගේ විවාහ උත්සවය සදහා ඔබට ලබාදීමට අපේක්ශිත ත්‍යාග වෙනුවට, ඔවුන්ගේ එම හැකියාවන් ගෙන් ඔබට කල හැකි සහය මංගල උත්සවයේ කටයුතු සදහා ලබා දෙන මෙන්ඉල්ලන්න, cake සෑදීමට දන්නා මිතුරාගේ සහය wedding cake නිවසේ දී ම සාදා ගැනීමට ලබාගන්න ඔබට පුලුවන්, එමෙන්ම කලා කුසලතා සහිත මිතුරන්ගේ සහය wedding invitation එක නිර්මාණය කීරීමට සහ wedding hall එකේ අලංකරණ කටයුතු සදහා ලබාගන්නත් ඔබට පුලුවන්.

විනෝදයෙන් පිරි මුදල් හා කාලය ඉතිරි වන මධුසමයක් සැලසුම් කරන්න.

බොහෝ දෙනෙක් සිතන්නේ සුන්දර විනොදජනක ආදරණීයමධුසමයක්සදහා සුපිරි හෝටලයක් අත්‍යවශ්‍යම බවයි. ඒ නිසාම ඔවුන්වෙහෙසකර දිගු ගමනාන්ත සහිත අධික මුදලක් වැය වන හෝටලයක් තම මධුසමයටතෝරා ගැනිමට විශාල මුදලක් වෙන් කරති . නමුත් බොහෝ දෙනෙක් එසේ සිතුවත්, වෙනස් ආකාරයට සැලසුම් කලහොත්ඔබ සතුව ඇති මුදලට සුන්දර විනොදජනක ආදරණීය මධුසමයක් ඔබට සැලසුම් කර ගත හැකියි.විනොදජනක ආදරණීය මධුසමයක්සදහා අවශ්‍ය වන්නේ ආදරණීය දෙහදක් සහ නිදහස් මනසක් බව ඔබ තේරුම් ගත යුතුම කරුණකි.ඒ සදහා ඔබට ප්‍රවාහන සදහා වැඩි කාලයක් ගත නොවන ඔබ ආසන්නයේ ඇති සරලහෝටලයක් තෝරා ගත හැකිය. එමගින් ඔබට ප්‍රවාහනය සදහා වැය වන අධික මුදල අවම කර ගත හැකි අතරම සුපිරි හෝටලයක් සදහා වැය වන මුදලත් ඉතිරි කර ගනිමින් දිගු ගමනාන්තය නිසා ඇති වන වෙහෙසකින් තොරව නිදහස් ආදරණිය කාලයක් ඔබේ සහකරු සමග ගත කල හැකි වනු ඇත

උපුට ගැනීමකි

http://smartlady.lk/article/141

[QUOTE="EHDEHD, post: 20666195, member: 57610"] [b]අඩු_මුදලකට_විවාහයක් ගමු..[/b] [SIZE="5"][CENTER]අඩු මුදලකින් සුන්දර විවාහ මංගල උත්සවයක්[/CENTER][/SIZE] [IMG]http://i2.wp.com/smartlady.lk/wp-content/uploads/2016/08/how-to-make-a-wedding-checklist.jpg?resize=696%2C435[/IMG] [SIZE="5"][COLOR="DarkRed"] ලස්සන විවාහ මංගල උත්සවයක් කියන්නේ සෑම යුවතියක් තුලම තිබෙන සිහිනයක්… නමුත් පෙරුම් පුරන් බලන් ඉන්න ආකාරයට ජයටම විවාහ මංගල උත්සවය සමරනව කියන්නේ වර්ථමාන යේදී නම් ටිකක් අපහසු දෙයක් වෙලා … බොහෝ දෙනෙක් අවුරුදු ගානක් තමන්ගේ අනාගතය වෙනුවෙන් ඉතුරු කරපු සියලු මුදල් විතරක් නෙවෙයි, ගන්න පුලුවන් හැම loan එකක්ම අරන් තමයි wedding එක ගන්නේ, ආදරෙන්, සතුටින් නිදහසේ නව ජීවිතය ඇරඹිය යුතු වුවත් wedding එක වෙනුවෙන් ගන්න ණය බරත් එක්ක ජීවිතේ පටන් ගන්න බොහෝ දෙනෙක් විවාහයෙන් පසුව මුහුණ දෙන්නේ විශාල ආර්ථික ගැටළු වලටයි… එය ඔබ සතුටින් අරඹන නව ජීවිතයට බාධාවක් වෙන්නත් පුලුවන්, නමුත් අපි smart විදිහට හිතුවොත් අනාගතේටත් බරක් කර නොගෙන අඩුමුදලකින් ඔබ සිහින මැවූ මංගල සිහිනය සැබෑ කරගන්න පුලුවන්. ඒ සදහා ඔබට වැදගත් වෙන කරුණු කිහිපයක් ඔබ වෙත රැගෙන එන්නයි අපේ සූදානම … [COLOR="Magenta"]ඔබේ සමීපතමයන්ට පමණක් මංගල උත්සවය සදහා ආරාධනා කරන්න[/COLOR] විවාහ උත්සවයක් සැලසුම් කරද්දි තියන විශාලම අභියෝගයක් තමයි ආරාධිතයන්ගේ ලැයිස්තුව සැකසීම, කාගෙවත් හිත නොරිදෙන ආකාරයට සියල්ලන්ටම ආරාධනා කල යුතුයි කියල ඔබට සිතේවී, ඒ අනුව ඔබට විවාහ උත්සවයට ආරධනා කරන්න බොහෝ පිරිසක් මතකයට පැමිණේවී , නමුත් ඔබ මේ අවස්ථාවේදි කල්පනාකාරී විය යුතුයි, ඔබේ ජීවිතයට සමීපත මනෑදෑයන් හා මිතුරන් පමණක් තෝරා ගන්න, මංගල උත්සවය සීමිත පිරිසක් සහභාගී කරගනිමින්සරලව සමරන බව මිතුරන්ට වටහා දෙන්න, ඔවුන් ඔබව වටහා ගනීවී , අවස්ථානුකූලව විවාහයෙන් පසුව ඔබේ රැකියාස්ථානයේ මිතුරන්ට හා හිතවතුන්ට යම් සංග්‍රහයක් කරන්න ඔබ සැලසුම් කරොත් මිතුරන්ගේ හිත් අමනාපකර නොගනිමින් ඔබේ මංගල දිනයත් අඩු වියදමින් සැලසුම් කරගැනීමට ඔබට හැකිවේවී … අමතක කරන්න එපා smart වෙනව කියන්නේ හැමෝම කරන දේම කරනවට වඩා ටිකක් වෙනස් විදිහට හිතල ඔබට ගැලපෙන, ඔබට පහසු , වඩාත් සුදුසු දේ ක්‍රියාත්මක කිරීම බව, ඔබ නිර්මාණාත්මකව හිතුවොත් හිත මිතුරන් අමනාප කර නොගනිමින් ඔබට ගැලපෙන budget එකට අනුව ඔබේ මංගල උත්සවය සැමරීමට හැකි වේවී. [COLOR="magenta"]වියදම් අධික හෝටලයක් වෙනුවට මංගල උත්සවය සදහා ඔබේම නිවස හෝ එලිමහන් ස්ථානයක් තෝරාගන්න[/COLOR] බොහෝ විට ඔබගේ මංගල උත්සවයේ වියදම් අතරින් වැඩිවි යදමක් දැරිමට සිදුවන්නේ උත්සව ශාලව සදහායි , ඔබේ නිවස මනා ඉඩ පහසුකම් සහිත ස්ථානයක් විය හැකියි, ඉතින් ඔබ මනා ලෙස සැලසුම් කර ඔබේ නිවස මංගල උත්සවය සදහා වඩාත් ගැලපෙන සුන්දර ලෙස සකසා ගතහොත්, ඔබේ මුදලුත් ඉතිරි කර ගනිමින් අලංකාර මංගල උත්සවයක් පැවත්විය හැකි වේවී, තවත් විකල්පයක් ලෙස ඔබට එලිමහන් මංගල උත්සවයක් සැලසුම් කල හැකියි , අපේ රටවල් වලටත් beech wedding theme එක නම් දැන් අලුත් දෙයක් නෙවෙයි , ඔබටත් එවැනි නිර්මානශීලී සංකල්පයට අනුව යමින් අඩු වියදමින් සුන්දර මංගල උත්සවයක් සැලසුම් කල හැකියි .. [COLOR="magenta"]ඔබ මද්‍යසාර සදහා යොදවන මුදල ගැන දෙවරක් සිතන්න [/COLOR] මංගල උත්සවයක දී තවත් අධික වියදමක් දරන්න සිදුවන්නේ මද්‍යසාර සදහායි . ඔබට හැකිනම් මද්‍යසාර වලින් තොරව මංගල උත්සවය සමරන්න එය බොහෝම බුද්ධිමත් තීරණයක් වේවී, මද්‍යසාර මංගල උත්සවයන් සදහා අවශ්‍යයි කියන වැරදි මතය වර්ථමානයේ ගොඩක් දෙනෙක් තුල දකින්න නැහැ , සැබවින්ම මද්‍යසාර රහිත වීම ප්‍රීතිමත් මංගල උත්සවයක් සදහා බාධාවක් නෙවෙයි, අපි ආරම්භයේදි ත් සදහන් කරානේ smart වෙනව කියන්නෙ වෙනස් විදිහට හිතල නිවැරදි තීරණය ක්‍රියාත්මක කිරීම කියල, නමුත් එම තීරණය ගැනීමට ඔබට අපහසුයි නම් මද්‍යසාර මිලදී ගැනීමට මංගල උත්සවය ආසන්නවෙනකන්ඉන්නඑපා, මංගල උත්සවය සදහා දිනය වෙන් කරගත් දින පටන්ම අවශ්‍යය මද්‍යසාර විටින් විට මිලදීගනිමින් එක් කරන්න, මංගල උත්සවය ආසන්නයේ මද්‍යසාර සදහා ඔබට දැරීමට සිදුවන අධික මුදල ඔබ අපහසුතාවයට පත් කරාවී. නමුත් අවශ්‍යය මද්‍යසාර විටින් විට මිලදීගෙන රැස් කර තබා ගැනීම තුලින් ඔබට මේ අපහසුතාවයෙන් මිදීමට හැකිවේවී. [COLOR="magenta"]සැලසුම් කරන්න, සැලසුම් කරන්න… හැකිතාක් සැලසුම් කරන්න[/COLOR] ඔබේ මංගල උත්සවයට හැකිතාක් කල් ඇතිව සියලු දේ සැලසුම් කරන්න. සියලු දේ පිලිබද නැවත නැවත සිතමින් වඩාත් සුදුසුම දේ තෝරා ගැනීම තුලින් ඔබට අවශ්‍යම දේ ඔබේ අතේ ඇති මුදලට අනුව ලබාගැනීමට ඔබට හැකිවේවී …. [COLOR="magenta"]මංගල උත්සවය සැලසුම් කිරීම සදහා පවුලේ සියලු දෙනාගේත්, හිත මිතුරන් ගෙත් සහය ලබාගන්න[/COLOR] මංගල උත්සවය සැලසුම් කරන්න wedding planer කෙනෙක්ට බාරදීම දැන් අවශ්‍යතාවයට වඩා විලසිතාවක් වෙලා, නමුත් ඔබට අවශ්‍ය වෙන්නෙ ලස්සන විවහා මංගල උත්සවයක් නම් ඒසදහා ගැලපෙන නිර්මානශීලී නව අදහස් ඔබ වටා සිටින ඔබේ සමීපතයන් තුල ඕන තරම් ඇති, අවශ්‍ය වන්නේ ඔබේ අවශ්‍යතාව ගෙන ඔවුන් සමග සාකච්චා කිරීම පමණයි, ඔබේ මංගල උත්සවය සදා නොමැකෙන සුන්දර දිනය ක්බවට පත්කිරිමට අවශ්‍ය නිර්මනශීලී අදහස් ඔවුන් සතුව ඇති, එම සියලු දෙනාගේ අදහස් අතරින් ඔබට ගැලපෙන හොදම අදහස තෝරාගැනීමට ඔබට හැකිවේවී, මේ අදහස් ක්‍රියාත්මක කලොත් අධික වියදමක් දරන්නේ නැතිව සුන්දර විවාහ උත්සවයක් සැලසුම් කරගැනීමට ඔබට හැකියි. [COLOR="magenta"]සැරසිලි සදහා නැවුම් මල් fresh flowers අවම ලෙස භාවිතා කරන්න[/COLOR] Fresh flowers වලින් කෙරෙන සැරසිලි සදහා අධික වියදමක් දැරීමට සිදු වෙනවා, නමුත් මංගල උත්සවය අවසන් වනවාත් සමගම එම මල් ඉවත්කර දැමීමට සිදු වෙනවා… ඔබ හොදින් සිතා බැලුවහොත් fresh flowers සදහා දරණ එම අධික පිරිවැය නාස්තියක් බව ඔබට වැටහේවි, එමෙන් ම විමසිලිමත්ව බැලුවොත් නැවුම් මල් වෙනුවට සැරසිලි සදහා භාවිතා කලහැකි අඩු වියදමකින් සකස් කරගැනීමට පුලුවන් බොහෝ විකල්ප තිබෙන බව ඔබට පෙනේවී. [COLOR="magenta"]විවාහය සදහා ඔබට ලබාදෙන තෑගි වෙනුවට විවාහ උත්සවය වෙනුවෙන් කලහැකි උදව් කරන ලෙස ඔබේ සමීප මිතුරන් ගෙන් ඉල්ලා සිටින්න[/COLOR] ඔබේ මිතුරන් තුල සුවිශේෂී දක්ෂතා තිබිය හැක, ගයන්න හැකියාව තිබෙන මිතුරන්,cake සෑදීමට හැකියාව තිබෙන මිතුරන්, නිර්මානශීලී කලා කුසලතා සහිත මිතුරන් ඔබට සිටිය හැක, ඔබගේ විවාහ උත්සවය සදහා ඔබට ලබාදීමට අපේක්ශිත ත්‍යාග වෙනුවට, ඔවුන්ගේ එම හැකියාවන් ගෙන් ඔබට කල හැකි සහය මංගල උත්සවයේ කටයුතු සදහා ලබා දෙන මෙන්ඉල්ලන්න, cake සෑදීමට දන්නා මිතුරාගේ සහය wedding cake නිවසේ දී ම සාදා ගැනීමට ලබාගන්න ඔබට පුලුවන්, එමෙන්ම කලා කුසලතා සහිත මිතුරන්ගේ සහය wedding invitation එක නිර්මාණය කීරීමට සහ wedding hall එකේ අලංකරණ කටයුතු සදහා ලබාගන්නත් ඔබට පුලුවන්. [COLOR="magenta"]විනෝදයෙන් පිරි මුදල් හා කාලය ඉතිරි වන මධුසමයක් සැලසුම් කරන්න.[/COLOR] බොහෝ දෙනෙක් සිතන්නේ සුන්දර විනොදජනක ආදරණීයමධුසමයක්සදහා සුපිරි හෝටලයක් අත්‍යවශ්‍යම බවයි. ඒ නිසාම ඔවුන්වෙහෙසකර දිගු ගමනාන්ත සහිත අධික මුදලක් වැය වන හෝටලයක් තම මධුසමයටතෝරා ගැනිමට විශාල මුදලක් වෙන් කරති . නමුත් බොහෝ දෙනෙක් එසේ සිතුවත්, වෙනස් ආකාරයට සැලසුම් කලහොත්ඔබ සතුව ඇති මුදලට සුන්දර විනොදජනක ආදරණීය මධුසමයක් ඔබට සැලසුම් කර ගත හැකියි.විනොදජනක ආදරණීය මධුසමයක්සදහා අවශ්‍ය වන්නේ ආදරණීය දෙහදක් සහ නිදහස් මනසක් බව ඔබ තේරුම් ගත යුතුම කරුණකි.ඒ සදහා ඔබට ප්‍රවාහන සදහා වැඩි කාලයක් ගත නොවන ඔබ ආසන්නයේ ඇති සරලහෝටලයක් තෝරා ගත හැකිය. එමගින් ඔබට ප්‍රවාහනය සදහා වැය වන අධික මුදල අවම කර ගත හැකි අතරම සුපිරි හෝටලයක් සදහා වැය වන මුදලත් ඉතිරි කර ගනිමින් දිගු ගමනාන්තය නිසා ඇති වන වෙහෙසකින් තොරව නිදහස් ආදරණිය කාලයක් ඔබේ සහකරු සමග ගත කල හැකි වනු ඇත[/COLOR][/SIZE] [COLOR="Silver"][SIZE="2"] උපුට ගැනීමකි [url]http://smartlady.lk/article/141[/url][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom