Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩේ පට්ටයි ඕයි....ජීනා මැඩම්....!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩේ පට්ටයි ඕයි....ජීනා මැඩම්....!!!!

ජිනා මැඩම්ගේ ගණිකා මඩමට ගිය විදේශිකයෙකුගේ අත්දැකීම්

කලකට පෙර පොලීසිය විසින් වටලනු ලැබූ ලිබර්ටි ප්ලාසාහි අට වන මහලේ ජිනා මඩම් විසින් පවත්වාගෙන ගිය සුපිරි ගණිකා මඩමට 2004 වසරේදී ගිය විදේශිකයෙකු (ශ්‍රී ලාංකික සම්භවයක් ඇති) තිබු සටහනක්.

"මම ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට ආවේ අවරුදු 20 කට විතර පස්සේ ක්‍රිකට් තරඟයක් බලන්න.ඒ දවස්වල ලංකාවේ ගොඩක් ක්‍රිකට් තරඟ තිබුනා.පාසල් වල බිග් මැච් වගේම ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරයකුත් ඒ දිනවල තිබුනා.

කොළොඹ නගරයේ මට අවශ්‍ය දේ සොයා ගැනීමට තැනක් මම දැනගෙන හිටියේ නැහැ.මගේ පොඩි කාලේ යාලුවෙක් තමා මේ ස්ථානය ගැන මට කිව්වේ.ඒ අනුව ලිබර්ටි ප්ලාසාහි අටවන තට්ටුවේ ඇති "The Ambassador"නම් ස්ථානයට මාව රැගෙන යනු ලැබුවා.

අටවන මහලට යාම සඳහා HSBC ATM යන්ත්‍රය අසල ඇති සෝපානය භාවිතා කිරීමට සිදු වෙනවා.8 වන තට්ටුවට ගිය විට "The Ambassador" යන්න පිත්තල තහඩුවක ගසා තිබෙනු දැකගත හැකියි.

නමුත් මෙය එවන් ස්ථානයක් බවට කිසිදු සලකුණක් මට පෙන්න තිබුනේ නැහැ

ඇතුලට යන්න නම් බෙල් එක ගස්සන්න සිදු වෙනවා.බෙල් එක ගැසීමෙන් අනතුරුව "එබිකම් කිරීමේ සිදුර" අසල මදක් රැඳී සිටීමට සිදු වනවා.

ඇතුලට ගිය පසු එය කුඩා බාර් එකක් වගේ.කැරෝකේ සංගීතය වාදනය වෙමින් පැවතුනා.සුවපහසු ලෙදර් සෝෆා සහ ස්ටුල් හැම තැනම තිබුනා.මෙහි ඇතුලත මා අපේක්ෂා කරාට වැඩ සම්පුර්ණයෙන්ම වෙනස්.එය ඉතා සුපිරිසිදුව පවත්වාගෙන ගිය තැනක්.ඒ වගේම සාමකාමී වාතවරනයකුත් එහි තිබුනා.

මෙහි භාරකාරිය විදියට හිටියේ සිත්ගන්නා සුළු වයසක ගැහැනියක්.ඇය ඉතාම මිත්‍රශීලි මෙන්ම ඉතා චතුර ලෙස ඉංග්‍රීසි බස හැසිරුවා.බාර් එකේ අසුනක වාදී වූ මම ඩොලර් පහක බියර ඇනවුම් කළා.

බියර් පානය කරන අතර තුර කරෝකේ සංගීතයට නටන ගැහැනුන් දිහා මා සැනසිල්ලේ නෙත් යොමු කළා.ඒ ස්ථානයේ ශ්‍රී ලාංකික කාන්තාවන් 20 ක් පමණත් රුසියානු කාන්තාවන් හතර දෙනෙකුත් සිටියා.විවිධ ආකාරයේ සිත්ගන්නා සුළු ශ්‍රී ලාංකික කාන්තාවන් එහි සිටියා.මා කලබල වුයේ නැහැ.

මගේ මිතුරා රාත්‍රී කාලය සඳහා සහකාරියක් සොයන අතරතුර මම කාමරය හොදින් නිරීක්ෂණය කළා.

මෙහිදී මා දකින වැදගත්ම දෙය වුයේ මෙම ස්ථානයේ කිසිදු බල කිරීමක් අපට තිබුනේ නැහැ.එය මෙහි වයස්ගත කාන්තාවගේ පටන් මෙහි සිටින කාන්තාවන්ගේනුත් අපට දැනුන දෙයක්.

අපට නිදහසේ අපගේ තේරීම සිදු කිරීමට කළමනාකරණය හොඳ පියවරක් ගෙන තිබුනා.ඇත්තෙන්ම මා මෙයට පෙර සංචාරය කල බංගලාදේශය පිලිපීනය වැනි රටවල එවන් වාතාවරණයක් තිබුනේ නැහැ.එහි සිටි කාන්තාවන් පැමිණ සිටින්න සමග ඉතා මිත්රශීලීව වැදගත් ඉංගිරිසි බසින් කතා කරනවා.

එයින් අදහස් කරන්නේ නැහැ ඔබ කෙනෙක් සමග කතා කලොත් ඇය සමග යහන ගත විය යුතු බව.ඉතාම සුහද ක්‍රියාවලියක් එතන සිදුවන්නේ.මා සමග සිනා වුනු එක යුවතියක් මා සමීපයට විත් කෙටි කතා බහක් සිදු කළා.

පැය දෙකක කාලය සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන් ඩොලර් 30 ත් 50 ත් වුඅතර රුසියානු කාන්තාවන් ඩොලර් 60 ත් 80 ත් අතර විය.

මෙහිදී මා අත්විඳි තවත් එක කරුණක් වුයේ මෙහි කළමනාකරණය කාල සීමාව පිලිබඳ දැඩි නියමයන් අනුගමනය නොකිරීමයි.කාල වෙලාව ඉක්මවා ගියද අදාළ කාර්ය සිදුකොට අවසන් වන තුරු කළමනාකරණයෙන් බාධා කිරීමක් සිදු නොවේ.ඔබේ යහළුවා වෙනත් කාමරයක සිට ප්‍රමාද වනවා නම් ඔහුට ඉක්මනින් පැමිණෙන ලෙස කළමනාකාරිත්වයට දැන්වුවත් එයට බාධා කිරීම කළමනාකාරිත්වය විසින් ප්‍රතික්ෂේප කරනවා.

මා තෝරාගත්තේ උස 5'5 පමණ වන "ශෂී" නම් තරුණියක්.ඇය සිහින් ලස්සන තරුණියක්.ඉන්පසු මාව පහල මාලයේ කාමරයක් වෙත ඇය ගෙන ගියා.එය ඇත්තෙන්ම පුදුම සහගත ලෙස සුපිරිසුදුයි.

කාමරයේ වායු සමීකරණ යන්ත්‍රයද ඉතා හොදින් ක්‍රියාත්මක වුවා.ඒ වගේම සියලුම කාමර සඳහා බාත්රුම් පහසුකම් සපයා තිබුනා.ශ්‍රී ලාංකික තරුණියන් ඇතැම් දේවල් සිදුකිරීමට අකැමති හෙයින් මුලින් මා ශෂී ගෙන් ඇය අකමැති දේවල් පිලිබඳ විමසනු ලැබුවා.

විනාඩි 90 කින් පමණ මාගේ කාර්ය නිමවූ අතර මගේ මිතුරන් කාර්ය නිමකොට පැමිණෙන තෙක් මා ඉහල මාලයේ සෝෆාවේ රැඳී සිටියා.ඒ අතරතුර ටිකක් බීමතින් සිටි තරුණයෙක් එක්වරම කාන්තාවක් තිරගෙන පහල මාලයට ගියා.

නමුත් විනාඩි තුනක් යාමට මත්තෙන් එම කාන්තාව නැවත පැමිණියේ ඔහු ඇයට නරක විදියට සලකු බව පවසමින්.වෙනත් රටවලදී මෙවන් අවස්තාවලදී ආපසු මුදල් ගෙවීමකින් තොරව ගනදෙනු කරු පිට කරනු නමුත් මෙහි කළමනාකාරිත්වය එයට වෙනස් වුවා.

ඔවුන් මහන්සිවුයේ ගනදෙනුකරුට සරිලන කාන්තාවක් සොයා දීමටයි.ඒ අනුව කාන්තාවන් පස් දෙනෙකුම ඔහු සමග ගොස් නැවත හරි ආවේ ඔහු හිරිහැර කරන බව පවසමින්.නමුත් හයවන කාන්තාවට ඔහුව මෙල්ල කරගැනීමට හැකි වුනා.

කළමනාකාරිත්වයේ වයස්ගත කාන්තාව පැවසුවේ ඉන්පසුව ඔහු බීමතින් පැමිණියේ නැති වුවත් ඇතුලට නොගන්නා බවයි.

ඉන්පසුවත් මා එයට තුන් වරක් ගියා.තුන්වන වැරදි ඩොලර් 80 ක් වැයකොට රුසියානු කාන්ත්වාක් ෆුල් සර්විස් සමග මා ලබාගත්තා.ඇගේ නම ආශා.

වයස්ගත කළමනාකාරිනිය මා වෙත සඳහන් කර සිටියේ කුලී රථ වලින් මෙම ස්ථානයට නොපැමිණෙන ලෙසයි.එසේ පැමිණීමේදී ඔවුන්ටත් යම් මුදලක් දීමට සිදුවන බව ඇය මතක් කොට සිටියා.

[QUOTE="sebastian show, post: 12596126, member: 388298"] [b]අඩේ පට්ටයි ඕයි....ජීනා මැඩම්....!!!![/b] [SIZE=5][COLOR=black]ජිනා මැඩම්ගේ ගණිකා මඩමට ගිය විදේශිකයෙකුගේ අත්දැකීම්[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#3b5998][/COLOR][/SIZE] [SIZE=5]කලකට පෙර පොලීසිය විසින් වටලනු ලැබූ ලිබර්ටි ප්ලාසාහි අට වන මහලේ ජිනා මඩම් විසින් පවත්වාගෙන ගිය සුපිරි ගණිකා මඩමට 2004 වසරේදී ගිය විදේශිකයෙකු (ශ්‍රී ලාංකික සම්භවයක් ඇති) තිබු සටහනක්.[/SIZE] [SIZE=5]"මම ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට ආවේ අවරුදු 20 කට විතර පස්සේ ක්‍රිකට් තරඟයක් බලන්න.ඒ දවස්වල ලංකාවේ ගොඩක් ක්‍රිකට් තරඟ තිබුනා.පාසල් වල බිග් මැච් වගේම [/SIZE][SIZE=5]ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරයකුත් ඒ දිනවල තිබුනා. කොළොඹ නගරයේ මට අවශ්‍ය දේ සොයා ගැනීමට තැනක් මම දැනගෙන හිටියේ නැහැ.මගේ පොඩි කාලේ යාලුවෙක් තමා මේ ස්ථානය ගැන මට කිව්වේ.ඒ අනුව ලිබර්ටි ප්ලාසාහි අටවන තට්ටුවේ ඇති [FONT=Trebuchet MS]"The Ambassador"[/FONT][COLOR=black][FONT=Arial][COLOR=black][FONT=Arial]නම් ස්ථානයට මාව රැගෙන යනු ලැබුවා.[/FONT][/COLOR][/FONT][/COLOR] [/SIZE] [SIZE=5][COLOR=black][FONT=Arial][COLOR=black][FONT=Arial]අටවන මහලට යාම සඳහා [/FONT][/COLOR][/FONT][/COLOR][FONT=Trebuchet MS]HSBC ATM [/FONT][COLOR=black][FONT=Arial][COLOR=black][FONT=Arial]යන්ත්‍රය අසල ඇති සෝපානය භාවිතා කිරීමට සිදු වෙනවා.8 වන තට්ටුවට ගිය විට [/FONT][/COLOR][/FONT][/COLOR][COLOR=black][FONT=Arial][COLOR=black][FONT=Arial][FONT=Trebuchet MS]"The Ambassador"[/FONT][/FONT][/COLOR][/FONT][/COLOR][COLOR=black][FONT=Arial][COLOR=black][FONT=Arial] යන්න පිත්තල තහඩුවක ගසා තිබෙනු දැකගත හැකියි.[/FONT][/COLOR][/FONT][/COLOR][/SIZE] [COLOR=black][FONT=Arial][COLOR=black][FONT=Arial][/FONT][/COLOR][/FONT][/COLOR] [SIZE=5]නමුත් මෙය එවන් [/SIZE][SIZE=5][COLOR=black][FONT=Arial][COLOR=black][FONT=Arial]ස්ථානයක් [/FONT][/COLOR][/FONT][/COLOR]බවට කිසිදු සලකුණක් මට පෙන්න තිබුනේ [COLOR=black][FONT=Arial][COLOR=black][FONT=Arial]නැහැ[/FONT][/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5]ඇතුලට යන්න නම් බෙල් එක ගස්සන්න සිදු වෙනවා.බෙල් එක ගැසීමෙන් අනතුරුව "එබිකම් කිරීමේ සිදුර" අසල මදක් රැඳී සිටීමට සිදු වනවා. ඇතුලට ගිය පසු එය කුඩා බාර් එකක් වගේ.කැ[/SIZE][SIZE=5]රෝකේ සංගීතය වාදනය වෙමින් පැවතුනා.සුවපහසු ලෙදර් සෝෆා සහ ස්ටුල් හැම තැනම තිබුනා.මෙහි ඇතුලත මා අපේක්ෂා කරාට වැඩ සම්පුර්ණයෙන්ම වෙනස්.එය ඉතා සුපිරිසිදුව පවත්වාගෙන ගිය තැනක්.ඒ වගේම සාමකාමී වාතවරනයකුත් එහි තිබුනා. මෙහි භාරකාරිය විදියට හිටියේ සිත්ගන්නා සුළු වයසක ගැහැනියක්.ඇය ඉතාම මිත්‍රශීලි මෙන්ම ඉතා චතුර ලෙස ඉංග්‍රීසි බස හැසිරුවා.බාර් එකේ අසුනක වාදී වූ මම ඩොලර් පහක බියර ඇනවුම් කළා. බියර් පානය කරන අතර තුර කරෝකේ සංගීතයට නටන ගැහැනුන් දිහා මා සැනසිල්ලේ නෙත් යොමු කළා.ඒ ස්ථානයේ ශ්‍රී ලාංකික කාන්තාවන් 20 ක් පමණත් රුසියානු කාන්තාවන් හතර දෙනෙකුත් සිටියා.විවිධ ආකාරයේ සිත්ගන්නා සුළු ශ්‍රී ලාංකික කාන්තාවන් එහි සිටියා.මා කලබල වුයේ නැහැ. [/SIZE][SIZE=5]මගේ මිතුරා රාත්‍රී කාලය සඳහා සහකාරියක් සොයන අතරතුර මම කාමරය හොදින් නිරීක්ෂණය කළා. මෙහිදී මා දකින වැදගත්ම දෙය වුයේ මෙම ස්ථානයේ කිසිදු බල කිරීමක් අපට තිබුනේ නැහැ.එය මෙහි වයස්ගත කාන්තාවගේ පටන් මෙහි සිටින කාන්තාවන්ගේනුත් අපට දැනුන දෙයක්. අපට නිදහසේ අපගේ තේරීම සිදු කිරීමට කළමනාකරණය හොඳ පියවරක් ගෙන තිබුනා.ඇත්තෙන්ම මා මෙයට පෙර සංචාරය කල බංගලාදේශය පිලිපීනය වැනි රටවල එවන් වාතාවරණයක් තිබුනේ නැහැ.එහි සිටි කාන්තාවන් පැමිණ සිටින්න සමග ඉතා මිත්රශීලීව වැදගත් ඉංගිරිසි බසින් කතා කරනවා. එයින් අදහස් කරන්නේ නැහැ ඔබ කෙනෙක් සමග කතා කලොත් ඇය සමග යහන ගත විය යුතු බව.ඉතාම සුහද ක්‍රියාවලියක් එතන සිදුවන්නේ.මා සමග සිනා වුනු එක යුවතියක් මා සමීපයට විත් කෙටි කතා බහක් සිදු කළා. පැය දෙකක කාලය සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන් ඩොලර් 30 ත් 50 ත් වුඅතර රුසියානු කාන්තාවන් ඩොලර් 60 ත් 80 ත් අතර විය. [/SIZE] [SIZE=5]මෙහිදී මා අත්විඳි තවත් එක කරුණක් වුයේ මෙහි කළමනාකරණය කාල සීමාව පිලිබඳ දැඩි නියමයන් අනුගමනය නොකිරීමයි.කාල වෙලාව ඉක්මවා ගියද අදාළ කාර්ය සිදුකොට අවසන් වන තුරු කළමනාකරණයෙන් බාධා කිරීමක් සිදු නොවේ.ඔබේ යහළුවා වෙනත් කාමරයක සිට ප්‍රමාද වනවා නම් ඔහුට ඉක්මනින් පැමිණෙන ලෙස කළමනාකාරිත්වයට දැන්වුවත් එයට බාධා කිරීම කළමනාකාරිත්වය විසින් ප්‍රතික්ෂේප කරනවා.[/SIZE] [SIZE=5]මා තෝරාගත්තේ උස 5'5 පමණ වන "ශෂී" නම් තරුණියක්.ඇය සිහින් ලස්සන තරුණියක්.ඉන්පසු මාව පහල මාලයේ කාමරයක් වෙත ඇය ගෙන ගියා.එය ඇත්තෙන්ම පුදුම සහගත ලෙස සුපිරිසුදුයි.[/SIZE] [SIZE=5]කාමරයේ වායු සමීකරණ යන්ත්‍රයද ඉතා හොදින් ක්‍රියාත්මක වුවා.ඒ වගේම සියලුම කාමර සඳහා බාත්රුම් පහසුකම් සපයා තිබුනා.ශ්‍රී ලාංකික තරුණියන් ඇතැම් දේවල් සිදුකිරීමට අකැමති හෙයින් මුලින් මා ශෂී ගෙන් ඇය අකමැති දේවල් පිලිබඳ විමසනු ලැබුවා. [/SIZE] [SIZE=5]විනාඩි 90 කින් පමණ මාගේ කාර්ය නිමවූ අතර මගේ මිතුරන් කාර්ය නිමකොට පැමිණෙන තෙක් මා ඉහල මාලයේ සෝෆාවේ රැඳී සිටියා.ඒ අතරතුර ටිකක් බීමතින් සිටි තරුණයෙක් එක්වරම කාන්තාවක් තිරගෙන පහල මාලයට ගියා.[/SIZE] [SIZE=5]නමුත් විනාඩි තුනක් යාමට මත්තෙන් එම කාන්තාව නැවත පැමිණියේ ඔහු ඇයට නරක විදියට සලකු බව පවසමින්.වෙනත් රටවලදී මෙවන් අවස්තාවලදී ආපසු මුදල් ගෙවීමකින් තොරව ගනදෙනු කරු පිට කරනු නමුත් මෙහි කළමනාකාරිත්වය එයට වෙනස් වුවා. ඔවුන් මහන්සිවුයේ ගනදෙනුකරුට සරිලන කාන්තාවක් සොයා දීමටයි.ඒ අනුව කාන්තාවන් පස් දෙනෙකුම ඔහු සමග ගොස් නැවත හරි ආවේ ඔහු හිරිහැර කරන බව පවසමින්.නමුත් හයවන කාන්තාවට ඔහුව මෙල්ල කරගැනීමට හැකි වුනා. කළමනාකාරිත්වයේ වයස්ගත කාන්තාව පැවසුවේ ඉන්පසුව ඔහු බීමතින් පැමිණියේ නැති වුවත් ඇතුලට නොගන්නා බවයි. [/SIZE] [SIZE=5]ඉන්පසුවත් මා එයට තුන් වරක් ගියා.තුන්වන වැරදි ඩොලර් 80 ක් වැයකොට රුසියානු කාන්ත්වාක් ෆුල් සර්විස් සමග මා ලබාගත්තා.ඇගේ නම ආශා.[/SIZE] [SIZE=5]වයස්ගත කළමනාකාරිනිය මා වෙත සඳහන් කර සිටියේ කුලී රථ වලින් මෙම ස්ථානයට නොපැමිණෙන ලෙසයි.එසේ පැමිණීමේදී ඔවුන්ටත් යම් මුදලක් දීමට සිදුවන බව ඇය මතක් කොට සිටියා.[/SIZE][SIZE=5] [IMG]http://4.bp.blogspot.com/_oaFHKjw16oM/TPy-lY7nlgI/AAAAAAAABqA/d0JxllhsXEA/s1600/kolpity_brothel.jpg[/IMG][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][IMG]http://1.bp.blogspot.com/_62ZsA5AKKtM/TR9gRETe9BI/AAAAAAAABYA/jYsBZqLCcE4/s1600/dfdc7a36.jpg[/IMG][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom