Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
අඩේ මේ ( Ukrainian soldiers )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැහැදිලිවම experience නැති හැත්ත තුවක්කු දීලා, සතියක් දෙකක් පුහුණු කරලා battlefield දාන එකේ කරුමෙ ඉතින්. Virgin පොඩි එකෙක්ට හොඳ වැලක් දෙකක් පෙන්නලා අතේ ගහන්න දීලා, දැන් ඕකිට දැනෙන්න හුකපං කියලා ලස්සන ගෑනියෙක් ඉස්සරහට තල්ලු කරා වගේ තමයි.

මුන් හෝමෝන ටික නැගලා, adrenaline උපරිම වෙලා තනිකරම frenzy එකක ඉන්නෙ. උන් කතා කරන විලාෂය බලහන්. රුසියානු යුක්රෙන භාෂා දෙකම හරිම rough, හැබැයි tonal quality අඩු භාෂා දෙකක්. (ජර්මන් වගේමයි, intonation variation අඩුයි) හැබැයි මෙතන කෙලින්ම පට්ට rush එකක වෙඩි තියන එකා ඉන්නෙ. කරන්නෙ මොන හුත්තක්ද කියල උෟවත් දන් නෑ.

මේ වගේ piquet defense එකක් raid කරන එක ඔහොම කරන්නන් වාලෙ වීඩියෝ ගේම් ගහනවා වගේ කරන්න පුළුවන් ලබ්බක් නෙවෙයි. මිනිස්සු හැමෝම NPC ලා වගේ එකම විදිහට වැඩ දාන් නෑ. Professional පොරක් නම් frenzy එක අයින් කරගෙන මේ ලෝකෙ ඉන්න දන්නවා. එහෙම වුණා නම් නිකන් අරුන් දෙන්නා මරන්නෙ නෑ.

ඕකෙ ලොකුම අවුල එන්නෙ මේ වෙඩි තියපු එකාට. ඕකාට අනිවා මේක reminisce වෙන්න ගන්නවා. කාලෙකට nerves shattered ඉතින් අායෙ ගන්න දෙයක් නෑ. සමහරවිට හරි treatment නොකරොත් මානසික පිස්සෙක් වෙලා නවතියි ඉතින්. මෙතන ප්රශ්නය තියෙන්නෙ enemy soldiers ලා මරණ එක නෙවෙයි, එ්ක උෟ කරපු විදිහ. ඔය high එක ගිහින් වැඩේ මතක් වෙන්න ගත්තාම ඉවරෙටම ඉවරයි ඉතින්.

[QUOTE="IndrajithGamage, post: 28502838, member: 581741"] පැහැදිලිවම experience නැති හැත්ත තුවක්කු දීලා, සතියක් දෙකක් පුහුණු කරලා battlefield දාන එකේ කරුමෙ ඉතින්. Virgin පොඩි එකෙක්ට හොඳ වැලක් දෙකක් පෙන්නලා අතේ ගහන්න දීලා, දැන් ඕකිට දැනෙන්න හුකපං කියලා ලස්සන ගෑනියෙක් ඉස්සරහට තල්ලු කරා වගේ තමයි. මුන් හෝමෝන ටික නැගලා, adrenaline උපරිම වෙලා තනිකරම frenzy එකක ඉන්නෙ. උන් කතා කරන විලාෂය බලහන්. රුසියානු යුක්රෙන භාෂා දෙකම හරිම rough, හැබැයි tonal quality අඩු භාෂා දෙකක්. (ජර්මන් වගේමයි, intonation variation අඩුයි) හැබැයි මෙතන කෙලින්ම පට්ට rush එකක වෙඩි තියන එකා ඉන්නෙ. කරන්නෙ මොන හුත්තක්ද කියල උෟවත් දන් නෑ. මේ වගේ piquet defense එකක් raid කරන එක ඔහොම කරන්නන් වාලෙ වීඩියෝ ගේම් ගහනවා වගේ කරන්න පුළුවන් ලබ්බක් නෙවෙයි. මිනිස්සු හැමෝම NPC ලා වගේ එකම විදිහට වැඩ දාන් නෑ. Professional පොරක් නම් frenzy එක අයින් කරගෙන මේ ලෝකෙ ඉන්න දන්නවා. එහෙම වුණා නම් නිකන් අරුන් දෙන්නා මරන්නෙ නෑ. ඕකෙ ලොකුම අවුල එන්නෙ මේ වෙඩි තියපු එකාට. ඕකාට අනිවා මේක reminisce වෙන්න ගන්නවා. කාලෙකට nerves shattered ඉතින් අායෙ ගන්න දෙයක් නෑ. සමහරවිට හරි treatment නොකරොත් මානසික පිස්සෙක් වෙලා නවතියි ඉතින්. මෙතන ප්රශ්නය තියෙන්නෙ enemy soldiers ලා මරණ එක නෙවෙයි, එ්ක උෟ කරපු විදිහ. ඔය high එක ගිහින් වැඩේ මතක් වෙන්න ගත්තාම ඉවරෙටම ඉවරයි ඉතින්. 😒 [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom