Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
14 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අඩො තො මෙතනට ඇවිත් මගේ කකුල් දෙක අල්ලා වැද#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩො තො මෙතනට ඇවිත් මගේ කකුල් දෙක අල්ලා වැද&#35

මේක උනේ අපි උ.පෙ කරන්න මාස 2කට විතර කලින්.අපේ සෙට් එකේ එකෙක් ඉන්නවා කපුටා කියලා.උගේ අයියා ඉන්නෙ කැන්ගරු රටේ….හොදට සල්ලි බාගේ එහෙම තියනවා….

බුවා අවුරුදකට පාරක් වගෙ ලන්කාවට එනවා හැදු පියයි වැදු මවයි බලලා යන්න.

ඔන්න ඉතින් ඔහොම එන හැම සැරෙම වගේ අයියා කරයා රට මී පැනි (අර වීදුරු බොතල් වල තේ වගේ දාලා එන්නේ)අරන් එනවා.එයගේ යාලුවන්ට බෙදලා දෙන්න.ඔය කාලේ වෙනකොට අපිත් මද පමනින් මී පැනි පාවිචි කරන්න පුලුදු වෙලා හිටියේ.හැබැයි සමයා අමද්ය්පයි…සමයාට අමද්ය්ය්ප සින් එකට කොල්ලො ගොඩක් කල් ඉදන් නෝන්ඩිය දානවා…

කොහොම හරි කපුටා ගෙ අයියා ලන්කවට ගෙනපු බොතල් වලින් එකක් කපුටා පන්නලා.අපිඅ දැන් හෙන හැපි.දැන් කට්ටියට මාල තන්තොතයි……ඇයි ඉතින් මෙච්චර කල් අපි පාවිචි කලේ දේශිය නිශ්පාදන නේ.

අපිලා දැන් දවසක් එහෙම සුදනම් කරගෙන අරිශ්ට බොන්න සෙට් උනා…හුටා මෙන්න එක කෙලියයි…සමයටත් බොන්න ඔනෙලු. අනේ අරන් පලයන් කියලා වැලපෙනවා.දුකේ බෑ..බෑ කියන්නත් බෑ නේ.මුට යලුවො වශයෙන් අපි බොන්න නොදි පිට උන් බොන්න දෙන එකක් කියලද…ඇයි තාත්තාගෙන් ඉල්ලන් බොන්නද…?????

අපි ඉතින් අපේ ඒ උතුම් පුජනිය මිතු දමේ නාමයෙන් මුවත් වැඩෙට හවුල් කර ගත්තා…

ඔන්න සෙට් කර ගත්ත දවසෙ හයට විතර කට්ටියම බීච් එකට සෙට් උනා.සමයා අලුත් ඇදුමක් ඇදල කොන්ඩෙ කපලා වැඩෙට පේ වෙලා ඇවිත් තියෙන්නෙ…

ඔන්න ඉතින් සුබ මොහොතින් බොතලේ ඇරලා කට්ටිය වැඩේ පටන් ගත්තා.

ඔන්න අපි සෙට් එක “මේක අපේ එක සුලු ඉදිරි පියවරක් උනාට මුලු මහත් කොලු පරම් පරම්පරවේම මහා පිම්මක්” (නීල් ආම්ස්ට්‍රොන් හදට ගියමත් ඔය වගෙ ලගින් යන ටොක් එකක් දිලා තියනවා ) කියලා හිතගෙන බොතල් රාජයා හිස් කරන්න සුදානම් උනා.

අම්මට සිරි මෙන්න එක කෙලියයි.සමයා ඩොසරේට ඩීසල් ගහනවා වගේ බොනවා…

බොනව බොනව නවතන්නේ නෑ….

යකො මෙච්චර තෑබෑරුමේ නිදාගන්න සයිස් එකේ බේ බද්දො මෙතන අපි එක්ක හිටියා.උන්ටත් නිකන් සද මොල් වෙලා පිස්සු බම්ප් උනා සමයා බොන බිම දැකලා….

අපි ඌට කිව්වා දැන් නවත්තපන්.මේ පලවෙනි දවසනේ…

අයෙ වෙන දවසක සෙට් වෙමු කියල…

මූ අහන්නෙ නෑ තව බොන්න හදනවා…එ පාර අපි ඌව බලෙන් ඇදගෙන් ගිහින් පැත්තකින් තිබ්බා.මු නිකන් අඩන්න වගේ…අපි දිහා බලන් ඉන්නව.

(බීලා අඩන උන් උබලත් දැකල ඇති නේ).සමයට පුක් වෙන්න වැදිලා.

අපි ඌව පැතකින් තියලා සෙට් වෙච්ච තැන අස් කරලා අවා.එනකොට සමයා උඩ බලාගෙන ඇගිල්ලක් දික් කරගෙන කාටද බනිනව පට්ට බැනිල්ලක්….

සමය: අඩො පරයා…තො දැනගනින් මම මෙතනින් නැගිටලා අවොත් තොගේ ඇ# දෙක පු# වටේ කැරකෙන්න ගහන්නෙ…

අඩො තො මෙතනට ඇවිත් මගේ කකුල් දෙක අල්ලා වැදලා සමාව ගන්නවා ද…?

නැත්තම් මම ඔතනට එන්නද….

අපි ලගට කිට්ටු කරා….

සමයා අපි අහස පෙන්නලා කියනවා…

සමයා: අඩො බලපන් බන් අර කොහෙවත් ඉන්න පර බල්ලෙක් මන් දිහා බල බල හිනා වෙනවා….අද මම ඔකාගෙ දෙ# තලනවා

සමයාට නගිටින්නවත් බෑ…

ඒ තරමට වෙරි…

අපි ඇහුවා කාටද බන් ඔය බනින්නේ…

සමයා: අර සුදු පාට එකා….

එහෙම කියලා ඌ අයේ අම්මගෙ පදෙන් ආයේ බනින් පටන් ගත්තා.

අපි උඩ බැලුවමයි තෙරුනේ මු මෙච්චර වෙලා වෙරි මරගාතේ ගේම ඉල්ලලා තියෙන්නේ හදෙන් කියලා ...

- බඩු ඉස්සුවේ ලාස්ට් රෝව් එකෙන්

දෙන දෙයක් දීලා යන්න ...........................

[QUOTE="මැට්ටා, post: 13842014, member: 391693"] [b]අඩො තො මෙතනට ඇවිත් මගේ කකුල් දෙක අල්ලා වැද#[/b] [COLOR="Navy"][IMG]http://i.ytimg.com/vi/tXfNqlwkV2s/0.jpg[/IMG] [SIZE="4"][B] මේක උනේ අපි උ.පෙ කරන්න මාස 2කට විතර කලින්.අපේ සෙට් එකේ එකෙක් ඉන්නවා කපුටා කියලා.උගේ අයියා ඉන්නෙ කැන්ගරු රටේ….හොදට සල්ලි බාගේ එහෙම තියනවා…. බුවා අවුරුදකට පාරක් වගෙ ලන්කාවට එනවා හැදු පියයි වැදු මවයි බලලා යන්න. ඔන්න ඉතින් ඔහොම එන හැම සැරෙම වගේ අයියා කරයා රට මී පැනි (අර වීදුරු බොතල් වල තේ වගේ දාලා එන්නේ)අරන් එනවා.එයගේ යාලුවන්ට බෙදලා දෙන්න.ඔය කාලේ වෙනකොට අපිත් මද පමනින් මී පැනි පාවිචි කරන්න පුලුදු වෙලා හිටියේ.හැබැයි සමයා අමද්ය්පයි…සමයාට අමද්ය්ය්ප සින් එකට කොල්ලො ගොඩක් කල් ඉදන් නෝන්ඩිය දානවා… :baffled: [IMG]http://sciencenordic.com/sites/default/files/imagecache/300x/drunk_0.jpg[/IMG] කොහොම හරි කපුටා ගෙ අයියා ලන්කවට ගෙනපු බොතල් වලින් එකක් කපුටා පන්නලා.අපිඅ දැන් හෙන හැපි.දැන් කට්ටියට මාල තන්තොතයි……ඇයි ඉතින් මෙච්චර කල් අපි පාවිචි කලේ දේශිය නිශ්පාදන නේ. :lol: අපිලා දැන් දවසක් එහෙම සුදනම් කරගෙන අරිශ්ට බොන්න සෙට් උනා…හුටා මෙන්න එක කෙලියයි…සමයටත් බොන්න ඔනෙලු. අනේ අරන් පලයන් කියලා වැලපෙනවා.දුකේ බෑ..බෑ කියන්නත් බෑ නේ.මුට යලුවො වශයෙන් අපි බොන්න නොදි පිට උන් බොන්න දෙන එකක් කියලද…ඇයි තාත්තාගෙන් ඉල්ලන් බොන්නද…????? :lol: අපි ඉතින් අපේ ඒ උතුම් පුජනිය මිතු දමේ නාමයෙන් මුවත් වැඩෙට හවුල් කර ගත්තා… ඔන්න සෙට් කර ගත්ත දවසෙ හයට විතර කට්ටියම බීච් එකට සෙට් උනා.සමයා අලුත් ඇදුමක් ඇදල කොන්ඩෙ කපලා වැඩෙට පේ වෙලා ඇවිත් තියෙන්නෙ… ඔන්න ඉතින් සුබ මොහොතින් බොතලේ ඇරලා කට්ටිය වැඩේ පටන් ගත්තා. :oo: [IMG]http://cdn2.spiegel.de/images/image-12171-panoV9free-clap.jpg[/IMG] ඔන්න අපි සෙට් එක “මේක අපේ එක සුලු ඉදිරි පියවරක් උනාට මුලු මහත් කොලු පරම් පරම්පරවේම මහා පිම්මක්” (නීල් ආම්ස්ට්‍රොන් හදට ගියමත් ඔය වගෙ ලගින් යන ටොක් එකක් දිලා තියනවා ) කියලා හිතගෙන බොතල් රාජයා හිස් කරන්න සුදානම් උනා. අම්මට සිරි මෙන්න එක කෙලියයි.සමයා ඩොසරේට ඩීසල් ගහනවා වගේ බොනවා… බොනව බොනව නවතන්නේ නෑ…. යකො මෙච්චර තෑබෑරුමේ නිදාගන්න සයිස් එකේ බේ බද්දො මෙතන අපි එක්ක හිටියා.උන්ටත් නිකන් සද මොල් වෙලා පිස්සු බම්ප් උනා සමයා බොන බිම දැකලා…. :shocked: අපි ඌට කිව්වා දැන් නවත්තපන්.මේ පලවෙනි දවසනේ… අයෙ වෙන දවසක සෙට් වෙමු කියල… මූ අහන්නෙ නෑ තව බොන්න හදනවා…එ පාර අපි ඌව බලෙන් ඇදගෙන් ගිහින් පැත්තකින් තිබ්බා.මු නිකන් අඩන්න වගේ…අපි දිහා බලන් ඉන්නව. :eek: (බීලා අඩන උන් උබලත් දැකල ඇති නේ).සමයට පුක් වෙන්න වැදිලා. :lol::rofl: [IMG]http://thewatchers.adorraeli.com/wp-content/uploads/2012/07/alcohol-600x250.jpg[/IMG] අපි ඌව පැතකින් තියලා සෙට් වෙච්ච තැන අස් කරලා අවා.එනකොට සමයා උඩ බලාගෙන ඇගිල්ලක් දික් කරගෙන කාටද බනිනව පට්ට බැනිල්ලක්…. සමය: අඩො පරයා…තො දැනගනින් මම මෙතනින් නැගිටලා අවොත් තොගේ ඇ# දෙක පු# වටේ කැරකෙන්න ගහන්නෙ… අඩො තො මෙතනට ඇවිත් මගේ කකුල් දෙක අල්ලා වැදලා සමාව ගන්නවා ද…? නැත්තම් මම ඔතනට එන්නද…. අපි ලගට කිට්ටු කරා…. සමයා අපි අහස පෙන්නලා කියනවා… සමයා: අඩො බලපන් බන් අර කොහෙවත් ඉන්න පර බල්ලෙක් මන් දිහා බල බල හිනා වෙනවා….අද මම ඔකාගෙ දෙ# තලනවා [IMG]http://static.guim.co.uk/sys-images/Society/Pix/pictures/2009/6/16/1245149444928/Teenagers-drinking-alcoho-001.jpg[/IMG] සමයාට නගිටින්නවත් බෑ… ඒ තරමට වෙරි… අපි ඇහුවා කාටද බන් ඔය බනින්නේ… සමයා: අර සුදු පාට එකා…. එහෙම කියලා ඌ අයේ අම්මගෙ පදෙන් ආයේ බනින් පටන් ගත්තා. අපි උඩ බැලුවමයි තෙරුනේ මු මෙච්චර වෙලා වෙරි මරගාතේ ගේම ඉල්ලලා තියෙන්නේ හදෙන් කියලා ... :lol::rofl: [I]- බඩු ඉස්සුවේ ලාස්ට් රෝව් එකෙන් [/I] [IMG]http://image.shutterstock.com/display_pic_with_logo/72478/72478,1219632888,1/stock-photo-young-man-passed-out-from-drinking-alcohol-16504168.jpg[/IMG] [/B][/SIZE][/COLOR][SIZE="4"][B][/B][/SIZE] [COLOR="Red"][B][I][SIZE="5"]දෙන දෙයක් දීලා යන්න ...........................[/SIZE][/I][/B] [/COLOR] :) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom