Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩෝ ඊයේ රෑ පට්ට ආතල් හීනයක් දැක්කා බං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට කලින් නිකමටවත් හිතිලා තිබුණ දෙයක් නෙමෙයි, හැබැයි පට්ට idea එකක් ඒක.

මම දැක්කා බං මම අලුත් business එකක් කරනවා, floating supermarket එකක් බං මුහුද මැද්දේ. හීනේ තිබ්බේ නිකම් පත size platform එකක්, ඒකේ එක side එකක් කෙලින්ම බෝට්ටු එහෙම park කරන්න තිබ්බේ. එනකොටම තියෙනවා fresh water bathing area එකක් බෝට්ටු වල එන උන්ට නාන්න. parking එකේම තියෙනවා පොඩි oil tank එකක් තෙල් ගහන්න, සෙට් එකක් මාළු බෝට්ටුවකට තෙල් ගහනවා. ඊට පස්සේ market එක ඇතුළේ normal තොග කඩේක වගේ බඩු තිබුණා ගන්න. ආතල්ම සීන් එක කොත්තු කඩේකුත් තිබ්බා, තව drone එකක් ගිහින් දුරින් තියෙන මාළු බෝට්ටු වලට parcel drop කරලා එනවා.

අඩෝ උදේ wife ට සීන් එක කිව්වම වයිෆාරේ කියනවා කෝටි 10ක් විතර තිබ්බනම් මරු business එක කියලා. අඩෝ මරු service එකක් දෙන්න තිබ්බා සිරාවටම කරන්න පුළුවන් වුණා නම්. හිතපන්කෝ බෝට්ටු වලින් සෑහෙන stock එකක් cover කරන්න පුළුවන්, අනික බෝට්ටුවේ owner ට app එකක් through ඕන ඒවා ටික order කරලා pay කරා නම් පට්ට ගේමක් ගහන්න පුළුවන්, මොකද බෝට්ටුවේ තව capacity එකත් ඉතුරුයි තව මාළු store කරගන්න. mechanic ලා දෙන්නෙක් set කරා නම් ඒකටම boat garage වැඩකුත් කරගන්න පුළුවන් මුහුදේදීම.

මෙහෙම ideas හීනෙන් පෙනුනට කරන්න සල්ලි තමයි නැත්තේ.

dakke me wage seen ekak hine

[ATTACH=full]268419[/ATTACH]

habai hadnna one me wage ekak hadnawa nam

[ATTACH=full]268420[/ATTACH]

[QUOTE="thota_langa_sirikkiya, post: 31537816, member: 561404"] මීට කලින් නිකමටවත් හිතිලා තිබුණ දෙයක් නෙමෙයි, හැබැයි පට්ට idea එකක් ඒක. මම දැක්කා බං මම අලුත් business එකක් කරනවා, floating supermarket එකක් බං මුහුද මැද්දේ. හීනේ තිබ්බේ නිකම් පත size platform එකක්, ඒකේ එක side එකක් කෙලින්ම බෝට්ටු එහෙම park කරන්න තිබ්බේ. එනකොටම තියෙනවා fresh water bathing area එකක් බෝට්ටු වල එන උන්ට නාන්න. parking එකේම තියෙනවා පොඩි oil tank එකක් තෙල් ගහන්න, සෙට් එකක් මාළු බෝට්ටුවකට තෙල් ගහනවා. ඊට පස්සේ market එක ඇතුළේ normal තොග කඩේක වගේ බඩු තිබුණා ගන්න. ආතල්ම සීන් එක කොත්තු කඩේකුත් තිබ්බා, තව drone එකක් ගිහින් දුරින් තියෙන මාළු බෝට්ටු වලට parcel drop කරලා එනවා. අඩෝ උදේ wife ට සීන් එක කිව්වම වයිෆාරේ කියනවා කෝටි 10ක් විතර තිබ්බනම් මරු business එක කියලා. අඩෝ මරු service එකක් දෙන්න තිබ්බා සිරාවටම කරන්න පුළුවන් වුණා නම්. හිතපන්කෝ බෝට්ටු වලින් සෑහෙන stock එකක් cover කරන්න පුළුවන්, අනික බෝට්ටුවේ owner ට app එකක් through ඕන ඒවා ටික order කරලා pay කරා නම් පට්ට ගේමක් ගහන්න පුළුවන්, මොකද බෝට්ටුවේ තව capacity එකත් ඉතුරුයි තව මාළු store කරගන්න. mechanic ලා දෙන්නෙක් set කරා නම් ඒකටම boat garage වැඩකුත් කරගන්න පුළුවන් මුහුදේදීම. මෙහෙම ideas හීනෙන් පෙනුනට කරන්න සල්ලි තමයි නැත්තේ. dakke me wage seen ekak hine [ATTACH type="full" width="415px"]268419[/ATTACH] habai hadnna one me wage ekak hadnawa nam [ATTACH type="full" width="412px"]268420[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom