ඔවු මාත් සතියක් විතර වැලිමඩ හිටියේ. අල එහෙමනම් 300 ඉදලා 150 එනකම් බැස්සා ඉරිදා වෙනකොට. අනිත්වා ගැනනම් දන්නේ නෑ.
අද බැහැලා හොදටම. ඒ අස්සේ China අල ගෙනල්ලා rs 100 1kg
නාකි මෝඩයෙක් බන් උබ.![]()
උබ මගේ reply quote කර කර හිටියට මට නම් උබ ගනන් ගන්න තරම් එකෙක් නෙවෙයි.
මන්ද මාන්සිකයාගේ ආසාවනේ කියලා තව මගේ comment හොය හොයා මොන මොනවහරි දාල රිදිල්ල අඩු කරගනින්.
හැබැයි මේ අනිත් උන්ගේ ත්රෙඩ් වල රෙන්නේ නැතුව අර උබ බයිට් උන තැනම මොනවහරි කියපන් බන්. අපරාදේ මේ ත්රෙඩ් එක.
මෙන්න මූවත් ඔය බොන්න සෙට් වෙන එකෙක් ගනින් බන්, සුපිරි කටගැස්ම![]()
සතියකටත් කලින් උන බයිට තාම රිදිලා නෑ .
හැබැයි 11.30ට කලින් කරන දෙයක් .. මූ "11.30ට මට වැඩක් තියනවා මචන්" කියලා දුවනවා .
ඔය දේශපාලන කතා වලට මන් ඔලුව දාන්නෙ නෑ බන්.
අපි හෙව්වොත් අපි කනවා බොනවා.
Roast beef/lamb හරි cinnamon grand 1kn අරන් යන්ඩ බලන්නෙ
උබ මගේ reply quote කර කර හිටියට මට නම් උබ ගනන් ගන්න තරම් එකෙක් නෙවෙයි.
මන්ද මාන්සිකයාගේ ආසාවනේ කියලා තව මගේ comment හොය හොයා මොන මොනවහරි දාල රිදිල්ල අඩු කරගනින්.