අඩෝ මේවා ප්ලෑන් කියලා කියන්නෙ බැරි මොකද බන්? 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    විජේදාස කොටා ලක්ශ 25ක් ගත්තා කීයලා කිව්වා --> දවස් දෙකයි උගෙ පුතයි අර වස්සයි දෙන්නම අල්ලනවා

    අහම්බෙන් කොත්තුවගෙ විඩියෝ එකක් එලියට එනවා --> දවස් දෙකක් ඌව බුකියෙ කිච කරලා ඔන්න ඌවත් ඇතුලට අරගෙන.

    මුන්ගෙ ටයිමින් මාරම අවුල්නෙ බන්. කැරිම අහඹු සිදුවීම්නෙ බන් මුන්ගෙ තියෙන්නෙ 🤭 🤭
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,419
    8,549
    113
    Galaha
    Neth news > Published June 30, 2026 1:58pm

    ව්‍යාපාරික විරාජ් වික්‍රමනායක මහතා මහරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් මහරගම පොලිස් ස්ථානය වෙත අද භාරවීමෙන් අනතුරුවයි.

    විරාජ් වික්‍රමනායක මහතා තමන් වෙත පහරදුන් බවට පුද්ගලයෙකු විසින් පසුගියදා මහරගම පොලිස් ස්ථානය හමුවේ පැමිණිල්ලක් සිදුකර තිබුණා.

    අත්අඩංගුවට ගත් එම ව්‍යාපාරිකයා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.