Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩෝ සැකයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව 80'ස් වල හරියටම කිවුවොත් 88-89 කාල වකවානුවේ සිද්ද වුන දෙයක්

ඒ දවස්වල, වයස 15 උඩ කොල්ලෝ කෙල්ලෝ දෙමව්පියෝ පරිස්සම් කරේ පට්ට අමාරුවෙන්

මොකද ටයර් සෑයකට අහුවෙයි කියල

ගෝනිබිල්ලෝ එන්නෙත් ඔන්න ඔය කියන කාලේ

කළු කරපු ජීප් එකක් ගමට එනවා කියන්නේ ඔන්න බඩු හරි

ඒ ජීප් එක ඇතුලේ ඉන්නවා බිල්ලා

මේ බිල්ලා කියන්නේ එක්කෝ ජෙවිප් කරල් අහුවුණ එකෙක් එහෙමත් නැත්නම් කාට හරි ඇරියස් එකකට තව එකෙක්ට ගේමක් දෙන එකෙක්

ඔලුව වහල මුව මේකේ දාගෙන ඇවිත්, අදාළ ගෙදර ඔක්කොම පෝලිමේ ජීප් එක ලඟට එක්කන් යනවා

පෝලිමේ ඉන්න එකා අර ගොනිබිල්ල දන්නා එකා නම් ඔලුව වන්න විතරයි තියෙන්නේ

එක්ව ජීප් එකට දාගන්නවා විතරයි දකින්නේ

මේ ජීප් එකේ ගමේ වෙන අවුන්ට ඇරියස් කවර කරන්න සල්ලි වලටත් බිල්ලෝ අරන් ගියා

එහෙම ගිහින් ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ 40,000ක් මැරුණා

දැන් වෙන්නේ අන්න ඒ සිද්දියේ එක කොටසක්

උඹ සැකයි කියල උඹව ඕන වෙලාවක කුදලං ගිහින් හිරේ දාන්න පුළුවන්

සතියක් දෙකක් හෝ තුනක්

උඹට හිතෙනවනම් එකෙක්ට ගේමක් දෙන්න වැඩේ ලේසියි ලක්ෂ තුනක් හතරක් විසිකලා අන්න අරු ව සුමන දෙකක් ඇතුලට යවපන් කියන්න විතරයි තියෙන්නේ

ඕන සැකයකට ඇතුලට දාන්න පුළුවන්

උඹ බැඳපු එකෙක් නම් උඹව ඇතුලට දාල , ගෙදර ගෑනිව පොලිසි ගානේ, දේශපාලුවෝ ගානේ යවන්න පුළුවන්

දැන් සලේ ඉන්නේ සැකෙට

මොකෝ ඌ බෝම්බ බැඳන් ගියාද

ඌ මුස්ලිම් එවුන්ට සල්ලි දීලා උඹල මැරියන් කිවුවද

මේවා තමයි නාටක

දැන් සැකේට කියක් ඇතුලේ ඉන්නවද

උඹව මම ඇතුලට දානවා කියන වචනේ ඇහුවනම් , අනිවා උඹ සතියකට යනවා ඔප්පු කරගන්න බැරුව ඇප ලැබෙනවා

කාලයක් ගිහින් නිදහස් වෙනවා

මුලික වැඩේ වෙනවා , අතුලටනේ යන්නේ

එකෙක් දඟලන්න එපා හරිය

ඇතුලට යන්න සැකය ඇති

ගේම් ඔන්

[QUOTE="NiyamaSinhalaya, post: 31598770, member: 113555"] [SIZE=6]මේ කතාව 80'ස් වල හරියටම කිවුවොත් 88-89 කාල වකවානුවේ සිද්ද වුන දෙයක් ඒ දවස්වල, වයස 15 උඩ කොල්ලෝ කෙල්ලෝ දෙමව්පියෝ පරිස්සම් කරේ පට්ට අමාරුවෙන් මොකද ටයර් සෑයකට අහුවෙයි කියල ගෝනිබිල්ලෝ එන්නෙත් ඔන්න ඔය කියන කාලේ කළු කරපු ජීප් එකක් ගමට එනවා කියන්නේ ඔන්න බඩු හරි ඒ ජීප් එක ඇතුලේ ඉන්නවා බිල්ලා මේ බිල්ලා කියන්නේ එක්කෝ ජෙවිප් කරල් අහුවුණ එකෙක් එහෙමත් නැත්නම් කාට හරි ඇරියස් එකකට තව එකෙක්ට ගේමක් දෙන එකෙක් ඔලුව වහල මුව මේකේ දාගෙන ඇවිත්, අදාළ ගෙදර ඔක්කොම පෝලිමේ ජීප් එක ලඟට එක්කන් යනවා පෝලිමේ ඉන්න එකා අර ගොනිබිල්ල දන්නා එකා නම් ඔලුව වන්න විතරයි තියෙන්නේ එක්ව ජීප් එකට දාගන්නවා විතරයි දකින්නේ මේ ජීප් එකේ ගමේ වෙන අවුන්ට ඇරියස් කවර කරන්න සල්ලි වලටත් බිල්ලෝ අරන් ගියා එහෙම ගිහින් ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ 40,000ක් මැරුණා දැන් වෙන්නේ අන්න ඒ සිද්දියේ එක කොටසක් උඹ සැකයි කියල උඹව ඕන වෙලාවක කුදලං ගිහින් හිරේ දාන්න පුළුවන් සතියක් දෙකක් හෝ තුනක් උඹට හිතෙනවනම් එකෙක්ට ගේමක් දෙන්න වැඩේ ලේසියි ලක්ෂ තුනක් හතරක් විසිකලා අන්න අරු ව සුමන දෙකක් ඇතුලට යවපන් කියන්න විතරයි තියෙන්නේ ඕන සැකයකට ඇතුලට දාන්න පුළුවන් උඹ බැඳපු එකෙක් නම් උඹව ඇතුලට දාල , ගෙදර ගෑනිව පොලිසි ගානේ, දේශපාලුවෝ ගානේ යවන්න පුළුවන් දැන් සලේ ඉන්නේ සැකෙට මොකෝ ඌ බෝම්බ බැඳන් ගියාද ඌ මුස්ලිම් එවුන්ට සල්ලි දීලා උඹල මැරියන් කිවුවද මේවා තමයි නාටක දැන් සැකේට කියක් ඇතුලේ ඉන්නවද උඹව මම ඇතුලට දානවා කියන වචනේ ඇහුවනම් , අනිවා උඹ සතියකට යනවා ඔප්පු කරගන්න බැරුව ඇප ලැබෙනවා කාලයක් ගිහින් නිදහස් වෙනවා මුලික වැඩේ වෙනවා , අතුලටනේ යන්නේ එකෙක් දඟලන්න එපා හරිය ඇතුලට යන්න සැකය ඇති ගේම් ඔන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom