Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අණවින කොඩිවින හදිහූනියම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ POST එක බෞද්ධයන්ටම පමණක් මිස අන්‍යාගමිකයන්ට හෝ ආගමක් නොමැති අය සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න.

උඹ කියන එක කරුණක් පිලි ගන්න පුලුවන්.. ඒ තමයි ඔය කෙහෙල් ගෙඩියක්, පැපොලක් ගිලින්න එන දෙවියෙක් නැති බව..

මෙතන උඹ කියන කරුණු වල අඩුපාඩු බොහොමයක් තියනව.. විශාලා මහ නුවරට ඇති වෙච්ච තුන් බියෙන් එකක් තමයි අමනුශය උපද්‍රව. ඒක එහෙම බව සඳහන් වෙන්නෙ ග්රන්තාරූඩ කරන ලද ත්‍රිපිටකයෙ සූත්‍ර පිටකයට අදාලව.. මම කියන කතාවක් නෙවෙයි.

අමනුශයන්ට මිනිස්සුන්ට කරදර කරන්න පුලුවන්! එහෙම කල නිසා තමයි ඒවායින් මිදෙන්න මිනිස්සුන්ට මේ රතන සූත්‍රය දෙශනා කලේ.

තස්මාහි භූතා නිසාමේථ සබ්බේ

මෙත්තං කරෝථ මානුසියා පජාය

දිවා ච රත්තො ච හරන්ති යේ බලිං

ත්ස්මා හි නේ රක්කථ අප්පමත්තා

අමනුශ්යයිනි "යම් කරුණක් නිසා මෙහි රැස් වුවාහු ද" එහෙයින් සියල්ලොම මාගේ ධර්මය අසවු. මනුෂය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය කරවු. යම් මනුශය කෙනෙක් රෑ දවල් තොපට පූජා ගෙනෙත් ද එහෙයින් ඔවුන් රකිව්.

මෙතන උඹ් මතයට උත්තරය තියනවා.. ඒ තමයි රකින්න පුලුවන් නම් අමනුශ්යෙකුට කරදර කරන්නත් පුලුවන් බව.

බුදු දහමේ නිතරම සඳහන් වෙන දෙයක් තමයි නිතරම මෛත්‍රිය වඩන්න කියන එක. ඒ මෙන්න මේ හේතුව නිසා...

මෛත්‍රී භාවනාවේ ආනිසංස.

අංගුත්තර නිකායේ මෙත්තානිංස සූත්‍රයේදි මෛත්‍රී භාවනාව කරන කෙනෙකුට ලැබෙන ආනිසංස ඉතාම පැහැදිලිව පෙන්වා දීලා තියනවා..

1. සුව නින්දක් ලැබීම.

2. සැපසේ අවදි වීම.

3. නිදා සිටින විට නපුරු සිහින නොපෙනීම.

4. මිනිස්න්ට ප්‍රිය වීම.

5. අමනුශ්යන්ට ප්‍රිය වීම. (අමනුශය උපද්‍රව වලින් තොර වීම)

6. දෙවියන්ට ප්‍රිය වීම. (දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම)

7. වස විශ/අවි ආයුධ විපත් ඇලකීම.

8. සමාධිය ඉක්මනින් ලැබීම.(සමථ භාවනාවෙන්)

9. ශරීර වර්ණය පැහැපත් වීම.

10. සිහි මුලා නොවී මරණයට පත් වීම.

11. මේ ජීවිතයේදි අරිහත්වය නොලැබුවහොත් බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබීම.

අමනුශ්යන්ගෙන් කරදරයක් නැත්තම් දෙවියන්ට උදවු කරන්න, ආරක්ෂා කරන්නත් බැරිනම් බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට දේශණා නොකරණ බව දැන් උඹට තේරෙන්න ඕනෙ.

ත්‍රිපිටකයෙ සඳහන් වෙන මේ කරුණු ඇත්ත බවට මම විශ්වාස කරන නිසා තමයි මම බෞද්ධයෙක් වෙන්නෙ. උඹ බෞද්ධයෙක් නම්, උඹ බෞද්ධ වෙන්නෙත් ඕනෙ ඒ නිසාම විය යුතුයි. මොකද බුදු දහම සම්බන්ධ සියලු කරුණු දැන සඳහන් වෙන්නෙ ත්‍රිපිටකයෙ නිසා. එහෙම බෞද්ධ වෙච්ච උඹ ඒකෙන් කොටසක් පිලි ගන්නත් කොටසක් පිලි නොගන්නත් කිසිම හේතුවක් නෑ. එක්කො උඹ ඔක්කෝම පිලි ගන්න ඕනෙ. නැත්තම් කිසිවක් පිලිනොගන්න අබෞද්ධයෙක් විය යුතුයි.

අනිත් කාරණය තමයි.. උඹ අරෙහෙන් මෙහෙන් අහගත්ත, දැනගත්ත, කියවලා තියන දේවල් ඇසුරෙන් බුදු දහමේ කරුණු පිලිබඳව උපකල්පන ගොඩ නගනවා. "අරෙහෙම වෙන්න ඇති, මෙහෙම වෙන්න ඇති, මම හිතන්නෙ මේ විදිහට".. වගේ. උඹ බෞද්ධයෙක් නම් උඹ තේරුම් ගන්න ඕනෙ, උඹට උපකල්පන ගොඩනගලා නිගමන පිටුවන්නයි, ඉදිරිපත් කරන්නයි තරම් ලෝක ධර්මතාවයන් පිලිබඳව දෙයක් බුදුරජාණන්වහන්සේ විසින් ඉතිරිකර නොමති බව!

තව උඹ දැන ගන්න ඔන කාරණයක් තමයි, ඔය අමනුශ්යන්ට පිං කරන්නත් පුලුවන්, පවු කරන්නත් පුලුවන්, අනුමොදම් කරන පිං ගන්නත් පුලුවන් බව හැබැයි හැමොටම නෙවේ. ඕක හරි විවිධාකාරයි. හැබැයි මනුශ්‍ය ලොකය හා ඊට ඉහලින් තියන ලෝකවල සත්වයන්ට විතරයි ධර්මය "අවබෝධ" කරන්න පුලුවන්.. ඒකට උදාහරණ තමයි බුදුරජාණන් වහන්සේ දෙවියන්ට අභිධර්මය දෙශණා කිරීම.

තවත් කියන්න ඉතුරු වෙලා තියෙන්නෙ ඔය දෙවියන් විදිහට ගොඩක් දේවාල වල ඉන්නෙ දෙවිවරු නෙවේ අසුරයින්, පෙරෙතයන්, යක්ශයන් ඒවුන් මිනිස්සු අහපුවම රටේ නැති බොරුයි ඇත්තයි 2කම කියවලා පුද පූජා ලබාගන්නවා.. මිනිස්සු ඒවට රැවටෙනවා.. සමහර දේවාල වල පෙරේතයෙක් වත් නෑ පට්ටපල් බොරු කරන්නෙ. එච්චරයි.

මං හිතන්නෙ උඹෙ මතයට අදාල කරුණු මෙතන තියනවා.. උඹ බුද්ධ ධර්මය ගැන මීට වඩා දැන ගන්න ඕනෙ මිත්‍රයා.. හැම දේටම උදාහරණ දාන්න මට කම්මැලී. ධර්මය ඔයිට වඩා කියවපන්. උඹෙ අදහස් සෑහෙන්න වෙනස් වෙයි.

[QUOTE="shenic, post: 16261997, member: 470894"] [SIZE="6"][COLOR="Red"][CENTER]මේ POST එක බෞද්ධයන්ටම පමණක් මිස අන්‍යාගමිකයන්ට හෝ ආගමක් නොමැති අය සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න.[/CENTER][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Teal"]:) උඹ කියන එක කරුණක් පිලි ගන්න පුලුවන්.. ඒ තමයි ඔය කෙහෙල් ගෙඩියක්, පැපොලක් ගිලින්න එන දෙවියෙක් නැති බව.. මෙතන උඹ කියන කරුණු වල අඩුපාඩු බොහොමයක් තියනව.. විශාලා මහ නුවරට ඇති වෙච්ච තුන් බියෙන් එකක් තමයි අමනුශය උපද්‍රව. ඒක එහෙම බව සඳහන් වෙන්නෙ ග්රන්තාරූඩ කරන ලද ත්‍රිපිටකයෙ සූත්‍ර පිටකයට අදාලව.. මම කියන කතාවක් නෙවෙයි. අමනුශයන්ට මිනිස්සුන්ට කරදර කරන්න පුලුවන්! එහෙම කල නිසා තමයි ඒවායින් මිදෙන්න මිනිස්සුන්ට මේ රතන සූත්‍රය දෙශනා කලේ. [COLOR="Magenta"]තස්මාහි භූතා නිසාමේථ සබ්බේ මෙත්තං කරෝථ මානුසියා පජාය දිවා ච රත්තො ච හරන්ති යේ බලිං ත්ස්මා හි නේ රක්කථ අප්පමත්තා අමනුශ්යයිනි "යම් කරුණක් නිසා මෙහි රැස් වුවාහු ද" එහෙයින් සියල්ලොම මාගේ ධර්මය අසවු. මනුෂය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය කරවු. යම් මනුශය කෙනෙක් රෑ දවල් තොපට පූජා ගෙනෙත් ද එහෙයින් ඔවුන් රකිව්.[/COLOR] මෙතන උඹ් මතයට උත්තරය තියනවා.. ඒ තමයි රකින්න පුලුවන් නම් අමනුශ්යෙකුට කරදර කරන්නත් පුලුවන් බව. බුදු දහමේ නිතරම සඳහන් වෙන දෙයක් තමයි නිතරම මෛත්‍රිය වඩන්න කියන එක. ඒ මෙන්න මේ හේතුව නිසා... මෛත්‍රී භාවනාවේ ආනිසංස. අංගුත්තර නිකායේ මෙත්තානිංස සූත්‍රයේදි මෛත්‍රී භාවනාව කරන කෙනෙකුට ලැබෙන ආනිසංස ඉතාම පැහැදිලිව පෙන්වා දීලා තියනවා.. 1. සුව නින්දක් ලැබීම. 2. සැපසේ අවදි වීම. 3. නිදා සිටින විට නපුරු සිහින නොපෙනීම. 4. මිනිස්න්ට ප්‍රිය වීම. [COLOR="Red"]5. අමනුශ්යන්ට ප්‍රිය වීම. (අමනුශය උපද්‍රව වලින් තොර වීම) 6. දෙවියන්ට ප්‍රිය වීම. (දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම)[/COLOR] 7. වස විශ/අවි ආයුධ විපත් ඇලකීම. 8. සමාධිය ඉක්මනින් ලැබීම.(සමථ භාවනාවෙන්) 9. ශරීර වර්ණය පැහැපත් වීම. 10. සිහි මුලා නොවී මරණයට පත් වීම. 11. මේ ජීවිතයේදි අරිහත්වය නොලැබුවහොත් බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබීම. අමනුශ්යන්ගෙන් කරදරයක් නැත්තම් දෙවියන්ට උදවු කරන්න, ආරක්ෂා කරන්නත් බැරිනම් බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට දේශණා නොකරණ බව දැන් උඹට තේරෙන්න ඕනෙ. ත්‍රිපිටකයෙ සඳහන් වෙන මේ කරුණු ඇත්ත බවට මම විශ්වාස කරන නිසා තමයි මම බෞද්ධයෙක් වෙන්නෙ. උඹ බෞද්ධයෙක් නම්, උඹ බෞද්ධ වෙන්නෙත් ඕනෙ ඒ නිසාම විය යුතුයි. මොකද බුදු දහම සම්බන්ධ සියලු කරුණු දැන සඳහන් වෙන්නෙ ත්‍රිපිටකයෙ නිසා. එහෙම බෞද්ධ වෙච්ච උඹ ඒකෙන් කොටසක් පිලි ගන්නත් කොටසක් පිලි නොගන්නත් කිසිම හේතුවක් නෑ. එක්කො උඹ ඔක්කෝම පිලි ගන්න ඕනෙ. නැත්තම් කිසිවක් පිලිනොගන්න අබෞද්ධයෙක් විය යුතුයි. අනිත් කාරණය තමයි.. උඹ අරෙහෙන් මෙහෙන් අහගත්ත, දැනගත්ත, කියවලා තියන දේවල් ඇසුරෙන් බුදු දහමේ කරුණු පිලිබඳව උපකල්පන ගොඩ නගනවා. "අරෙහෙම වෙන්න ඇති, මෙහෙම වෙන්න ඇති, මම හිතන්නෙ මේ විදිහට".. වගේ. උඹ බෞද්ධයෙක් නම් උඹ තේරුම් ගන්න ඕනෙ, උඹට උපකල්පන ගොඩනගලා නිගමන පිටුවන්නයි, ඉදිරිපත් කරන්නයි තරම් ලෝක ධර්මතාවයන් පිලිබඳව දෙයක් බුදුරජාණන්වහන්සේ විසින් ඉතිරිකර නොමති බව! තව උඹ දැන ගන්න ඔන කාරණයක් තමයි, ඔය අමනුශ්යන්ට පිං කරන්නත් පුලුවන්, පවු කරන්නත් පුලුවන්, අනුමොදම් කරන පිං ගන්නත් පුලුවන් බව හැබැයි හැමොටම නෙවේ. ඕක හරි විවිධාකාරයි. හැබැයි මනුශ්‍ය ලොකය හා ඊට ඉහලින් තියන ලෝකවල සත්වයන්ට විතරයි ධර්මය "අවබෝධ" කරන්න පුලුවන්.. ඒකට උදාහරණ තමයි බුදුරජාණන් වහන්සේ දෙවියන්ට අභිධර්මය දෙශණා කිරීම. තවත් කියන්න ඉතුරු වෙලා තියෙන්නෙ ඔය දෙවියන් විදිහට ගොඩක් දේවාල වල ඉන්නෙ දෙවිවරු නෙවේ අසුරයින්, පෙරෙතයන්, යක්ශයන් ඒවුන් මිනිස්සු අහපුවම රටේ නැති බොරුයි ඇත්තයි 2කම කියවලා පුද පූජා ලබාගන්නවා.. මිනිස්සු ඒවට රැවටෙනවා.. සමහර දේවාල වල පෙරේතයෙක් වත් නෑ පට්ටපල් බොරු කරන්නෙ. එච්චරයි. මං හිතන්නෙ උඹෙ මතයට අදාල කරුණු මෙතන තියනවා.. උඹ බුද්ධ ධර්මය ගැන මීට වඩා දැන ගන්න ඕනෙ මිත්‍රයා.. හැම දේටම උදාහරණ දාන්න මට කම්මැලී. ධර්මය ඔයිට වඩා කියවපන්. උඹෙ අදහස් සෑහෙන්න වෙනස් වෙයි. :yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom