Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අණවින කොඩිවින හදිහූනියම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලියෙ ඉන්න අමනුශ්ය කෙසෙ වෙතත් ඇතුලෙ ඉන්න අමනුශ්යටමන් මිනිස්සුන්ට හානියක් කරන්න පුලුවන්, එ අමනුශ්ය කවුරුත් නෙවෙයි තමුන්ගෙ හිතමයි

ඔන්න දැන් ටික කාලෙකට කලින් එක මනුස්සයෙක් ගියාලු චිත්‍රපටියක් බලන්න තනියම. රාත්‍රී 9.30 ෂෝ එක.ඒකෙ කතාව තියෙන්නේ ප්ලේන් එකක් කඩන් වැටිලා නොමැරී ඉතුරුවෙන එකම එක මනුස්සයා දූපතකට ගසාගෙන යන එක.

චිත්‍රපටිය බලන වෙලේ මේ පොරට නින්ද ගිහින්. හෝල් එකේ වැඩි සෙනගක් ඉඳලත් නෑ, 9.30 ෂෝ එකනේ.

ඉතිං නින්දෙදි හීනෙන් පොර දැකලා තියෙනවා තමන් මේ වගේ අනතුරකට ලක්වෙලා, චිත්‍රපටියේ වගේම පාළු දූපතකට ගසාගෙන යනවා.

ඒ දුපතේ ඉඳලා තියෙනවා වනචාරී ග්රෝත්රයක්. උන් මේ පොරව අල්ලලා කුදලාගෙන උන්ගේ නායකයා ලඟට ගෙනිහිල්ලා.

නායකයා නියෝග කළා ලු හිස ගසා දාන්න.

ඉතිං අර අබා එකේ වගේ ගහලයා කඩුවෙන් මේ පොරගේ බෙල්ල කපන්නයි යන්නේ.

ඔන්න කඩුව ඉස්සුවා. දැන් වේගයෙන් පහලට එනවා.

මේ වෙනකොට චිත්‍රපටිය ඉවරවෙලා මිනිස්සු ගිහින්. හෝල් එක වහන්න බලන කොට මැනේජර් දැකල තියෙනවා පොරක් ඉන්නවා නිදාගෙන.

"මහත්තයා නැගිටින්න, නැගිටින්න, ෂෝ එක ඉවරයි!" කියල කූද්දන්න අත තියෙන කොටම තමයි අපේ පොරගේ හීනේ අර කඩුව බෙල්ලට පාත් වෙලා තියෙන්නේ.

ක්ෂණයකින් හාට් ඇටෑක් (this is a made story as an Exmaple ක්ශනික හිතෙ ඇති වෙන බලපැමකින් මරනයට පත් වෙන්න පුලුවන්)

එ වගෙම

තව එකක් කියන්නම් "මිනිස් සිතේ හාස්කම්" කියල පොතක කියවපු එකක් ,

එක ප්‍රන්ශ ජතික ලෙඩෙක් හිටියලු , ලොකුම ප්‍රශ්නෙ වෙලා තිබුනෙ මිනිහගෙ රොගය නිශ්චය කරන එකලු ,

දොස්තරවරු මොන ප්‍රතිකාර කරත් වැඩක් උනෙ නැහැලු , එ නිස දොස්තරවරුත් එ මිනිහගෙ ජිවිතෙ ගැන අදහස අත ඇරගත්තලු එ මිනිහ දිනෙන් දින් ශරිර සවුක්ක්යෙන් පිරිහ්ව්මින් මරනය කරා යොමු වෙමින් ඉන්නකොඅට එක දවසක් එ මිනිහ ඉන්න රොහලට විදෙශිය විශෙශන වයිද්යවරු කිහිපදෙනෙක් එනව කියල මිනිහට අහන්න ලැබුනලු ,

ඉතින් කොහොම හරි මෙ ව්යිද්යවරුන් ඇවිත් මෙ මිනිහ්වත් බලල මිනිහට නොතෙරෙන විදෙශිය බශවකින් යමක් කියල ගියාලු , ඉතින් මිනිහට් එක පාර ෆුල් හැපිලු මෙ මගෙ ලෙඩෙ අදුර ගත්ත තමයි කියල, එත් එ දොස්තර උන්ගෙ භශවෙන් කියල තිබුනෙ මුවනම් බෙරන්න අමරුයි කියලලු , එක නිසා රොහලෙ හිටපු අනිත් වයිද්ය වරුත් මෙ මිනිහට දුන්න අනිත් බෙහෙත් නවත්තල වෙදනා නශක විතරක් දෙන්න පටන් ගත්තලු ,කොහොම හරි වයිඩ්ය ඉතිහසයෙ කත බොරු කරමින් මිනිහ සතියකින් නැගිටල ගෙදර ගිහින්, අර විදෙශිය වයිද්යවරු තමන්ගෙ රොගය හදුනා ගත්තා කියල ඔහුට ඇතිඋන විස්වාසය එ රොගය සුව කරල තිබුනා ,

ඔය සමහර ක්‍රිස්තියනි මුලදර්මවාදි කල්ලි විස්වාසය මගින් රොග එහෙම සුව කරන්නෙ මෙන්න මෙහෙමයි, හැබැයි මෙ කම්පන ප්‍රතිකාර ක්‍රමය පිලිගත් වයිද්යවරයෙග්ගෙන් මිසක් ජෙසුගෙ සක්ශි කාරයො වගෙ ආගම් ජිල්මට් කරයොන්ගෙන් ගන්න ගියොත් ඉතින් බඩුම තමයි

දැන් බලයි මෙක කොහොමද අමනුශ්ය බලපැම් වලට අදාල වෙන්නෙ කියල,

මෙහෙමයි උදහරනයක් හැටියට කලුකුමාර දොශය කියන්නෙ ලන්කව ඉන්දියාව වගෙ පැති වල ගැහැනු ලමයි දකින හොල්මනක් , එහෙම වෙන්නෙ ලින්ගිකත්වය පිලිබද සිතිම පවා වැර්දියි කියල සන්ස්කෘතියෙන් ඇති බැමි නිස ,හිතෙ ඇතිවන ලින්ගික හැගිම් වරදකාරි හැගිමකින් යටපත් කිරිම නිසා ඇතිවෙන මානසික තත්වයක් , තනියෙන් ඉන්නකොට කලු කුමාරය වටෙ ඉන්නව පෙන්නෙ එතකොටයි ,ප්‍රතිකාර ගත්තම එ හොල්මන වටෙ ඉන්න එක නැතිවෙනව ,

තව හිස්ටිරියා කියන ලෙඩෙටත් ඔයලට හොල්මනක් පෙන්නන පුලුවන් , එක්තරා හන්දියක හොල්මනක් දැක්ක කියල කතාවක් ඔයා කවද හරි අහල තියනව , එ හන්දියෙන් යද්දි හො වෙන හන්දියකින් යද්දි යටි සිතෙ අර මතක සිද්දිය දැන් ඇස් වලින් දකින රුපයන් වලට ටැලි කරන්න හදනව, එකෙ හෙතුවක් විදිහට ඔයාට අමනුශ්ය බලපැමක් ඇතිවෙන්න පුලුවන් . ඔය වගෙ මනසික රොග විදිහට අදුන ගත්ත අමනුශ්ය බලපැම් ගොඩක් එව තියනව

තමුන්ගෙ හිතයි තමුන්ට ඔය අමනුශ්ය බලපැම් ඇති කරන්නෙ

එ උනාට අමනුශ්යින් ඉන්නව හො නැහැ කියල තාම හරිහමන් නිගමනයක් නැහ ...හොල්මන් අමනුශ්යින් පිලිබද පරික්ශනද සැහෙන තියනව, එහෙම පරික්ශන කරන තැන්වල හීට් කැමරා වලට අහුවුන හදුනා නොගත් දෙවල්ද මම දැකල තියනව , එත් එහෙම උශ්නත්වය වඩි තරන්ග තැන් තැන් වල තියෙන්න පුලුවන් හේතු ගොඩක් තියනව ,

රොහල් වලින් පොලිස්සි වලින් වර්තා වෙන විදිහට හදුනා නොගත් හෙතු කියල වර්ගිකරනය කරන්න පුලුවන් මරන තියනවනම් එ අවුරුද්දකට සියට 0.01වගෙ ගානක් ,වැඩියම මිනිස්සු මැරෙන්නෙ වෙන වෙන හෙතු වලට ,එ උනාට සිගරට් බොන්න බය නැති වැරදි ආහාර පුරුදු වලට බය නැති අපෙ උන් රැට එලියට යන්නනම් පන බයයි

මෙවා රාජ්‍ය මට්ටමෙදි හො රජකාරි මට්ටමෙන් පිලිගන්නෙ නැහැ

[QUOTE="marachoon, post: 16264321, member: 461504"] [SIZE="3"]එලියෙ ඉන්න අමනුශ්ය කෙසෙ වෙතත් ඇතුලෙ ඉන්න අමනුශ්යටමන් මිනිස්සුන්ට හානියක් කරන්න පුලුවන්, එ අමනුශ්ය කවුරුත් නෙවෙයි තමුන්ගෙ හිතමයි ඔන්න දැන් ටික කාලෙකට කලින් එක මනුස්සයෙක් ගියාලු චිත්‍රපටියක් බලන්න තනියම. රාත්‍රී 9.30 ෂෝ එක.ඒකෙ කතාව තියෙන්නේ ප්ලේන් එකක් කඩන් වැටිලා නොමැරී ඉතුරුවෙන එකම එක මනුස්සයා දූපතකට ගසාගෙන යන එක. චිත්‍රපටිය බලන වෙලේ මේ පොරට නින්ද ගිහින්. හෝල් එකේ වැඩි සෙනගක් ඉඳලත් නෑ, 9.30 ෂෝ එකනේ. ඉතිං නින්දෙදි හීනෙන් පොර දැකලා තියෙනවා තමන් මේ වගේ අනතුරකට ලක්වෙලා, චිත්‍රපටියේ වගේම පාළු දූපතකට ගසාගෙන යනවා. ඒ දුපතේ ඉඳලා තියෙනවා වනචාරී ග්රෝත්රයක්. උන් මේ පොරව අල්ලලා කුදලාගෙන උන්ගේ නායකයා ලඟට ගෙනිහිල්ලා. නායකයා නියෝග කළා ලු හිස ගසා දාන්න. ඉතිං අර අබා එකේ වගේ ගහලයා කඩුවෙන් මේ පොරගේ බෙල්ල කපන්නයි යන්නේ. ඔන්න කඩුව ඉස්සුවා. දැන් වේගයෙන් පහලට එනවා. මේ වෙනකොට චිත්‍රපටිය ඉවරවෙලා මිනිස්සු ගිහින්. හෝල් එක වහන්න බලන කොට මැනේජර් දැකල තියෙනවා පොරක් ඉන්නවා නිදාගෙන. "මහත්තයා නැගිටින්න, නැගිටින්න, ෂෝ එක ඉවරයි!" කියල කූද්දන්න අත තියෙන කොටම තමයි අපේ පොරගේ හීනේ අර කඩුව බෙල්ලට පාත් වෙලා තියෙන්නේ. ක්ෂණයකින් හාට් ඇටෑක් (this is a made story as an Exmaple ක්ශනික හිතෙ ඇති වෙන බලපැමකින් මරනයට පත් වෙන්න පුලුවන්) එ වගෙම තව එකක් කියන්නම් "මිනිස් සිතේ හාස්කම්" කියල පොතක කියවපු එකක් , එක ප්‍රන්ශ ජතික ලෙඩෙක් හිටියලු , ලොකුම ප්‍රශ්නෙ වෙලා තිබුනෙ මිනිහගෙ රොගය නිශ්චය කරන එකලු , දොස්තරවරු මොන ප්‍රතිකාර කරත් වැඩක් උනෙ නැහැලු , එ නිස දොස්තරවරුත් එ මිනිහගෙ ජිවිතෙ ගැන අදහස අත ඇරගත්තලු එ මිනිහ දිනෙන් දින් ශරිර සවුක්ක්යෙන් පිරිහ්ව්මින් මරනය කරා යොමු වෙමින් ඉන්නකොඅට එක දවසක් එ මිනිහ ඉන්න රොහලට විදෙශිය විශෙශන වයිද්යවරු කිහිපදෙනෙක් එනව කියල මිනිහට අහන්න ලැබුනලු , ඉතින් කොහොම හරි මෙ ව්යිද්යවරුන් ඇවිත් මෙ මිනිහ්වත් බලල මිනිහට නොතෙරෙන විදෙශිය බශවකින් යමක් කියල ගියාලු , ඉතින් මිනිහට් එක පාර ෆුල් හැපිලු මෙ මගෙ ලෙඩෙ අදුර ගත්ත තමයි කියල, එත් එ දොස්තර උන්ගෙ භශවෙන් කියල තිබුනෙ මුවනම් බෙරන්න අමරුයි කියලලු , එක නිසා රොහලෙ හිටපු අනිත් වයිද්ය වරුත් මෙ මිනිහට දුන්න අනිත් බෙහෙත් නවත්තල වෙදනා නශක විතරක් දෙන්න පටන් ගත්තලු ,කොහොම හරි වයිඩ්ය ඉතිහසයෙ කත බොරු කරමින් මිනිහ සතියකින් නැගිටල ගෙදර ගිහින්, අර විදෙශිය වයිද්යවරු තමන්ගෙ රොගය හදුනා ගත්තා කියල ඔහුට ඇතිඋන විස්වාසය එ රොගය සුව කරල තිබුනා , ඔය සමහර ක්‍රිස්තියනි මුලදර්මවාදි කල්ලි විස්වාසය මගින් රොග එහෙම සුව කරන්නෙ මෙන්න මෙහෙමයි, හැබැයි මෙ කම්පන ප්‍රතිකාර ක්‍රමය පිලිගත් වයිද්යවරයෙග්ගෙන් මිසක් ජෙසුගෙ සක්ශි කාරයො වගෙ ආගම් ජිල්මට් කරයොන්ගෙන් ගන්න ගියොත් ඉතින් බඩුම තමයි දැන් බලයි මෙක කොහොමද අමනුශ්ය බලපැම් වලට අදාල වෙන්නෙ කියල, මෙහෙමයි උදහරනයක් හැටියට කලුකුමාර දොශය කියන්නෙ ලන්කව ඉන්දියාව වගෙ පැති වල ගැහැනු ලමයි දකින හොල්මනක් , එහෙම වෙන්නෙ ලින්ගිකත්වය පිලිබද සිතිම පවා වැර්දියි කියල සන්ස්කෘතියෙන් ඇති බැමි නිස ,හිතෙ ඇතිවන ලින්ගික හැගිම් වරදකාරි හැගිමකින් යටපත් කිරිම නිසා ඇතිවෙන මානසික තත්වයක් , තනියෙන් ඉන්නකොට කලු කුමාරය වටෙ ඉන්නව පෙන්නෙ එතකොටයි ,ප්‍රතිකාර ගත්තම එ හොල්මන වටෙ ඉන්න එක නැතිවෙනව , තව හිස්ටිරියා කියන ලෙඩෙටත් ඔයලට හොල්මනක් පෙන්නන පුලුවන් , එක්තරා හන්දියක හොල්මනක් දැක්ක කියල කතාවක් ඔයා කවද හරි අහල තියනව , එ හන්දියෙන් යද්දි හො වෙන හන්දියකින් යද්දි යටි සිතෙ අර මතක සිද්දිය දැන් ඇස් වලින් දකින රුපයන් වලට ටැලි කරන්න හදනව, එකෙ හෙතුවක් විදිහට ඔයාට අමනුශ්ය බලපැමක් ඇතිවෙන්න පුලුවන් . ඔය වගෙ මනසික රොග විදිහට අදුන ගත්ත අමනුශ්ය බලපැම් ගොඩක් එව තියනව තමුන්ගෙ හිතයි තමුන්ට ඔය අමනුශ්ය බලපැම් ඇති කරන්නෙ එ උනාට අමනුශ්යින් ඉන්නව හො නැහැ කියල තාම හරිහමන් නිගමනයක් නැහ ...හොල්මන් අමනුශ්යින් පිලිබද පරික්ශනද සැහෙන තියනව, එහෙම පරික්ශන කරන තැන්වල හීට් කැමරා වලට අහුවුන හදුනා නොගත් දෙවල්ද මම දැකල තියනව , එත් එහෙම උශ්නත්වය වඩි තරන්ග තැන් තැන් වල තියෙන්න පුලුවන් හේතු ගොඩක් තියනව , රොහල් වලින් පොලිස්සි වලින් වර්තා වෙන විදිහට හදුනා නොගත් හෙතු කියල වර්ගිකරනය කරන්න පුලුවන් මරන තියනවනම් එ අවුරුද්දකට සියට 0.01වගෙ ගානක් ,වැඩියම මිනිස්සු මැරෙන්නෙ වෙන වෙන හෙතු වලට ,එ උනාට සිගරට් බොන්න බය නැති වැරදි ආහාර පුරුදු වලට බය නැති අපෙ උන් රැට එලියට යන්නනම් පන බයයි මෙවා රාජ්‍ය මට්ටමෙදි හො රජකාරි මට්ටමෙන් පිලිගන්නෙ නැහැ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom